ความคิดเห็น •

  • @sudarshanathushara3424
    @sudarshanathushara3424 ปีที่แล้ว +56

    ආශාවරිලා කියන්නේ මොන වගේ සංගීත කණ්ඩායම කියලා කියන්න හොදම සාධකයක් තමා මෙය.බලන්න කොච්චර හොදට වාදනය කරනවද කියලා.අපි හිතන්න ඉන්න සංගීත කණ්ඩායමන් අතිනුත් වරදින එකෙන් ආශාවරි නංගිලා මෙ වයසට මෙම නම් ඉදිරියට කොහොම වාදනය කරයිද කියලා හිතා ගත හැකිය.ඔයාල ගෙන ආඩම්බරයි, සතුටුයි.🌻නාලක සර් ඇතුළු ආශාවරි නංගිලා සියලුම දෙනාට තෙරුවන් සරණයි🌻

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 ปีที่แล้ว

      අන්න එක තමයි අනිත් බෑන්ඩ් කාරයන්ට තියන බය ❤❤❤💘💘💘💖💖💖🌺🌺

    • @SarathSarath-yl8se
      @SarathSarath-yl8se ปีที่แล้ว

      මේ patawge අම්ම තාත්තා th padi kale අහපු මේ සින්දු වලට මේ වගේ play කරපු එකම ඇති.. මේ pataw ටික මේ mulu ලොකයma dinana ව ඒක Ira හද ටත් වඩා isthirai. බුදු සරණයි පුතේ ඔයා ලා ට..

  • @electroboy3607
    @electroboy3607 ปีที่แล้ว +5

    නියමයි..සුනෙත් අයියා...සංගිතය කොහොම වුනත් ඔයා..ගායනයට සාධාරණයක් ඉටු කලා...ජය වේවා...🙏✍️

  • @sumithrathnayaka9163
    @sumithrathnayaka9163 ปีที่แล้ว +1

    බාධක මැද ජෝති ගී ගයන සුනෙත් මල්ලිට හැම බාදාවක්ම බිද ඉදිරියටම යන්න සියළු දෙවි රැකවරනය ලැබෙවා

  • @sampathalex4704
    @sampathalex4704 ปีที่แล้ว +37

    මේ ගීතවලට සංගීතය සැපයීම කෙල්ලොටික ලබපු ලොකු ජයග්‍රහනයත්.

  • @ajithperera255
    @ajithperera255 ปีที่แล้ว +4

    ජෝතිපාල ගේ සින්දු වලට සංගීතය සුපිරියටම දුන්නා...ආශාවරී ට ජයවේවා ජයවේවා

  • @ranjithpiyantha5168
    @ranjithpiyantha5168 ปีที่แล้ว +8

    මෙ ගිත කෙචර ඇහුවත් එපා වෙනෙ නැ සුපිරි

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 ปีที่แล้ว +5

    මැදිරිගිරිය ආශාවරි පොඩිඩියන්ට බුදු සරණ යි,දෙවි රැකවරණයි ජයෙන් ජයම ලැබේවා....🙏🙏🙏❤️❤️❤️👊👊👊😊😊😊💖💖💖

  • @thilinarasanjanarasanjana7479
    @thilinarasanjanarasanjana7479 ปีที่แล้ว +19

    සුපිරි නියමයි ලස්සනට වැඩේ කරනවා මේ සින්දුවලට දුන්න බැකින් සුපිරි ජයවේවා ආශාවරි 💕💕💕💕💕💕💕💕

    • @ruwanhettiarachchi8911
      @ruwanhettiarachchi8911 ปีที่แล้ว +1

      කියන්න වචන නැහැ ලස්සනයි පුතේ ❤️❤️❤️❤️❤️❤️

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 ปีที่แล้ว

    සුපිරි අාශාවරී පැටික්කියන්ට තෙරුවණ් සරණයි. යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා..

