ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොර ගුහාව සුද්ද කරමු මාලිමාවට ජයවේවා
හොර ගුහා
එකක් වෙයි කාලෙකට වරායත් වැහිලා යයි. අනේ බං ගංවල මිනිස්සුන්ට පුළුවන්ද රටවල් හදන්න
@@MithunKzzඑතකෝට කොහෙ උන්ටද පුලුවන් 😂
@@lakshanadikari3297 හොඳ ළමා කාලයක් තිබ්බ ලෝකෙ දැකපු හොඳ මිනිහෙක්ට. කොටින්ම කිව්වොත් රනිල් වගේ මිනිහෙක්
එහෙනම් ළමයෙක්ට බාර දීපන් රට ගොනෙක් වෙන්න එපා ...රනිල්ට හොඳ බුද්ධියක් තියෙනවා ඒක ඇත්ත ඌ ඒක යෙදෙව්වේ හොරකම් කරන්නයි , මිනිස්සු මරන්නය@@MithunKzz
ඕකේ ඉන්නේ අර ඇමතිගේ, මේ ඇමතිගේ නාමලේකන වලට ආපු අය, ඉතින් system එක වෙනස් කරන්න ලේසි නැහැ ....
හිටපියවිි සේරම ශුද්ධ කරනවා මෙදාසැරේ,මාලිමාවට ජයවෙිිවා ❤❤
Karai paka
කරයි කරයි 😂
😂
@@vipunsanjana3498 අර හිටපු හොරහැත්ත කරපුවා තමා ..මේ මිනිස්සු කරයි හොරා කනඑඋන්ට කන්න දීල කට ඇරන් බුදියන එකක් නැහැ .... කුහක වෙන්න එපා කවුරු හරි කමක් නැහැ හොඳ දෙයක් කරනවානම්...
දැඩි නීති ක්‍රියාත්මක කර සෙවයෙන් පාහා කලයුතුයි
ලංකාවේ තියෙනෙ අංක දෙකේ හොර ගුහාවා...
1අංක
මේවා ඇතුලේ ඉන්නේත් මහින්දගේ හොරු@@InduIndu-r1y
1
කස්ටම් එකෙ විශාල ම අල්ලසක් ගන්න ස්ථානයක් කස්ටම් නිලධාරීන් ගෙ වත්කම් වහම සොයා බලන්න ඔන
ammawa ekkan waren hoyala balanna
@@RanY-ym1pqඑනවා බලාන් හිටපන් ටික දවසක් අම්මා විතරක් නෙවෙයි සනුහරේම එකතු වෙලා ඔය සත්තු වත්ත වටලන්නේ
@@RanY-ym1pqඋඹ ගෙදරත් එහෙමද අම්මා මැද්දෙන් තියන් තාත්තය් උඹයි දෙපැත්තෙන්ද ඉන්නෙ......
@@RanY-ym1pqඇයි උබත් හොරෙක්ද?
@@damindutharinda8815 පලයන් හිගන්නා යන්න.. පුලුවන් වැඩක් කියහන්
ගැටලුව දේශපාලනය විතරක්ම නෙමේ නේද? දුෂිත නිලධාරි වාදය
ලොවෙත් විසදනවා අපෙ විජිත සහොදරය❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මම දන්න විදිහට වරායේ කස්ටම් එකේ එක මේසයකින් තව මේසයකට ලිපිගොනුව ගෙනියන කාර්යාල කාර්ය සහායකයගේ ඉඳල ඉහළ හැම එකෙකුට ම පගාව දෙන්න ඕන. ඒ අවජාතක කාලකන්නි පගාව කෙලින්ම නොඉල්ලා ඕනකමින්ම කන්ටේනර් නිදහස් කිරීම ප්‍රමාද කරලා අයිතිකාරයන්ව පගාව කැමැත්තෙන්ම දෙන තත්ත්වයට පත් කරනවා. ඇත්තටම පාර්ලිමේන්තුවට කලින් ශුද්ධ කරන්න ඕන තැන් තමයි වරාය, රේගුව, ගුවන් තොටුපළ සහ ආගමන විගමන වගේ තැන්. මම ඔය හැම තැනකටම ගිහින් තියෙනවා. මට හිතුනෙම "උන්ව ඇතුලට දාලා ගිණි තියන්න" ඕන කියල යි. ඒ තරමටම දූෂිත යි. පහුගිය දවස්වල හතර දෙනෙකුට නම් බඩු ලැබුණා.... ඉතිරි උන්ටත් ඉක්මණට දෙමු.
