Banda was a national traitor.he betrayed the country for his personel power greedyness.he destroyed the economy,made a state monopoly by nationalising business enterprisess and made the government corrupt institution. destroyed the economy and free trade.he stoped english education for government run schools and made poor children none english speakers to become more poorer and life time labourers without progress.made sinhalese only official language and started civil.war,ended with over 200,000 civilian deaths.his stupidbeconomic policies created poverty and led communist jvp to create terrorism and tesult was 100,000 deaths.these narrow minded actions made lanka death land nd poverty ridden nation whichbstill made people suffering.his wife sirima continued these corrupt policies and result is today poor sri lanka.
Pinvantha Mahathanani, your service is great! Story of Somarama is really heartening! About CIA political assassinations there was book published by Soviet Union( I forgot the name) in which it was mentioned that PM Bandaranaike had been assassinated by CIA! I cannot recollect details given by that book. Obathumata budusaranai! Mandawala Hamuduruvo
Am saddened to hear about Somarama.I was 10 years old then. I know about O.C.Corea's revelation before his death. Thank you for your article Dear Sir. Am 76 years old now. ❤❤❤❤😢😢😢😢
මම හොය හොයා හිටියේ මේ සිද්දියේ හරි විස්තරයක් ......... කවුරුත් ඒ ගැන කියන්නේ පරස්පර අදහස් .. අද දැනගත හැකී හරි දේ..............ඔබට ස්තූතී
Koraya kiyana kenek sambandai kiyala meets awurudu kihipayakata kalin puwathpathaka kiyewwa mathakai
@@sarji8723 ඔය කියන්න ඔසී කොරයා ගැන ,කාරියවසම් මහත්තයට ඔලුව කහල පොඩ්ඩක් කියමු,ඒමනුස්සයා තොරතුරු හොයල අපිට කියයි ,නියම මනුස්සයෙක් නේද අපට අහුවෙලා තියෙන්නේ
ඔබතුමා මේ කරන සේවය සදා අමරණීය වනු නො අනුමාන යි. ඔබ වැනි මාධ්‍ය වේදීන් නිහඬව සිටින තරමට තක්කඩින්ට රටේ මිනිස්සු අන්දන්න පුලුවන් වෙනවා. මේ සේවය දිගටම කරගෙන යන්න. අපට කලහැකි කුමන හෝ උපකාරයක් කරන්නම්.
චන්ද්‍රිකා නෝන නැවත දේසපාලන කටයුතු වල නිරත වන මේ වෙලාවෙ ඇය අපහසු තාවයට පත්වන කරුනු ප්‍රකාශ කිරිම සුදුසු නොවන බවයි මගේ හැගීම
@@Wickramamiddeniya munge hati apith danaganna one. me karana wade maru. thawath na bala tanhawa natiwela.
@@sharpmezz7699 හරි ,හරි ඒකට කමක් නෑ එහෙනං ,අර අපේ ජනාධිපති කෙනෙක් ජනාධිපති සමාව කෝටි දහය කට විකුනුවයි කියල කතාවක් තියෙන වනේ,ඒ ගැන වත් වැඩිපුර කතා කරන්න එපා ,වැදගත් මිනිහෙක් නේ,ලැජ්ජ හිතෙයි,අර අනුර ගැන මොකක් හරි හදලවත් කියන්න කො,එයාගෙ වරදක් පේන්නෙම නැද්ද
@@Wickramamiddeniya oya koi lokkath hod minissu nemeine.. a nisa hama ekagema kunu eliyta enna one. Un jivatwa hitiyth natath. Etakota Ape anagatha parapurahari mewain deyk igenagni.
ස්තුතියි ඔබට මෙවැනි දේ අපට පැහැදිලි කලාට.
ඔබතුමාගේ දැනුවත් කිරීම මසුරං වටිනවා මහත්මයා ❤❤❤
59 ලේ සලකුන පොත කියවන්න.
@@aselachamindha686 කිය වන්න බය හිතෙනවා අනේ ,ඔය මහත්තය කියවල අපිට කියන්න
හොද තොර තුරු ලෙබුන
ස්තුතියි ධර්ම ශ්‍රී.ඔබගේ ඉදිරිපත් කිරීම අනර්ගයි.
ස්තූතියි ඔබගේ මේ ඉතිහාසය ගවේෂණ ප්‍රයත්නයට
දේශපාලනයේ බියකරු බව. ස්තුතියි ඔබට සමාජය දැනුවත් කිරීම පිළිබඳව.
Cannot wait for the second video on this topic. Thank you for doing this.
