ළදරු ගවුම සහ අවුරුදු 12 දක්වා දරුවන්ගේ ඇඳුම් මැසීම සඳහා අවශ්‍ය සම්මත මිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 154

  • @සිහිනපාරාදීසය-ම6භ
    @සිහිනපාරාදීසය-ම6භ 2 ปีที่แล้ว +1

    මේ ප්‍රමාණයන් වල උසත් ගණනය කරල දෙනවා නම් ලොකු උදව්වක් ඔබ තුමියට ගොඩාක් පින් මේ දැනුවත් කිරීමට බුදුසරණයි!!!! 🙏🙏🙏

  • @sanjugunarathna3695
    @sanjugunarathna3695 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස්. මට මහන්න ඉගෙන ගන්න යූටියුබ් එකේ හම්බ උන හොඳම චැනල් එක මේක. මේ වීඩියෝ එකේ දීලා තියන මෙෂර්මන්ට් ඔක්කොම මම ලියා ගත්තා. අවුරුදු 10 මෙෂර්මන්ට් වල කර ගැඹුර අවුරුදු 8 මෙෂර්මන්ට් වලට වඩා අඩුයි. එතන විතරක් අපැහැදිලියි. ගොඩක් පිං සල්ලි දීලා වත් ගන්න බැරි තරම් දැනුමක් මෙහෙම දෙනවට

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන 🙂

  • @achalasilva1792
    @achalasilva1792 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි නංගි. මැහුම් ගැන මුකුත්ම දන්නේ නැහැ ඒත්. මටත් ආසයි පොඩියට හරි ස්වයං රැකියාවක් පටන් ගන්න මේ වීඩියෝ එක හොඳ අත්වැලක් වෙයි කියලා හිතනවා

  • @b.buddhikagayanthi2149
    @b.buddhikagayanthi2149 4 ปีที่แล้ว

    හරිම පැහැදිලි වීඩියෝ එකක් ...ස්තූතියි

  • @deepafdo7217
    @deepafdo7217 3 ปีที่แล้ว

    හරිම පැහැදිලියි ස්තූතියි ඔයාට

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂

  • @madushani6377
    @madushani6377 3 ปีที่แล้ว

    Hodata pahadil karl kiyl denw redi wargath akkam kiyl den nis godak watinw . Thq mis .

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      පාඩම සම්පුර්ණයෙන් බලන්න.. රෙදි වර්ග ගැන ඉදගෙනම කියලා දෙනව.ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂

  • @kaluthanthripatabandigayan2393
    @kaluthanthripatabandigayan2393 2 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට

  • @thelittelcakehut9983
    @thelittelcakehut9983 4 ปีที่แล้ว +1

    Chart eka harima watinawa thanks

  • @janakkisandhamali9045
    @janakkisandhamali9045 4 ปีที่แล้ว

    Mevage inata usa kohomada ganne ekiyanne hatta usa kiyada

  • @madusharangika6453
    @madusharangika6453 4 ปีที่แล้ว

    සම්මත මිමි ටික හොය හොයාමයි හිටියේ. අනේ ගොඩක් ස්තූතියි. පුලුවනි ඉදිරියට පොඩි ඇදුම් මහන විදියත් කියලා දෙන්න.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉදිරියේ දි කරන්නම්.ස්තුතියි.🙂

  • @nalanikaluarachchi5152
    @nalanikaluarachchi5152 24 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් ස්තුතියි කවුරුත් මේ විදියට චාට් දෙන්නෙ නෑ පිරිමි දරුවන්ගේ ඇදුම් වලට චාට් එකක් දාන්න කො

  • @craftideaswithdineshkar7306
    @craftideaswithdineshkar7306 4 ปีที่แล้ว +1

    Thanks dear 😘😘😘😘😘👌👌👌👌👍👍

  • @aselarathnapala7548
    @aselarathnapala7548 4 ปีที่แล้ว +2

    Harima lassanay miss harima pahadiliy

  • @m.m.s.pperera8540
    @m.m.s.pperera8540 4 ปีที่แล้ว

    Bohoma isthuthyi ....🌹

  • @anushadilhani7845
    @anushadilhani7845 4 ปีที่แล้ว

    Aththatama miss oba Dena me danuma godak prayojanayak Wei godak Ayata. Thanks a lot. Mama godak kalayak hoyapu thorathuru tamai Ada labune. Matath Mahanna puluwan.namuth nodanna godak dewal obathumiyage igenagannawa. Godao godak pin. 😀👍

  • @kumudunirajapaksha7355
    @kumudunirajapaksha7355 4 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට..

