මහා රෑ දාපු පාටි | Mid Night Birthday Celebration 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • Happy Birthday to you my lovely Husband 🥰
    ඉතින් මේක unplanned party එකක්. සම්පූර්න credit එක දෙන්න ඕනි The Marvel Srilanka Team එකේ අපේ කොල්ලෝ සෙට් එකට. මහා රෑ ගිහින් location හොයාගන ඇවිත් වහපු කඩවල් ඇරලා මේ වැඩේ කරන්න මට උදව් කරපු එකට.
    අයියටයි මටයි ගොඩක් යාලුවෝ නෑ. මේ සෙට් එක හම්බුනාට පස්සේ අපිට යාලුවන්ට වඩා සහෝදර සහෝදරියෝ ටිකක් හම්බුනා වගේ. දුකේදි සතුටෙදි ඕනි වෙලාවට ලගින් හිටියා. ගොඩක් ස්තූති සෙට් එකටම. මේ වැඩේ තනියෙන් මට කෝමත් කරන්න බෑ ඔයාලා නැත්තම්. ආදරෙයි ඔක්කොටම 🥰🥰
    Special Thanks : Salt & Sugar team එකට. අපිට ඔයාලගේ time එක වැඩියෙනුත් දුන්නා.
    #birthdaycelebration #birthday #midnight

ความคิดเห็น • 104

  • @chamindusadewmina
    @chamindusadewmina 24 วันที่ผ่านมา +10

    Happy birthday🥰අයිය🤩ආදරෙයි ඔක්කොටම 🥰🥰The Marvel Srilanka Team

  • @crazytraveller-bq8fn
    @crazytraveller-bq8fn 24 วันที่ผ่านมา +10

    Oooo සුපිරි සුපිරි සුපිරි නේ 😊 birthday celebrations වලට සුපිරි set එක 😊aiyooo හොඳ ට අන්ද ලා නේද 😅😊surprise birthday සුපිරි 😊මරු සෙට් එක 😊 ශා ෂෝක් එකට sing කරනවා නේ😊අයියට අමතක නොවන සුපිරි ම birthday party එකක් දීල 😊ගැම්මක් තමයි අක්කි 😊marvel team සුපිරි set එකක් 😊අන්තිමට ටීක්ක්ක්ක් වෙන එකෙ පොඩි පරිණත ගතියක් තියෙනවා නේ අපි වැඩක් කරොත් හාන්නේ මුල දීම වැඩි වෙලා ටීක්ක්ක්ක් ක් ගාල නේ😅😂😂😂 මොන ව වුණත් සුපිරි 👍 🔥 birthday vlog එක

  • @Arundi-25
    @Arundi-25 24 วันที่ผ่านมา +22

    මේක බලද්දි මට ලැජ්ජා හිතෙන්නේ ඇයි😢

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 24 วันที่ผ่านมา +5

    අයියා කරන සියලු ම වැඩකටයුතු සාර්ථක ම වේවායි ඔය දෙන්නාට ම ආදරේ කරන අපි මේ youtube channel එකේ vlogs බලන සියලු දෙනාම පාර්තනා කරනවා .

  • @Danusew
    @Danusew 23 วันที่ผ่านมา +1

    Happy birthday aiya 🎉🎂🎊 supuri ane set ekama❤❤

  • @sanjusanju1366
    @sanjusanju1366 24 วันที่ผ่านมา +4

    සුපිරි සෙට් එක ❤❤❤

  • @kaveejay04
    @kaveejay04 23 วันที่ผ่านมา +1

    Happy Birthday Ayye karana kiyana siyalu dewal sarthaka wewa

  • @nethmikawisha4198
    @nethmikawisha4198 24 วันที่ผ่านมา +1

    Happy birthday aiye ,dennama parissamin inna .budu saranai ❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 24 วันที่ผ่านมา +3