අතීතයේ දෙවල් දැනකියා ගන්න ලැබෙන එක ගොඩක් සතුටුයි. ඔබතුමාට ගොඩක් පින්..
Thank you very much for excellent presentation.
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
එක හුස්මට අහන්හිටියා..කුතුහලය තියාන බලන් ඉන්නව..ඉතුරු කොටස එනතුරු.ඔබතුමාට ස්තුතියි
අද කාලේ වාගේ එ්කාලෙත් අාරක්ෂාව තිබුනෙ නැහැ එ් කතාවනම් කන හරා ගියා.ඔබ තුමාට බොහොම ස්තූති අසූව.අනූව දශකයෙ ඉපදුන අපි වගේ අයට දැනගැනීමට මේ වගේ වැඩසටහනක් කිරීම ගැන නැවත වරක් ස්තූති...
@mortzkizshikesh9375 කිරි පොවා හදාගත් නිසාද
@mortzkizshikesh9375කොහෙන් ගියත් බයියෙක් ටොයියෙක් ඉන්නවාමයි 😂😂😂
හරිම සංවේදී,නියමයි මේ පැහැදිලි කිරීම නම්,ස්තුති ඔබ තුමාට🙏
මෙි ඝාතනය සිදුවනවිට මා අවුරුදු දොලහක දැරියකි දිනපතා පුවත් පත ගෙන මගේ අමිමා නොවරදවාම නඩු විබාගය බැලුවා මමද ඔබතුමා ගේ මෙි විස්තර ය නොනැවතී එකදිගට බැලුවා මගේ අමිමා අද ජිවතුන් අතර නැත මා බොහොම දුරක් අතිතයටමනසින් ගියා ඉතාම හොදින් පැහැදිලිව මෙි විස්තර කලාට බොහොම ස්තුතියි පින්සිදු වෙිවා මෙවන් අභිරහස් ඝාතන විස්තර දැක්විමට ධෛර්යය ශක්තිය ලැබෙිවා
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
ගාමිනි දිසානයක මහවැලියෙන් හොරා කාපු හැටි ගැන විඩියො එකක් ඕනි
කව්ද කීවේ ගාමිණි දිසානායක මහවැලියෙන් හොරා කෑවා කියලා
යකෝ උබත් අහන්නෙ කවදාවත් උත්තර දෙන්න බැරි දෙයක්. ඇයි ඒකට උත්තර දීපු ගමන් මුලු හැත්ත බුරුත්තගේම ඒවා ඉල්ලයි.
@@sandeepanavodya93මේ රටේ හොරකම පටන් ගත්තේ මහවැලියෙන්.
😂😂😂😂😂😛🤣🤣
@@sandeepanavodya93 JR kiwwe. uma thamai kiwwe kadinam mahaweliyen siyata 35, dushanaya wenuwen wenkalaya kiyala. borunam hoyala balapan.
අනේ මේ කතාව මට දැනගන්න ලැබුණා හරිම හොඳයි කියලා දෙනවිදිය කෑන්ස් ස්තූතියි ඔබට ස්තුතියි ස්තූතියි
ස්තූතියි ධර්මශ්‍රි කාරියවසම් මහත්මයා ඔබගෙ විස්තර කිරීම වෙනුවෙන් !
අම්මෝ ඒක නම් මාරම සිද්දියක් ඔබ තුමාට කොහොම පින් දෙන්නද කොහොම ස්තූති කරන්නද මට නම් තේරෙන්නේ නැ ඔබ මේ දේවල් නොකියන්න අපි මේ දේවල් කොහොම දැනගන්නද........ මම හිතන විදිහට ලන්කාවේ හැරවුම් ලක්ශය මේ සිද්දිය වෙන්න ඇති............ ඔබට දීර්ගායුශ වේවා........
මැරුවෙ නැත්නමි කුමක් විය හැකිව තිබුනාද...
@@rangagoonasekera1647 ඒක නම් පැහැදිලිවම කියන්න අමාරුයි හැබැයි ජනසතු වීම් මෙයිට වැඩියෙන් සිද්ද වෙන්න ඉඩ තියනවා සමහරවිට ශ්‍රී ලන්කාව කාර්මික රටක් වීමටත් බොහෝදුරට ඉඩ තිබේවී , කෘශි කර්මාන්තයත් සමග............
ඔබ ඉතිහාස විශ්වවිද්‍යාලයක් ❤❤❤
අනිවාර්යයෙන් ඕක ප්ලෑන් කරන්න ඇත්තෙ ජේ ආර් කියන තිරිසනා
මෙය සිරිමා බණ්ඩාරනායක ගේ ප්ලෑන් එකක්.
