6th Title Win for Australia ICC World Cup History | India vs Australia World Cup Finals Highlights
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #indiavsaustralia #worldcup2023 #worldcupfinal
6th Title Win for Australia ICC World Cup History | India vs Australia World Cup Finals Highlights
Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
Subscribe Our Channel to get information World Cricket.
Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
Music using this Video
if use any video or pictures under....
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
#srilankacricket #srilankacricketvlog
Thanks ❤
කියන්න වචන නෑ.හරිම සතුටුයි.බයෙන් තමයි බැලුවේත්.මේ wc එකේ අපි සතුටුම වෙච්චි දවස.❤ ස්වාභාව දහම ඉන්දියාවට දඩුවම් දුන්නා
මෙන්න match 🔥 අපේ උන් වගෙ දෙකට නැමීගෙන උන්ගෙ ශෝ වලට බයේ නොයිද අච්චර crowd එකක් ඉස්සරහ බය නැතුව ගහපු මේ final එක ගොඩක් කල් යනකම් කාටවත් අමතක නොවේවි ❤👌
❤
Head have a good head, Congratulations Aus!!!💐🍻💥😍
මම පලවෙනි පාරට තමයි ICC ODI WC සම්පූර්ණ ටූනමන්ට් එකම බැලුවෙ, මේ ටූනමන්ට් එක ජීවිතේට අමතක වෙන්නෙ නෑ හැම මැච් එකම වගේ බැලුව. ඊයෙ වගේ තරගයක් තව අවුරුදු 10 කටවත් බලන්න හම්බෙන එකක් නෑ, එකොළොස් දෙනෙක් ගිහින් තනි රටක් නිශ්ශබ්ද කරල ආව ☺️
2022 T20 WC එකේ ඉදන් criket බලන්න ගත්තෙ 🙃
Very interesting Match
WC blla nhthi unta hoda 😂 Aussie easily win kara hora krth indiawa paraduna eka thama watinneh
❤
❤😊😊👏👏👏👏
Mamath 2022 world cup eke idan thamai maath balanna gaththe❤❤😁✋ kohoma hari awasaaneta ausi dinapu eka gana nm godak sathutui 🤪♥️
ඔයා නියමයි
2014ට පස්සේ ගොඩක් සතුටු උන දවස තමයි ඉයේ දවස.😍😍😍😊😘
😂
මෙවර ලෝක කුසලානයේ හොදම පාඩම කියා දුන්නේ Maxwell. එක කකුලක් injured වෙලත් හිතේ හයියෙන් ක්‍රීඩා කරලා 200ක් ගැහුවා. අපේ එකෙක් නම් මෙලහකට මාසයක් ඇදේ. Final match එකෙත් සෙල්ලම් කරා.❤ ලෝක කුසලානයත් දිනුවා..❤❤💪 මේවා අපේ එවුන්ට හොද පාඩම්.
ඔසීල සුපිරි ❤️😘
ඔබේ පැහැදිලි කිරිම ඉතාමත්ම වැදගත් වගෙම අනර්ඝයි...ඉන්දීයානුවන්ගෙ
පහත් මානසිකත්වයට සුදුසුම පිළිතුරු ඔස්ට්‍රේලියාව ලබා දිම ගැන අප රට වාගෙම මුළු ලොකයම සතුටු වනවා සහතිකයි කෙටියෙන් කියනවානම්....ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කෙරු ඒ මිල කළ නොහැකි විශ්මිත ක්‍රියාවට අපි හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරමු.❤❤❤❤
Exactly with you ❤
Mulinma..oba.tumata.godake.godake.istutei.karanawa.masa.ekahamarake.purawata.vidiyo.ha.pahdilwama.seyalu.cirkate.torturu.kiwata.obata.jaye.wewa.❤nawata.mewani.vidiyo.oni.hode...mataname.api.dinuwa.wage.osila.dinanakota...indiywa.hora.karala.tamai.dinanna.haduwe.soba.dahame.uhtra.dunna.osila...dasune.nayka.kame.unnaname.oye.tarame.paradinne.na.labima.tamai.eda.cariyata.banna.buruwa.iye.aduwa.neda.❤terwane.saranai.obatumata.🙏💖💖💖💖🇱🇰🇰🇼
පැට් කියන්නෙ සුපිරි නායකයෙක් කිව්වා වගේම ඒ දේ කරා 💖
Nature has given the answer for the good people.
