චොක්ලට් කේක්,බටර් කේක් දෙකම කන්න කැමති අයට,චොක්ලට් වැනිලා මාබල් කේක්. Chocolate,vanilla marble cake.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • මම කියපු විදියටම හැදුවොත් ඔයාලටත් මේ රසම රස පුලුන් වගේ කේක් එක පහසුවෙන්ම හදාගන්න පුලුවන්.
    Ingredients අවශ්‍යද්‍රව්‍ය:
    Sugar සීනි 250g
    Butter/ Margerine බටර් හෝ මාජරින් 250g
    5 Eggs බිත්තර
    Flour පිටි 250g
    Baking Powder බේකින් පවුඩර් 2tsp
    Cocoa powder චොකලට් පවුඩර් (2tbsp)
    Vanilla essence වැනිලා 2tsp
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 154

  • @swarnafernando9316
    @swarnafernando9316 8 หลายเดือนก่อน +7

    Chef ගෙ recipes ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. ඒ recipes වලින් මම නං කිහිප වතාවක් හදපු කෑම නං ගොඩයි. මේව බලල ඉතින් මම නං නිකං ඉන්නෙත් නැහැ. හිතුණම වගේම හවස තේ බොන්න එහෙමත් හදනව. මේව බලල නෑදෑයන්ට, යාලුවන්ට දෙන්නත් හදනව. තව නොකිව්වට පොඩිවට business එකකුත් කරනව. Thank you so much.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      Kochchara deyakda?🥰🌼

    • @swarnafernando9316
      @swarnafernando9316 8 หลายเดือนก่อน

      @@cookingwithchefshani සතුටුයි නේද.?? මම කෑම හදන්නෙ නං ගොඩක් ආසාවෙන් වගේම සතුටකින්. Chef Thank you once again.

    • @alokanagasingha3493
      @alokanagasingha3493 5 หลายเดือนก่อน

      Thank you chef. Apita me wage rasa recipe dunnata.🙏. Mn thama 11 inne. Mn thaniyama hadapu palaweni cake eka thamayi me marble cake eka. Harima lesi. Harima rasayi. Thawa me wage lesi recipe godak denna....Adareyi godaak....❤️❤️

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 8 หลายเดือนก่อน +2

    අපි ජනවාරි 1 වෙනිද chef ගෙ පෙති කැවුම් රෙසිපිය හැදුව ....ඇත්තටම ලේසියෙන් හොද රසට ආව ....මේකත් අනිවාර්‍යෙන්ම හදන්න හිතුන දැක්ක ගමන්ම ♥️

  • @jayalathsoma
    @jayalathsoma 7 หลายเดือนก่อน

    ඔයා කියල දෙන විදිහට ඔීනම දන්නැති කෙනෙකුට ඒක හදන්න ආස හිතෙනව.ගොඩාක් පිං ඔයාට❤❤❤❤❤මම ගොඩක් ජාති හැදුව හරි ලේසියිනෙ.

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි අලුත් නිර්මාන සැලැස්මකුත් තිබුනා...👍👍

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 8 หลายเดือนก่อน +2

    Thank you..මිස් .අලුත් respi එකක් දුන්නට.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමියට.ඉතින් හදලම බලන්නම්කෝ.

  • @HarshaniKeerthiwansha-xl5vu
    @HarshaniKeerthiwansha-xl5vu 3 หลายเดือนก่อน +1

    Athtama oyage kama hadana විදියට kama hadanna asa හිතෙනවා harima පිරිසිදුව hadanawa e wagema mn haduwa nangi oya kiyana විදියට harima rasai harima nit oyage respe ❤❤ godak ස්තුති nangi mehema පැහැදිලිව කියලා denawa ta .budu saranai oyata ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. අක්කා..❤️

  • @mihirinimanthika9541
    @mihirinimanthika9541 8 หลายเดือนก่อน +2

    මේ recipe එක ඉල්ලන්න ඕන කියලා හිතාගෙන හිටිය එකක්..thank you chef❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ....chef shani...👍👌😊

  • @usernirosha
    @usernirosha 8 หลายเดือนก่อน +5

    උදේම කේක් කෑල්ලක් කන්න ආව ඔන්න 💖💖💖👌👌👌

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +2

      එන්න එන්න ප්ලේන්ටියකුත් බොමු..☕️☕️

  • @thushari3225
    @thushari3225 8 หลายเดือนก่อน +1

    Chef ගේන recepis හැම එකක්ම මම බලනවා. පුළුවන් වෙලාවට ඒවා හදලා රස බලනවා. Chef ට පුළුවන් නම්, brown bread (පෝෂණ ගුණයෙන් වැඩි ) 1ක්‌ ගෙදර හදාගන්න විදිහ කියලා දෙන්න. පිට රටවල අය ගොඩක් bread, vegetable, meat, වගේ දේවල් නේ ගන්නේ. ඉතින් මට දැනගන්න ඕනේ ඒ වගේ bread එකක්, අපිට අවශ්‍ය දේවල් එකතු කරලා හදාගන්න පිළිවෙල දැනගන්න හරියටම. 🙏🎉❤

