Lovely colours... Thank you.. I started celebrating Christmas from 1981.. it has always been a green Christmas tree with all the colours.. every colour was there.. and I loved it...
Have you thought of a name for your precious baby boy. How about ETHAN it is an old Biblical name. Just a suggestion ❤️ Love and blessings to both of you and your precious little boy 🙏
Hi darling Yes it's a beautiful idea for your baby boy who is coming darling. Really very sweet & nicely tastefully done. You are certainly looking very very happy wearing a sweet smile darling! So happy for both of you! As for my Christmas it's going to be a mix of Red & White nd Unusual at the Top of the tree wl b a Big Red Bow. God Bless
ඔය දෙන්න තනියම නත්තල සමරන අන්තිම නත්තල . ලබන අවුරුද්දෙ ඉදලා පුතාත් එකතු වෙයි ❤
ඔයා පරිස්සම් වෙන්න.බර උස්සන්න නම් එපා.අත්දැකීමෙන් කියන්නෙ.හොදට රෙස්ට් කරන්න.පොඩි බරක්වත් උස්සන්න එපා.God bless you!
නත්තල් ගහට නිල් පාට තරුවක් 🌟💙 ආවොත් තේමාව තවත් ලස්සනට කැපිල පෙනෙයි කියලා හිතෙන්වා අක්කේ..😊💙
Mtt hithuna ekanm ❤
මේ නත්තල හරිම සතුටුයි නේද ❤ ඊළඟ පාර ඉදලා ඔය සතුට ගොඩාක් වැඩි වෙන්න සුබ පැතුම් 🎉
මං මෙච්චර කාලෙකට දැකපු ලස්සන ම unique ම christmas tree එක හරිම ලස්සනයි ඔයාගෙ decos ඔක්කොම 😍😍
පර්ස්සම්න් නංගි...ඔයාල 2025 නත්තල සමරන්නෙ ඔයාල ගෙ චූට් පුතු එක්ක නේද...ඔයාල ට තුනුරුවන්ගෙ සරනයි ,ජේසු පිහිටයි ..සුබ නත්තලක් වේවා ❤❤❤
ලස්සනයි . පරිසම් වෙන්න දරුවා . බර උස්සන්න, උඩනගිනෙපා. ජේසු පිහිටයි!! ❤️
ඔයාගෙ නිල්පාට Decorations ගොඩාක් ලස්සනයි ඇන්ජි අක්කි.ඔයා ගොඩක් මහන්සිවෙන්නෙ නැතුව සැහැල්ලුවෙන් ඉන්න😘😘
Much❤
අනේ akki ලස්සන වෙලා 😍 Christmas vlogs ගේන්න ❤️
අක්කිගේ අදහස්නම් හරිම ලස්සනයි, මාත් කවදා හරි ඔහොම ක්‍රිස්මස්ට් සමරනවා... Thankyou මේ දේවල් පෙන්නනවට...❤
budusarani🥰🥰🥰
තව ලස්සන වෙලා❤ පරිස්සමින් අක්කා ❤
අයියෝ pregnant වෙලා ඉන්නකොට මහන්න නම් එපා.මැෂින් එක පාවිච්චි කරන්න එපා.මමත් කියන දේ අහන්නෙ නැතුව ඕනැවට වඩා වැඩ කරල, මැෂින් එකේ මහල,බර උස්සල සති 28දී මගේ පලවෙනී බබාව නැති කර ගත්ත.බබා හම්බ උනේ breech position එකේ.එයාට හුස්ම ගන්න බැරි උනා.අනේ නංගි වැඩ අඩු කරල පරිස්සමින් ඉන්න.ආදරේටයි කියන්නෙ.