You are doing a great explanation in every video.. Although not commenting much but I've been watching videos since 2021.. keep it up broh.. 👏❤️💪
💛🙏
As an Interracial who has English,Sri Lankan and Indian through my ancestries,this is the best day in my life to see Australia winning their sixth ICC Cricket World Cup,good friends!!!I have enjoyed each and every moments of their triumph to see the world most hated nation to lose extremely so fantastically,good friends!!!Australia have shown the world how to win a final dominantly against the hooligans and they are back!!!Congratulations Australia for winning the ICC Cricket World Cup 2023 and I am celebrating your triumph here in Malaysia!!!GO AUSTRALIA!!!🇦🇺
කියලා වැඩක් නැ කියපු දේ හරියටම කරපු නායකයෙක් හා මොලෙන් ක්‍රිකට් ගහන කන්ඩායමක් ලංකාවේ ක්‍රිකට් සෙල්ලම් කරන්න අයට හොදම උදාහරනයක් ❤🎉
හරිම රසවත් ඔබගේ නිවේදනය හා තොරතුරැ සැපයීම ආමන්ත්‍රනය හ හදවත් තුලට ලන්වීම හරිම පියකරැයි ඔබට ජය,සතුට.
අපේ ක්‍රිකට් ආයතනය ඉක්මනින්ම ඕස්ට්‍රේලියාවට භාරදෙන්න කාලය හරි
මුන් මෙචරකල් දිනුවේ හොර කරලා විශ්වය මුන්ට නියම පාඩම ඉගැන්වුවා
අනිවාර්යෙන් ❤❤❤❤
ලංකාව දින්නා වගේ සතුටුයි, ඉන්දියන් පල් හොරුන්ට හොදම පාඩමක් ඉගැන්වූ ඕස්ට්‍රේලියාවට ගෞරව ප්‍රණාමය පුද කරමි.
96 විල්ස් ලෝක කුසලානෙත් ලංකාව පහසුවෙන් ඕස්ට්‍රේලියාව පරාජය කළේ ඔවුන්ගේ දුර්වල පන්දු රැකීමත්, ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු රැකීමත් නිසා කිව්වොත් නිවැරදි යි.
ඔසී එදා ලංකාව පහලට දාලා හිටියේ ඒකයි වැරදුනේ..අන්තිමට තමා හිතුවේ මැච් එක ගියා කියලා...දැගලුවාට වැඩක් නැහැ රණතුංග හරවා හරවා ගැහුවා..අරවින්ද අරවින්දය කලා එදා පකිස්වලදී( ලාහෝර් ගඩෆි)
අගනා ඔවදන් ඔබේ මුවින් පිට උනා. ඕස්ට්‍රේලියානු ඉනිමේ මැද හරි යේදී මම ගෙදරදී කිව්වා ඕස්ට්‍රේලියාව ලෝකෙට හොඳ පාඩම් ගොඩක් කියා දුන් බව. ඒක ඔබත් පැවසුවා දැන්. ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය තමයි මං බලාපොරොත්තුව හිටියේ. ඉස්සෙල්ලම ඉන්දියානු ක්‍රීඩා ප්‍රේක්ෂකයින් නිහඬ කිරීම වගේම ඕස්ට්‍රේලියාවේ ඉවසීමේ ගුණාංග හා මොලෙන් ක්‍රීඩා කිරීම තමයි ඉන්දියාවේ දී ලබපු ලොකු ම ජයග්‍රහණය 2023 wc 👍👍👍❤❤❤
❤
නියමයි කියන්න වචන නෑ භාරත😂 පුතාලා නිහඬයි හදවතින්ම ඕස්ට්‍රේලියා❤
ජිල්මාට් අහවර උනා. අපි ෆයිනල් ආවනං දාන ඔක්කොම සෙල්ලම් දානව උං. ග්‍රවුන්ඩ් එක ෂම්මිට කියල අපේ ග්‍රවුන්ඩ් සෙට් එක ගෙන්නගෙනම උන්ට ඕන විදියට ග්‍රවුන්ඩ් එක හදාගෙන, DRS එහෙම ස්ටේට් ඉරක් විතරක් ඇවිත් LBW එහෙම ඕෆ් එකට හරි ලෙග් එකට යන බෝල් බවට පත්වෙලා, ඉන්දියාවටම විශේෂ උන බෝල් එකෙන් බෝල් කරල අපේ කට්ටියම 56 කට වගේ කඩල උන් කප් එක ගන්නවා.. ඒ හින්ද ඔසියල ෆයිනල් ආව එකමයි හොද