@@nihalpremakumara3535මොනවද එහෙම කියන්න තියන හේතු ?
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
@@nihalpremakumara3535 අ පෝ ය් නෑ !!!
අ ද ව ගේ එද ත්
වි දෙ ස් දොලර රජ කරන්ට ඇ ති !!!
ද..අනුර කුමර දිසානායක ද..?
නියමයි සර්...ගොඩක් වටිනවා
ඉක්මනට දාන්න දෙවැන්න.අතීතය වර්තමානයේ නිරුවත් කිරීම සම්බන්ධව ඔබට ස්තූතිය පුදකරම්.ජය හා දීර්ගායුශ❤❤
❤
🎉
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
අතීතය ගැන තරුණ අපිට ඉතා පැහැදිලි විස්තරයන් ලබාදෙන ඔබතුමාට ගොඩක් පිං ❤🙏
බණ්ඩාරණායක ඝාතනය ගැන විස්තරය දැන ගන්න හරිම ආසාවකින් හිට්යේ. ඔබතුමාට ස්තුතියි. මම පොඩි කාලේ අපේ තාත්තා පණ වගේ ආදරේ කරපු චරිතයක් මට මතකයි මීරිගම ලින්දර රජමහා විහාරයේ චෛත්‍ය මගෙ පියා විසින් නිර්මාණය කරල විවුර්ත කරන්න ආවේ බණ්ඩාරනායක මැතිදුන්. අදටත් ඒ චෛත්‍ය පවතිනවා (දැන් කවුරුත් නොදන්නවා ඇති).මගෙ පියා දවස් ගානක් එතුමාගෙ මරණය වෙනුවෙන් කදුළු සැලුවා.අවසන් කටයුතු කරන තුරු ගියා. ෆොටෝ ගෙනත් ගොඩ ගැහුවා. එතැන් සිට හැම අවුරුද්දකම සැප්තැම්බර් 26 වෙනිදට හොරගොල්ලේ සමාදධියට උපහාර පවත්වන්න
අපිත් එක්කල යන්න අමතක කරේ නැහැ. ඒ අතීතය මතක් කිරීම ගැන ඔබ තුමාට පිං 🙏🇬🇧🇬🇧
😀
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
ඒ එදා ගේට්ටුව මුර කරපු කොස්තාපල් වරයා මගේ ආරදණීය සීයා...''සමරකෝන් බණ්ඩා - 3485'' අවුරුදු 40 ක් පොලීසියේ සේවය කරපු කෙනෙක්. මට මතකයි මම පොඩිකාලෙ ඔය කතාව එයා නිතරම කියනවා, දුවගෙන ගිය හැටි,සෝමාරාමට වෙඩිතිබ්බ හැටි..ඒ කාලෙ වගේම අදටත් මගේ ජීවිතේ වීරයා..මගේ සීයා....ඔබට නිවන්සුව ලැබේවා...
මෙම ඝාතන සිද්ධිය පිළිබඳ සැබෑ තතු පිළිබඳ විවරණයක් මම මීට කලින් ඔබතුමාගෙන් ඉල්ලා සිටියා. එය ඉටු කිරීම සම්බන්ධයෙන් ඔබට තුති. අඛණ්ඩවම මෙම සද්කාර්යය සිදුකිරීමට හැකි වේවා..
කාරියවසම් මහතානෙනි, මේ සිද්දියේ අග මුල එදා තිබුනු නිතිය ඉදිරියේ හෙලි නොවුනත් මේ සිදුවීම පිලිබද ඔබගේ අද්‍යයනය අනුව සැකසහික පාර්ශවයන්/ පුද්ගලයාන් පිලිබද ඹබගේ අදහස නොබියව ඊලග වැඩසටහනේදී කියනමෙන් ඹබගෙන් ඉල්ලා සිටිනවා...
මට නම් හිතෙනවා J.R ගේ සම්බන්ධයක් ඇති කියලා..
No doubt about that 😢
ඊලඟ කොටස ඉක්මනින් දාන්න
මේ කතාව මම පොතක කියවපු කතාවක්. පොත නම් මතක නැහැ.
ඔය ජයවර්ධන කියන මනුස්සයා, නාඩි වාක්‍යය තදින් විශ්වාස කරල කෙනෙක්. ඉන්දියාවේ එයා බලපු නාඩි වාක්‍යයකින් කියවිල තියනවා, ලංකාවේ ඊළඟ නායකයා කන්තාවක් බව. ඔය කාලේ වෙනකොට කාන්තාවකට කියල ප්‍රබලව ඉඳලා තියෙන්නේ විමලා විජයවර්ධන. ඒක නිසා විමලා විජයවර්ධනවත්, බණ්ඩාරනායකගේ ජනසතු ව්‍යාපාරය කේන්තියෙන් හිටපු බුද්ධරක්ඛිත හාමුදුරුවෝ එක්ක එකත්වෙලා මේ කුමන්ත්‍රණය කලා කියලා.
