කොස් පොල් දෙල් පලතුරු පිරුණු පර්චස් 76ක ඉඩමක් සහ නිවසක් ඉක්මනින් විකිණීමට
ฝัง
- เผยแพร่เมื่อ 13 ต.ค. 2024
- ❤ ආයුබෝවන් යාළුවනේ ❤
🎉 WellCome to Ac land TH-cam CHANNEL👌
ශ්‍රී ලංකාවේ ඕනම තැනකින් නිවසක් ඉඩමක් හොයනවා නම්, ලංකාවේ අංක එකේ හොඳම යූ ටියුබ් නාලිකාව 🔴 ඒසී ලෑන්ඩ්(Ac land) 🟢 යූ ටියුබ් නාලිකාව වෙත දැන්ම පිවිසෙන්න
🔴 TH-cam channel link ➡ / @aclandtv
💛 කිසිම අතරමැදියෙකු ගෙන් තොරව නිවසක් ඉඩමක් හොයාගන්න
💛 අඩු ගානට තියෙන හොඳ නිවාස ඉඩම්
💛සල්ලි හදිස්සියකට විකුණන ලද නිවාස
💛විදේශගතවීම නිසා විකුණලද නිවාස
💛ඔබට අවශ්‍ය ඕනම තරාතිරමක ට නිවාසයක් සහ ඉඩමක් හොයාගන්න
💛අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිහ
💛sri lankan breaking news
💛එදිනෙදා ජීවිතයට වැදගත් වෙන තොරතුරු
💚💚💚අතේ ඇති ගානට ගෙයක් ඉඩමක් සොයා ගන්න අපිත් එක්ක එකතු වෙන්න...
(AC land youtube චැනල් එක Subcribe කර Bell එක click කර හැමෝටම දැනගන්න share
කරන්න)💚💚💚
🛑 ඊට අමතරව ඔබෙත් නිවසක් ඉඩමක් විකුණන්න තියෙනවා නම් ඒකත් සතියක් ඇතුළත කෙටි කාලයකින් ඉක්මනටම විකුණා ගැනීමේ හැකියාව තියෙනවා 🛑
😍 Enjoy the beauty of Sri Lanka. Ac land TH-cam channel is the best place for someone who is looking for a house or land in a good place
😍අතිශයින්ම දියුණු පරිසර වල ඇති සුපිරි නිවාස සහ ඉතා අඩු මුදලට ඇති ග්‍රාමීය පරිසර නිවාස දක්වා ඔබට අවශ්‍ය සියලුම පහසුකම් වලින් සහිත නිවාස සහා ඉඩම් ඕනේ තරම්
👉අපි කැමතියි අපේ අඩුපාඩු හදාගන්න😊
👉We like to fix our flaws😊
🔴 අඩුපාඩු පහතින් comment කරන්න 🔴
🟢නිවාස සහ ඉඩම් හොයන අයට දැනගන්න share කරන්න🟢
😊 Thank you very much for joining ac land youtube channel 😍
😊ac land youtube නාලිකාව වෙත සම්බන්ධ උන ඔබට ගොඩක් ස්තුතියි😍
❤💚SUBCRIBE NOW❤💚
#house #srilanka #luxury #acland #highlight #vehicleforsale #bike #sale
ඇත්තටම වටිනවා. හරිම ලස්සනයි.සල්ලි තිබ්බ නම් මං ගන්න ව අදම 👍👍👍👍
සත්තකින්ම වටිනවා
මේ චීන ගෑනියක් සිංහල කතා කරනව වගේ මට පේන්නේ
සුපිරි ❤❤❤
Awisa wella ruwan walla thalduwa pathi walin akkara1 ho 2k hoyala denna niwasak samaga
Kalutara matugamin loku idamak geyak balanna
අන්තිම ගණන් කොහොමද
මට හෝමාගම්න් කුඩානිවසක් සහිත පෙචස් දහයට අඩු ඉඩමක් හොයලා දෙන්න අඩු ගානකට
Iooking for a land in Ambewela,Pattipola area around 25perch with clear deed
Walimadani balahnako
වටිනවා පැත්තත් හොදයි සල්ලි නෑනේ😂😂
60දෙන්නද
Kate thiyanda katha karanne mata nam therenne ehemai oyalata kohomada therenne
ගාන නම් ගොඩක් වැඩියි
Aithi mahathayata thamange idama watinawa😊 oba thumata obathumage idama watinawa wagema😊
@@aclandTV😮😮😮
මෙි ඉඩම 75 වඩා වටිනවා මට ඔින ඉඩමක් ගෙයක් ඒත් මුදල් මදි
ලක්ෂ 60 ක් තමයිලු ගනන්..
මට හපුතලෙන් පොඩි ගෙයක් හොයලා දෙන්න ප්ලීස්
Looking for a land close to Ambewela,Pattipola area.arond 25 perch with clear deed.
පොඩි කෙල්ලෙක් නෙමේ නේද 😂😂