දානකං හිටියෙ..❤❤
💛🙏
මාත්
මාර ආදර්ශවත් කන්ඩායමක් හැම අතින්ම අපි හදවතින්ම සුභ පතනවා මුදලට යටවුන් නැ ඒක විශේෂයි නායකයා හරියටම මොලේ පාවිච්චි කලා
අම්මෝ කියන්න බැරිතරම් සතුටුයි😂😂😂..හොඳම වැඩේ ඉංදියාවට උනේ.....නියමයි...නියමයි.වෙන්න ඕනදේ වුනා❤❤
අහම්බෙන් වගේ මේ වීඩියෝ එක බැලුවේ. ක්‍රිකට් වලට වඩා වටින්නේ මේ පුද්ගලයා කොතරම් රසවත් ලෙස ක්‍රිකට් තරග විග්‍රහ කරනවද කියන එක. ඔබගේ භාෂා විලාශය ක්‍රිකට් ගැන දැනුම විතරක් නොවෙයි සියලු රටවල කණ්ඩායම් පැත්තක් නොගෙන බලන විදිහ. අපේ රටේ බොහෝ දෙනා තමන් කැමති කණ්ඩායමක් වෙනුවෙන් අතිශෝක්තියත් තමන් කතා කරනවා. අකමැති රට හෝ ක්‍රීඩකයා පුද්ගලික කැමැත්ත අකමැත්ත අනුව විවේචනය කරනවා. ඔබ හරිම සමබරව සියලු රටවල් සහ කණ්ඩායම් දෙස බලා ක්‍රිකට් පමණක් විග්‍රහ කිරීම අනර්ඝයි. ක්‍රීඩා මාධ්‍යවේදීන් පමණක් නොව සමාජ මාධ්‍යවල දේශපාලන වැඩසටහන් කරන අයත් පුද්ගලික කැමැත්ත අනුව නොව අපක්ෂපාතිව ජනතාව දැනුවත් කරන්නට සමබරව යමක් දෙස බැලීමට මොහුගෙන් ඉගෙනගත යුතුයි. ස්තුත්යි ඔබට. මේක සමාජ මෙහෙවරක්.
🙏💛
විචාරය සුපිරි 😊 ජය වේවා මල්ලි 👍
🙏💛
මේ world cup එකේ ඉන්දියාවට ගහන්න හිටපු එකම team එක australia ව විතරයි.ඒක දන්න නිසා තමයි ඉන්දියන් කාරයෝ එදා semi final දෙවෙනි match එකෙදි sa support කරේ.බැරි වෙලාවත් sa ව final ආවානම් මේක වෙනස් වෙන්න තිබ්බා.
Wc එකක් යනවනම් අනිවා අපේ අරවින්ද, සංගා, මහේල, මුරලි, වාස්, ලසිත් හිටපු ඔක්කොම legends ලා ලෝකෙට මතක් කරනවා wc එක 💜🥺❤️💜😍
ඒක ඇහුවම හොදටම තේරුනා අපෙ උන්ට වර්ල්ඩ් කප් එකක් දිනන්න හම්බෙන්නේ නෑ. මේ කපේදි. සැලසුම් කරලා මොලෙන් ගහන්න පුළුවන් නායකයෙක් ද අපිට ඉන්නේ, උන්දා මැච් එක පටන් ගන්න වෙලාවට ගිහින් හිනා වෙවී ටොස් එක දාලා මෝඩයා වගේ පිස්සු නටලා එයි. හැම මගුලටම හිනා වෙන්න විතරයි අපේ පිස්සෝ දන්නේ. ගුලි කාලා වගේ උන් හැසිරෙන්නේ. අර්ජුන, සනත්, සන්ගා, මහේල ඒ වගේ පරිනත නායකත්වයක් ආය දකින්න ලැබෙයිද දන්නේ නෑ
Machang ada mama taniyen bacahadi bottle ekak ghanawa ape aravindala ghwwa wage feeling sirajta and Anna dunna ape sakkilyanta bari unata Siraj hero become zero today my feeling awesome believe me I love head and labushane
Dhanjaya gandaya chamika should our from cricket team Wella should include play in 4 th place that is my humble request
👏👏👏💪💪💪👍👍👍
ඉන්දියන් හොරු රටෙදිම ඉල්ලන් කෑවා. නියමයි.