Excellent work! Thanks
මම ඔබගෙන් ඉල්ලා සිටිනවා 1962 ජනවාරි 27 එවිට සිරිමාවෝ ආණ්ඩුව පෙරලන්න අසර්තක හමුදා කුමන්ත්‍රණයක් ඇති විඅ ඒ ගැන මෙවැනි දීර්ග විස්ටරයක් දෙන මෙන් ඉස්ටුටි
ඒ ගැන ඉදිරියේ දි කියනවා.
Best Sinhala You Tube channel. 💯/💯. Thanks.
මේ ඝාතනය ගැන ඕපදූප කතා ගොඩක් අහලා තිබුනත් අද වඩාත් තර්කානුකූල පැහැදිලි කිරීමක් අහන්න ලැබුනා....ස්තුතියි කාරියවසම් මහතා.
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
👍ස්තූතියි.කාරි🙏
ඔබේ ඉදිරිපත් කිරීම ඉතාම හොදයි. කරුණු සහිතයි. වදන් ගලා යෑමේ ආකාරය අසාගෙන සිටීමට කම්මලි නැහැ. මේ විස්තර වලට ස්තුතියි.
අනිවාර්යයෙන් ඉක්මනින් හමුවෙමු❤
Banda was a national traitor.he betrayed the country for his personel power greedyness.he destroyed the economy,made a state monopoly by nationalising business enterprisess and made the government corrupt institution. destroyed the economy and free trade.he stoped english education for government run schools and made poor children none english speakers to become more poorer and life time labourers without progress.made sinhalese only official language and started civil.war,ended with over 200,000 civilian deaths.his stupidbeconomic policies created poverty and led communist jvp to create terrorism and tesult was 100,000 deaths.these narrow minded actions made lanka death land nd poverty ridden nation whichbstill made people suffering.his wife sirima continued these corrupt policies and result is today poor sri lanka.
I remember this day very well..we cried 😢
අද තමයි බණ්ඩාරනාඋඅක ඝාතනය ගැන නිවැරදිව තොරතුරු දැන ගත්තෙ. ස්තූතියි ඔබට !
වෙඩි තියන වෙලාවෙ සිරිමාවො මැතිණිය කොහෙද ඉදලා තියෙන්නෙ?
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
විශේෂඥ වෛද්‍ය පී.ආර්.ඇන්තනිස් මහතා ඉතා සාර්ථකව අගමැතිවරයාගේ ශල්‍යකර්මය සිදුකල බව එකල ප්‍රකාශවී තිබුණි.
නමුත් සුවවූ තත්වයේ පසවූ අගමැතිවරයා හදිසියේ නැවත අසාද්‍යවීම ඉතා සැකසහිත තත්වයකි. සමහරවිට වෛද්‍ය කණ්ඩායමේ සිටිය පිරිස්ද කුමන්ත්‍රණයට දායකවීද යන්න සැකසහිතය.
අගමැතිවරයා මරණය කෙසේ කුමන ආකාරයකින් හෝ සිදුකිරීමට කුමන්ත්‍රණකාරී සතුරු බලවේග මැනවින් ක්‍රියාත්මකවූ බව ඉතාම පැහැදිලිය.
මෙම ඝාතනය ශ්‍රී ලංකාවේ අනාගතය අතිශය වෙනස්කිරීමට විශාල හේතුවක් වූ කාරණයක් බව පැහැදිලිය.
Eka ethta peya 24 n Sinhala korala rata wiya kula una
@@kamalk7090😂
අපේ සීයා නම් අපිට කියලා තියෙන්නේ එලියේ ඉදන් ජැනේලෙනුත් වෙඩි තියල තියෙන්නේ අර කාර් එකෙන් පැනලා ගිය කාර් එකේ ඩ්‍රයිව් එකේ ගිය කෙනා කියලා . තල්දූවගේ පිස්තොලේ කොහොමද මූණිස්සම් ඔය තරම් තියෙන්නේ . අනික තල්දූවේ පිස්තෝලේ ගැන ඉගෙන ගෙන තියෙන්නේ දවස් කිහිපයකට කලින් තමයි . හැබැයි සැබෑ මිනිමරුව බේරිලා යහතින් උන්න.
