ජිවිතේ ඉල්ලන මිනිස්සු 🇱🇰 🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 114

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 4 หลายเดือนก่อน +22

    සතුටුයි මටත් උදවු කරන්න කැමැත්තක් තියනවා එ්ත් අමාරුවෙන් ජි්වත් වෙන්නෙ කොල්ලෝ උඹලට අපි සුභ පතලා හරි හයියක් වෙන්නම් බලමු ඉදිරියේදි්❤❤❤❤❤

  • @madhuramallika9828
    @madhuramallika9828 4 หลายเดือนก่อน +10

    ජය ලන්කා මහතාට මුලු ලන්කාවම ජය ගන්න ලැබෙවා..ජයම වේවා ...

  • @yanagaman
    @yanagaman 4 หลายเดือนก่อน +11

    පුලුවන් විදිහට මේ කරන සත්කාරය ඇත්තටම ආශිර්වාදයක් මචෝ

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 3 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක් මචං බුදු සරණයි උබට❤

  • @chandradk8578
    @chandradk8578 4 หลายเดือนก่อน +7

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @lalithprasanna7342
    @lalithprasanna7342 4 หลายเดือนก่อน +10

    ඒ බබාගේ පෙළ පාසල් බඩු ටික ඔක්කොම මං අරන් දෙන්න පුළුවන්.

  • @rajithapadmani2631
    @rajithapadmani2631 3 หลายเดือนก่อน +6

    අනේ පුතා ඔය දරැවන්ට මිට පෙර අපිත් උපකාර කලා පවි පුලුවන් කමක් තිබෙනවානමි අපි කවුරැත් ඵකතුවෙිලා පොඩි කුස්සියක් සදාදෙමු පිරිසිදුවට උයාගෙන කන්න හරිම අසරණ දරැවෝ ටිකයි තාත්තයි මෙිවා පෙන්නලා ගසාකන්න ඵපා කිසිම කෙනෙක් ජාතිත් පරිසමිදෙනවා මිහිපිටම ඔබට තෙරැවන් සරණයි

  • @NuwanWalisadeerage
    @NuwanWalisadeerage 3 หลายเดือนก่อน +2

    මාරුවෙන් මාරුවට පාහර දේශපාලුවෝ හදපු රටේ ජීවත් වෙන අසරණ අහිංසක මිනිස්සු

  • @pradeepwickramanayaka7455
    @pradeepwickramanayaka7455 4 หลายเดือนก่อน +9

    මචෝ උබනම් මරු මම වීඩියෝ හැම එකක්ම ආසාවෙන් බලන්නෙ උසාන්ල වගේ වෙන්නනම් එපා..මරු සතුටුයි කාට හරි උදවු කරනව දකිද්දි

  • @pasindumalshan3902
    @pasindumalshan3902 3 หลายเดือนก่อน +2

    ඇත්තටම sathutui aiye godak pin

  • @dineshmaduranga6337
    @dineshmaduranga6337 4 หลายเดือนก่อน +5

    බුදු සරණයි කොල්ලෝ 💙

  • @supuneranga450
    @supuneranga450 4 หลายเดือนก่อน +3

    අනේ පවු ගොඩක් දුක හිතුනා එ පවුල දිහා බලද්දී 😭😭😭

  • @ganegodachamara2310
    @ganegodachamara2310 3 หลายเดือนก่อน +2

    සමනා ජයෙන් ජය උඹට ❤❤

  • @hashananurade841
    @hashananurade841 3 หลายเดือนก่อน +2

    Udau upakara karapu hamotama ..godak pin.....🙏🙏🙏

  • @madhuwanthinadeesha2598
    @madhuwanthinadeesha2598 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @amalpriyashantha8813
    @amalpriyashantha8813 3 หลายเดือนก่อน +2

    දෙයියනේ ජීවිතේ එපා වෙනව බන් මේව දැක්කම😢😢😢😢

    • @ExpertMass
      @ExpertMass หลายเดือนก่อน

      වැඩක් නෑ බං කතා කරලා කලකිරෙනවා අඩුගානේ Hospital එකක බෙහෙත් ටිකවත් free ගන්න නෑනේ එකත් පිටින් ගන්න ලියලා දෙනවා කොහොමද හිතහන්කෝ මේ වගේ මිනිස්සු ගන්නේ

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj 3 หลายเดือนก่อน +2

    ane me ayata thamai pihitawenna one...samahar tv chanel vikara weda karanawa me wage ayata pihitak unanam mona tharam uthumda...udav karana hemotama bs...ela kolla...❤❤❤jayawe...wa...bs all..