    නිදුක් නීරෝගීමත් වාසනාවන්ත
    🎂 සුබ ම සුබ උපන් දිනක් වේවා...!!🎂 අයියේ

  • @bawanthaprasad8502
    @bawanthaprasad8502 24 วันที่ผ่านมา +2

    අම්මෝ අන්තිමටනෙ ආතල්ම සීන් එක සෙට් උනේ....❤️❤️❤️ anyway many happy returns of the day aiya. Satay safe all.❤❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 23 วันที่ผ่านมา +1

    Niduk nirogimath subama suba upandinayak wewaaa aiye hamadamath satutin parissamata inna ...😊😊

  • @shankaviofficial3021
    @shankaviofficial3021 24 วันที่ผ่านมา +4

    Happy birthday Ayya ❤🎉

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 24 วันที่ผ่านมา +1

    ❤ 😍
    Happy birthday malli

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 24 วันที่ผ่านมา +2

    සුපිරි ❤😁🎉 & happy birthday aiye ❤😁😁

  • @user-ly5zn7fo1q
    @user-ly5zn7fo1q 24 วันที่ผ่านมา +3

    E fun eka maru

  • @ajithgamage5927
    @ajithgamage5927 24 วันที่ผ่านมา +2

    Happy birthday ayy ❤ 🎂 රතු සර්ට් එක ඇදන් ඉන්න අය්ය නම් මරු ❤

  • @user-ly5zn7fo1q
    @user-ly5zn7fo1q 24 วันที่ผ่านมา +3

    Happy birthday Malliyo lassanai oyala 2 ma❤❤❤

  • @user-fy4zg6kn2n
    @user-fy4zg6kn2n 24 วันที่ผ่านมา +1

    Super excited in this video

  • @NipuniSharmila
    @NipuniSharmila 24 วันที่ผ่านมา +3

    Happy birthday 🥰

  • @ashenbandara211
    @ashenbandara211 24 วันที่ผ่านมา +4

    Happy birthday ayya❤❤

  • @kalsaralakshan7993
    @kalsaralakshan7993 24 วันที่ผ่านมา +3

    Happy birthday ayya ✨ 🎂 ❤🎉

  • @gaminikumasaru5476
    @gaminikumasaru5476 24 วันที่ผ่านมา +2

    සුපිරියි ❤ ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤❤😊

  • @sudharshaniviyanage3290
    @sudharshaniviyanage3290 24 วันที่ผ่านมา +3

    Happy birthday aiye❤😊

  • @Amakavi
    @Amakavi 24 วันที่ผ่านมา +3

    Happy birthday ayya 🎉🎉 🎂🎂

  • @Surangi123_
    @Surangi123_ 24 วันที่ผ่านมา +3

    Happy Birthday ❤

  • @lakmaliwasana6118
    @lakmaliwasana6118 24 วันที่ผ่านมา +3

    lassanai akki adath❤❤❤❤

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 24 วันที่ผ่านมา +2

    Happy birthday aiya🎉

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband2608 24 วันที่ผ่านมา +1

    Happy birthday lassna akkge aiye❤ mn hithana vidihta oyalta set wena yluwo set ehekuth innwa.parissamen inna sudu akko