  • @shanthiswarna8691
    @shanthiswarna8691 2 ปีที่แล้ว

    Bohona ස්තුතිය හහෝදරිය.මට කියන්න පුලුවන්ද නුල් තුනේ ඔවර්ලොක් මැ⁣ෂින් එකේ වීටි එක ලොකු කරගන්නේ කොහොමද කියලා මගේ මැෂින් එකේ හොදටම පොඩි

  • @randimalakmali477
    @randimalakmali477 4 ปีที่แล้ว +1

    Aurudu 2duwata gaumak mahana widihat kiyala denawada

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉදිරියේ දී කියලා දෙන්නම්🙂

  • @jvindi2
    @jvindi2 4 ปีที่แล้ว +1

    Well done.. අවුරුද්දක බබෙක්ට pijama kit එකක් මහන හැටි කියලා දෙන්නකෝ......

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 4 ปีที่แล้ว

    ඔයාගේ වටිනා video බොහොම ඉස්තුති එවගෙම ගොඩක් පින් ඔයාට ,බලන්න හරිම අපූරුවට කියලා දෙනවා,බබා පුන්ච් හම්බවෙච්ච් ගමන් නම් කර අතින් අම්බරා නැටි මැස්මෙන් කමක් නැද්ද මිස් පුළුවන්ද කියලා දෙන්න කුකුල් කටු මැස්ම අමතක්‍යි දැන් ,ඉදිකටු ගද්දි අතේ මහන්න ලොකු ද පුන්චිම එවාද ගන්ඩ ඕනෑ කියන්න පුළුවන්ද මිස් හරිම ආසයි මට ඔබතුමියගේ පාඩම් දැකලා නැවතත් මහන්න පටන් ගන්න ආසාව ආවා අවුරුදු ගනනාවකින් මහල නැහැ කිව්වොත් දැන් පටන් ගන්ඩ ආසාවක් ආවා ඔබ නිසා දිගටම පන්ති කරන්ඩ ආශිර්වාද කරමින් ඉස්තුති පතමි

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.. ඔව් ඒ දවස්වල බබාලාගේ ඇදුම් මැහුවේ අතින්. ඇඹරුම් මැස්ම කියලත් කියනවා. දැන් ඕවර්ලොක් හරි පයිපින් හරි අල්ලනවානේ.නමුත් මම ඒ මැස්මවල් ඉදිරියේ දී කියලා දෙන්නම්. ඉදිකට්ට සාමාන්‍ය ප්‍රමාණයේ එකක් ගන්න.ලොකු ඉදිකටු එපා. මහන්න.🙂 පාඩම්වල අපහසුතැන් තියෙනවනම් අහන්න.

    • @shiyamaleenavarathnepathir4480
      @shiyamaleenavarathnepathir4480 4 ปีที่แล้ว

      @@apemahumpanthiya බොහොමයක්ම ඉස්තුති පින්

  • @lareefanaleem8895
    @lareefanaleem8895 9 หลายเดือนก่อน

    Tq mis

  • @nishanimallawaarachchi5497
    @nishanimallawaarachchi5497 4 ปีที่แล้ว +1

    Eka nm godak watinwa

  • @asmiracles2221
    @asmiracles2221 4 ปีที่แล้ว

    Hi sister ,puwannam mata front side full open thiyala hari front side zip allala mahan widiha kohamada kiyala video ekak danna ko plz

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      th-cam.com/video/ujYLBHGzA88/w-d-xo.html

    • @asmiracles2221
      @asmiracles2221 4 ปีที่แล้ว

      @@apemahumpanthiya Thank you ❤️

  • @wasanakumari4750
    @wasanakumari4750 4 ปีที่แล้ว

    Godak watinawa mis vidiyo eka.swayan rakiyawak vidiyata patan ganna kamathi ath welada polak hoya yanne kohamada..