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 8 หลายเดือนก่อน +2

    I love ur cakes , this is also a simple but beautiful cake❤❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 8 หลายเดือนก่อน +1

    Presentation, explanation , colour mixing ...everything is perfect dear chef. Thank you for your stunning recepies dear chef ❤❤❤❤

  • @AshaAsha-v3c
    @AshaAsha-v3c 8 หลายเดือนก่อน +2

    Oyage recipes valatat oyatat man harima kamati.god bless you ! Madam.🎉🎉🎉🎉🎉

  • @SA-dj2ro
    @SA-dj2ro 8 หลายเดือนก่อน +2

    චෙෆ්.... වැදගත් දෙයක් කියවුනා.... අර බිත්තර සුදු මද බීට් කරද්දි අඩියෙ වතුර වගේ ඉතුරු වෙන එක සමහර recipes වලට හොඳ නෑ කියල කිව්වා.... ඒ මොන වගේ recipes වලටද කියල කියන්න පුලුවන්ද...? ඒ වගේම වතුර වගේ ඉතුරු නොවෙන විදියට සම්පුර්ණයෙන්ම බිත්තර සුදු මද බීට් කරගන්නේ කොහොමද...? උත්තරයක් දෙන්න පුළුවන් නං අගය කරනවා. අද recipe එකට බොහොමත්ම ස්තුතියි...!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      Oya,
      Sponge cakes, roll cakes , castella cake wage hadaddi , e wagema kisses, mashmellow waladith..♥️

  • @NurseaNurturer
    @NurseaNurturer 4 หลายเดือนก่อน

    Today I made this butter cake with your recipe ... it was amazing... thank yu ❤

  • @rositasriyani4848
    @rositasriyani4848 8 หลายเดือนก่อน +2

    Thank you for sharing

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 8 หลายเดือนก่อน +2

    Very nice n tasty thank you so much dear chef shani❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 8 หลายเดือนก่อน +1

    Wow Chef super fantastic yummy cake method Thank U so much for ur lovely video 🙏👌👍🤩🤗

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 8 หลายเดือนก่อน +1

    Excellent recipe.
    Thank you.

  • @piumikanilushi3530
    @piumikanilushi3530 5 หลายเดือนก่อน +1

    Mm heduwa rasata awa thank you chef. Love you 🥰

  • @nilmininilmini9081
    @nilmininilmini9081 8 หลายเดือนก่อน +1

    Cace wala mada dala tiyana crem eka hadana vidiha kiyala denna...wasana cacke wala tiyenwa ehma...budusaranai

  • @chayawijy8170
    @chayawijy8170 8 หลายเดือนก่อน +1

    Thanks we will give it a go 😊

  • @dhammikaamarasinghe3821
    @dhammikaamarasinghe3821 8 หลายเดือนก่อน +2

    Thank you. ❤❤

  • @sagarikakumari7062
    @sagarikakumari7062 8 หลายเดือนก่อน +2

    ❤🎉❤ good morning මිස් කේක් කෑල්ලක් කන්න ඕස්ට්‍රේලියාවේ එන්න හිතුනා ❤

  • @anomakumarihami5953
    @anomakumarihami5953 8 หลายเดือนก่อน +1

    Mamath oyage recipes thamai follow karanne බුදුසරණයි

  • @theshiningstar1758
    @theshiningstar1758 8 หลายเดือนก่อน +4

    තමන් ගැන බොරු පුරාජේරු ගහන්නෙත් නෑ. මම දැකපු හොඳම කුකින් චැනල් එක

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 8 หลายเดือนก่อน +1

    Hi shani....tks for the recipe 🙏...can v add melted cooking chocolate to the batter instead of chocolate powder?

  • @priyanthisiriwardhana2658
    @priyanthisiriwardhana2658 8 หลายเดือนก่อน +1

    ඔයා ව මම හදවතින්ම අගය කරනවා තවත් සාර්ථක වෙන්න ආදරයෙන් ජය පතනවා

  • @Shivanthi6
    @Shivanthi6 8 หลายเดือนก่อน

    I tried this cake. It was good. TKS 4 sharing.

  • @dknitro5937
    @dknitro5937 8 หลายเดือนก่อน +1

    Wow its very nice
    Thank you chef

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 8 หลายเดือนก่อน +1

    Dakkama hadanna onimay kiyala hituna ❤

  • @HNRock
    @HNRock 7 หลายเดือนก่อน

    beater නැතිව හදන විදිහ කියන්න පුළුවන්ද. blender එකේ.