  • @SurangiDilrukshi-rb7so
    @SurangiDilrukshi-rb7so 24 วันที่ผ่านมา +1

    🎉Happy birthday 🎉

  • @RR_GIRL59994
    @RR_GIRL59994 24 วันที่ผ่านมา +2

    Happy Birthday aiyee ❤️❤️

  • @vindyasewwandi4730
    @vindyasewwandi4730 21 วันที่ผ่านมา +1

    මරු අනේ❤

  • @nimmitharushika8221
    @nimmitharushika8221 24 วันที่ผ่านมา +1

    Happy birthday ayiye shoi oyla

  • @user-xf3yk5ei4d
    @user-xf3yk5ei4d 24 วันที่ผ่านมา +1

    Happy Birthday Ayiye..😍✨️❤

  • @ThashmikaSanjeewa-xv5yp
    @ThashmikaSanjeewa-xv5yp 23 วันที่ผ่านมา +1

    Happy birthday aiya❤️❤️

  • @DihiniShehara
    @DihiniShehara 24 วันที่ผ่านมา +1

    Happy birthday aiyeee❤

  • @user-rl8lf5ep6x
    @user-rl8lf5ep6x 23 วันที่ผ่านมา +1

    Meny happy ritruns of the day saddun .🎉

  • @amilaamilaa3890
    @amilaamilaa3890 24 วันที่ผ่านมา +1

    Happy birthday aiya

  • @sitharamaduvanthi5805
    @sitharamaduvanthi5805 24 วันที่ผ่านมา +1

    Happy birthday aiye

  • @saduninisansala7236
    @saduninisansala7236 24 วันที่ผ่านมา +2

    Happy birth day aiye ❤❤ akkage kakulat moakd une

  • @SenulaGeeshan
    @SenulaGeeshan 24 วันที่ผ่านมา +1

    Happy birthday 🎂 aiyata
    මටත් ඉන්නව ඔය වගේ සෙට් එකක් මේ වීඩියෝ එක බලන්නෙ උන් එක්ක සෙට් වෙලා ඉද්ඩි🎉❤

  • @AshiEkanayaka20
    @AshiEkanayaka20 21 วันที่ผ่านมา +1

    Happy birthday aiye❤🎉

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 24 วันที่ผ่านมา +1

    Happy birthday 🎉🎂🎉🎂

  • @user-mq8wz5bi9n
    @user-mq8wz5bi9n 22 วันที่ผ่านมา +1

    Happy birthday 🎉🎉 adarei dennatama ❤❤

  • @ccedirisooriya
    @ccedirisooriya 24 วันที่ผ่านมา +2

    Happy birthday ❤

  • @Gs.sewwandi
    @Gs.sewwandi 24 วันที่ผ่านมา +1

    Happy birthday aiye 😘💗🎂

  • @user-ph5nr1ik7x
    @user-ph5nr1ik7x 23 วันที่ผ่านมา +1

    Supiri akki ❤🎉

  • @ireshifernando4838
    @ireshifernando4838 23 วันที่ผ่านมา +1

    Maruuu❤❤❤

  • @TharindiNimnadee17
    @TharindiNimnadee17 24 วันที่ผ่านมา +1

    Maru ane ❤❤

  • @bopagodah873
    @bopagodah873 22 วันที่ผ่านมา

    Dance tika patta lassanayi nandiyoo❤❤❤❤❤

  • @NimradhaChamodi
    @NimradhaChamodi 24 วันที่ผ่านมา +1

    Amboo eka mru habai akke😂❤..happy birthday aiyye

  • @tharangakumari7670
    @tharangakumari7670 22 วันที่ผ่านมา

    Happy birthday 🎂 Wolfy Hasband!!!

  • @thilankadileep4304
    @thilankadileep4304 24 วันที่ผ่านมา +1

    Happy birthday 🍫💝🌼

  • @nandahandloom2061
    @nandahandloom2061 24 วันที่ผ่านมา +2

    සුබ උපන්දිනයක් අයියෙ❤❤ආදරෙයි
    අක්කි🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @ashenbandara211
    @ashenbandara211 24 วันที่ผ่านมา +5