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      Manbedsheets ha kotta ura gana dapu video eka balanna.eke welanda polata prawishta weemata haki akaraya gana kiyala denawa. eka balanna.🙂 uthsaha karanna.

  • @scpriscilla6028
    @scpriscilla6028 4 ปีที่แล้ว +2

    Hi.. thank you so much for sharing and English subtitles..👍🏻 keep doing..😍

  • @indunirmala3083
    @indunirmala3083 4 ปีที่แล้ว

    Thanks

  • @shyamalieph8610
    @shyamalieph8610 4 ปีที่แล้ว

    Ladaru gavma lesson eke 10years neck width 3.5 ? Sleeve length maninne kothana indanda?

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ow.Full neck WIdth 3.5 .eken bagayk eka paththakata aragena kara hadaganna.Oyat Kamathi pramanayak Gannath Puluwan. Atha diga api samanyen atha diga ganna akarayata managanna.🙂

  • @mdmeharban8241
    @mdmeharban8241 4 ปีที่แล้ว

    Cheeththa gaumak inata reli yodala kiyala denna miss thank you

  • @user-tn5gh5es1h
    @user-tn5gh5es1h 4 ปีที่แล้ว +1

    Thank you mis. Adum mahanna danuma thibunata syan rakiyawak armba kirimata mulika danuma na mis. A pilibadawa awabodayak laba denna puluwanda?

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම. ඉදිරියේ දි මම ඒ සම්බන්ධව කියලා දෙන්න සුදානම්. දිගටම රැදී සිටින්න.🙂

  • @chandrikaedirisinghe2978
    @chandrikaedirisinghe2978 4 ปีที่แล้ว

    godaak hodai hodata therum karanawa,kara palala 4y kenata 4 saha 10 y kenata 3.5''i 12y lamayata 4'' ethana thamai apahadili.eka tikak pahadili karanawada istuthi

  • @hirunikachandrapala1323
    @hirunikachandrapala1323 4 ปีที่แล้ว +1

    Thanks a lot

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 4 ปีที่แล้ว

    පිටකොටුවේ kadawalwala nam tikak kiyanna පුළුවන්නම් වටිනවා .🙏

  • @achinipuimika5986
    @achinipuimika5986 4 ปีที่แล้ว

    Thanks mis 😍😍😍

  • @tharukasandakaluni5257
    @tharukasandakaluni5257 4 ปีที่แล้ว

    Akke ipaduna gaman babekuta 12"*20" lokuidaaa

  • @nirodhasewwandi2828
    @nirodhasewwandi2828 4 ปีที่แล้ว

    Ane akke frock walta ena sammata size charts eaka denkoo.mn hmdama videos blnva tnz akke

  • @shashimaswarnamali4323
    @shashimaswarnamali4323 4 ปีที่แล้ว

    what is this machine???

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 ปีที่แล้ว

    Mis masa 4/5ka duwekuta mashimant eka koi ekada hari eka

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      masa 06 mimi wlata mahala awahsya paridi hadagnna puluwn. 🙂

  • @dilrukevin8785
    @dilrukevin8785 4 ปีที่แล้ว +1

    Thank you miss...❤️

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 4 ปีที่แล้ว

    Thank you miss.mama danata baby items tikak karanawa.oyage veediyos harima wadagath.uwamana karana redi ganna puluwan kadawala visthara kiyanna puluwanda .plzzzzzz
    .

  • @kumarikakulandara2570
    @kumarikakulandara2570 4 ปีที่แล้ว

    Redi kotas wala diya Pala 10 -18, 12- 20 wage wenas Wena mimi yodagane monawage awastha walada kiyannako.

  • @mendisinokakumari3486
    @mendisinokakumari3486 4 ปีที่แล้ว

    Thanks .

  • @amilaperera9748
    @amilaperera9748 4 ปีที่แล้ว

    Miss aurudu 1i Masa 6 puthekta adumak mahana hati kiyala denna e wagema aurudde idala aurudu paha vithara daruwanta short eke block dannako duwala puthalata

  • @mihiranithakshila1109
    @mihiranithakshila1109 4 ปีที่แล้ว

    Tight skirt onama size ekakin mahaganna mesherment dennakoo plss

  • @chanikasamarawickrama9019
    @chanikasamarawickrama9019 4 ปีที่แล้ว

    Godak hodat kiyala danawa thank you mama abudhabi wala inna man hama mahaum padamak ma balanawa

  • @thakshilasamaranayaka4150
    @thakshilasamaranayaka4150 3 ปีที่แล้ว

    Mis හැම වයසකම දරුවන්ගේ උරහිස් පහත් කිරීම ගැන පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද .

