ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියම කොල්ලෙක් තමා අරුන්.හොද අනාගතයක් තියනව
පහුගිය ආණ්ඩුව කාලේ e7 visa යටතේ කොරියාවට පුහුණු සමිකයන්ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත්නාවල ඒජන්සියෙන් ශ්‍රමිකයන් විදේශගත කරා ඒ සඳහා පළපුරුදු තියෙන අයට fcaw සෙටපිට් ගන්න කියලා ලංකාවේ කොල්ලෝ දහදාහක් විතර සල්ලි වියදම් කරලා කෝස් කරලා ණය වෙලා එයාලා දැන් ගෙවල් වලට වෙලා ඉන්නවා දැන් ඒ ගැන කතා කරන්නෙවත් නෑ ඒක ලොකු අසාධාරණයක් ලංකාවේ ස්කිල් තියෙන fcaw සහතික තියෙන කොල්ලෝ විතර ඉන්නවා ලංකාවේ ඒ අය ගැන කවුරුත් කතා කරන්නේ නෑ පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ පිළිබඳව කතා කරන්න
Next කදිරගාමර්
නියම.මහතයෙක්