Angampora FAQ- Second encounter අංගම්පොර ගැන නිතර ඇසෙන ප්‍රශ්න- දෙවන හමුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අංගම්පොර ගැන නිතර ඇසෙන ප්‍රශ්න Angampora FAQ
    -------------------------------------------------------------------------------
    "අංගම්පොර" හෙවත් අප රටේ දේශීය සටන් ශිල්පය අද වන විට බොහෝ දෙනා අතර ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. බොහෝ දෙනා විවිධ අවස්ථාවල විවිධ අදහස් දක්වනවා. මේ බොහෝවිට දේශීය සටන් ශිල්පය අඩුම තරමින් එක් දිනක්වත් පුරුදු පුහුණු නොවුනු අය. මිතුරන්, නෑදෑයන් ඉදිරියේ ඔවුන් දාර්ශනිකයන්...
    ඔවුන් කියන, කියපු සහ ඔබ අසා ඇති කියවා ඇති දේවල් ගැන අපි කතා කරමු. ඒ සඳහාමයි "අංගම්පොර ගැන නිතර ඇසෙන ප්‍රශ්න Angampora FAQ" වීඩියෝ මාලාව ඔබ වෙත ගෙන එන්නට හෙළ අංගම් කලායතනයේ අපි තීරණය කළේ....
    අංගම්පොර ගැන ඔබට ඇති ගැටළු මෙහිම කමෙන්ට් කර අපට දැනුම් දෙන්න. ඒවාට අපි පිළිතුරු ලබා දෙන්නම්. අප ලබා දෙන පිළිතුරු ගැන ගැටළු කමෙන්ට් කරන්න. ඒ පිළිබඳව අපි පැහැදිළි කරන්නම්....
    එකතු වන්න. අපි කතා කරමු...
    / helaangamshilpaya

ความคิดเห็น • 18

  • @sifupremilnaveendra
    @sifupremilnaveendra 3 ปีที่แล้ว +2

    අද තමයි වීඩියෝ එක බලන්න ලැබුනේ… බොහොම හොද විග්‍රහයක් ගුරුතුමා… ජය වේවා

    • @helaangam
      @helaangam  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාටත්

  • @DruviJ
    @DruviJ 3 ปีที่แล้ว +2

    මම බලපු අගනාම විද්යාත්මකම අංගම් විඩියෝ පෙළ, ලංකාවේ උපන්න ලංකාවේ උරුමය ගැන කැක්කුමක් ඇති හැමෝම බැලිය යුතු විඩියෝ දෙකක්, ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    • @helaangam
      @helaangam  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @sinhalafilm5484
    @sinhalafilm5484 3 ปีที่แล้ว +1

    බොහොම වටිනා video එකක්🙏🙏🙏 ගුරුතුමනි ඔබට රාවණ සුරිදු පිහිටයි 🙏🙏🙏

    • @helaangam
      @helaangam  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @kanishkapiyumal5393
    @kanishkapiyumal5393 3 ปีที่แล้ว +1

    ජය වේවා

    • @helaangam
      @helaangam  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @bandara1438
    @bandara1438 3 ปีที่แล้ว +1

    ජය වේවා..

    • @helaangam
      @helaangam  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @ayeshapussalle5149
    @ayeshapussalle5149 3 ปีที่แล้ว +1

    ජයවේවා ගුරුතුමා ❤️

    • @helaangam
      @helaangam  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @kasunjayasiri2783
    @kasunjayasiri2783 3 ปีที่แล้ว +1

    මම යොමුකලේ අවුරුදු 4ක් විතර කාලයක් තුල සමාජ මාධ්‍යවල අංගම් පොර කියලා නම් කරලා කරන සටන් ක්‍රමයට ගොඩක් අය යොමුකරන චෝදනා කිහිපයක් පමනයි මාගේ අදහසක් නොවෙන බවත් කිව්වානම් ගොඩක් වටිනවා..අංගම් පොර නමින් තියන ශිල්පයම කරපු අයත් එ චෝදනාම කරනවා.. එකයි අවසානෙට කිව්වේ මේක වනසන්නේ ඇතුලේ උන්මයි කියලා..තෙරුවන්සරනයි හොද පැහැදිලිකිරිමක්...

    • @helaangam
      @helaangam  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ප්‍රශ්නය තුළින් ඔබතුමා යොමු කළේ අද සමාජය තුළ පවතින ප්‍රශ්නයක් බව පැහැදිළියි. ඒ පිළිබඳව සඳහනක් කිරීමට නොහැකි වීම ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිමු

  • @tharakadilshan585
    @tharakadilshan585 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @namaljayasinghe6941
    @namaljayasinghe6941 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්. ඔබතුමාට ජය වේවා.👍👍👍👍

    • @helaangam
      @helaangam  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @sanaboy7
    @sanaboy7 4 หลายเดือนก่อน

    sambanda kara ganna puluwan number ekak laba denna guruthuma