    Mn kiwa wage marvel set eka ekka damma ne video ekk

  • @Cutedanser-ej8jy
    @Cutedanser-ej8jy 24 วันที่ผ่านมา +3

    Happy birthday aiya🎉🎉🎉🎉❤❤❤😂😂😊😊😊

  • @user-um2vc9fl5u
    @user-um2vc9fl5u 23 วันที่ผ่านมา +1

    ❤Happy birthday ❤❤❤❤🎉

  • @RassaYtGamer
    @RassaYtGamer 24 วันที่ผ่านมา +1

    *Happy Birthday Ayiya *

  • @DulishaJayani
    @DulishaJayani 24 วันที่ผ่านมา +2

    ❤👌

  • @TharushaTharusha-je4yl
    @TharushaTharusha-je4yl 24 วันที่ผ่านมา +3

    😊

  • @dilshaniweerasekara1407
    @dilshaniweerasekara1407 22 วันที่ผ่านมา +1

    Supiri 😂

  • @champikasudarshani6938
    @champikasudarshani6938 24 วันที่ผ่านมา +1

    ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉😢

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 24 วันที่ผ่านมา +4

    Q & A video ekak onii ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 24 วันที่ผ่านมา +2

    අයියේ ඔයාගේ සියලු ම වැඩකටයුතු සාර්ථක වන වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනක් වේවායි මේ wolfy Girl youtube channel එකට එකතු වෙලා ඉන්න සියලු දෙනාම විෂ් කරනවා .ජය වේවා .❤ ආදරෙයි❤ අක්කේ ,අයියේ ❤හැමදාමත් ඔය දෙන්නා එක්ක ඉන්නවා .ජය වේවා...!! මේ youtube channel එකේ ඉන්න සියලු ම දෙන්නා පාර්තනා කරනවා අයියේ ඔයාට
    🎂 Happy Birth Day To You...!!!🎂

    • @WolfyVlogs
      @WolfyVlogs  24 วันที่ผ่านมา +1

      ආදරෙයි 🥰

  • @chathuri649
    @chathuri649 24 วันที่ผ่านมา +1

    🩵"Happy Birth Day.....!!!"🩵
    🍰 Wolfy Aiya 🍰

  • @Pathumkolla-d4x
    @Pathumkolla-d4x 23 วันที่ผ่านมา +1

    Oya hari hodai

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 24 วันที่ผ่านมา +1

    niyama gayakayo tika 😂😂😂😂 a wolfy ❤

  • @DeuThathsarani
    @DeuThathsarani 24 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @Udithasayuru
    @Udithasayuru 24 วันที่ผ่านมา +2

    කොල්කො බිපුවහම හරි ආදරනීයයි බන් 🍺

  • @DilrukshiMadushani-be1by
    @DilrukshiMadushani-be1by 24 วันที่ผ่านมา +1

    😅😅😅😂😂😂 ආතල් ඈ

  • @wasanabandaranayake-zk5zn
    @wasanabandaranayake-zk5zn 22 วันที่ผ่านมา +2

    ❤❤

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 24 วันที่ผ่านมา +1

    Aiyata nidi mathe inne wolfy 👍👍👍👍❤

  • @DilrukshiMadushani-be1by
    @DilrukshiMadushani-be1by 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @user-ps6nm3vj1e
    @user-ps6nm3vj1e 24 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤

  • @pinsarajanenahattiarachi8640
    @pinsarajanenahattiarachi8640 24 วันที่ผ่านมา +1

    Happy Birthday ලස්සණට පාටිය ඇ ෙරජ් කරලා තිබුණාා ලස්සණ තැනක් කටියට පදමට වැදිලා වගේ හිටියෙ

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 23 วันที่ผ่านมา +2

    ❤❤🎉😅😅

  • @user-vx7us6ny9f
    @user-vx7us6ny9f 24 วันที่ผ่านมา +1

    ❤❤🎂🎉🎉❤️❤️

  • @amilajanaka3593
    @amilajanaka3593 24 วันที่ผ่านมา +1

    නුවන් මෙහේ ඉද්දී ඕම
    නෑනේ 🤔🤔 🎉🎉
    Happy brth day 🎂🎂

  • @Udithasayuru
    @Udithasayuru 24 วันที่ผ่านมา +1

    🍺🍻🥂

  • @ruwanmarie706
    @ruwanmarie706 24 วันที่ผ่านมา +5

    Hi from Canada ❤

    • @Yakari100_
      @Yakari100_ 24 วันที่ผ่านมา +1

      Ithin😐

  • @pubudu1541
    @pubudu1541 24 วันที่ผ่านมา +4

    Rathu ekaa mic eka bimin thibbema nane..