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      ඒ සම්බන්ධයෙන් පාඩමක් දාලා තියෙනවා..බලන්න
      🙂

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 4 ปีที่แล้ว

    Thanks toyoy

  • @kalpanniamarathunge4082
    @kalpanniamarathunge4082 4 ปีที่แล้ว

    Thank you so much...

  • @pradeepdissanayaka7162
    @pradeepdissanayaka7162 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මිස්.මේවට මැහුම් වාසි එකතු කරන්න ඕනෙ නැද්ද මිස්.බෙදන්න ඕනෙත් නැද්ද මිස්.කියන්නකො.plzzzzzz

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      මම මේ දීලා තියෙන්නේ මිමි විතරයි. ඔයාලට කැමති ආකාරයට මැහුම් වාසි තියලා මහන්න ඕනේ. ඒ වගේම බෙදාගන්න ඕන. මිමි බෙදීම් ගැන ඔයාට අවබෝධය අඩුනම් මගේ කුර්තා බ්ලවුසයේ වීඩීයෝවයි, ළමා ඇඳුමක් මහලා තියෙන වීඩීයෝවයි බලන්න. ඒ දෙකෙන් ඔයාට හොඳ අවබෝධයක් ලැබේවි. ගැටළුවක් තියෙනවා නම් නැවතත් කියන්න.🙂

  • @sharmila9041
    @sharmila9041 4 ปีที่แล้ว

    Thank you sister

  • @wsgardiyagegardiyage1530
    @wsgardiyagegardiyage1530 4 ปีที่แล้ว

    Thanks lot
    Upload more video

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 4 ปีที่แล้ว

    Beby adum okkoma tika krannko mis ewata redi ganna thank kiynna thnks mis

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      idiriyedi aniwaryenma kiyannam. pamunuwen,kotuwen ganna puluwan godak labeta🙂

  • @npriyadarshani7743
    @npriyadarshani7743 4 ปีที่แล้ว

    Hi. මේ මිමි වලින් උරහිස සිට ඉන දක්වා උස හදා ගන්න හැටි කියලා දෙන්න පුලුවන් ද?

  • @buddikaprasanna1077
    @buddikaprasanna1077 4 ปีที่แล้ว

    Shirt frock ekak mahanna kiyala dennako miss,plz.ikmaninma

  • @uththaraamarakoon1994
    @uththaraamarakoon1994 4 ปีที่แล้ว

    Mis man me mahum padam balagena karanawa. Hodata pahadiliwa kiyala denawa. Bohoma pin me dewal kiyala denawata. Puluwannam blouse top eka A Line widiyatath ekata Tight skirt ekak attach karala frock ekak mahanna kiyala dennako. Godak hirata nethuwa.. Sthuthi.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉදිරියේ දි කියලා දෙන්නම් අනිවාර්යයෙන්ම 🙂 බොහෝම ස්තුතියි ඔයාගේ Comment එකට

  • @achiniperera4570
    @achiniperera4570 4 ปีที่แล้ว

    thank u sooo much

  • @roshanithakshila4612
    @roshanithakshila4612 4 ปีที่แล้ว

    Miss princess line gauma kiyala denna

  • @ranjaniranjani6866
    @ranjaniranjani6866 3 ปีที่แล้ว

    Piranhas line sari Jakat kiyala denna

  • @maduherath8861
    @maduherath8861 4 ปีที่แล้ว

    Mis mata me aduma redi kelle adina widiha qya dennakoo

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      ඔයා මේ ලදරු ඇඳුමේ බ්ලොක් එක කපලා දිග හැරලා තමයි රෙද්දේ තියන්න ඔින. ඒ විදිහට රෙද්දේ දිග තියලා මැද ලකුණු කරලා කපලා මහන්න.අපහැදිලි නම් නැවතත් අහන්න🙂