සහතික ඇත්ත ේ නිලධාරීන් තමයි මංකොල්ල කන්නේ මාෆියාව උන්ගේ අතේ. ඕකේ ඉන්න උසස්ම නිලධාරීන් කෝ ඔවුන්ගේ පවුලේ අය විදේශ රටවල්වල පදිංචි කාරයෝ ජරාවෙන් සල්ලි හොයලා ඒ රටවල් වලට පොම්ප කරනවා. වැඩි කුට්ටිය යන්නේ උසස් නිලධාරීන්ට. විජිත හේරත් ඇමතිතුමා චීනයට ගිහිල්ලා චීන ක්‍රමය හොයලා බලන්න. එතකොට දැනගන්න පුළුවන් නියම ක්‍රමය මොකක්ද කියලා. ඇත්තටම චීනෙට යන්න ඕනෙත් නෑ. ලංකාවේ මිනිස්සු ඉන්නවා චීන ක්‍රමය හොඳට දන්න. චීනය වැඩ කරන ඔවුන්ගෙනුත් අහගන්න පුළුවන්.
ඇමතිතුමා චීනය වෙන විදිය පොඩ්ඩක් හොයලා බැලුවොත් හරි විදියක් හොයාගන්න පුළුවන් වෙයි ඕක මට්ටු කරන්න. බබා නියායෙන් නම් ඕක හරියන්නෑ. ඔය නිලධාරී න් තුත්ත බබා පාට් දැම්මට අම්බ කපටියෝ.
විජිත ඇමැතිතුමනි කතාව ඇත්ත කස්ටමී ඵකේ ඉන්නේ ඔක්කොම වගේ හොරැ, මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
❤❤❤❤ හදමු එක එක හරි මගට ගමු හැමෝම එකට ඉමු අපි හැමෝ ගිු ලංකා කියල හිතමු එතකොට රටට හරියනවා
Please 🙏 postpond the A/L examination
Al wlt sadarana kalaya denn
මාලිමාවට ජයවෙිවා 🙏🙏🙏❤️❤️❤️
මෙච්චර කාලයක් හොරාකාපු එක ඉවරයි දැං දුක ඇති දූෂිත නිලදාරීන්ට
රටේ හදවත වරාය වරායේ ජරාව
පිට රටවල් වල ඉදලා බඩු එවුවම එතනින් ගන්න ගියාම සල්ලි ඉල්ලනවා අපි මොන තරම් ගෙවුවත් අමතර සල්ලි
ශක්තිය ධර්ය ලැබේවා විජීත සහෝදරයා🙏
කොල්ලනේ උඹලම එකතු වෙලා උදව් කරල මේක සුද්ද කරපල්ලා.අපේ ආන්ඩුව කාලෙ මේවට කොහොමත් ඉඩ දෙන්න එපා.දහයක් පහළොවක් ඇතුලට දැම්ම නම් නිකම්ම සුද්ද වෙයි
සම්පූර්ණ ඇත්ත කතාව ,වරාය හා රේගුව කියන්නේ හොර ගුහාවක්
ඇයි Al ගැන කතවක් නැත්තේ?😢😢අපි ඉල්ලන්නේ අපිට ලැබියුතු සාදාරණ කාලය.
Ado ghin padam karapan.meke.walalenne nathuwa
Gihin padam karahan pacayo
අපි ඉල්ලන්නේ අපිට ලැබියුතු කාලය.
@@Himasara339 තාම syllables cover වෙලා නෑ මීහරකෝ.උබට මොකක්ද මෙකෙ තියෙන්නෙ අමාරුවා.ප#$&&යා
කල් යන්නෑ 2023 කල් ගියේ උන්ට කරගන්න දෙයක් නැතිඋනා වාරවිභාගේ A/L පස්සේ නිසා දැන් කල් දාන්නවත් කාලයක් නෑ වගේනේ
ප්‍රමාදට ප්‍රධාන හේතුව ක් රෙගුනිලධාරීන්
ආණ්ඩුවේ කවුරුත් A/L විභාගය ගැන අදහස් දක්වන්නෙ නැත්තෙ ඇයි. හරි හමන් අධ්‍යාපන ඇමති කෙනෙක් නැති නිසාද ? ලමයි කල් යයි කියලා බලන් ඉන්නවා නමුත් කිසිම අදහස් ප්‍රකාශයක් දෙන්නෙත් නෑ ලමයි බොරු බලාපොරොත්තු තියන් ඉන්නවා විතරයි.
තියනකන් බලන් ඉන්නෙ ලියන්න කල් ගියාම උබද ලියන්නෙ?
ලමයින්ට පාඩම් කරන්න කියන්න.😂
ඕකේ ඉන්නේ අර ඇමතිගේ, මේ ඇමතිගේ නාමලේකන වලට ආපු අය
දැඩිව නිතිය ක්‍රියාත්මක කරන්න .ඇමැති තුමනි ..හොර ගුහාවල් සුද්ද පාවිත්‍ර කරන්න ....මාලිමාවට මාලිමාවට මාලිමාව 3/:2 ලැබෙන තුරු ..ජය වේවා මාලිමාවට .
