මනස හා ප්‍රඥාවේ පරිමාව |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 8

  • @SumithraF
    @SumithraF 4 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු!!!!!පින්වන්ත කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!තෙරැවන් සරණයි!!!!🙏🙏🙏🙏🙏🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 4 วันที่ผ่านมา +1

    ,,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 3 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🏻

  • @ramanivithanage4166
    @ramanivithanage4166 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට අනෙක වාරයක් පින්

  • @SudeshMaduwan
    @SudeshMaduwan 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @kumaripathma9258
    @kumaripathma9258 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @ashanthisenevirathna887
    @ashanthisenevirathna887 3 วันที่ผ่านมา

    තමන් සහ තමන් වටේ අය ඉන්න බව හැගීමත්, ඒ මානසික බවක් බව දැනගැනීමත්, ඊට‍ පසු සිත දෙවෙනිව ප්‍රිය සහ අප්‍රිය භාවෙන් මානසින් අල්ලා ගැනීම, මේක භයානක තත්වයක්. එය දැනගත් පමණින් භවය නිරුද්ධ වෙනවා. නමුත් මෙය මානසික තත්වයක් බව නොදැන කෙලෙස් වලින් ලෝකය අල්ලනවා.ප්‍රඥාව මෙරීම පිණිස සිත හැකිළුණු බව දැනගන්න ඕනේ, අභ්‍යන්තරයට. ඒ වගේම බාහිරටත් හැකිළුණු බව ඒ විදිහටම දැනගන්න ඕනේ. කෙලෙස් ටික පීරගෙන අභ්‍යන්තරයට යන්න ඕනේ.එසැනින් මෙය දැනගන්න ඕනේ. මින් ලැබෙන ප්‍රතිලාභය තමයි වේදනාව ඉපදෙන සහ නිරුද්ධ වෙන විටත් දැනගන්නවා. මෙලෙස පංචස්කන්දයම හට ගන්න විට එය ප්‍රකටතාවයක් ඇතිවෙනවා. මෙය එසැනින් දැනගන්න බැරි සමාධිය නැති නිසා. අපේ බුදු පියාණන් වහන්සේ මේ සියළුම දේ කියලා දීලා තියෙන්නේ.තම තමන්ගේ ප්‍රඥාව අනුව කමටහන විමසන්න ඕනේ. මගේ බුදු පියාණන් වහන්සේ මේ සියල්ල අපට කියලා දීලා තියෙන්නේ. භාවනවෙනම තමයි ප්‍රඥාව දියුණු කරන්න ඕනේ.අභ්‍යන්තරට සහ බාහිරයට සිත විසිරෙන්නේ නාම රූප නිසාම තමයි. පින්වන්තම ස්වාමින්වහන්ස, ඇත්තටම ඔබවහන්සේ නම් පින්වන්තම තමයි. මේසා ධර්මස්කන්දයක් අපට ලබා දෙනවාට. සිතිවිලි ටිකම අවබෝධ කරගන්න කියලා දුන්නට නොවක් පින් ඔබවහන්සේ සුව පත් වේවා!!!🙏🙏🙏

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