30) අවසන් වැඩසටහන | සෝතාපන්න ඵලයට පත්වීමට නම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #SothapannaPalayataPathvimatanam #SaddaseelaThero
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 37

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය පටිච්ච සමුප්පදාය මේ සසර ගමනින් එතෙර වන්නට පාරමිතාවක්ම වේවා ! ඔබවහන්සේට ජාති ජාතිත් පින් සිදුවේවා ! මේ ශ්‍රී සද්ධර්ම අප වෙතට ඇසීමට යොමු කලාට පින් සැමට ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @gayansudesh8699
    @gayansudesh8699 4 ปีที่แล้ว +7

    🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @amaraa1210
    @amaraa1210 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා

  • @kwstar4306
    @kwstar4306 4 ปีที่แล้ว +4

    Namo buddhaya අපේ පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම් බුදුසරණයි ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ සම්පලැබේවා 🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @feedbacktime4441
    @feedbacktime4441 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!!!

  • @rathnayakaweerasiri2699
    @rathnayakaweerasiri2699 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @chamilanishshanka5270
    @chamilanishshanka5270 4 ปีที่แล้ว +3

    බොහොමත්ම පින් අපේ හාමුදුරුවනේ ....

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ට මගේ නමස්කාර වේවා. ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් ට මගේ නමස්කාර ය වේවා.පින්වත් ලොකු සුවාමීන් වහන්සේ නිසාමයි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා මාලාවම පිළිවෙලට අහන්න ලැබීම ම පෙර පිනකින්.අපට මේ දේශනා මාලාව කළ පින්වත් සද්ධාසීල සුවාමීන් වහන්සේ ට නමස්කාර ය වේවා. මහමෙව්නාවාසී මහා සංඝ රත්නයට නමස්කාර ය වේවා. ලොකු සුවාමීන් වහන්සේ පහළ නොවන්න අපි කොහෙ කොහේ යයිද. අමාමහ නිවන බොහෝ දුර නොවේ වා.තෙරුවන් සරණයි. සහාය දැක්වූ සියළුම දෙනාට බොහෝ පින් රැස් වේවා

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 4 ปีที่แล้ว +1

    සාදු .....සාදු ....සාදු .ධර්ම කතික ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වීමට මේ සියලු පින් උපකාර වේවා ..ඒවගේම කල්‍යාණ මිත්‍ර පින්වත් අපගේ ලොකු ස්වාමින්වහන්සේ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ..උන් වහන්සේ ඇතුලු පින්වත් මහා සංඝ රත්නයම සුවපත් වේවා ...🙏🙏🙏

  • @lahiruvinod7644
    @lahiruvinod7644 4 ปีที่แล้ว +2

    Sadu sadu

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 4 ปีที่แล้ว +2

    එහෙමයි අපෙ පින්වත් හමුදුරුවනෙ අපෙ පින්වත් ලොකු සුවමින් වහන්සේ මාහා යුග පුරුෂ යෙක් අපි එය අනුකම්පාවෙන් දරාගත යුතුයි අපෙ ලොකු සුවමින් වහන්සේට එකාන්තයෙන්ම පටිච්ච සමුප්පාදය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ වෙත්වා දෙශකයානන් වහන්සේ ඇතුලු මාහා සගරුවනට ද උතුම් ධර්මාවබෝධය පිනිසම මෙ පින් හෙතුවෙවා සාදු සාදු සාදු

  • @TharangaNiroshanaSL
    @TharangaNiroshanaSL 3 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුව සහ දීර්ගායුෂ ලැබේවා, ඔ‍බ ‍ව‍හන්‍‍සේ‍ලා‍ට ‍බො‍හෝ‍ම ‍පින්‍ , භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!, සාදු ..! සාදු ..! සාදු ..!

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว

    සාදු ...