    • @maduherath8861
      @maduherath8861 4 ปีที่แล้ว

      Godaaaakkkk pin miss..❤❤❤❤

    • @maduherath8861
      @maduherath8861 4 ปีที่แล้ว

      Mis me wage frock 10 k withara mahanna mal pees material eken kochara pramanayak oni wenawada qyanawada

  • @vijithadamayanthi849
    @vijithadamayanthi849 4 ปีที่แล้ว

    Duve .oya godak hodata kiyala denava hama padamakma.mama swayan rakiyavak vidihata karanna hinda .me sambanda dana ganna avashya thavayak thibba .eka ada ape mahum pathiya yatathe danuvath una.thava ladies panty vala block kipayakuth dannako .oyata godak pin.thank you

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉදිරියේ දි කියලා දෙන්නම්🙂

  • @niranjalasarojani4247
    @niranjalasarojani4247 4 ปีที่แล้ว +1

    👍

  • @nilupamakodithuwakku5687
    @nilupamakodithuwakku5687 3 ปีที่แล้ว

    Akki
    මට උරහිස සිට ඉන දක්වා
    ඉන සිට දනහිස දක්වා උස ගන්නා අකාරය හෝ ම්ම් දෙන්නකො

  • @nadeeshapriyadarshani3722
    @nadeeshapriyadarshani3722 4 ปีที่แล้ว

    akke zig zag keranna puluwanda?

  • @jeevanidilushika8645
    @jeevanidilushika8645 4 ปีที่แล้ว

    Thank you miss.

  • @thakshilapiyadarshani4119
    @thakshilapiyadarshani4119 4 ปีที่แล้ว

    Mis baby aduma mahaddi adumata allana riban wargaya mokakda

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 ปีที่แล้ว

    Mis pati geta gahana g aumak kiyala dennako thankx illana video ewa denawata

  • @nishanimallawaarachchi5497
    @nishanimallawaarachchi5497 4 ปีที่แล้ว +2

    Ane mis lassana gaum disign tikak karnnako,awrudu 3,4 girl ta

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      ඉදිරියේ දි කරන්නම්.ස්තුතියි.🙂

  • @nimalishalikakumarishalika7926
    @nimalishalikakumarishalika7926 4 ปีที่แล้ว

    Pregnant kenakuta adumak karannako

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉදිරියෙදි කියලා දෙන්නම් 🙂

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 4 ปีที่แล้ว

    Ladharu edum setekama karannako

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉදිරියේ දී කියලා දෙන්නම්🙂

    • @neranjalapiumali6858
      @neranjalapiumali6858 4 ปีที่แล้ว

      Bs mis godak watinwa ladharu edum set ekama karnna ජර්සිය,තොප්පිය සපත්තු,හැම්දෙම

  • @sriyanihewage2344
    @sriyanihewage2344 3 ปีที่แล้ว

    miss class karanawada

  • @samansisira8622
    @samansisira8622 4 ปีที่แล้ว

    මිමි දාලා තියෙන්නේ මැහුම් වාසි සමගමද plz help me

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      නැ. 🙂මැහුම් වාසි ඔයාට කැමති පරිදි තියාගන්න පුළුවන්

  • @රන්ලංකා
    @රන්ලංකා 2 ปีที่แล้ว

    නමි බරෙ මොකක්ද

  • @hashiniwijekoon1321
    @hashiniwijekoon1321 4 ปีที่แล้ว

    Thank youuu 😍

  • @amaliwickramaarachchi1145
    @amaliwickramaarachchi1145 4 ปีที่แล้ว

    පුතාලගේ කලිසම් මහන්න, අවුරුදු 1-10 වයසට සම්මත මිමි chart දෙන්න පුලුවන් ද, මිස්...

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      මම සම්මත මිමි ගැන වීඩීයෝවක දැම්මා.ඒක බලන්න🙂

    • @amaliwickramaarachchi1145
      @amaliwickramaarachchi1145 4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මිස්..

    • @amaliwickramaarachchi1145
      @amaliwickramaarachchi1145 4 ปีที่แล้ว

      අවුරුදු 1- 10 ට කරුව දක්වා උස කොහොමද මිස්...