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx 2 หลายเดือนก่อน

    නියමඉ සුද්දා ❤❤❤❤❤ ජයවේවා

  • @PremasiriPallage-rh5qg
    @PremasiriPallage-rh5qg 4 หลายเดือนก่อน +4

    ❤❤❤Adraii pana

  • @vihangapamod
    @vihangapamod 4 หลายเดือนก่อน +3

    ආදරෙයි බන් ❤

  • @JesikaRanatunga
    @JesikaRanatunga 4 หลายเดือนก่อน +3

    ❤ ❤ ❤ ❤ ❤

  • @chrishanthasampath
    @chrishanthasampath 3 หลายเดือนก่อน +2

    oya mgul sound eka adu karahan ban

  • @thilakarathmax326
    @thilakarathmax326 4 หลายเดือนก่อน +2

  • @sameerasameera6642
    @sameerasameera6642 4 หลายเดือนก่อน +3

    Congratulations

  • @NomeshYugan-nj9zn
    @NomeshYugan-nj9zn 3 หลายเดือนก่อน +1

    Jaye godak pin machan

  • @AmithWickramasinghe-d6c
    @AmithWickramasinghe-d6c หลายเดือนก่อน

    Niyamai aiye

  • @MrSanjaya-or1ie
    @MrSanjaya-or1ie 4 หลายเดือนก่อน +2

    😢

  • @latavirakoddi184
    @latavirakoddi184 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤❤

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 4 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢

  • @sadamalisadamali3237
    @sadamalisadamali3237 4 หลายเดือนก่อน +1

    මල්ලි ඔයාගේ වීඩියෝ ඒක එන miusik එකනම් එපා වෙනවා කතා කරන දේවත් හරියට ඇහෙන්නේ na

    • @kalumsandaruwan2000
      @kalumsandaruwan2000 4 หลายเดือนก่อน

      නෑ එක ගොඩක් ලස්සනයි

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 3 หลายเดือนก่อน +1

    Mewa rate lokkata penne nh ne rata kanawa vitharaine udau karanna puluwanne .mewage ayata ..api .th duppatthne apita salli .nane denna

  • @susilmahesh7966
    @susilmahesh7966 3 หลายเดือนก่อน +2

    Mata oyge nmber eka denna puluwan udawk denm whassap namber eka

  • @Nisha123-v6g
    @Nisha123-v6g 4 หลายเดือนก่อน +8

    ජය ලංක මෙන්ඩිස් උබට ජය වේවා..

  • @madhuramallika9828
    @madhuramallika9828 4 หลายเดือนก่อน +6

    මේ පිනම ඇති බුදුවෙන්න ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.පුතා ඔයාගේ එකව්න්ට් නොම්බරය හැම වැඩ සටහනකම දාන්න..

  • @KavindahansajithKumara
    @KavindahansajithKumara 3 หลายเดือนก่อน +4

    ගොඩාක් දුකයි කදුලුත් එනවා බලද්දී මට සල්ලි තිබ්බනම් උදවු කරනවා 😢❤❤

  • @krnbandara6491
    @krnbandara6491 4 หลายเดือนก่อน +8

    මල්ලීය ඔබට දෙවියන්වහන්සේගේ පිහිට ලැබේන්න ඕන

  • @rajithapadmani2631
    @rajithapadmani2631 3 หลายเดือนก่อน +5

    සදගිරි සෑ නායක හාමුදුරැවෝ ලංකාවට වැඩියාම මෙි අසරණ අයට සරණක් ලබා ගන්න ඔබ ස්වාමින් වහන්ස දැනුවත් කරන්න ඵය දින දෙකක් ඇතුලත ඉටුවෙිවි බුදු සරණයි

  • @pradeepchandana2679
    @pradeepchandana2679 4 หลายเดือนก่อน +4

    පට්ටම උපකාරයක් oya ka bro.දිගින් දිගටම mewage asarana ayata උදව් උපකාර ka ශක්තිය ධෛර්ය labenna kiyla parthana karanwa. Bs 🙏

  • @iroshinirosy4295
    @iroshinirosy4295 4 หลายเดือนก่อน +8

    පිස්සු හැදෙනවා මේවා දැක්කම. අනේ අපේ රටේ මිනිස්සු වින්දින දුක. බුදුසරනයි

  • @lalithprasanna7342
    @lalithprasanna7342 4 หลายเดือนก่อน +4

    පිස්සු හැදෙනවා බං මේවා දකිද්දි😢😢
    මමත් උදව්වක් කරන්න කැමතියි මාලදිවයිනේ ඉන්නෙ.