ඉන්දියාව අපිට ගහයි.අපෙ උන් ඔස්ට්‍රේලියාව පොම් කරලා ඉන්දියාව ගැහුවෙ 😂😂
මං ආසම ටීම් දෙකක් තියේ එකක් new zealand අනික australia ❤
සුබ පැතුම් ඹස්ටෙිලියාවට❤❤❤❤❤❤❤❤❤❤✌️✌️✌️✌️✌️
❤❤❤❤adath visthara genava digatatama visthara pahadilikara😊😊😊 aye visthara aran enna australian match eka amathaka venne naa match eke maxwellta anthima lakunu 2 ganna labunu eka eyage ball ehekata sharma out une afgan match eka dinne max well nisa anthima avasthava ohuta labuna hamadema miracle ekak una sathutui ❤ oyatath godak sthuthii 😊😊😊😊
🙏💛
හොද වැඩෙ ඉන්දියාවට😂😂
විශිෂ්ට විස්තර ඉදිරි පත්කිරීමක්...
Congratulations Australia. Weldone 🏏🏏🇱🇰🇱🇰❤❤❤
භාරත පුත්තු ආයේ toss එක දානකොටවත් HEAD කියල කියන එකක් නෑ😂😂
2022 T20 WC එකෙත් උනේ මේකමයි, ඔක්කොම මැච් දින්න හැබැයි ඕනම කරන එක ඉන්දියාව පරාද උනා 😌
2022 T20 koheda India wa final awe 😊
Semiye bm Englandla ghuwa ballonta wage😂😂
සිරාජයාට නෙලපු එකට සතුටු වෙන්න ඕනා...😀😀😀😀
Congratulations Australia 🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
මේ ෆෝමැට් එකේ මේ විධියටම ගියොත් මේ වර්ල්ඩ් කප් එක එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව කියන රටවල් 3න් එකකට මාරුවෙන් මාරුවට යනවා මිසක් වෙනස් දෙයක් වෙන්නෙ නැහැ. අද මේ තියන්නෙ වර්ල්ඩ් කප් එකක් තියන්න තියන නරකම ෆෝමැට් එකට. ඒ කියන්නෙ පටන් ගන්නෙම ලීග් විධියට. මේක වැරදියි. මේක හදලා තියෙන්නෙ අර කියපු රටවල් 3න් අඩු ගාණෙ දෙකකටවත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න. අපි දන්න කාලෙ ඕස්ට්‍රේලියාව හැම වර්ල්ඩ්කප් එකකම අන්තිමට ආවත් ඉන්දියාව හිටියෙ අන්තිම හතරට. එංග්ලන්තය සමහර ඒවගෙ මුළම කැපිලා තියෙනවා. ඉන්දියාවත් එහෙමයි. ඩොමිනන්ස් එක තියෙන රට විධියට ඕස්ට්‍රේලියාව බැලන්ස් කරගන්න ඒ අයත් ඉන්වෝල්ව් කරගෙන රවුන්ඩ් රොබින් ෆෝමැට් එක ගෙනැල්ලා මේ හදපු විකාර විධිය නැතිනම් මහලොකු ලෝක ශූරයො මේ කුසලානෙ මූලික වටෙන්ම එළියෙ. ඕස්ට්‍රේලියාව මුළ මැච් දෙකක් පිට පිට පැරදුණා. මේ විධිය නොතිබෙන්න එයාල එළියෙ. අනිත් අතට මේ ටූනමන්ට් එකේ ලස්සනටම සෙල්ලම් කළ කණ්ඩායම් විධියට නවසීලන්තය , දකුණු අප්‍රිකාව ගෙදර. ඉන්දියාව ඔක්කොම දිනලා ෆයිනල් එකෙන් දෙවෙනියා.