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 4 ปีที่แล้ว

    ගාම්භීර වු සියුම් වු ප්‍රණිත වු ශ්‍රි සද්ධර්මය අපට අනුකමිපාවෙන් කියා දෙන පින්වත් ගෞරවණිිය ගැරැදේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලා
    නිදුක් වෙත්වා ............!!!
    නීරෝගී වෙත්වා ........!!!
    සුවපත් වෙත්වා ........!!!
    කරදර බාධා නොමැතිව සුවසේම චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......................!!!
    නිරතුරුවම තිසරණයේ මහානුභාවයත් දෙව් රැකවරණයත් ලැබෙිිවා ......!!!
    අපට අනුකමිපාවෙන් නිවැරදි දහම කියා දෙන සත්පුරුෂයන් වහන්සේලා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයයේම ශ්‍රි සද්ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගන්න වාසනාව ලැබෙිිවා ..........!!!
    දහමට හිතැති අපටත් ඒ වාසනාව ලැබෙිිවා ..........................!!!
    නමෝ බුද්ධාය ...............!!!

  • @User_boy-1
    @User_boy-1 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏☸️🪔🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි .

  • @shanthianysckara5943
    @shanthianysckara5943 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu maga namaskaraya wawa penwath maha sagaruwana neduk neroge wawa 🌹🌹🌹🌹🙏🙏🙏🙏🌸🌸🌼🌼

  • @sanjoybarua6504
    @sanjoybarua6504 4 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu ☸️👏🙏👏☸️🙏☸️🌹🌷🌺🌼🌸🌻

  • @ayeshaamarasingha4558
    @ayeshaamarasingha4558 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +2

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa....theruwan saranin ma reskala kusal balayenda loku swamin wahansetath oba wahansetath uthum chathurarya sathya dharmaya awabodha wewa........sadu sadu sadu...

  • @chmechme122
    @chmechme122 4 ปีที่แล้ว +2

    Saadu saadu saadu...

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว

    Namo Buddhaya...pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...Theruwan saranai hamotama...

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว

    Sri sadaham desana srawanaya kiremen ras wu pinen pinwath loku swamen wahanseta pinwath obawahansetath boho pin sidu wewa dergaau labewa thawath sasanika mehewara karanna wasanawa labewa nirwana suwaya ekman wewa sadu, sadu,, sadu,,, siyalu denata theruwan saranai namobuddhaya....

  • @kprasadmg5277
    @kprasadmg5277 4 ปีที่แล้ว +2

    mage budu rajanan wahanse diwi himiyen sarana yami...
    mge uthum sri shaddarmaya diwi himiyen sarana yami...
    mge uthum arya maha sanga rathnaya diwi himiyen sarana yami....
    pinwath loku swamin wahanse athulu mge guru swamin wahanse wana oba wahanse athulu arya maha sanga raththnayata niduk nirogi dirgausha sampaththiyama salasi e uthum sri shaddarmaya e lesinma awaboda weee uthum nirwanayama awaboda wenna oba wahansela apa hata me uthum darmaskandaya deshana kara kiya dena pin balayama hethu wasana wewa... siyaluma kotas shrawanaya kala swamini e wagema oba wahanse deshana kala hama kotasakma pothaka satahan karagena jiwithetath e darmaskandaya huru kara ganna puluwan una matath mage biridatath... e uthum chathurarya sathya darmaya api shrawanaya kala pin balen ha oba wahanse deshana kala pin balen oba wahanseta e uthum chathurarya sathyama awaboda wewa mge swamini... theruwan saranai oba wahanse athulu apage siyaluma sangarathnayata....

  • @wwhwasa331
    @wwhwasa331 4 ปีที่แล้ว

    ☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว

    5

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +1

    Lokusuwamin wahansetadergausa parthanakarami...darmadanaya.dun.siyaluma.denata.bohopin.reswewa..

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @chanakachathuranga1759
    @chanakachathuranga1759 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pabakumari1734
    @pabakumari1734 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @chathu2688
    @chathu2688 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @d2dp2d88
    @d2dp2d88 4 ปีที่แล้ว

    🙏🙏🙏