නීතිය ක්‍රියාත්මක කරන්න ඇමති නඩුකාරයද කියලා එදා කිව්වේ. දැන් බයිලා ගහනවා. ජෙප්පන් පච කෙලිනවා කියලා කවදා තේරුම් ගනියිද
@@anthonyfauci5920මට නම් හිතෙන්නේ ඒ පච නොකියන දවසක් එයි කියලා. අපි නිහඩව ඉමු ටිකක්.හැබැයි එදාට
@anthonyfauci5920 අපි තෙරුම් අරන් ඉන්නේ 👍👍 ..කගේ බයියෙක් ද.ඔහේ .
අවුරුද්දක දෙකක්ලු ඒ කියන්නෙ රනිල්ගෙ වැඩක්,
අනිවාර්යයෙන්ම කල යුතුයි . මුදල් ගන්න රජයේ සෑම ආයතනයකම හොරකම රජකරනවා . සියළුම එවැනි ආයතන වලට නිවැරදි ක්‍රමවේද හඳුන්වා දෙමු . ඔවුන්ගේ වත්කම් පරීක්ෂා කරමු . මාලිමාව ට ජය 🧭❤️👍
මේක හැදුවොත් මම මාලිමාට දැනට දෙන්නේ දිලිත්ට
මහමැතිවරනයෙන් පසුව නැවත වරාය ඇමති වෙලා වරායට එන්න ඕන... හොරකම් ඇති වෙන්න තියනවා...මුදල් නාස්ති කරනවා ඇති වෙන්න, සේරම හදමු
මුට ගෙදර බඩු ලිස්ට් එක හරියට හදාගන්න බැරි එකෙක් හදයි වරාය. 😂
@@anthonyfauci5920උබත් ඕක ඇතුලේ හොරෙක්ද, ඔය තරම් වේදනාවක් පොඩ්ඩක් හිටපන් මේ ආණ්ඩුව තව බලේට ආවේ නෑ,
Digital system එකක් දාන්න වෙනවා. හැබැයි ඒකත් ඩිලීට් කළොත් සසුම්ම තමයි
@spicymagic9390 හොරාකනව නං හොදම ලංකාවේ ටෙලිෆෝන් කම්පැනියකට ඩේටාබේස් එකක් දාන එක. ගාණක් දුන්නම මකලා දානවා. බැකප් නෑ. 😏
වැඩේ කෙරුනා කියලා හිතේ තියගනින්
2024 A LEVEL VIBAGAYA KAL DAMA DENNA API DN DINA GANANAWAK ME PRASHNEN PIDA VIDINAWA APITA KISI SAHANAYAK NAA API GANA AWADANA YOMU KARANNA APITH ME RATE MINISSU😢
මෙච්චර kal කතා කරන්න බැරි una මිනිස්සු කතා කරන්න පටන් අරන් සතුටුයි ඇත්ත tama
ලෝක හොරු ඔතන ..සල්ලි වලට ජොබ් එක
අලුත් yard ඒකක් හදලා ඒක තමන්ගේ හිතවතෙක්ට දීලා ගානක් හොයාගන්න නේ මේ ඔක්කොම
ඔයා අල්ලස් ගන්න හැම එකාගෙම වැඩ තහනම් කරන්න ඕනි.ඒ වගේම දූශිත නොවන අලුත් නිලධාරීන් පත්කරන්න ඕනි.අලුත් සිස්ටම් එකක් හදන්න ඕනි.
ජාතික ජන බලවේගයට ඡන්දය දුන්මේ රටේ බුද්ධිමත් ජනතාවට ස්තුතියිමෙතෙක් රටේ හිටපු පාලකයින්ට දැඩි දඬුවම් දිය යුතුයි
කස්ටම් එක සුද්ද කරන්න විජිත සහෝදරයා😭😭😭😭
සුද්ද කල යුතු තැනක් තමයී වරාය, හැම තැනම හොරු,හොරු, පුදුම රටක් මෙක,හොර වැඩ කරන අයව අල්ලා දඩුවම් දිය යුතුයි....
රෙගුව කියන්නෙ තනිකරම හොර ගුහාවක්..😢
නාට්ටිය පටන් ගත්තා😂😂😂😂
niyamai niyamai👍👍👍
❤
මූ අයින් කරලා දාන්න ඔනෙ ❤❤❤
online එකේ ඔක්කොම කරලා computerized කරා නම් ඔය මුකුත් ප්‍රශ්න නෑ... 😊 computerized කරාම හොරකම් කරන්න බෑනේ.... එකින් එක එකින් එක එක යාන්ත්‍රණයකට ගන්න පුළුවන්...
අතින් අත කටින් කට
ඇයි AL ගැටලුවට පිළිතුරක් දෙන්නැත්තෙ..ඇයි ඒ පිළිබඳව කිසිම සද්දක් නැත්තෙ.
උන්ට ඒවා වැඩක් නැ උබ්ලට චන්දෙ දාන්න be නෙ එකය් උබලගේ අම්මල්ලට චන්දෙ danna එපා කියන්න්
පුරුදු අයගෙ පුරුදු වැඩ ?
