හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-12-14 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 50

  • @AnuruddaDasanayaka-j9s
    @AnuruddaDasanayaka-j9s ชั่วโมงที่ผ่านมา +6

    රටවල්වල සංචාර කරන්න කලින් ලංකාවෙි සංචාරය කරානං හරි මොකද එදා වෙල කන්න විදිහක් නැති මිනිස්සු ඉන්නවා හාල් එහෙම ගණං වැඩි කරානේ

  • @manjulaprabath1285
    @manjulaprabath1285 3 ชั่วโมงที่ผ่านมา +14

    ඇයි බං මේ කුඩ්ඩෙක්ට ශාසනය බාර දීලා තියෙන්නේ..😂😂

  • @samanthapriyadarshani1183
    @samanthapriyadarshani1183 54 นาทีที่ผ่านมา +2

    ඇත්තටම මේ හිරු news කණ්ඩායම ට වෙන හොයන්න දෙයක් නෑද්ද රිලව් අලි මොනරු හොය හොය යන්නේ? හැමදාම ඒවා දදා සත්තු මරන්න උල්පන්දම් දීමක් නේ මේ කරන්නේ... ඇත්තටම හිරු ඒකෙ news අපි ඉස්සර ඉදන් බැලුව. දැන් නම් ඇති වෙලා තියෙන්නේ. රිලව් පස්සේ ගිහින් දැන් මොනරුයි, අලි පස්සේ යනවා. අලි මරද්දිවත් ඔහොම දවස ගානේ එක ගැනම දැම්මේ නැහැනේ. ඔයාලගේ කණ්ඩායම සත්තු වටේ විතරද කැරකි කැරකි ඉන්නේ. ඉස්සර වගේ මොනරු දැන් නැහැ. ඔක්කොම සත්තු මරන්න කියනකන්ද ඔයාලා මේ නාඩගම නවත්තවන්නේ?? ඇත්තටම ඔයාලා මොකටද බොරුවට බෞද්ධ වැඩසටහන් දන්නේ.. රිලව් මොනරු මරන ක්‍රම ගැන වැඩසටහන් දාන්න. තව ප්‍රශ්ණ ලංකාවේ තියෙනවා. ඒවත් ඔය කණ්ඩායමට හොයල news වලට දෙන්න කියන්න.

  • @indikaruwankumara665
    @indikaruwankumara665 27 นาทีที่ผ่านมา +1

    Good luck..hiru🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nalinpriyantha1307
    @nalinpriyantha1307 ชั่วโมงที่ผ่านมา +1

    අපරාද කාරයන් ආරක්ෂාකරන්න හදන්න එපා ලොවටම මුහුණ පෙන්වන්න

  • @jagathpriyadarshana-p4g
    @jagathpriyadarshana-p4g ชั่วโมงที่ผ่านมา +1

    කකුල් දෙකේ උන් පොල් ගෙඩියක් තියන්නෙ නැහැ තිරිසන් සත්තු මොනව කරන්නද සතුන්ගේ කැලේ කල.කපලා විනාශ කලේ කකුල් දෙකේ තිරිසනා

  • @PriyankaShiromali-t8l
    @PriyankaShiromali-t8l ชั่วโมงที่ผ่านมา

    සුනක ටෝක්

  • @takkoushcell6792
    @takkoushcell6792 12 นาทีที่ผ่านมา

    කෝ අගමැතිනිය හරිනි 😂 ගිනි තියලා සිත් තුල වෛයිරය වපුරලා බලයට පැමිනෙන්නා බලය පවත්වා ගැනිම අපහසුය 👈

  • @achchuvelystationrehan3712
    @achchuvelystationrehan3712 3 ชั่วโมงที่ผ่านมา +5

    ඩි.වි.චානක ,ආශුමාරසිංහ...ඔයාලා පසු ගිය කාල වල කොහෙද හිටියෙ ...හොයන්න ඕනෙ ඕවා නෙවෙයි ....පාඩුවෙ කට වහගෙන රට හදන්න උදව් කරන්න ..වෙන් මගුල් හොයන්නැතුව

    • @buddikasriranjan1073
      @buddikasriranjan1073 2 ชั่วโมงที่ผ่านมา +1

      Ubalata bolage waradi penakota garadinta bumitel gahuwa wage bolage okkoma horu

  • @udithakarunarathna2258
    @udithakarunarathna2258 ชั่วโมงที่ผ่านมา

    සිරස tv❤❤❤

  • @indikaruwankumara665
    @indikaruwankumara665 14 นาทีที่ผ่านมา +1

    Sakkili..rata walin .higaka. innawa .yako..rate..goviyata sahana..dila govi thena...hadapalla...😢😢