Oya godak parrissam wenna duwe❤
බබාලා හම්බෙන්න ඉන්න මහන අය ගොඩක් ඉන්නවා මොන දේ කරත් පරෙස්සමෙන් කරන්න ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කරන්න
බලන් හිටියෙ මොකද මේ වීඩියෝ එක පරක්කු කියලා 🫢❤
Parissamen akke...chuty baba❤❤❤❤
ලස්සනයි ❤❤❤
Beautiful god bless ❤🎉
Decorations හරිම ලස්සනයි පුතේ. ලබන අවුරුද්දේ පුතු පැටියත් එක්කම නත්තල සමරන්න පුලුවන්. ආදරෙයි..❤❤❤
🎉❤parissamin inna
ඇයි පුතේ බර උත්සන්නෙ ඔයා ප්‍රිමියම් වෙන්න අඩුනම් නගින්න එපා මේ වෙලාවෙ පොඩි උඩකවත් නගින්න එපා සතුටින් ඉන්න ලොකුවට මහන්සෘ වෙන්න එපා ඔයාට තණුරුවන්ගෙ සරණයි
Christmas tree1 uncommon .. harima lassanai 💙💙
Ape 🌳 silver colour theme ekata decorate kale.
ඔයාගේ decorations මාරම ලස්සනයි.. හරීම creative .. වැඩිය මහන්සි වෙන්න් එපා නංගි.. පරිස්සමෙන් ඉන්න...❤❤❤
Akka තවත් ලස්සන වෙලා ❤😊🤩
ලස්සන theme එකක්
Budu saranai. ..ane parissamata wada kara ganna....
හරිම ලස්සනයි සැරසිලි ටික
දැන් ඉතින් සැහැල්ලු ඇදුමි අදින්න
පරිස්සමින් ඉන්න .
Theme eka godak lassanai akkii 💙
Beautiful akki,, happy X'MAS ❤❤🎉🎉🎉
Christmas tree 🌲 එක නම් හරිම ලස්සනයි 🌲💙🌲💙🌲💙🌲💙🌲💙
බලාගෙන හිටපු vedio එක ♥️
Decorations lassani... Naththal gahath lassani... E okkotama wada oya godakma parissam wenna one kiyala thamai mata nam hithenne metath wada... Bara ussanna,uda naginna,mahana dewal wage nam karanna yanna epa... Budusaranai 🙏 adareiii akki...🥰🎉🌹💐
Akki godaak lassana wela ❤❤❤❤❤❤❤❤
ඔයාගේ video හැමඑකක්ම බලනවා,Christmas tree එක ලස්සනයි, පරිස්සමින්, සතුටින්, ඉන්න,,,,,,
Lovely colours... Thank you.. I started celebrating Christmas from 1981.. it has always been a green Christmas tree with all the colours.. every colour was there.. and I loved it...
අනේ..හරිම ලස්සනයි නංගි..❤❤❤🌲🌲🌲❤❤❤
ඒ cristmas tree එකටනම් blue theme එක මාරම ලස්සනට තියෙයි අක්කි 😍♥️🥳 6:51
Video එක හරිම ලස්සනයි අක්කේ 🥰🥰🥰🥰🥰❤❤❤❤
පරිස්සමෙන් හැමදේම කරන්න
ඊළග අවුරුද්දෙ බබත් ඉන්නවා ❤️❤️
God bless you all ❤️❤️
Be careful anji ❤❤❤❤❤
Lassanai ❤❤❤❤
Please take care ... I am talking because I know Love you guys. God Bless you both
❤ congratulations akka nirogimath puth labewa
Godbless you Anjie Akki and your sweet family❤
First comments with lots of love your way
Wow.merry x mas🎉🎉🎉🎉🎉😊
හරිම ලස්සනයි . ඔයා හැමදේම සැලසුම් කරන විදිය හරිම ලස්සයි. බුදුසරණයි තුන්දෙනාටම.
Subama suba natthalak wewa dedenatama podi puthatah
God bless all of you...❤️❤️❤️
Aneeeeee….stay blessed ❤
Harima lassani ❤❤❤🌲
Oyata..duwa..budu.saranai.
Wow wow nice colours 🌹🌹🔘🔘
Stay safe❤
Marama lassanai nango
I am very happy about your Christmas decorations love yo❤
Very pretty you are very creative 👌
💜
Wow. So beautiful 🎄
Congratulations for your baby boy❤❤
පුතේ
Dont work as earlier till you get tired ..