  • @Nisharadakulasekara
    @Nisharadakulasekara 23 วันที่ผ่านมา

    happ

  • @Prasadi-vp9ys
    @Prasadi-vp9ys 24 วันที่ผ่านมา +1

    ඒකනම් සුපිරියක් 😁🥳🎂🍻
    අක්කගෙ කකුලට මොකද උනේ 😒💔

  • @djrasiya8788
    @djrasiya8788 24 วันที่ผ่านมา +3

    😅😅

  • @janithchamara4917
    @janithchamara4917 24 วันที่ผ่านมา +1

    අයියාට පොඩ්ඩක් වැඩි වෙලා වගෙ නෙද අක්කෙ.....😊😊😊

  • @udenisamanthi283
    @udenisamanthi283 24 วันที่ผ่านมา +1

    සැමදා සතුටින් ඉන්න පුතා,හොඳ යාලුවෝ සෙට් එකක් ස්තුති එ එමෝටම ,සියලුම weda කටයුතු සාර්ථක වෙන්න තව තවත් ඉදිරියට යන්න ජය පතනවා,❤❤❤❤❤

  • @S.GMaliyadda
    @S.GMaliyadda 24 วันที่ผ่านมา +3

    Ammo maru neh 😂❤ Akki nm cute ane ❤❤❤

  • @saharadream
    @saharadream 22 วันที่ผ่านมา +1

    hi

  • @indumadura3286
    @indumadura3286 24 วันที่ผ่านมา +1

    නොලකින්

  • @nandahandloom2061
    @nandahandloom2061 24 วันที่ผ่านมา +3

    කකුලට මොකද වුණේ😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Sadaru-xn9ft3eb9k
    @Sadaru-xn9ft3eb9k 24 วันที่ผ่านมา +3

    කකුලට මොකො උනෙ 🙄

  • @ruwanrajika4399
    @ruwanrajika4399 23 วันที่ผ่านมา +2

    Nuwan nidagatte ndda 😂

  • @mashi2444
    @mashi2444 24 วันที่ผ่านมา +2

    කවුද යකෝ අර අක්කාගේ මයික් එක ඕෆ් කරලා දුන්නේ...😅😅😅😅

  • @thejanadhithya8170
    @thejanadhithya8170 24 วันที่ผ่านมา +1

    aiyata badu wediwela 😂

  • @mashi2444
    @mashi2444 24 วันที่ผ่านมา +1

    බෝතලයක් බීලා ඔය ඔක්කෝටම වැදුනද? 😁😁😁

  • @TLF-fe9gm
    @TLF-fe9gm 21 วันที่ผ่านมา +1

    අක්කාට පුටුවක් උඩ නැගල සිංදුවක් තනියෙන් කියන්න දෙන්න තිබ්බෙ 😒

    • @WolfyVlogs
      @WolfyVlogs  21 วันที่ผ่านมา

      🤭🤭🤭

  • @Eranga-Lochana
    @Eranga-Lochana 24 วันที่ผ่านมา +1

    හැපි බර්ත්ඩේ සඳුන් මල්ලි

    • @WolfyVlogs
      @WolfyVlogs  24 วันที่ผ่านมา +1

      Thanks aiye 🥰

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 17 วันที่ผ่านมา +1

    Happy birthday 🥰

  • @dammikachamlagain4994
    @dammikachamlagain4994 24 วันที่ผ่านมา +1

    Happy birthday 🎂🎉🎊

  • @shashithalakotunna3813
    @shashithalakotunna3813 21 วันที่ผ่านมา +1

    Happy birthday ayya❤❤

  • @aashikasewwandi7667
    @aashikasewwandi7667 24 วันที่ผ่านมา +1

    ❤❤❤