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 8 หลายเดือนก่อน +1

    Excellent darling kiyanta vachna nae putha budu s ❤❤❤

  • @dulakshisalgadhu2203
    @dulakshisalgadhu2203 8 หลายเดือนก่อน +1

    Oyge respi godak try krnwa maruwta thiye

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි.❤️

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 8 หลายเดือนก่อน +1

    මේක නම් ලගදිම හදනව මන් ..😄

  • @WassalaTharuni-vc8pu
    @WassalaTharuni-vc8pu 3 หลายเดือนก่อน

    Patamala karanne nadda chef❤️

  • @nilmininilmini9081
    @nilmininilmini9081 8 หลายเดือนก่อน

    Cake wala mada tiyana sudu pata crem eka komada hadanne...kiyala dennako...budusaranai

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841 8 หลายเดือนก่อน +1

    Ane mata red velvet cake receipe kiyala dennako pls. Chef

  • @sajeewaniimalka4957
    @sajeewaniimalka4957 หลายเดือนก่อน

    බිත්තර සුදු මදයි කහ මදයි වෙන වෙනමද එකතූ කරන්න ඕන. එකටම දාන්න බැරිද...

  • @NadeeshaSanjeewani-by5hd
    @NadeeshaSanjeewani-by5hd 8 หลายเดือนก่อน +1

    Oya harima hoda kenek

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 8 หลายเดือนก่อน +1

    නැන්දටත් සුබ දවසක් පාර්තනා කරන්වා..හෙටත් එන්න.❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම..👍🥰

  • @ckgckg2176
    @ckgckg2176 8 หลายเดือนก่อน +1

    Thanks chef..❤❤

  • @geethanjalee423
    @geethanjalee423 8 หลายเดือนก่อน

    Oyage hama idiripath kirimakma supiri

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 8 หลายเดือนก่อน +1

    Thank you chef

  • @prasadiniweerakoon6872
    @prasadiniweerakoon6872 8 หลายเดือนก่อน

    Man gedara kemata cake hadanawa.. usata hodata enawa..eth rasa madi gathiyak enawa.. pani rasa... ai e miss

  • @nadeeshagmage4885
    @nadeeshagmage4885 8 หลายเดือนก่อน +1

    බීටරයක් නැති කෙනෙක්ට කේක් එක හදාගන්න කියදෙන්නකෝ

  • @miumiliyanage87
    @miumiliyanage87 7 หลายเดือนก่อน

    Hi මට දැනගන්න පුළුවන්ද cake එකක් හැදුවම ඒකේ top එකේ තෙත ගතියක් එන්නේ ඇයි කියලා? Top එක dry නැහැ. තෙතමනය වැඩි. Cake එකේ මැදයි යටයි නම් ගානට තියෙනවා. ඒකට හේතුව දැනගැන්න පුළුවන්ද? ඒකට මොකක්ද කරන්න ඕනි?

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 8 หลายเดือนก่อน +1

    Ane miss acey kokise hadanako

  • @AsinsalaPerera
    @AsinsalaPerera 5 หลายเดือนก่อน +1

    2kg mabal cake eka hadana eke awasha pramana wal danna puluvnda chef

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน

      මේකෙන් ආසන්නම 1කිලෝ හදන්න පුළුවන්. මේ රෙසිපිය ඩබල් කරල ගන්නකො එතකොට හරි.♥️

    • @AsinsalaPerera
      @AsinsalaPerera 5 หลายเดือนก่อน

      @@cookingwithchefshani thank you chef ❤️

  • @madushankumara8802
    @madushankumara8802 6 หลายเดือนก่อน +1

    මිස් අගල් 8 ට්‍රේ එක්ක මේ කේක් එක හදන්න පුලුවන්ද

  • @nirmaliebernard7038
    @nirmaliebernard7038 8 หลายเดือนก่อน

    Mis cake eke hadaddi margarine and sugar daala beat kalata passe misge eka vage natuva liquid batter ekak enne ai?

  • @PradeepaNamali-ot2kv
    @PradeepaNamali-ot2kv 8 หลายเดือนก่อน

    ඔයා අද නිය පොතු වල පාටවෙනස් කරලා

  • @kavin1111
    @kavin1111 8 หลายเดือนก่อน +1

    Coco powder add karanawanam flour aduwinda ganda one

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      Na ehema one na..eken loku wenasak wenne na ithin..❤️