  • @cookwithshan3025
    @cookwithshan3025 ปีที่แล้ว +5

    රතූ පැංචී ❤❤බේස් 🔥🔥🔥තමා.අනිත් පැංචියන් ටිකත් සුපිරියටම ගහනවා.සරස්වතී මැනියන් පිහිටයි පැටවු ඔක්කොටම ❤❤ නාලක සර් ඔයා තමයි හොඳටම කරාලා තියෙන්නේ.❤👌💪🏻

  • @hasantharanjith9988
    @hasantharanjith9988 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි ලස්සනයි සුද්දියො දුව බුදුසරණයි

  • @prasanthakumara1742
    @prasanthakumara1742 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. ඔහොමම යං ඉදිරියටම යන්න පුළුවන් ජය සිකුරැයි

  • @vishmaya9394
    @vishmaya9394 ปีที่แล้ว +20

    පෑඩ් ටෝන් ටික මාරු කරලා කඩන විදිය ඒ දුවට තව ටිකක් ඉගෙන්නුවා නම් නියමයි නාලක සර්

    • @sandarucreation1270
      @sandarucreation1270 ปีที่แล้ว +1

      පෑඩ් එක රෝලින් ටික පොඩි ශේප් කරල දුන්නනම් සුපිරි

  • @karunamunifernando3258
    @karunamunifernando3258 ปีที่แล้ว +26

    ආෂාවරි දියුණුවෙන් දියුණුවටම පත්වේවා තෙරුවන් සරණයි සියලු දෙනාට...

  • @nimeshmadusanka7768
    @nimeshmadusanka7768 ปีที่แล้ว +3

    Leed 🎸 Eka Gahana poddi supiriyak

  • @ravindrarathnayaka6221
    @ravindrarathnayaka6221 ปีที่แล้ว +2

    Ashawari dulage videowak enakan balan hitiye. Harima lassanai. Harima daksha petaw tikak. Sushi, ama athulu dulata idiriya jayakgrahi pehedili gamanak yanna subapthanawa. Budusaranai.....

  • @shamaliperera311
    @shamaliperera311 ปีที่แล้ว +1

    👍👍👍👍👍👏👏👏👏🎸🎧🎸🎧🎸 සුපිරි 🌹🌹

  • @maharagamarox2702
    @maharagamarox2702 ปีที่แล้ว +12

    සුපිරියටම සුපිරියි...හැමදෙනාගෙම පුරුදු පුහුණු කරවීමත් පුහුණුව හොඳින් සාර්ථකත්වය විදහා දැක්වීමත්..
    .......වරදකට තියෙන්නේ,වෙනදට හොදට වීඩියෝ කරනවා පැංචියන්ගෙ දක්ෂතා එකින් එක පැහැදිලිව අපට පෙනෙන්නට.
    .නමුත්.රූකා ටී.වී....අපට බලන්න .අත්‍යවශ්‍යම වීඩියෝවක් මේක මොකද අපි හිතුවට වඩා ලස්සනට වයන මේ ගීත පෙල අපට දකින්නට සලස්වල නැහැ ..වෙනදට මේ රූකා ටී.වී තමයි ලස්සනටම පැංචයන්ගෙ දක්ෂතා පැහැදිලිව සංගීතය පවා ලස්සනට බලන්න සලස්වන්නෙ....නමුත් මේ වීඩියෝව නම් හොදම නැහැ ..සමහරවිට රූකා ටි.වී.අනුමත නොකලත් අපි ආශාවරී දරුවන්ගෙ ප්‍රසංග විදින නිසා, මේ වරද නිහතමානීව පිලිගනියි කියල හිතනවා...
    හැමදෙනාටම තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි සරසවි මෑණියන් පිහිටයි .

    • @dineshamunugama6768
      @dineshamunugama6768 ปีที่แล้ว +1

      Ruka meka video karanam rupa withari balantawenne.ruka audio out පැහැදිලි e දේවල් hadagtthanam hodai