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 ปีที่แล้ว

    Mis me mashimant ladaru adumata mada

  • @chandrikaedirisinghe2978
    @chandrikaedirisinghe2978 4 ปีที่แล้ว

    pls help to prepare boy short

  • @onlineladyfashion1809
    @onlineladyfashion1809 4 ปีที่แล้ว

    Mis misgen udawak ona

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ow Kiyanna Nimeshi🙂

    • @onlineladyfashion1809
      @onlineladyfashion1809 4 ปีที่แล้ว

      @@apemahumpanthiya mis mata oni baby edum bed jecut viyaparayk widiyta patan gnna..upades tikak dennko mis kohmda patan gnne kiyla...

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      @@onlineladyfashion1809 ගොඩක් හොඳයි නිමේෂි.ඔයා කරන්න ඉන්න ඇදුම් වර්ග වල බ්ලොක් හදාගන්න. මම බෙඩ්ශීට් සහ කොට්ට උර සම්බන්ධව දාපු වීඩීයෝවේ උපදෙස් ටිකක් දුන්නා.ඒකත් බලන්න.ඒ වගේම මම ලබන සතිය ඇතුළත ව්‍යාපාරයක් විදිහට බේබි ඇඳුම් සම්බන්ධව කළ හැකි නැප්කින් ආදී සියළුම දේවල් ගැන වීඩීයෝවකින් කියලා දෙන්නම්. ඔයාට මොන දේවල් සම්බන්ධයෙන් ද උපදෙස් ඕන කියලා මට කියන්න. ගොඩක් හොඳ ආරම්භයක්.ඔයාට ඉදිරියටම යන්න ශක්තිය,ධෛර්ය ලැබේවායි හදවතින්ම පතනවා. ඒ වගේම ගැටළුවක් තියෙනවනම් ඕනම වෙලාවක මගෙන් අහන්න.

    • @onlineladyfashion1809
      @onlineladyfashion1809 4 ปีที่แล้ว

      @@apemahumpanthiya godak sthuti mis..pregnat ammlage badu set eka thamy karanna kemeththen inne mis mn..mulinma kohmda mn patan gnn ona

    • @onlineladyfashion1809
      @onlineladyfashion1809 4 ปีที่แล้ว

      @@apemahumpanthiya mulinma kohmda aramba karanne..

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว

    පුලුවන් නම් බබෙක් ගේ සයිස් දාන්න මිස් මට බෝනික්කෙක් හදාගන්න .

  • @mgdanushka1455
    @mgdanushka1455 4 ปีที่แล้ว

    Usa mimi naanee

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      usa wenas wenawane.kamathi widihakata ganna. 🙂

    • @gangakumari5854
      @gangakumari5854 4 ปีที่แล้ว

      Mis gaumwala usa hadaganne kohomada

  • @nayanidilrukshi8006
    @nayanidilrukshi8006 4 ปีที่แล้ว

    ලමයින්ගේ මිමි මැහුම් වාසි සමගද තියෙන්නේ

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      na.mahum wasi awashya pramanayata ekathu karaganna 🙂

  • @mudiyanselagepriyanga-wi1qq
    @mudiyanselagepriyanga-wi1qq ปีที่แล้ว

    Ĺ1e2d

  • @wathznishmi9030
    @wathznishmi9030 4 ปีที่แล้ว

    මේ මිමි අරගෙන මාස 12 බබෙක්ට ගවුම් මහන විදිය කියල දෙන්නකෝ මිස්

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉක්මනින්ම ඉදිරියේදි කියලා දෙන්නම්.🙂

  • @tharushimadushani7820
    @tharushimadushani7820 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @shanthiswarna8691
    @shanthiswarna8691 2 ปีที่แล้ว

    Bohona ස්තුතිය හහෝදරිය.මට කියන්න පුලුවන්ද නුල් තුනේ ඔවර්ලොක් මැ⁣ෂින් එකේ වීටි එක ලොකු කරගන්නේ කොහොමද කියලා මගේ මැෂින් එකේ හොදටම පොඩි

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 ปีที่แล้ว

    Thank you miss

  • @fathimashamila5920
    @fathimashamila5920 3 ปีที่แล้ว

    Thank u very much dear

  • @achinitharanga8852
    @achinitharanga8852 4 ปีที่แล้ว

    Thank you miss.