ඔසී කරයා කියලා තමයි අපිට සීයා නම් කිව්වේ. එයා මිනුවන්ගොඩ නිල්පනාගොඩ පැත්තේ උන්නු ධනවත් කතොලික ගුදම්කාරයෙක් කියලා තමයි කිව්වේ.
මමත් අහලා තියෙනවා
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
අනේ, ඔබතුමා , ප්‍රවෙිශමි වෙන්න. මෙි! දැන් තිබෙන්නේ කාලකන්ණි සමාජයක්..(ඉතිරිය පසුවට)
ඔන්න ඕව කියල කාරිය වසම් මහත්මයා බය කරන්න එපා ,එහෙම උනොත් මේ කතා අපි කාගෙන් අහගන්නද
බන්ඩාරනායක මලගමට දෙලක්ෂ තිස්දාහක් සහබාගි වන ලදී. අද 225 එකෙක් හෝ මියගිය විට දෙකෝටි විසිලක්ශයක් ගෙදරට වී සිනාසෙති.
නෑ නෑ ජවිපෙ තුන්දෙනාගෙන් එක්කෙනෙක් හෝ නැතිඋනොත් අපට ඉදල වැඩක් නෑ කියල හැගීමක් ඇතිවෙනවා ,පවුලේ කෙනෙකු නැති උනා වගේ වේදනාවක් දැනෙනවා
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
බලාපොරොත්තුවෙන් හිටි වීඩියෝ එකක්
ඊලග විඩියෝ එක එනකල් ඉවසිල්ලක් නැ❤❤❤
විශිෂ්ට කරුණු දැක්වීමක්
Obata godak sthuthi carrige mahathmaya..🙏
Pinvantha Mahathanani, your service is great! Story of Somarama is really heartening! About CIA political assassinations there was book published by Soviet Union( I forgot the name) in which it was mentioned that PM Bandaranaike had been assassinated by CIA! I cannot recollect details given by that book.
Obathumata budusaranai!
Mandawala Hamuduruvo
I will tell about it in the next video.
@@kaarigechannel1සර් ඊලඟ වීඩියෝ එකේ හෙඩින් එක බණ්ඩාරනායක ඝාතනය සී අයි ඒ ඝාතනයක්ද වගේ හෙඩින් එකක් දාන්න....
එහෙම කලොත් ඒක මාර පෙරලියක් වේවි....
එතකොට වෙඩිතියලා තියෙන්නෙ සිවුරු දරාගෙන හිටපු අනෙකා ? ඕක කලිනුත් අහලා තියෙනවා . තුවක්කුවේ ඇඟිලි සලකුණු කවුරුත් බැලුවෙ නැද්ද ? හරිම අසාධාරණ තීන්දුවක් .😢😢😢
කදිම වාර්තාවක්...
ඔය කතාව මා කුඩා කල එසේම අසා තිබුනා...
සෝමාරාම හිමි නිර්දෝෂී බවට අසා තිබුණා..
ඔසී කොරයා සැක බවද පැවසුනා...
සැබෑ සිංහල බෞද්ධ නායකත්වයට කිසි දිනෙක හිස ඔසවන්නට මේ රටේ ඉඩක් තිබී නැතිබව පැහැදිලිය.
ඔබ තුමන්ගේ ඉදිරිපත් කරන විලාශය ඉතාමත්ම ඉහල වෘත්තීමය ස්වභාවයක් දරනවා...
බොහොම විශිෂ්ඨයි..
😭😭😭😭😭😭No limit for my worrying.I am weeping.
අසාර්ථක අදක්ෂ සැත්කමක් වියහැකියි බොහොවිට
Kaari,
Great video mate 👏👏👏. Superb. It seems that Somarama thero is not guilty.
බ්‍රහ්ම ලෝකයෙ නෙවි නම් දෙව් ලොවක
ම හා රා ජ තත්වයක ඇති !!!
🎉 ඇත්තටම වැඩි තිබ්බේ කවුද
අනර්ඝයී.
සාමාන්‍ය දැණුම් තේරැම් ඇති පාසැල්යන කාලයෙ තමයි ඔය සිදුවීම. පුංචි මතකයක් තියෙනව,
හරිම දුකයි
ගරු, බංඩාරනායක තුමාගේ ඝාතනය ගැන විශාල ලෙස කවිකොල මුද්‍රණය උනා...
ඒ වාගේම සමහර අය එක එක විදියේ පුංචි සිංදු කෑලිත් හද හදා කිව්වා මතකයි....
සෝමාරාම ගල් ඉබ්බා.....
අගමැතිට වෙඩි තිබ්බා.....
හායි හූයි විමලක්කගෙ බෝල තං දෙක....