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 ปีที่แล้ว

      ❤🌺💖💖❤💘💖❤❤🇱🇰🇱🇰❤❤💖💖💘💘

  • @kwmadusankakwmadusanka8161
    @kwmadusankakwmadusanka8161 ปีที่แล้ว +2

    ලස්සනයි ane hodta sellm kra iyenm

  • @ishankaudaya9366
    @ishankaudaya9366 ปีที่แล้ว +4

    Nice one මැනිකෙලා ටික 💚💖💖💙💙💙

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 ปีที่แล้ว +5

    අම්මෝ දැන් ආශාවරී ඉන්න තැන ගැන මාරම සතුටුයි...❤️❤️❤️❤️

  • @nissankabandaranissankaban4272
    @nissankabandaranissankaban4272 ปีที่แล้ว

    අාඝාවරී ඔයාලටත් ඝු ෙන්ත්ටත් ඉදිරි ගමන Good luk💝💝💝💝💝

  • @janakachandrasekara5125
    @janakachandrasekara5125 ปีที่แล้ว +5

    සුපිරි ආශාවරී ..රජරට අබීමානය

  • @sameerakrishantha4293
    @sameerakrishantha4293 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ සැමට

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +6

    නව සොයා ගැනිමක් නියමයි.අාශාවරි හැකියාව කියන්න වචන නැ.

  • @sameerakrishantha4293
    @sameerakrishantha4293 ปีที่แล้ว +1

    ඔබට ජයෙන් ජයම වේවා මගෙ දරුවනේ.මුලු ලංකාව තුලම පොලොන්නරුවේ ගැම්ම.

  • @weerasinhadisanayakalagesa1364
    @weerasinhadisanayakalagesa1364 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ සුපිරියි👍🏾

  • @sanjayarumesh491
    @sanjayarumesh491 ปีที่แล้ว +2

    සුපිරි බුදුසරණයි ආශාවරී හැමෝටම

  • @athulasanjeewa2071
    @athulasanjeewa2071 ปีที่แล้ว +2

    Lassanatama kala puthe.subama suba anagathayak .

  • @nimeshsandaruwan4750
    @nimeshsandaruwan4750 ปีที่แล้ว +5

    ඒක සුපිරියක්

  • @pawanipeiris9796
    @pawanipeiris9796 ปีที่แล้ว +6

    සුබ පතනවා දුවලා හැමෝටම. ❤️❤️ ❤️ තව තවත් හොදින් පුහුණු වීම් කරන්න. ලීඩ් ගහන දුවයි කීබෝඩ් ගහන දුවයි තව වැඩියෙන් පුහුණු වීම් කරන්න තැන් කිහිපයක timing එහෙ මෙහෙ වෙනවා. සුබ පතනවා හදවතින්ම දුවලාට❤️❤️

  • @thusithamadurangasongs
    @thusithamadurangasongs ปีที่แล้ว +4

    ඔයාලා හැමෝටම ජය වේවා දුවේ!

  • @indika9916
    @indika9916 ปีที่แล้ว +8

    දරුවෝ ටික❤️❤️🌹🌹 කොහොමත් සුපිරියක් තමා 💪💪💪💪 මේ හඩනම් 🤔🤔🤔 ඒ සුපිරි හඩට සමකරන්න එපා ☹️☹️☹️

  • @lucasmilroy5297
    @lucasmilroy5297 ปีที่แล้ว +3

    Supiri

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +1

    අපේ දරුවන්ට ජයවේවා ජයවේවා ජයවේවා ලොකෙවටා යන්න වාසනාව උදාවෙවා

  • @hedeniya
    @hedeniya ปีที่แล้ว +4

    ඩ්‍රම් පෑඩ් කම්බිනේෂන් එක ටිකක් හදාගත්ත නම් මරු.

    • @lakshanking8981
      @lakshanking8981 ปีที่แล้ว

      Munta monawa hari weraddak penawane yako

    • @dineshamunugama6768
      @dineshamunugama6768 ปีที่แล้ว

      hodha kiyanawa wagema waradit pennala denna ona .loku gamanak tiyana lamai

  • @thusharadammika4106
    @thusharadammika4106 ปีที่แล้ว +1

    Niyamai amasa du ridam para supiri besh poddi at Hi daksai du oya

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    මටත් මෙි වීඩියෝ එක හම්බ උනේ අද තමයි . හරිම ලස්සනයි 💖💖💖 මම ඉල්ලපු එකක් තමයි ඉතිං 💘💘💖💖💖🌺🌺🇱🇰🇱🇰🙏🙏🎶🎶🎶💖💖 ගොඩක් ලස්සනයි 💖💖💖 තෙරුවන් සරනයි💖💖💖