  • @AjithWijerathne-z3u
    @AjithWijerathne-z3u 38 นาทีที่ผ่านมา

    Ammo patta ok

  • @Fishingkalutara
    @Fishingkalutara ชั่วโมงที่ผ่านมา

    පරාගනව කරනව රිලව උගෙ
    ....ත්ත 😅

  • @arnewton691
    @arnewton691 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 2 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන්

  • @PushpaChandani-dg3bo
    @PushpaChandani-dg3bo 2 ชั่วโมงที่ผ่านมา

    Hirunivs 1:22

  • @RuwanThambavitage
    @RuwanThambavitage 2 ชั่วโมงที่ผ่านมา

    කෝ බං CCTV දර්ශන?
    චූන් එපා.

  • @Manoj-xn4jm
    @Manoj-xn4jm 3 ชั่วโมงที่ผ่านมา +4

    😅

  • @nethmikaushalya9152
    @nethmikaushalya9152 ชั่วโมงที่ผ่านมา

    Ubage gedara tiya ganin rilau tika paaraganaya karanna

  • @AjithWijerathne-z3u
    @AjithWijerathne-z3u 34 นาทีที่ผ่านมา

    Ane yanna pasu waddzya nalindda

  • @UpashanthaThero
    @UpashanthaThero 2 ชั่วโมงที่ผ่านมา

    සුළංරැල්ල වෙතින් උපුටා ගැනීමක්
    අතිගරැ ජනාධිපති තුමණි
    1977 පාරිභෝගික සේවා
    නොදන්නා අයගේ අවධානයට
    අරලිය සහල්, රත්න සහල්, නිපුන සහල්
    උගත්තු, බුද්ධිමත්තු,ගිරිය පුප්පන් ශබිද දාන මහත්වරැ, ආරක්ෂක නිළධාරි මෙි කවිරැ ගියත් ඔය මෝල්වල හොර අල්ලන්න බැහැ. ඔය ලාබ ලබන ආකාරය පුදුමයි නේද. අසරනයා ගැන ගැන හරිම දුකෙන් ඔය මුදලාලිලා කතා කරන්නේ.
    ඔය අයගේ වී ගබඩා වල වී හටිටි ගහලා තියෙනවා. හටිටියක තියෙනවා වී උර 200 ක් හෝ 250 ක්. (ඒ ආකාරයට හටිටි ගසන්න දමිළ අය හරි දක්ෂයි) ඔය නැහැ කියන නාඩු වී තියෙන්නේ ඔය හටිටි ඇතුලේ. පිටට තිබෙන වී උරය පරික්ෂා කරලා බැහැ. ඒ වගේම කල් පැනපු හාල් උර තියෙන්නෙත් ඔය වී හටිටය මැද්දේ. උත්සව සමයක් ලං වෙන විට ඉල්ලුම වැඩි කාලයට පරන සහල් සියල්ල නැවත පොලිස් කරලා වෙලද පොළට එවනවා. ඔිනෑම කුණු හාලක් ඒ මැෂින් වලින් ජිල් බෝල කල හැකියි. තුන්වැනි වංචාව. BG 450 සමිබා විය ඔය මෝල් පැකටි කරන්නේ කීරි සමිබා 2 ලෙසටයි. එසේ උනත් කීරි සමිබා මිළ එකයි. BG 450 වී කිලෝවක් ගන්නේ රැ 105 ට අඩු මිළට. කීරි සමිබා විධිහට වෙළද පොලට දාන්නේ රැ 250 න් ඉහලට. ලාභය කොහොමද. 4 වංචාව ඔය මෝල් වල වැඩි හරියක් සේවයට ගන්නේ කාන්තාවන්. ලෝක සමිමත නීතිය පැය 8 ක් උනත් මෝල් වල පැය 10 ක් සේවය කරනවා. තේ විවෙිකය විනාඩි 15 යි. කෑම විවෙිකය පැය 1 යි. අසනීප වෙලා සේවයට එන්න බැරි උනොත් සේවය කල දිනක වැටුප කපනවා. කිසිම සුභසාධක අර්තසාධක, සෞඛ්‍යය, ආරක්ෂාව, අණතුරැ රක්ෂන, නැත. අඩුම සුපවයිසර්ලාගෙන් වැදගත් කතා පිළිවතක්වත් නැහැ. 5 වංචාව. සහල් කල් තබා ගැනීමට(ගුල්ලන්ගෙන්) ඉතාම අධික විෂ නාශක සෑම සතියකම ඉරිදාට ගසනවා.
    දැනෙන අයට දැනෙන්න. ක්‍රියාත්මක වෙන අයට ක්‍රියාකාරි වෙන්න.
    ඔබ සොයනවා ඇති ලස්සන සහල්, මෙි මෝල් තුනේ සහල් හොදයි කියනවා ඇති. ඉතා අහිතකර ශරිරයට ලෙඩ ගෙන දෙන සහල් බව මතක තියා ගන්න.