එල්ලි එල්ලි කිරිබීවේ බුද්ධරඛිත.......
. මේ සිදුවීම වෙද්දී. මම පහේ පන්තියේ.....
පසු කාලයේදී මම ගොඩක් මේ ගැන සෙව්වා කියෙව්වා.
මීනී මරුවා අහු උනේ නෑ.
අහු උනේ ඉදිරියට දැම්ම කෙනා.
අර පැනල ගිය අනෙත් කෙනාව එක්කෝ වැහුව.
නැතිනම් අත හැරිය.
මේ මගේ මතය.
සෝමාරාම අබිං adict කෙනෙක්.
ඔහුට හිරේදී ඇතිවෙන්න අබිං දුන්නලු. උසාවියට ගෙනියන දිනට කලින් දින අබිං නැවැත්තුව ලු.
උසාවියේ අහන ප්‍රශ්න මුකුත්ම ඔහුට තේරුනේ නැතිලු.
ඔසී කොරයා කියලා කාලකන්නි 🐕 ක් ගැන විස්තර අහලා තියෙනවා
හැමදාමත් වගේ වටිනා පැහැදිලි කිරීමක්
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
බොහෝ දේ දැන ඉගන ගත්තා❤.ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමතීයි.විජය කුමාරතුංග ඝාතනය ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?
ළඟ දී කරනවා.
වටිනවා...🚩
මම ඉපදිලාවත් නැ මාර කතාවක්නෙ මිට කලින් අහලවත් නැ හරිම පැහැදිලි කිරිමක්
අද කාලේ වගේනම් ඔය තුවාල වලින් මරණය සිදුවන්නේ නැහැ. ඒ කාලේ මේ තරම් ශල්‍ය වෛද්‍ය විද්‍යාව දියුණු නෑනේ.
මා මේ අවස්ථාව වන විටි ධර්මරාජ විදුහලේ පාථමික අංශයේ 4 හෝ 5 පංතියේ ඉගෙන ගනිමින් සිටියෙමි.එදින පාසැල හැරි පියා සමග ගෙදරය යමින් සිටි පියා එක්වර නතරවි දේව විදියේ පිහිටි පැවිලියන් හෝටලයේ ගුවන් විදුලියෙන් විකාශය වු පුවෘත්තියක් අසා බණ්ඩාරනායක මිය බව ඉතා සංවේගිවු බව අදටත් මට මතකය. එයින් නොනැවිතුන මාපියා එදිනම රැ කොළඹ බලා පිටත්වුයේ. බණ්ඩාරනායක මහතාගේ අවමංග්‍ය උත්සවයට සහභාගි විමට බව පසුව මව අපට දැනුම් දුනි. ඒ මගේ මතකයයි.
මාපිටිගම බුද්දරක්කිත කියන්නේ දැන් ඉන්න නායකට කලින්ටත් කලින් හිටපු නායක නෙ,කැලණිය පන්ස්ලේ දැන් නායකත් එදා නායකත් කරේම රටට කෙලෙව්ව එක තමා 😖
obathuma karana me sewaya godak watinawa obata theruwan saranai
Thanks for the nice explanation's 👍❤️
අපි අහපු විදියට සිරිමාවොගෙ හොර මිනිහ ඔසි කොරයා. 😊
කටකතා පතුරුවන්න ඇත්තෙත් මිනීමරුවො තමා.
Ne Colaba hitapu maha disapathi Dankal de Alwis, diga kathawak
A mokkda
මේක කියපු ඒකාගෙ කටට ගෙන ගහනවා
ස්තුතියි Kaari, අපි ඉතිහාසය දෙස බලන විට මේ කැලණියේ පන්සලේ රටට වින කරන තැනක් වෙලා තියෙනවා. එක) අගමැති බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණය. දෙක) ගෝටාට කඩේ ගිය නයි හාමුදුරුවෝ. නාග ලෝකයෙන් නයි ගෙනාවා.
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
Good news Malli ❤❤❤❤
අතීතයෙ සිට වර්තමානය තෙක් දේශපාලන ගාතන අභිරහසක් තමයි😢
Thanks a lot for your analytical presentation but leaving behind our doubts further!!!
ගාමිණි දිසානායක හොරාකාපු කෑම දන්නේ ජාතිය ගොඩනැගිමේ සංවිධානයේ හිටහු අයයි
බැසිලත් පොරගේ ලේකමෙක් නේ හොරා කාපු
Thank very much for real story I was nine years old that year we were very sad😢😢😢
ඇමරිකන් උවමනා වට තමා..