  • @chamaravishwajith
    @chamaravishwajith ปีที่แล้ว +6

    සුපිරිම සුපිරි ආශාවරි .. බේස් පිස්සුව තියෙන මට රතූගේ බේස් පාර නිසා තව පිස්සු වැඩ් වෙනවා... ජයම වේවා රතූ .. ජයවේවා ආශාවරි ❤️

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 ปีที่แล้ว

      ඇයි මට ❤❤🌺🌺🌺💘💘💘💖💖💖

    • @SarathSarath-yl8se
      @SarathSarath-yl8se ปีที่แล้ว

      මමත් එහෙම තමයි. Meta awurudu 40 කට විතර කලින් මගේ අම්ම sil ගන්න ගියාට passe gedara thibuna පොඩි unik radio eke speaker එක galawala wire 2k amunala එ speaker එක gedara thibuna කල gediya වතුර ටික wisi karala ඒක උඩින් speaker thiyala bass අහපු මම rathu පැටිය ගෙ bass වලට pissu watila ඉන්න වා කියන එක පුදුම නැ....

  • @yanushkakumara8020
    @yanushkakumara8020 ปีที่แล้ว +1

    Godak Lassanayi,good luck 🍀 ashawari ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞

  • @sameerasandakelum5423
    @sameerasandakelum5423 ปีที่แล้ว +1

    ආදරෙයි පුතාලා ඔක්කොටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @tharindasashenka
    @tharindasashenka ปีที่แล้ว +1

    Harima lassanai godak dakshai Ashawaruyane, musical show balana , natana Aya nemai, widina ayath wadiwela oyala nisa godak pin daruwane, SUDDI. PUTHE OYATA LOKU WENNATHI ENNA BARIDA OYA DAKSHA KAMATH THIYAGENA ATHARAM ADAREI DANENAWA PUTHE OYATA , Dalada samidu pihitai samayen sathutin saneepen enna hamoma,

  • @malekaunkagugg8754
    @malekaunkagugg8754 ปีที่แล้ว +2

    Maru Aaaaa
    Godak lassanai
    Budu saranai
    💕💕💕💕💕💕💕💕💕💕💕💕i
    Asawariiii Adarai ❤❤❤❤❤❤

  • @nilukasamanthi2169
    @nilukasamanthi2169 ปีที่แล้ว +2

    පට්ට හරිම ලස්සන යි ❤️❤️❤️

  • @oshanikiyara7062
    @oshanikiyara7062 ปีที่แล้ว +1

    සුපිරි නියමයි බුදු සරණයි

  • @chandimarathnasekara5390
    @chandimarathnasekara5390 ปีที่แล้ว

    Harima lassani ashawari sangeetha kandayamata hoda anagathayak wagema shakthiya budusarana dewiraka waranaya parthana karami

  • @thilakgunarathne3217
    @thilakgunarathne3217 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි එකෙන්ම ...

  • @samansri1328
    @samansri1328 ปีที่แล้ว +2

    අපේ පැංචියන්ගෙ වැඩ කොහොමද අම්මො ඉතිං ගොඩක් ආදරෙයි

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว

    දුවේ ඉදිරියටම යන්න.

  • @nalakasamantha9067
    @nalakasamantha9067 ปีที่แล้ว +1

    ලස්සනයි දුවලා ටීක.බුදු සරනයි මැනික්කැට ටිකට.💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @darshanadon2723
    @darshanadon2723 ปีที่แล้ว

    Supiriyak..apith awa eye oyalawa balanna.niyamai!!!!!