    • @kavindurajakaruna-wh9gs
      @kavindurajakaruna-wh9gs 3 หลายเดือนก่อน +1

      ඒක තමා වැඩක් නෑ කියලා අපේ රටේ තත්වේ .... මාත් ගියාම උදව් කරනවා

  • @Madushan-qx6iy
    @Madushan-qx6iy 3 หลายเดือนก่อน +3

    ඇත්තටම මට සල්ලි තිබ්බනම් මේ හැමෝටම මම ගෙවල් හදල දෙන්ව ඒත් මොනව කරන්නද මෙට එච්චර දෙයක් කරගන්න තරම් සල්ලියක් නෑ අනෙ පුළුවන් කෙනෙක් ඉන්නවනෙම් ඔයලට පුළුවන් විදියට කොහොම හරි ගෙයක් හදාගන්න උදව්වක් කරන්න 🙏

  • @luckyrawana1222
    @luckyrawana1222 3 หลายเดือนก่อน +4

    Malli, Oya niyama manyssayek. Pin malli. 🙏🙏

  • @ashanvolgs
    @ashanvolgs 4 หลายเดือนก่อน +3

    Igena ganna lamai a ayata poth tiak aran denna one mata

  • @Kelum1980
    @Kelum1980 3 หลายเดือนก่อน +5

    උදව් කරපු කෙනාට පිං...
    පුදුම දුකකින් මේක බැලුවෙ, වෙන මොකකටවත් නෙමේ, අර හොඳට ඉන්න ගෑණු ළමයගේ අනාගතේට වෙන බලපෑම ගැන හිතලා...
    මෙහෙම ගැටළුවක් ජානමය හේතුවක් නිසා හරි එනවනම් තව තවත් ළමයි හදන එක නතර කරන්න කියල හරි කියන්න පවුල් සෞඛ්‍ය සේවිකාවක් ඒ පැත්තෙ ඉඳලා නැද්ද...
    නූගත්කම නිසා මෙලොවට ඇවිත් දුක් විඳින ජීවිත...
    මේක නරුම කමෙන්ට් එකක් විදිහට කෙනෙක් දකියි, ඒ උනාට ඇයි මෙහෙම දුකකට පත් කරන්න ළමයි මේ ලෝකෙට ගේන්නෙ...

    • @islandfishing
      @islandfishing  3 หลายเดือนก่อน

    • @ExpertMass
      @ExpertMass หลายเดือนก่อน

      ඇත්ත බං ඒ දැනුම මිනිස්සුන්ට දෙන්න ඕන නැත්තන් family planing මොකුත් නෑ තවත් ළමයි හදනවා කියන්නේ තවත් ඒ මිනිස්සු අසරණ වෙනවා

  • @shyamaliepa3154
    @shyamaliepa3154 4 หลายเดือนก่อน +3

    අනේ ඔවු අපිටත් අාසයි මේවැනි උදවු කරන්න එ්ත් තාම හයියක් නෑ පුතේ මේවැනි සත්කාර කරන හැම දේනාටම බොහොම පින්

  • @dilanperera973
    @dilanperera973 4 หลายเดือนก่อน +3

    ubalaa...Me karana pin wada walata saman saho.. wadi wadiyen labela.. nirogisampathya athi wewaa🙏🙏🙏

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 4 หลายเดือนก่อน +4

    Sathutui Saman

  • @LasanthaUdayangaOfficial
    @LasanthaUdayangaOfficial 3 หลายเดือนก่อน +3

    ඒවා හොද වැඩක් අයියේ ❤❤❤❤

  • @sameeranadeeshan1786
    @sameeranadeeshan1786 3 หลายเดือนก่อน +2

    Hamotama godak pin..තෙරුවන් සරණයි ..❤❤

  • @tharidumadushanka7120
    @tharidumadushanka7120 3 หลายเดือนก่อน +2

    😢 adarei machoooo godak duka hithuna avidiyo akata aniwarenma anawa oyawa hambawenna😢

  • @dilumkuma5482
    @dilumkuma5482 4 หลายเดือนก่อน +2

    බුදුහඋදුරුවන්ටත් මරුව පරාද කරන්න බැරිවුන එකේ අපි කොහොමද තව කෙනෙක්ට ජීවිතේ දෙන්නෙ තම්නේල් එකටයි comment එක දැම්මෙ

  • @roshanijayamanne4415
    @roshanijayamanne4415 3 หลายเดือนก่อน +2

    Me wage ayata udaw karanna kamathi oba haraha ,
    Kohomada oyawa contact karaganne ?