    • @kavin1111
      @kavin1111 8 หลายเดือนก่อน

      @@cookingwithchefshani thank you chef❤️❤️

    • @kavin1111
      @kavin1111 8 หลายเดือนก่อน

      chef ice cream adana recipes dena

  • @RashmiKawshalya-y2z
    @RashmiKawshalya-y2z 5 หลายเดือนก่อน

    ❤🎉 thanks you

  • @maxchathura2360
    @maxchathura2360 8 หลายเดือนก่อน +1

    Good

  • @kavindyas9934
    @kavindyas9934 8 หลายเดือนก่อน

    3kg cake ekakta baking powder danna ona pramanaya kiyannako

  • @hashinichandradasa8752
    @hashinichandradasa8752 8 หลายเดือนก่อน +1

    Hi chef mn oyg video hemdmth blnw chefg oven ek name ek kiynn puluwn da

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      Apo puluwan..♥️👇
      Smeg 90cm Dual Fuel Freestanding Cooker Stainless Steel

    • @hashinichandradasa8752
      @hashinichandradasa8752 8 หลายเดือนก่อน

      Thank you chef ❤

  • @hwdharmadasa9496
    @hwdharmadasa9496 8 หลายเดือนก่อน +1

    Good morning chef ❤❤adarei godak

  • @zeenathcarrim
    @zeenathcarrim 8 หลายเดือนก่อน +1

    Yummy yummy.

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 8 หลายเดือนก่อน +1

    Thsnk you dear sister . 😂❤

  • @miyamiya4033
    @miyamiya4033 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 8 หลายเดือนก่อน +1

    Thanks ❤😂🎉

  • @kithminidayarathna8887
    @kithminidayarathna8887 5 หลายเดือนก่อน

    👌

  • @sithariperera9312
    @sithariperera9312 8 หลายเดือนก่อน +1

    Wooow maru

  • @madusenarath699
    @madusenarath699 8 หลายเดือนก่อน +1

    ම්ස් මන් හදන cake ඔය තරම් උසට එන්නෙ නෑ.හරි ප්‍රමානයට ගත්තත් cake එක මැද අමුවෙලා පුපුරනවා.එහෙම වෙන්නෙ තැටියෙ ප්‍රශ්නයක් නිසද නැත්තන් oven eke prshayak nisada miss

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      1) Hari size tray eka ganna
      2) temperature eka tikak adu karala, wadi welawak bake karanna.( oven eka rasne wadi wage)
      3) Baking Powder wadi kara ganna epa .
      4) piti wadi wela, thethamanaya adu unahama.. ❤️

    • @madusenarath699
      @madusenarath699 8 หลายเดือนก่อน

      @@cookingwithchefshani thank you so much miss

  • @himalimadushani9230
    @himalimadushani9230 8 หลายเดือนก่อน

    AKKE KEK EKA APATA BARIDA GAS LIPE HADAGANNA?KOCHCHARA WELAWAK THIYANNA ONIDA GAS EKE?ETHAKOTA API KEK EKA KUK KARANA BAJANAYA KOHOMADA SAKAS KARA GANNA ONI?WATHURA DALA TIKAK WELA RATH KARA GANNA ONIDA?

    • @himalimadushani9230
      @himalimadushani9230 8 หลายเดือนก่อน

      AKKE BIAT KARANA WADE GARUPPUWEN KARAGANNA BARI WEDA?

  • @Sandamali1983
    @Sandamali1983 5 หลายเดือนก่อน

    ❤❤

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤👌

  • @r.adikaram30
    @r.adikaram30 หลายเดือนก่อน

    පිටි 100g, සීනී 100g, බිත්තර 2, baking powder තේ හැඳි 1 බැගින් දාන්න තමයි මෙතෙක් කල් පුරුදු වෙලා හිටියේ.
    එතකොට පිටි 250g ට baking powder තේ හැඳි 2 1/2 ක්‌ දැම්මා. නමුත් ඔයා කියන්නේ තේ හැඳි 2 ක්‌ දාන්න කියලනේ.
    එතකොට පිටි 100g ට කොච්චර දාන්න ඕනද b. Powder?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      @@r.adikaram30 1 tsp or 3/4 tsp වගේ ගන්න. ඒකෙ ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔයා දිගටම කේක් හදනවනන් ඕක තේරෙයි.

  • @Asanumayanga
    @Asanumayanga 4 หลายเดือนก่อน

    Cake eka bake krama thel padena ekata mokakda kranne

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      Honda butter ekak ganna..e wagema hondata batter eka mix karanna..🥰

    • @Asanumayanga
      @Asanumayanga 4 หลายเดือนก่อน

      Ok thank you ❤️

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 5 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤

  • @ranjaniweerakoon810
    @ranjaniweerakoon810 3 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @kamaniayagama5443
    @kamaniayagama5443 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @amilabandara244
    @amilabandara244 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @niroshasubashini5920
    @niroshasubashini5920 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @srisubhani-zp9bj
    @srisubhani-zp9bj 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SavorwithSaraa
    @SavorwithSaraa 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ramyakumari1308
    @ramyakumari1308 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @amilabandara244
    @amilabandara244 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @awanthinelum6269
    @awanthinelum6269 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @tharushishashikala5852
    @tharushishashikala5852 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