මේ විදිය තනිකරම බෙටින් අයට හොඳයි. නැතුව රියල් වර්ල්ඩ් කප් එකක ගතිය මේකෙන් ගන්න බැහැ.
ඔය රටවල් තුනටම විතරක් ඕක ගන්න සම්භාවිතාවය 70%විතර නග්ගලා අනිත් ඔක්කොටම 30% වගේ තියෙන්නෙ. අනිත් අයට ගන්න බැරි නැහැ. හැබැයි ඒක හරිම අමාරුයි.
ලෝකෙ අනිත් කිසිම ගේම් එකක් මේ ෆෝමැට් එකට තියන්නෙ නැහැ ලෝක ශූරතාවයකට. පාපන්දු ලෝකශූරයො පළවෙනි වටෙන්ම කැපෙනවා. ගෑන්ඩ් ස්ලෑම් එකක ෆයිනල් යන්න ප්ලේයර් කෙනෙක් මැච් 7ක් ගහන්න ඕනෙ. නොකවුට් මැචස්. ඉතින් මේක නියම ශූරතාවයක් නෙමේ. මේකට ඉස්සරහට IPL වගේ එලිමිනේටර් ආවොත් පුදුම වෙන්න එපා.😂
2007 අපිට දිනන්න තිබුනා කලබලය වැඩිඋනා ජයාට නැත්නම් අපි එදා දිනනවා...2011 දී රජතුමා ගියා ඉංදියාවට cup එක දීලා ආවා ...ඉංදියාවට CUP ගහන්න පුළුවන් ලංකාව ආවොත් විතරයි ඒක ගැන හොයන්න ඕනා ...
අස මගේ ජිවිතේ සතුටුම දවස😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
මෝධිගේ දේශපාලන කැම්පෙන් එක චොර වෙලා ගියා....ඕස්ට්‍රේලියානු කන්ඩායම අවසන් තරගයට ආවා නම් විනාසයි ලංකාව විතරයි 1996 එයාලට ගැහුවේ ...ඉංදියාව චාටර් උනා උන් දක්සයි ඒත් හැදියාව නම් බිංදුවයි කෝලි වැඩ්ඩා උනත් චාටර් .......මාකස් ස්ටොනිස් ඉංදිය ලොක්කන්ට අත දුන්නේ නැහැ ජේ ෂා බලන් හිටියා චාටර් නේද....
අමිමෝ ලන්කාව දින්නට වැඩිය සතුටුයි 👍👍😀😀ඊටත් වැඩිය සතුටුයි ඉන්දියාව පැරදුණු එකට.👌👌
Young cricketers learn the way how to play from Australians Chase away the wolves in club wont move for the greed
Intelligent leadership Unthinkable batsmen Talents that have been around for a while
Champions 23 australia 🇦🇺🦘 congratulations from 🇱🇰🦁
ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ජ්‍යෝතිර්වේදී යා කුජිත වූ අවස්ථාව නිසා , ඇත්තටම ජ්‍යෝතිර්වේදය කියන්න මොකද්ද කියලා ඉගෙන ගන්න තීර්ණය කලා.😂😅
හොරුන්ට හොදම වැඩේ ලංකාවේ ලොල්ලෝ 11 දෙනාටත් හොද වැඩේ
අපේ ක්‍රිකට් ටීම් එකේ උන්දැලා මැච් එක බැලුවද දන් නැහැ
💛💛
මන් මිට කලින් කමෙන්ට්ස් එකක් දැම්ම ගිය එපිසොඩ් එකෙ ඉන්දියව මහලොකු ට්ම් එකක් කොලි ශර්මා අයින් උනම ඔය පික් එක නැති වෙනව කියල එක ඉයෙ ඔප්පු උනා තව බලන් ඉන්න ඔය ගිල් ලා ඉශන් ක්‍රිශන්ලා රහුල් ලා අයියර් ලා පන්ඩෙයලා රිශාන්ට් පන්ට් ලා නම් වලින් ලොකු උනත් ඉන්දියව කනව කැමක් අවුරුද්දක් ඇතුලත 💪
Aravinda ❤🏅❤❤
Congratulations Australia 👍🙂❤
Thanks Malli ❤
Congrdulation Australia. Apita ana une India Loss wenawa dakinna.karana asadarana thaka theeru weda nisa. Meka lanka cricket board eka athulu samasthayama Paradaweemak widiyata mama dakinne India oluwa uda thiyan inne nathuwa ara widiyata patcammins Pich eka Photos gahala. Winividawa karana ekkak wenna ona.india j sha lata wadunu thadabala paharak. Danwath deena novee ape criket adirajjaya godanaganna hamoma kapawemu.afgan end Australia adarshayata gatha yuthuya. Obage cricket wichara very good.