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 4 หลายเดือนก่อน +2

    Our ranil rajapakse making sri lanka like singapore 2048.
    😂😂😂😂😂😅😅😅

  • @anandaranawaka655
    @anandaranawaka655 3 หลายเดือนก่อน +2

    Ane Paw Asarana Mewan Ayata Upakara Karana Oba Samata Godak Pin. 🌺 Putha Me Minssunta Badumalu Thynakota Thuppath Ahisaka Kiyana Wachanaya Pawichchi Karanna Epa

  • @dilkiprabodani103
    @dilkiprabodani103 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි 🙏🙏

  • @Kelum1980
    @Kelum1980 3 หลายเดือนก่อน +1

    මචං, මෙහෙම දේවල් දෙද්දී දුප්පත් අසරණ අයට ආධාර දෙනවා කියන එක කියන්න එපා, රට ඉන්න කෙනෙක් තෑග්ගක් දෙන්න කිව්වා කියලා කියපන්, මොන මට්ටමේ හිටියත් ඒ ඒ මිනිස්සුන්ගෙ අභිමානය ආරක්ෂා කරලා වැඩ කරමු...

  • @supuneranga450
    @supuneranga450 4 หลายเดือนก่อน +1

    මෙ වගේ වීඩියෝ වල music එක දාන්න එපා මචං කියන දෙයක් ඇහෙන්නේ නැහැ 🙏

  • @wildsura5000
    @wildsura5000 4 หลายเดือนก่อน +4

    ආදරේයි මගෙ එකා

  • @rajithapadmani2631
    @rajithapadmani2631 3 หลายเดือนก่อน +7

    උදවි උපකාර කල මල්ලිටත් දුප්පතාගේ දුක සොයාගෙන ගිහින් කුසගිනි නිවන ඔබටත් තෙරැවන් සරණයි

  • @DinugaThason
    @DinugaThason 3 หลายเดือนก่อน +3

    God bles your team bro. 🙏🌍

  • @Surangasampath-om9zh
    @Surangasampath-om9zh 4 หลายเดือนก่อน +4

    Niyamai malli oya karana oya wade oyata godak pin

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 3 หลายเดือนก่อน +1

    පුලුවන් කෙනෙක් මේ දරුවන්ට ඇදුම් ටිකක් ලබාදෙන්න පින්

  • @fathimafathima-rj2my
    @fathimafathima-rj2my 3 หลายเดือนก่อน +2

    Malli me family okkoma eka gameda

  • @SanthaWijendra
    @SanthaWijendra 3 หลายเดือนก่อน +2

    Udaw karana hamotama godak pin 🌹🌹🌹🌹🌹🌹😘

  • @susanthaliyanage-u8x
    @susanthaliyanage-u8x 3 หลายเดือนก่อน +2

    Niyamai malli

  • @buddhikaroshan7736
    @buddhikaroshan7736 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි දිවි පිහිටයි ඔයාලට

  • @FishingWithSuresh
    @FishingWithSuresh 4 หลายเดือนก่อน +3

    මරු ❤

  • @LasanthaUdayangaOfficial
    @LasanthaUdayangaOfficial 3 หลายเดือนก่อน +2

    පිං සිද්ධ වෙනවා අයියේ මමත් කැමතියි ඒ වැඩවලට ජයවේවා අයියේ

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 3 หลายเดือนก่อน +2

    Ane paune kathakaranna bh ne

  • @keerthibandara5774
    @keerthibandara5774 3 หลายเดือนก่อน +2

    Oya sound eka hamawelema danna epa yako keyandeyak ahen 😂na

  • @nishalperera9864
    @nishalperera9864 4 หลายเดือนก่อน +2

    ❤❤❤🎉 Loku sewayak kaaranne Aiyye oya.apema minisun wenuwen.🙏🙏🙏🙏🙏🙏🙏

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 3 หลายเดือนก่อน +2

    Malli ge progrem eka hari hodai godak ma asarana yatai oya udaw karanne thawath sakthiya fury’s labewa me wage udaw kirima ta a ayata that loku pinak 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි සැමටම