මමත් ඇත්ත දැනගැනීමට ඉතා ආසාවෙන් හිටිය කතාවක්.සෝමාරාම මීට සම්බන්ධ නැහැ කියන එක තමයි ජනතා මතය.හැබැයි අනුර සිරිමාවෝ සමග විරසක වූ අවස්ථාවක කිව්වාලු තාත්ත මියගිය විදිහ හෙලිකරනව කියල.ඒවගෙම ජේ ආර් ලගට එනතෙක්ම ඩී ඇස්,ඩඩ්ලි,බංඩාරනායක වැනි ජනප්‍රිය නායකයන් අකාලයේ මියයාමත් ප්‍රහේලිකාව ක්.මගෙ අදහස නම් මෙය විදේශීය සැලසුමක් වෙන්න පුලූවන් කියල.
තෙවරක් අගමැති වූ ඔහුගේ බිරිය හෝ දෙවරක් ජනාධිපති වූ ඔහුගේ දියනිය හෝ අදාල ඝාතන පරීක්ෂණ කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකලේ මන්ද?
It is politics
බණ්ඩාරනායක ඝාතනය කලේ කිඹුලාපිටිය දාගොන්නෙ ඔසී කොරෙයා..නොවේද ?මේ ඝාතනය සැලසුම් කලේ ජේ.වී.පී.නොවේද. ?මෙයට කොන්ත්‍රාත්තුව දුන්නේ ජේ,ආර්.නොවේද ?
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
දියතලාවෙ තේවත්තක් තිබුන ඇඩිසන් කියන නම තියන සුද්දෙකුට..මේසුද්දා රටහැරයාමට කලින් ඉඩම වික්ක..වත්ත මිලදි ගන්නෙ විමලා විජේවර්දන..එවකට ප්‍රසිද්ද වෘත්තාන්තයක් විමලා සහ බුද්දරක්කිත හබය..මේ වත්ත අරගෙන විමලාසහ බුද්දේ මදුසමයට යනව...එදින රැ බන්ඩාව මරන එකගැන බුද්දේ එකගකරවා ගන්නව...මමත් .මේ තොරතුර දන්නෙ..උපුල් සාන්ත සන්නස්ගලගෙ විඩියොවක් බලල...මේවා ඇත්තද නැද්ද..යනවග සන්නස්ගල මහතා දන්නව ඇති..ඒනිසානෙ ප්‍රසිද්ද විඩියොවක් කරන්නෙ...එසේබවුනත්..රනිල් වික්‍රමසිංහ මෙවර කුමන හො උත්සවයකට සහබාගි වුනේද මේ ඇඩිසම් බංගලාවෙ බව ප්‍රවෘත්තිවල පලවුනා.
ස්තූතියි ඔබතුමා අන්තිමට කීව ප්‍රශ්න වලට අමතරව මට තව ප්‍රශ්නයක් තියනවා.එතුමා ඝාතනය කිරීමට පෙර වස දෙන්න කරපු උත්සාහ ගැන පරීක්ෂණ සිදු උනාද?ඒ පිළිබඳවත් විස්තරයක් කරන්න.
කියන්නම්.
ඉතා වටිනා ඉතිහාසමය තොරතුරු මගින් පුරවැසියා දැනුවත් කිරීම අතිවිශිෂ්ඨ යි.
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
පර සුද්දා හදපු පොලිසිය අද වගේ එදත් සක්කිලි වැඩ කරලා තියෙනවා
Good analysis. Thank you.
Thank you 🎉🎉
ස්තුති ඔබතුමාට
නයි කැළණි පන්සලේ හාමුදුරුවන්ටයි ඔහුගේ අනියම් පෙම්වතිය ජයවර්ධනටයි විශේෂ ඕනෑකමක් තිබෙන්න විදියක් නෑ බණ්ඩාරනායක මරන්න. ඒක ඕන වුනේ ඒ පන්සලේ ප්‍රධාන දායකයො විදියට හිටිය දේශපාලනය කරපු ප්‍රභුවරුන්ට . අනියම් පෙම්වතියත් ඒ පවුලෙම කෙනක් වුන එකයි පන්සලේ හාමුදුරුවෝ ඇගේ පෙම්වතා වීමයි මේ වැඩේ කරන්න ලේසී වුනා. තිරයෙන් පිටිපස්සෙ මාස්ටර් ප්ලෑන් එකට ඉතින් තම්බි මුදියාන්සේගේ ලේ අනිවාර්යයෙන්ම ගෑවිලා තියෙන බව කවුරුත් දන්නවනේ
ඒ කට්ටියම තමයි ඔය පහුගිය දවස් වල NGO සල්ලි වල පිහිටෙන් හිරිකිතේශ්වර කෙනෙකුත් වැඩැම්මුවෙ කැළනියෙ පන්සලට....