මෙච්චර කල් එක ඇතූලෙ හිටපූ වෘත්තීය සමිති මොනවාටද එහෙනම් strike කලෙ. මෙ පුස්ණ වලට නෙමෙයිද? රටට ආපස්සට අදින්න ද ඒවා එදා ජවිපෙන් කලෙ. ආන්ඩූ පත් උන අලූතෙන් ඔය නාටක යනවා. බලමූ මෙයාලා හරි මෙක විසදුමක් දෙයිද කියලා.
සහතික අැත්ත.. කිසිම බහාලුමක් පරීක්ෂාවෙන් තොරව එලියට යවන්න එපා..
🇱🇰🙏🙏🙏🙏🙏🙏
❤🎉
Atgtha katha karapu mahaththurunta. Mage. Vinadiyaka. Nissabdathawayak❤❤❤❤❤❤❤
මේවා පෞද්ගලිකරණය කරන්න ඕන නියම විදිහට ටෙන්ඩර් කැඳවලා එහෙම කරා නම් "රාජ්‍ය සම්පත් චුන් එකෙන්" අලියා අටු කඩලා වී බොනවා වගේ රටේ සල්ලි ගිලදාන උන්ගෙන් රට බේරගන්න පුළුවන්..
වරාය,ගුවන් තොටුපළ රටේ කොදු නාරටිය.මේවා හැදිලා තියෙන්නේ හොරා කන්නම.සම්පූර්ණ සුද්දයක් දිය යුතුමයි ඉහල සිට පහලටම..කම්බා හොරු ඉන්නේ මේවල..රට ගොඩ ගන්න නම් කොනක ඉඳන් සුද්ද කරන්න වෙනවා මේ රට..🙋🙋
මේක බලන්න හැමෝම malimawata ඡන්දය දෙන්න 3/2...බලයට ...මේක හොර ගුහාව ශුද්ධ kale හැකියාව athe ..malimawata පමණි ...
ඔන්න පළපුරුදු අය හදපු රට
මේ සම්බන්ධව ඇමති කවුරු එයිද දන්නෑ ආයි 😂😂😂
ලංකාව ඇති තිබ්බා
හරි පොරකට කීවේ කේලම්ටික. ඉස්සරහට තියෙයි අලුත් නිවුස්. ගෙර යන එවුන් ඉදියි වගේ
❤❤
Vijitha sir great leader we proud our new leader take action soon
Vijitha sir take action soon sir
Malimawa jayawewa 🎉🎉🎉Have to give two third in parliament election 🎉🎉🎉
වෘත්තිය සමිති වල නිලධාරිත් හවුල්
learning from Gota
❤❤❤❤❤
Very important 👏 vijitha sir take action soon 2much money place take action soon
Npp❤❤❤ npp❤❤❤
ඇමතිතුමා කොචිචර ඔලුව හෙල්ලුවත් ඔය ලගම හිටියේ තරු ගහල එයාලටත් යනව වරාය අධිකාරිය .කස්ටමි එක පැත්තකට ගාල් කරොත් වරායේ දුෂණ නවත්වන්න පුලුවන් නැතිනමි සොරිම තමයි
පගාවට යටවෙලා නිතිය කරවි
Custom offices are no one thieves
mun. nam. okkoma. horu. wagay❤❤❤❤❤vijitha. sir. balagana❤❤❤❤❤❤
Owa wenas krnn ba
මං ජනාධිපතිවෙන්නෙ කවද්ද. 😮😮😮😮
සිරිපාලයගේ සෙට්එකනේ හිටියේ..කොහේ හරි මුල්ලකට වෙලා සිරිපාලයා වගේම නිදිකිරනවා ඇති😅😅😅😅😅
මාලිමාවට ආන්ඩුව අරන් දෙන්න
Custom officers must be punished
මෙතන දෙරන ඉන්නවා...😂😂😂😂
Don't waste money take action soon vijitha sir poor people money take action soon
😂 කයිවාරු ගහලා බලය ගත්ත දැං වැඩක් කරගන්න බැරුව දගලනවා. මැදෑ පුනරුදය.
බුරුව
@SumithraGamage-xr8sj සිංහලත් බෑ කවුද බූරුව කියලා පේනවා.
ගවයෙක් උනාට කමක් නෑ ගෙජ්ජිය හොල්ලලා ඔප්පු කරන්න එපා
කොරන්ඩ ..pluwanda...manda
Sudda Karannata Godak wada thiyanawa ..... Malimawata Akka yanna Anna .... Sudda Karala 🇱🇰 Aaliya Karanna ..... Lankawa .... 14.11.2024 wanida kathiraya MALIMAWATA Danna ... Parliament Aka Malimawan Purawanna ....
😅😅😅😅😅
🤮🤮🤮🤮
Geadaren hethageana gana geadara arageana Yan mahathwaru.