  • @ekmenjayethilake2153
    @ekmenjayethilake2153 ปีที่แล้ว +1

    බුදුසරනයි දුවලාට

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว

    ආශාවරී❤ජීවමානජොති❤බුදුසරනයි❤

  • @stormyvoyage1813
    @stormyvoyage1813 ปีที่แล้ว

    This is outstanding backing!!! 👌 🇱🇰

  • @ajithnandana6677
    @ajithnandana6677 ปีที่แล้ว

    Excellent Ashawari.. .good luck

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 ปีที่แล้ว +1

    බුදුසරණයි මැදිරි ගීරිය ආශාවාරි

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +6

    රුකා මොකක්ද අනේ අපිව පිස්සු වට්ටන්නේ.please මේ ලගදි ගහපුfull show tika දෙන්නකො👍👍👍❤❤❤❤❤
    ආදරෙයි ආශාවරී පුන්ච් පැටවු ටිකට ❤️❤️❤️❤️❤️😍😍😍😍😍
    මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 ปีที่แล้ว

      මමත් එකෙන්ම ආශාවරී පිස්සෙක් 💘💘💘💘

  • @dineshamunugama6768
    @dineshamunugama6768 ปีที่แล้ว +5

    හැමොම හොදට play කරනව.ලීඩ් ,කීබොර්ඩ් .පාර්ට් වල time ටිකක් එහෙ මෙහෙ වෙනව එක හදාගන්න .ඔක්ටර් පැඩ් එකත් එතකොට හොද පන්ච් එකක් එනව.හොදට පුහුනුවීම් කරන්න.👏👏👏👏👍

  • @kapilakumara2744
    @kapilakumara2744 ปีที่แล้ว +1

    ආදරෙයි ashwarii good look

  • @surangajagathkumara2675
    @surangajagathkumara2675 ปีที่แล้ว +1

    නියමයි ඔයාලට ජය🔥. ❤💖💐

  • @sadahamasura1311
    @sadahamasura1311 ปีที่แล้ว +2

    ආශාවරී නම් ලංකාවේ අංක 1..👆👆👆🙏🙏🙏🤟🤟🤟💗💞🤗🤗

  • @namalkumara4225
    @namalkumara4225 ปีที่แล้ว +7

    දවසින් දවස දක්ශතා වැඩි දියණුකරගෙන සුපිරි බැකින් එකක් දෙන අපේ පොඩ්ඩියො ටිකට ජය වේවා.... මේ වෙනකම් දැකපු හොදම ආටිස් බැකින් එක.. එදා නෙල්සන් සුදත් ආටිස් බැකින් එකත් හොදයි... ඔස්තාර්ලා left 🤭🤣

  • @Sandhya_siyambalapitiya
    @Sandhya_siyambalapitiya ปีที่แล้ว +1

    Me sindu walatath hodin play karanawa .excellent .

  • @prasannanuwan9299
    @prasannanuwan9299 ปีที่แล้ว +1

    Niyamai podi kello tika supiriyata denawa ❤❤❤

  • @NamalWijesinghe
    @NamalWijesinghe ปีที่แล้ว +1

    Superb ...විශිෂ්ටයි...

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว +1

    Kelniyata awa eka ashwen hitiye ashawary poddiyo balanna ♥️♥️♥️♥️

  • @jeewakasilva1879
    @jeewakasilva1879 ปีที่แล้ว

    ඹැකින්නම් අන්තීමයි.ගායකයා කිච්ච උත්තසහ කලත් ඊත්‍යට සාදරායක් ඉටුකිරීමට තා අසීරූ කාර්‍යක් උනා.ස්නෙතොබට ස්තූත්‍යි 😊

  • @danushkadulip4427
    @danushkadulip4427 ปีที่แล้ว

    Ridam නංගී patta පැහැදිලි

  • @user-wm5dq4ln8k
    @user-wm5dq4ln8k ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මමය්නේ

  • @nishanthamanage5688
    @nishanthamanage5688 ปีที่แล้ว +1

    බුදු සරණයි..චූටි මැණීකලාට

  • @Maduwanthi8523
    @Maduwanthi8523 ปีที่แล้ว +2

    ඒක මරැ

  • @shanukasadamal9048
    @shanukasadamal9048 ปีที่แล้ว +2

    අති විශිෂ්ටයි ❤️❤️❤️

  • @pradeepfernando-7878
    @pradeepfernando-7878 ปีที่แล้ว

    ආශාවරී..සුභ අනාගතයක් අපේ චූටි දු පැටව්න්ට, සුද්දි 💓💓💓

  • @upulcrane9934
    @upulcrane9934 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @maithreepala1120
    @maithreepala1120 ปีที่แล้ว +1

    Music 👌👌👌♥️♥️♥️♥️♥️

  • @priyanthaherath4042
    @priyanthaherath4042 ปีที่แล้ว +2

    Athi vishishtai jothima thamai me mohuta kala kuhaka kam ematai nawatha yali ipaduna jothi ,ashawari dirga gamanak yamata suba oathum sangeetha lowa dukvijaya kirimata oba samata subashinsana.

