ගැබ්ගෙල පිළිකා පරදමු!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සෑදෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාවට හිමිවන්නේ දෙවන ස්ථානයයි. එය දෙවැනි වන්නේ පියයුරු පිළිකාවලටය. ගැබ්ගෙල පිළිකාවට ගොදුරුවන කාන්තාවන් ප්‍රමාණයෙන් වැඩි වන්නේ ඒ පිළිබඳ පවතින නොදැනුවත්භාවය නිසාවෙනි. විශේෂයෙන් ගැබ්ගෙල පිළිකා පූර්ව අවධියේ හඳුනාගැනීම මගින් එම රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකිය. ඒ සඳහා ඔබ සිදු කළ යුත්තේ පැප් පරික්ෂණයකට පෙනී සිටීමයි. සුවැති දිවියක් වෙනුවෙන් ගැබ්ගෙල පිළිකාවෙන් මිදෙන්නට රෝග ලක්ෂණ පහළ වනතුරු සිටීම නුවණට හුරු නොවන බැවින් මේ දැනුවත් කිරීම ඒ වෙනුවෙනි.

ความคิดเห็น • 3

  • @hansanichathuranga3329
    @hansanichathuranga3329 3 หลายเดือนก่อน

    ඔබ තුමාව සම්බන්ද කර ගන්න nambr එකක් දෙනවද සර්

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 ปีที่แล้ว

    Ana mathatha oba tumaga lepenaya dana ganna keyana maga malliy danata peakawa hadila teyana man danata inna Kuwait rata mata aya dana ganima sadaha oba tumawa hamuwan vediya plz danuma godak pen labanwa taruwan saranai oba tumata neduk nerogi suwa laba yoda bala yoda veriya labanwa deraga ayurveda labawa devi yanagama pehitai ma Kuwait setai

  • @sanduni2045
    @sanduni2045 4 ปีที่แล้ว

    අනේ මට්ස් මේ ,doctor ගෙ පෞද්ගලික දුරකථන අංකයක් දෙන්න plzzzzz.....😓😔