Unp pohottuwa slpp SJB members only
Unp politician pohottuwa slpp SJB people only
Nodake n ad danawa balnnabaa
Unp pohottuwa slpp SJB people only
හොර ගුහාව තූ
Those inside it do not like that Sri Lanka Customs steals Sri Lanka's number one position. Because they can't steal
Ewaseiman ahaneana hate🎉🎉🎉
Piliwelata hadanna ona stanayak
Usasa pela gataluwt visadumk denn
Hora haththa okkama aelawaladanna onna horu okkun waraya sudda karalama danna onna
Ko ranila... Ko Ara malimawata burana ewun
mewa kawadda mewage eliyata awe rate adayam labana mewage ayathna mehema une ai adama palakauo karapu wada thamai
Makataaaaaa.wanamama karla mandalayak awassai wejita mati tumaga yatata.soya bala warta karanna .ai parakku.walawata wadata anawada.monawada wanna kiyala
Mulu ratama makala hadanna ona janathawa udaw karamu
Aiyo rata idan. Ewana kamatikath cheak karaka horakam karanawa ekath balanna.apita dan liker bottel ekak wath danna denne na
හොර ගුහාව සුද්ද කරමු මාලිමාවට ජයවේවා
හොර ගුහා
එකක් වෙයි කාලෙකට වරායත් වැහිලා යයි. අනේ බං ගංවල මිනිස්සුන්ට පුළුවන්ද රටවල් හදන්න
@@MithunKzzඑතකෝට කොහෙ උන්ටද පුලුවන් 😂
@@lakshanadikari3297 හොඳ ළමා කාලයක් තිබ්බ ලෝකෙ දැකපු හොඳ මිනිහෙක්ට. කොටින්ම කිව්වොත් රනිල් වගේ මිනිහෙක්
එහෙනම් ළමයෙක්ට බාර දීපන් රට ගොනෙක් වෙන්න එපා ...රනිල්ට හොඳ බුද්ධියක් තියෙනවා ඒක ඇත්ත ඌ ඒක යෙදෙව්වේ හොරකම් කරන්නයි , මිනිස්සු මරන්නය@@MithunKzz
ඕකේ ඉන්නේ අර ඇමතිගේ, මේ ඇමතිගේ නාමලේකන වලට ආපු අය, ඉතින් system එක වෙනස් කරන්න ලේසි නැහැ ....
හිටපියවිි සේරම ශුද්ධ කරනවා මෙදාසැරේ,මාලිමාවට ජයවෙිිවා ❤❤
Karai paka
කරයි කරයි 😂
😂
@@vipunsanjana3498 අර හිටපු හොරහැත්ත කරපුවා තමා ..මේ මිනිස්සු කරයි හොරා කනඑඋන්ට කන්න දීල කට ඇරන් බුදියන එකක් නැහැ .... කුහක වෙන්න එපා කවුරු හරි කමක් නැහැ හොඳ දෙයක් කරනවානම්...
දැඩි නීති ක්‍රියාත්මක කර සෙවයෙන් පාහා කලයුතුයි
ලංකාවේ තියෙනෙ අංක දෙකේ හොර ගුහාවා...
1අංක
මේවා ඇතුලේ ඉන්නේත් මහින්දගේ හොරු@@InduIndu-r1y
1
කස්ටම් එකෙ විශාල ම අල්ලසක් ගන්න ස්ථානයක් කස්ටම් නිලධාරීන් ගෙ වත්කම් වහම සොයා බලන්න ඔන
ammawa ekkan waren hoyala balanna
@@RanY-ym1pqඑනවා බලාන් හිටපන් ටික දවසක් අම්මා විතරක් නෙවෙයි සනුහරේම එකතු වෙලා ඔය සත්තු වත්ත වටලන්නේ
@@RanY-ym1pqඋඹ ගෙදරත් එහෙමද අම්මා මැද්දෙන් තියන් තාත්තය් උඹයි දෙපැත්තෙන්ද ඉන්නෙ......
@@RanY-ym1pqඇයි උබත් හොරෙක්ද?
@@damindutharinda8815 පලයන් හිගන්නා යන්න.. පුලුවන් වැඩක් කියහන්
ගැටලුව දේශපාලනය විතරක්ම නෙමේ නේද? දුෂිත නිලධාරි වාදය
ලොවෙත් විසදනවා අපෙ විජිත සහොදරය❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මම දන්න විදිහට වරායේ කස්ටම් එකේ එක මේසයකින් තව මේසයකට ලිපිගොනුව ගෙනියන කාර්යාල කාර්ය සහායකයගේ ඉඳල ඉහළ හැම එකෙකුට ම පගාව දෙන්න ඕන. ඒ අවජාතක කාලකන්නි පගාව කෙලින්ම නොඉල්ලා ඕනකමින්ම කන්ටේනර් නිදහස් කිරීම ප්‍රමාද කරලා අයිතිකාරයන්ව පගාව කැමැත්තෙන්ම දෙන තත්ත්වයට පත් කරනවා. ඇත්තටම පාර්ලිමේන්තුවට කලින් ශුද්ධ කරන්න ඕන තැන් තමයි වරාය, රේගුව, ගුවන් තොටුපළ සහ ආගමන විගමන වගේ තැන්. මම ඔය හැම තැනකටම ගිහින් තියෙනවා. මට හිතුනෙම "උන්ව ඇතුලට දාලා ගිණි තියන්න" ඕන කියල යි. ඒ තරමටම දූෂිත යි. පහුගිය දවස්වල හතර දෙනෙකුට නම් බඩු ලැබුණා.... ඉතිරි උන්ටත් ඉක්මණට දෙමු.