  • @kavindumihiranga2945
    @kavindumihiranga2945 3 หลายเดือนก่อน +2

    Oyt pin sidda wanawa me karana wada walata api ta puluwan de asrana minissunta danna oni mokada api yankota kisi dayak aragena yanne na oyat budusrani me krana wda wlata udu karapu aiyta bohoma pin.....

  • @Happy_SriLanka
    @Happy_SriLanka 4 หลายเดือนก่อน +3

    සුභ වේවා,ජය වේවා

  • @Madushan-qx6iy
    @Madushan-qx6iy 3 หลายเดือนก่อน +1

    සදගිරි සෑය නිර්මාණය කරපු ගංගාසිරිපුර දම්මාලෝක ස්වාමීන් වහන්සෙට මෙක කොහොම හරි පෙන්නන්න පුලුවන්නම් ගොඩක් ලොකු උදව්වක් ගන්න පුළුවන්

    • @Madushan-qx6iy
      @Madushan-qx6iy 3 หลายเดือนก่อน

      මම දම්මලෝක හාමුදුරුවන්ට මේ වීඩියෝ එකෙ ලින්ක් එක මැසෙන්ජර් වලින් ශෙය කර අපි බලමු කොහොම හරි අපේ හාමුදුරුවෝ මේ වීඩියෝ එක දැක්කොත් අනිවරෙන්ම උදව්වක් කරනව 🙏

  • @Chathurka_Official
    @Chathurka_Official 4 หลายเดือนก่อน +3

    Great job mcn❤

  • @crazyboysl7311
    @crazyboysl7311 4 หลายเดือนก่อน +3

    Niyamai bro

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 3 หลายเดือนก่อน +1

    Oyata loku pinak putha me wage ayata udaw kirima jesu pihitai hamotama

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 4 หลายเดือนก่อน +2

    ආදරෙයි brother ❤❤❤❤

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️🤲 teruvan saranai siyaluma denata

  • @thsmaramalani5000
    @thsmaramalani5000 2 หลายเดือนก่อน

    මේ වගේ අයව නතර කරගෙන නොමිලේ බලන තැනක් තියෙනවා කිරිදිවැල

  • @nandananda3503
    @nandananda3503 4 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sisirarajapaksha9328
    @sisirarajapaksha9328 3 หลายเดือนก่อน +1

    Theruwan saranai malliya

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 4 หลายเดือนก่อน +1

    තවත් මහින්ද මහත්තයට ම චන්දෙ දීපල්ල

  • @deeapadamayanthi138
    @deeapadamayanthi138 3 หลายเดือนก่อน

    ❤❤❤❤ආදරේ ගොඩක් පින්

  • @latavirakoddi184
    @latavirakoddi184 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 3 หลายเดือนก่อน +1

    😔🙏❤️

  • @supuntharuka9191
    @supuntharuka9191 3 หลายเดือนก่อน +1

  • @hashanrangana1725
    @hashanrangana1725 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @thusharabro
    @thusharabro 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @chanukapradeep3519
    @chanukapradeep3519 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @chathuprasa
    @chathuprasa 3 หลายเดือนก่อน

    me minissu dekkama rate inna sakkili kalakanni deshapaluwo monawada etthatama karanne paw me wage minissu thawa cochchara ethida ubata godak pin bn ❤❤

  • @erangakwt8920
    @erangakwt8920 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SLneelTUBE
    @SLneelTUBE 3 หลายเดือนก่อน

    Apita monada ban baladdi tiyena prasna 😢

  • @TaazyTaazy
    @TaazyTaazy หลายเดือนก่อน

    Kohomada oyawa sambanda karaganne

  • @mdoman6937
    @mdoman6937 3 หลายเดือนก่อน

    Pin sidda wenawa ❤

  • @JayaweeraBandara-r3r
    @JayaweeraBandara-r3r 4 หลายเดือนก่อน +2

    ❤❤

  • @difislslls1580
    @difislslls1580 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @madhuramallika9828
    @madhuramallika9828 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