Biyata pathu Wijayabahu Wijesinghe Duvagena Andayatata Ringuvalu..
❤❤❤❤❤❤❤❤❤❤
මා දැනුවත්වීම ගැන නැවතත් ඔබට ස්තුතියි
ස්තුතියි ...
ඒ වෛද්‍යවරයාටද ඇත්ත කියන්න ඇති .එයාගෙ දිනපොතේ විස්තර ඇති .
අනිවාර්යයෙන්ම video එක අරන් එන්න.ආසයි කවුද සැබෑ කුමන්ත්‍රණ කරුවා කියල දැනගන්න.ගොඩක් thanks .
sagarika gomes , premawathi manamperi , wijaya kuranathunga , musicia alwis siddith oni,,,,, with court judgement
Thank you very much for your valuable information
සුපිරියි
ඉදිරිපත්කිරීම ❤
මේ ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන කිසිම ලිපියක් කියවලා නැහැ.බලමු ඔබේ ඉදිරිපත් කිරීම කොහොමද කියල....ඉක්මනට අනේ...😁😁
ජෙප්පන්ගේ හොරකම් මිනීමැරුම් ගැනත් වීඩියෝවක් ඕනි
Sir karana me uthum mehewarata godak pin.api godak dewal obathuma nisa dena gaththa.dukai godakma.😢(sirta theruwan saranai )❤
ඊලග එක ඉක්මනින් ඕන
Am saddened to hear about Somarama.I was 10 years old then. I know about O.C.Corea's revelation before his death.
Thank you for your article Dear Sir.
Am 76 years old now. ❤❤❤❤😢😢😢😢
Can you tell us what O.C Corea has said?
අද වෙන්නෙත් එ් ටිකම තමයි..වෙනසක් නැ.
මම අහලා තියෙන කට කතාවල හැටියට SWRDගේ අහල පහල ගෙදර හිටිය මෙහෙකරැ කාන්තාව දැකලා තිබ්බේ තට්ටය ගාපු මනුස්සයෙක් පැනලා යනවා, ඒ ඔසී කොරයා කියලා. කොරයා ඒ කාලේ කොණ්ඩය බූ ගෑවේ කතරගම දේවාලේ පූජාවකට හෝ බාරයකට කියලයි කියලා තියෙන්නේ. ගොඩක් පරණ කට්ටියගෙන් සෑහේන්න කතා අහලා තියෙනවා. ඒ උනාට කාටවත් හරි කතාව ගැන අවබෝධයක් නැහැ කියලා හිතෙනවා.
බන්ඩ බලයයට ගෙනාවි ඉන්දියන් කොලනි කාර හැත්ත. උන් තමයි බුරුමෙ සිට අපේ රටට හාල් ගෙනාවෙ. හාල්ගේන කොන්තරාත්තුවවට ටෙන්ඩර් ඉල්ලල තිබුන. බුද්දරක්කිතගෙ නෑයෙක් ටෙන්ඩර් දාල තිබුන. ටෙන්ඩරය දෙන්න එපා කියල ඉන්දියන් කොලනි කාරයො බන්ඩට බල කලා. රොස්මීඩ් ගේ උන්ට උගස්කරල තිබුන. බන්ඩ මැරුවෙ ඒකයි. ඔය මූ කියන කතා ගල් බේගල්. මේකියන්නේ සෝමාරම වෙනුවෙන් පෙනීසිටි මොලකන්නගෙ පුතෙක්.
හරි නිරවුල් පැහැදිලි කිරිමක් ස්තුතියි
හරිම වටිනව .....නියමයි ❤
ඔසී කොරය කියල මන්ත්‍රී කෙනෙක් නේද බණ්ඩාරනායකට වෙඩි තිබ්බෙ
මොකද ඔසී කොරය අවුරුද්දකට පාරක් ඔහුගේ උපන්දිනය දවසේ මොදර කාලි කෝවිලට බිලි පුදනවාලු ලොකු එලුවෙක්ව
කොහොම හරි කාලයක් ගිහිල්ල එම පුජාව කරගන්න බැරිඋනාලු
ඉට පස්සෙ අම්ම වරුන්ගෙ ලෙඩ හැදිල ඔසී කොරය නැති උනාලු
මිනී පෙට්ටිය ගෙනිච්චෙ ඇග ඉදිමිලාලු නේද
ඔසී කොරෙයා මන්ත්‍රී කෙනෙක් නෙවෙයි.