සහතික ඇත්ත ේ නිලධාරීන් තමයි මංකොල්ල කන්නේ මාෆියාව උන්ගේ අතේ. ඕකේ ඉන්න උසස්ම නිලධාරීන් කෝ ඔවුන්ගේ පවුලේ අය විදේශ රටවල්වල පදිංචි කාරයෝ ජරාවෙන් සල්ලි හොයලා ඒ රටවල් වලට පොම්ප කරනවා. වැඩි කුට්ටිය යන්නේ උසස් නිලධාරීන්ට. විජිත හේරත් ඇමතිතුමා චීනයට ගිහිල්ලා චීන ක්‍රමය හොයලා බලන්න. එතකොට දැනගන්න පුළුවන් නියම ක්‍රමය මොකක්ද කියලා. ඇත්තටම චීනෙට යන්න ඕනෙත් නෑ. ලංකාවේ මිනිස්සු ඉන්නවා චීන ක්‍රමය හොඳට දන්න. චීනය වැඩ කරන ඔවුන්ගෙනුත් අහගන්න පුළුවන්.
ඇමතිතුමා චීනය වෙන විදිය පොඩ්ඩක් හොයලා බැලුවොත් හරි විදියක් හොයාගන්න පුළුවන් වෙයි ඕක මට්ටු කරන්න. බබා නියායෙන් නම් ඕක හරියන්නෑ. ඔය නිලධාරී න් තුත්ත බබා පාට් දැම්මට අම්බ කපටියෝ.
විජිත ඇමැතිතුමනි කතාව ඇත්ත කස්ටමී ඵකේ ඉන්නේ ඔක්කොම වගේ හොරැ, මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
❤❤❤❤ හදමු එක එක හරි මගට ගමු හැමෝම එකට ඉමු අපි හැමෝ ගිු ලංකා කියල හිතමු එතකොට රටට හරියනවා
Please 🙏 postpond the A/L examination
Al wlt sadarana kalaya denn
මාලිමාවට ජයවෙිවා 🙏🙏🙏❤️❤️❤️
මෙච්චර කාලයක් හොරාකාපු එක ඉවරයි දැං දුක ඇති දූෂිත නිලදාරීන්ට
රටේ හදවත වරාය වරායේ ජරාව
පිට රටවල් වල ඉදලා බඩු එවුවම එතනින් ගන්න ගියාම සල්ලි ඉල්ලනවා අපි මොන තරම් ගෙවුවත් අමතර සල්ලි
ශක්තිය ධර්ය ලැබේවා විජීත සහෝදරයා🙏
කොල්ලනේ උඹලම එකතු වෙලා උදව් කරල මේක සුද්ද කරපල්ලා.අපේ ආන්ඩුව කාලෙ මේවට කොහොමත් ඉඩ දෙන්න එපා.දහයක් පහළොවක් ඇතුලට දැම්ම නම් නිකම්ම සුද්ද වෙයි
සම්පූර්ණ ඇත්ත කතාව ,වරාය හා රේගුව කියන්නේ හොර ගුහාවක්
ඇයි Al ගැන කතවක් නැත්තේ?😢😢
අපි ඉල්ලන්නේ අපිට ලැබියුතු සාදාරණ කාලය.
Ado ghin padam karapan.meke.walalenne nathuwa
Gihin padam karahan pacayo
අපි ඉල්ලන්නේ අපිට ලැබියුතු කාලය.
@@Himasara339
තාම syllables cover වෙලා නෑ මීහරකෝ.
උබට මොකක්ද මෙකෙ තියෙන්නෙ අමාරුවා.
ප#$&&යා
කල් යන්නෑ 2023 කල් ගියේ උන්ට කරගන්න දෙයක් නැතිඋනා වාරවිභාගේ A/L පස්සේ නිසා දැන් කල් දාන්නවත් කාලයක් නෑ වගේනේ
ප්‍රමාදට ප්‍රධාන හේතුව ක් රෙගුනිලධාරීන්
ආණ්ඩුවේ කවුරුත් A/L විභාගය ගැන අදහස් දක්වන්නෙ නැත්තෙ ඇයි. හරි හමන් අධ්‍යාපන ඇමති කෙනෙක් නැති නිසාද ? ලමයි කල් යයි කියලා බලන් ඉන්නවා නමුත් කිසිම අදහස් ප්‍රකාශයක් දෙන්නෙත් නෑ ලමයි බොරු බලාපොරොත්තු තියන් ඉන්නවා විතරයි.