Thanks bro
🎉❤🎉
mama thiranayak gatta. mita passe saport karanne aus ta
Maga balan hitiye.. nidi maragena.😊😊 mara sathutak...thiyenne.. ❤❤❤❤ Australia 🇦🇺🎉🙂🙂🤗
ශම්මල ඉන්දියාවට පුක දෙනකම් ලන්කාවට දිනුම් නැත කාලකන්නියා
Cupiri ❤
❤❤❤👍👍👍..
Mata marama sathutui kolige muna dakala 😂😂😂😂muna puka wela
🤣🤣🤣🤣🤣
congratulations ❤❤❤❤❤❤
Supiriyak thama🇦🇺🙌🏿
❤
කාලකණ්නි ඉන්දියාවට හොදමවැඩේ.
2011 world cup එක උස්සන්න හිටුයේ අපි වගේම. එක උරුම වෙලා තිබ්බෙත් අපිට.
එදා අපි ausila අද දෙවනියට bat කරා වගේ එක කරනම් එක අපේ බන් 😔. එක අපිට මිස්ස් උනා ape unlucky එක 😔
මොනා නැතත් ausila අපිට කරන්න බැරි උන එක කරා. 😍💜❤️ සුබ පැතුම් ඕස්ට්‍රේලියා😍💜❤️
Eka vikka bn
toss එක දුන්න බං
බස් දුන්නේ ඒවට තමයි
Travis head ❤
කාලකන්නි බොරුකාරයන්ට හොද වැඩේ
ඊයේ 3විකට් එකත් අවුට් නෑ.
අපි බලන්හිටියෙ ඕස්ට්‍රේලියාව දිනනකල්. ඉන්දියාව උන්ට වාසිවෙන විදියට හැමතරඟයකම පිටිය සකස්කලේ.. මේපාර උන්ටම වල කැපුනා😂😂😂😂😅
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai bro aya hamuwamu budusaranai
දිගටම video ගේන්න 💪🤗 ලංකාව නැති ටූනමන්ට් උනත් කමක් නෑ, ipl එකත් ගේනව නේද 😌
මෝඩියගේ මුණ..... 🤣🤣🤣🤣
අම්මෝ හිනාව 🤓🤣
Sri Lanka team should use Australia cricket as a case study to develop all future plans.
Aus💛💛
Re ninda giyet ne ❤❤❤ satutata
Every cricketer in the Sri Lanka team as well as all young cricketers wanting to win for Sri Lanka and the sports ministers must watch your channel. Your channel is of National benefit 🎉🎉🎉🎉🎉🎉🎉 a national asset.
Indiawata kela una hodai thawa dawasaka hamuwemu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍👍❤❤❤❤👍👍👍👍
Thanks
ශම්මි .........දුන්නා දැන් ඒකත් ඉවරයි
ඔයාගෙ විඩියො එකට❤❤❤❤❤❤❤❤👌👍🔥🔥🔥අාදරෙයි
ගාම්බීර්😂😂
❤❤❤❤
Oya karau da maru malle oyata budusaranai❤❤❤
Thanks machang umbe you tube eka mama umbatai like lots
👌💛💛💛🎉️🎉️🎉️👌
Australia ❤❤❤❤
Very interesting Match from the start to the end ⭐️⭐️⭐️🇦🇺🇦🇺🇦🇺⭐️⭐️⭐️
CONGRATULATIONS 🍾🍾🍾🍾