Stay safe
Beautiful. Looks great both of you.
God bless you❤
Really beautiful ...❤ the theme color . Beautiful xmas tree really love it.
ගොඩාක් ලස්සනයි
Me para anith hema paratama wada Christmas tree eka harima lassanai akkiyoo.oya wadiya mahanso wenna epa relax eke parissamata inna .budusaranai oyatai patiyatai.
මහන්සි වෙන්න එපා මහන්න එහෙම relax එකෙ ඉන්න
tv එක් ළගට නැතුව පඩිපෙලේ දැම්මොත් මොකද...ලස්සනට තියෙයි..පරිස්සමින් අක්කේ....
Akki lassnaii gdaaak ❤❤❤
අක්කගෙ විඩියො නැතුව පාලුවෙන් ඉදියෙ අක්කෙ🥰🥰කවදද දාන්නෙ කිය කිය හිත හිත කො අක්කගෙ නත්තල් විඩියො කියලා🥺🥺🥺
අක්කෙ pregnancy monthly vlog දන්නෙ නැත්දො....🥺🥺🥺
නත්තල් ගහා හරීම ලස්සනයී අක්කෙ🎄🥰🥰👌👌
ඔක්කොම decoration ටිකත් හරීම ලස්සනයී🥰🥰🥰
පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න❤️🥰පත්තිනි මැනියන්ගෙ පිහිටයී🙏🙏🙏 බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪💓💖💝🥰❤️😍🌷🌹
Adath lassanai nangee.
very very beautiful christmas
Tree Dear .Un common colors
I think better than Red. Be care
Dear
Padipela digata danna duwe diga wadi num.❤😘
💙
Matat sathi 17iiii❤
Akke baby shopping yaddi vlog ekak karanna
My birthday is also April ...... 👻🌼💙
Have you thought of a name for your precious baby boy.
How about ETHAN it is an old Biblical name. Just a suggestion ❤️
Love and blessings to both of you and your precious little boy 🙏
❤❤❤
Mahanna num epa duwe.❤
Api me paara blue star ekak damuda akki ♥️
❤❤❤❤❤👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ළස්සන theme එකක්ල
Ai me kattiya mahan epa kiynne.mahuwata kamk ne.grmant yana aye prgnant wela iddith wadata yanawa.anith eka manisha fashion eke manisha nangi baba labenna lan wenkm adum mahuwa.dawasema mahn nathi unata thamnge wadak kargththta kmk ne ane..❤❤
Anivarenma
Mamat dn okmy type krnn haduwe e lamay natiwenn atte eylge waradi nisa wenn ati attma garment yana aya 9montjs wadat ynnne
SOOO BEAUTIFUL!!😇🥰🤩LOTS OF LOVE💚❤💙🤍
නිල් පාට තරැවක් දාන්න ලස්සන ෙවයි
Akki Melbourne wala kohenda blue colour flowers gaththe? Ewa harima lassanai ❤
Hi darling
Yes it's a beautiful idea for your baby boy who is coming darling. Really very sweet & nicely tastefully done. You are certainly looking very very happy wearing a sweet smile darling! So happy for both of you!
As for my Christmas it's going to be a mix of Red & White nd Unusual at the Top of the tree wl b a Big Red Bow.
God Bless
Mn hriytma dnnenm ne eth kiynwa neda chuty babala hmbenda iddi cushion cover mahala kata getaghnda epa kiyla wahenda .mn hriytama dnne ne ahla tynwa ahema akke
Akke oya bona vitamins monawada kiyanna pregnat dawas walata bonna dunna. Mm inneth melbourne akke. Mmth pregnat ekai akke. Lankawe wage mehe vitamins denne nane
Hi akka...
Man thamai mulinma
😮Math ahala tiyanva mahanna hodana kiyala.ape gavl laga akkakenkge babek nathi una 😢
Etkot garment yana aya pregnet wenn natda ane boru wikra mahuwa kiyla ehwm lamay natiwen na
💙🩵🤍
Yeee
Wena sarawalata Wada me sare them eka lassanai wage akki😍
❤❤
❤❤
❤❤❤