තියනකන් බලන් ඉන්නෙ ලියන්න කල් ගියාම උබද ලියන්නෙ?
ලමයින්ට පාඩම් කරන්න කියන්න.😂
ඕකේ ඉන්නේ අර ඇමතිගේ, මේ ඇමතිගේ නාමලේකන වලට ආපු අය
දැඩිව නිතිය ක්‍රියාත්මක කරන්න .ඇමැති තුමනි ..හොර ගුහාවල් සුද්ද පාවිත්‍ර කරන්න ....මාලිමාවට මාලිමාවට මාලිමාව 3/:2 ලැබෙන තුරු ..ජය වේවා මාලිමාවට .
නීතිය ක්‍රියාත්මක කරන්න ඇමති නඩුකාරයද කියලා එදා කිව්වේ. දැන් බයිලා ගහනවා. ජෙප්පන් පච කෙලිනවා කියලා කවදා තේරුම් ගනියිද
@@anthonyfauci5920මට නම් හිතෙන්නේ ඒ පච නොකියන දවසක් එයි කියලා. අපි නිහඩව ඉමු ටිකක්.
හැබැයි එදාට
@anthonyfauci5920 අපි තෙරුම් අරන් ඉන්නේ 👍👍 ..කගේ බයියෙක් ද.ඔහේ .
අවුරුද්දක දෙකක්ලු ඒ කියන්නෙ රනිල්ගෙ වැඩක්,
අනිවාර්යයෙන්ම කල යුතුයි . මුදල් ගන්න රජයේ සෑම ආයතනයකම හොරකම රජකරනවා . සියළුම එවැනි ආයතන වලට නිවැරදි ක්‍රමවේද හඳුන්වා දෙමු . ඔවුන්ගේ වත්කම් පරීක්ෂා කරමු .
මාලිමාව ට ජය 🧭❤️👍
මේක හැදුවොත් මම මාලිමාට දැනට දෙන්නේ දිලිත්ට
මහමැතිවරනයෙන් පසුව නැවත වරාය ඇමති වෙලා වරායට එන්න ඕන... හොරකම් ඇති වෙන්න තියනවා...මුදල් නාස්ති කරනවා ඇති වෙන්න, සේරම හදමු
මුට ගෙදර බඩු ලිස්ට් එක හරියට හදාගන්න බැරි එකෙක් හදයි වරාය. 😂
@@anthonyfauci5920උබත් ඕක ඇතුලේ හොරෙක්ද, ඔය තරම් වේදනාවක් පොඩ්ඩක් හිටපන් මේ ආණ්ඩුව තව බලේට ආවේ නෑ,
Digital system එකක් දාන්න වෙනවා. හැබැයි ඒකත් ඩිලීට් කළොත් සසුම්ම තමයි
@spicymagic9390 හොරාකනව නං හොදම ලංකාවේ ටෙලිෆෝන් කම්පැනියකට ඩේටාබේස් එකක් දාන එක. ගාණක් දුන්නම මකලා දානවා. බැකප් නෑ. 😏
වැඩේ කෙරුනා කියලා හිතේ තියගනින්
2024 A LEVEL VIBAGAYA KAL DAMA DENNA API DN DINA GANANAWAK ME PRASHNEN PIDA VIDINAWA APITA KISI SAHANAYAK NAA API GANA AWADANA YOMU KARANNA APITH ME RATE MINISSU😢
මෙච්චර kal කතා කරන්න බැරි una මිනිස්සු කතා කරන්න පටන් අරන්
සතුටුයි ඇත්ත tama
ලෝක හොරු ඔතන ..සල්ලි වලට ජොබ් එක
අලුත් yard ඒකක් හදලා ඒක තමන්ගේ හිතවතෙක්ට දීලා ගානක් හොයාගන්න නේ මේ ඔක්කොම
ඔයා අල්ලස් ගන්න හැම එකාගෙම වැඩ තහනම් කරන්න ඕනි.ඒ වගේම දූශිත නොවන අලුත් නිලධාරීන් පත්කරන්න ඕනි.අලුත් සිස්ටම් එකක් හදන්න ඕනි.
ජාතික ජන බලවේගයට ඡන්දය දුන්මේ රටේ බුද්ධිමත් ජනතාවට ස්තුතියිමෙතෙක් රටේ හිටපු පාලකයින්ට දැඩි දඬුවම් දිය යුතුයි
කස්ටම් එක සුද්ද කරන්න විජිත සහෝදරයා😭😭😭😭
සුද්ද කල යුතු තැනක් තමයී වරාය, හැම තැනම හොරු,හොරු, පුදුම රටක් මෙක,හොර වැඩ කරන අයව අල්ලා දඩුවම් දිය යුතුයි....