  • @udayakumara9911
    @udayakumara9911 ปีที่แล้ว +1

    සුද්දි niyamai bs

  • @WasanaDoni
    @WasanaDoni ปีที่แล้ว +1

    Very beautiful.❤️❤️

  • @hasithasenarathne1917
    @hasithasenarathne1917 ปีที่แล้ว +1

    ❤❤superb ashawari ❤❤

  • @dumendidumendi3022
    @dumendidumendi3022 ปีที่แล้ว

    Taruwan. Saranae. Asawari. SiyaLuma. Daruwanta. 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰

  • @samansaman8199
    @samansaman8199 ปีที่แล้ว

    රටේ ඔනැම වැඩ් එකකට චැලට් කරන්න පුලුවන් නියම බැඩ් එකක් ඒ වගේ ඔනැම ගයේකුට උනත් සේල්ලම් කරනවා බුදුසරණයි දුවේ

  • @NJay380
    @NJay380 ปีที่แล้ว +7

    ආශාවරී බෑන්ඩ් එකේ වාදනය නම් සුපිරිම සුපිරියි දවසින් දවස දියුණු වෙනවා..
    ඒත් මේ බෑන්ඩ් එකේ ලස්සනට සින්දු කියන්න පුළුවන් නිමේෂට විතරයි..අනිත් ලමයි දෙන්නා සින්දු කියද්දි වාදනයේ තියන ලස්සනත් නැති වෙනවා..හොඳින් ගායනය හැදෑරීම ඕන වෙනවා එයාලට

  • @sanathkumara9968
    @sanathkumara9968 ปีที่แล้ว +2

    හැමෝටම බුදු සරනඉ

  • @wasanthabandara5276
    @wasanthabandara5276 ปีที่แล้ว +1

    සුපිරි

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว

    Apuruiiiii..supbbbb..

  • @slcricketfever4939
    @slcricketfever4939 ปีที่แล้ว +1

    ❤🎉 supiri

  • @susanthakumara2307
    @susanthakumara2307 ปีที่แล้ว +1

    Niyamai 💖💖

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +1

    ඇති විශිෂ්ටයි රත්තරං කෙලි පැටවුන්නේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    අනේ සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👌👍

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว

    Me video eke math innwa thadakora👍😍♥️

    • @upul1684
      @upul1684 ปีที่แล้ว

      මම දැක්ක සාරවිට අරන් ගියා නේදා

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 ปีที่แล้ว

    Superb 🤸🤸👍👍❤️❤️

  • @sweetsweet3353
    @sweetsweet3353 ปีที่แล้ว

    Mama.balaporothuva.hiti.awasthavak.poddiyanta..budusaranayi.maruwatama.baking..jayen.jaya.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว +1

    Superb wenas wedey hakata

  • @lakshanking8981
    @lakshanking8981 ปีที่แล้ว +1

    Suddiyage weda nam🤗

  • @lifewithlove2319
    @lifewithlove2319 ปีที่แล้ว +1

    Pad tone chainge karana widiya tawa tikak kiyala denna.anith tika hodai

  • @roshanbandula9373
    @roshanbandula9373 ปีที่แล้ว +1

    මරුම තමා

  • @ranjanthambadiya3876
    @ranjanthambadiya3876 ปีที่แล้ว

    එල

  • @dilanzoysa67
    @dilanzoysa67 ปีที่แล้ว

    Budusaranai

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    ☝️❤️❤️❤️❤️👏👏👏👏👍👍👍👍asaware

  • @fernandosuresh7418
    @fernandosuresh7418 ปีที่แล้ว +1

    Eka maru. Suudi❤