  • @nalinpriyantha1307
    @nalinpriyantha1307 ชั่วโมงที่ผ่านมา

    මාධ්‍ය ඔයාලගේ වැඩක් නැහැ

    • @samanthapriyadarshani1183
      @samanthapriyadarshani1183 53 นาทีที่ผ่านมา

      රිලා මාධ්‍යක් වෙලා දැන්

  • @Shiranfernando1
    @Shiranfernando1 ชั่วโมงที่ผ่านมา

    ඩයලොග් hans Vijay සූර්ය patta ora🤭🤭

  • @AjithWijerathne-z3u
    @AjithWijerathne-z3u 29 นาทีที่ผ่านมา

    Rata anurata eka mirakata hùuuu

  • @Idi-w9c
    @Idi-w9c 4 นาทีที่ผ่านมา

    Biksuhu wahansala.... Hiru tv ekata puk daynasa😂

  • @AjithWijerathne-z3u
    @AjithWijerathne-z3u 35 นาทีที่ผ่านมา

    Yanna oni mun okoma

  • @AjithWijerathne-z3u
    @AjithWijerathne-z3u 30 นาทีที่ผ่านมา

    Hodada eka mitata genapu hal kanna baha satutuda dan

  • @SugandhaVibhishana
    @SugandhaVibhishana 3 ชั่วโมงที่ผ่านมา

    Sathun paalanaya karanna aanduwata salli ne

  • @AjithWijerathne-z3u
    @AjithWijerathne-z3u 36 นาทีที่ผ่านมา

    Ai bayatada taman nirdoshinam mokatada baye Ella as wene oķkoma horu

  • @AjithWijerathne-z3u
    @AjithWijerathne-z3u 29 นาทีที่ผ่านมา

    Huu

  • @pathummalporu5692
    @pathummalporu5692 2 ชั่วโมงที่ผ่านมา

    Itin ape ratata wadinam monaru loke hama ratakinma ganawane dennko

  • @AjithWijerathne-z3u
    @AjithWijerathne-z3u 29 นาทีที่ผ่านมา

    Huuu

  • @AjithWijerathne-z3u
    @AjithWijerathne-z3u 43 นาทีที่ผ่านมา

    Huuuu

  • @MohomadHareed
    @MohomadHareed 3 ชั่วโมงที่ผ่านมา +1

    ME..RAJAYA..PAMINIYATH..HARI..DEIAKSHAYEMA..SAMADA..VALI..MUN. ARUNTA..ARUN.MUNTA. DOS..KIYA..KIYA..INNAVA..VITHARAI..RATA. SANVARDANAYA..GANA..KATHA..NAHA..

  • @KaDiRaMaLLi
    @KaDiRaMaLLi 3 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂

  • @AjithWijerathne-z3u
    @AjithWijerathne-z3u 32 นาทีที่ผ่านมา

    Ko gottacchi Penn nahane nilanthi hangilada ambiga samuwella ko nuwara eliya japanaya wage karanava kiwane ko eyala

  • @chanwewala4067
    @chanwewala4067 ชั่วโมงที่ผ่านมา

    rilaw tika allala colombo walata gihin daamu

    • @samanthapriyadarshani1183
      @samanthapriyadarshani1183 51 นาทีที่ผ่านมา

      එහෙම අල්ල ගන්න පුලුවන්නම් අල්ල ගෙන වද කරන්න තිබ්බනේ කලින්

  • @kamalathukorala
    @kamalathukorala ชั่วโมงที่ผ่านมา

    මුදල් වියදම් කරලා පිං ලැබෙනවා කියලා හැහුවෙ මේ දැන්😅😅😅😅😅

  • @Shiranfernando1
    @Shiranfernando1 ชั่วโมงที่ผ่านมา

    ඩයලොග් hans Vijay සූර්ය patta ora🤭🤭

  • @Nishanthaindika-jq1ye
    @Nishanthaindika-jq1ye 3 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂

  • @Shiranfernando1
    @Shiranfernando1 ชั่วโมงที่ผ่านมา

    ඩයලොග් hans Vijay සූර්ය patta ora🤭🤭