රෙගුව කියන්නෙ තනිකරම හොර ගුහාවක්..😢
නාට්ටිය පටන් ගත්තා😂😂😂😂
niyamai niyamai👍👍👍
❤
මූ අයින් කරලා දාන්න ඔනෙ ❤❤❤
online එකේ ඔක්කොම කරලා computerized කරා නම් ඔය මුකුත් ප්‍රශ්න නෑ... 😊 computerized කරාම හොරකම් කරන්න බෑනේ.... එකින් එක එකින් එක එක යාන්ත්‍රණයකට ගන්න පුළුවන්...
අතින් අත කටින් කට
ඇයි AL ගැටලුවට පිළිතුරක් දෙන්නැත්තෙ..ඇයි ඒ පිළිබඳව කිසිම සද්දක් නැත්තෙ.
උන්ට ඒවා වැඩක් නැ උබ්ලට චන්දෙ දාන්න be නෙ එකය් උබලගේ අම්මල්ලට චන්දෙ danna එපා කියන්න්
පුරුදු අයගෙ පුරුදු වැඩ ?
මෙච්චර කල් එක ඇතූලෙ හිටපූ වෘත්තීය සමිති මොනවාටද එහෙනම් strike කලෙ. මෙ පුස්ණ වලට නෙමෙයිද? රටට ආපස්සට අදින්න ද ඒවා එදා ජවිපෙන් කලෙ. ආන්ඩූ පත් උන අලූතෙන් ඔය නාටක යනවා. බලමූ මෙයාලා හරි මෙක විසදුමක් දෙයිද කියලා.
සහතික අැත්ත.. කිසිම බහාලුමක් පරීක්ෂාවෙන් තොරව එලියට යවන්න එපා..
🇱🇰🙏🙏🙏🙏🙏🙏
❤🎉
Atgtha katha karapu mahaththurunta. Mage. Vinadiyaka. Nissabdathawayak❤❤❤❤❤❤❤
මේවා පෞද්ගලිකරණය කරන්න ඕන නියම විදිහට ටෙන්ඩර් කැඳවලා එහෙම කරා නම් "රාජ්‍ය සම්පත් චුන් එකෙන්" අලියා අටු කඩලා වී බොනවා වගේ රටේ සල්ලි ගිලදාන උන්ගෙන් රට බේරගන්න පුළුවන්..
වරාය,ගුවන් තොටුපළ රටේ කොදු නාරටිය.මේවා හැදිලා තියෙන්නේ හොරා කන්නම.සම්පූර්ණ සුද්දයක් දිය යුතුමයි ඉහල සිට පහලටම..කම්බා හොරු ඉන්නේ මේවල..රට ගොඩ ගන්න නම් කොනක ඉඳන් සුද්ද කරන්න වෙනවා මේ රට..🙋🙋
මේක බලන්න හැමෝම malimawata ඡන්දය දෙන්න 3/2...බලයට ...මේක හොර ගුහාව ශුද්ධ kale හැකියාව athe ..malimawata පමණි ...
ඔන්න පළපුරුදු අය හදපු රට
මේ සම්බන්ධව ඇමති කවුරු එයිද දන්නෑ ආයි 😂😂😂
ලංකාව ඇති තිබ්බා
හරි පොරකට කීවේ කේලම්ටික. ඉස්සරහට තියෙයි අලුත් නිවුස්. ගෙර යන එවුන් ඉදියි වගේ
❤❤
Vijitha sir great leader we proud our new leader take action soon
Vijitha sir take action soon sir
Malimawa jayawewa 🎉🎉🎉
Have to give two third in parliament election 🎉🎉🎉
වෘත්තිය සමිති වල නිලධාරිත් හවුල්
learning from Gota
❤❤❤❤❤
Very important 👏 vijitha sir take action soon 2much money place take action soon
Npp❤❤❤ npp❤❤❤
ඇමතිතුමා කොචිචර ඔලුව හෙල්ලුවත් ඔය ලගම හිටියේ තරු ගහල එයාලටත් යනව වරාය අධිකාරිය .කස්ටමි එක පැත්තකට ගාල් කරොත් වරායේ දුෂණ නවත්වන්න පුලුවන් නැතිනමි සොරිම තමයි
පගාවට යටවෙලා නිතිය කරවි
Custom offices are no one thieves
mun. nam. okkoma. horu. wagay❤❤❤❤❤vijitha. sir. balagana❤❤❤❤❤❤
Owa wenas krnn ba
මං ජනාධිපතිවෙන්නෙ කවද්ද. 😮😮😮😮
සිරිපාලයගේ සෙට්එකනේ හිටියේ..
කොහේ හරි මුල්ලකට වෙලා සිරිපාලයා වගේම නිදිකිරනවා ඇති😅😅😅😅😅