ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Travel එක අතරතුරේ දකින මේ වගේ අයට උදවුවක් කරන එක සමාජ සේවයක් වගේම ලොකු පිනක් .ලහිරුටයි ඒකටම හරිගිය නෝනටයි බුදු සරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️
👍❤🙏
අනෙ දිල්කිගෙ නංගි ඉක්මනට සනීප වෙන්න කියලා අපි හැමොම පාර්තනා කරමු 🙏🙏🙏🙏 උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
අන්න ඒ නිසයි අපි ලහිරු අයියට ආදරේ 👌❤️❤️❤️
ස්තුතියි 🙏
ලහිරු මල්ලි ...3න්දෙනටම.පින් පින් .🧡🧡🧡🧡👍👍👍
❤❤
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾🇱🇰👌🏾 හිත හයිය උත්සාහ වන්ත ධෛර්යමත් වටිනා ආදර්ශමත් දැරියක් ජයවේවා.👍🏾👌🏾🇱🇰
දිල්කිගෙ නංගි ඉක්මනට සනීප වේවා කියල ප්‍රාර්ථනා කරනවා🙏❤️ බුදුසරණයි 🙏🙏
❤
දැනුයි දන්නේ ගෑනු ළමයෙක් කියල, ජයවේවා!දිල්කිට , රට මේ 🌟 ගැන දන්නේ නැති වුණාට සොබා දහමේ පිංවතුන්ට මේ වටිනා තරු මුණගැසේ.උදවු කරන ඔබ දෙපලටම ජයවේවා! ස්තූතියි.
❤🙏
නියමයි චතුර මල්ලි හිතහොද කොල්ලා හොදයි ජයවේවා QATAR
දිරිය දියණියක්.ජයවේවා. ඔබ දෙපළටත් උදව් කරපු සියළුම දෙනාටත් ගොඩක් පිං සිද්දවේවා. 🙏
දිල්කි නන්ගිගේ නංගිට තෙරුවන් සරණින් සියලු දෙවි දේවතාවන්ගේ රැකවරණින් ඉතා ඉක්මනින් සනීප වේවා.🙏 ඒ වාගේම දිල්කි නන්ගිගේ සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්තක වේවා. ලහිරු අයියේ ඔයාත් නියමායි🙏❤️
දිල්කිගෙ නංගිට බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් ඉක්මනටම සනීප වෙන්න ඔනි🙏❤️🌍👍
දිල්කිට ඉදිරියේදි ලොකු රෙස්ට්ටූරන්ස් එකක් කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි . ලහිරු පුතා ඔයාටත් ගොඩක් ස්තුති ❤
Amen 🙏🙏🙏🙏
ලහිරු අයියා මාරම නිහතමානී කරන හැම වැඩකටම ජය.. ආරාධනාවක් කරනවා තනමල්විලට ...
අනිවා එනවා ඉක්මනින්
අනේ මම හිතුවෙ පිරිමි ලමයෙක් කියලා කෙල්ලෙක් උනත් වාසනාවන්ත ශක්තිම දරුවෙක් ජෙසු පිහිටයි පුතා
මේ දුව හැම තරුනියකටම ආදර්සයක් . මල්ලිටත් ඔයාගේ නෝනටත් ගොඩක් පින් ජේසු පිහිටයි දියුනුවෙන් දියනුවට පත්වේවා 🌹🌹🌹
ලහිරු අයියේ දිල්කි සුපිරි කෙල්ලෙක්. අපි කොල්ලොත් වෙලා ඔච්චර වැඩ කරල නෑ.ඉස්සරහටත් ඔය වගේ වැඩ කරමු.මම තව කෙටි කාලයකින් කොරියාවට යනවා..මාත් පුලුවන් විදිහට ඔයාගෙ වැඩ වලට සප් එකක් දෙන්නම් ජයවේවා !🙏🙏👍👍❤️❤️
පරිස්සමෙන් ගිහින් සුපිරි එකට වැඩ ටික කරන්න ❤
දිල්කි මැණිකත්,එයාගෙ නංගී මැණිකත් හරිම ලස්සනයි.චූටි නංගීයා ඉක්මනින්ම සනීප වෙන්න.බුදු සරණයි.❤️
තවත් කෙනෙකුට ඔය වගෙ පිනක් කර ගන්න සිත් පහළ වෙවා
ලහිරු අයියට ම සෙට් වෙන අක්කත් මරු සුපිරියක් තමයි
❤❤❤👍
මෙ වගෙ අයට උදව් කරන එක ලොකු දෙයක් අයියේ 😍
හදවතෙ ගායකයෝ ඉන්නවා වගේම, අපිට දැං හදවතෙ vloger කෙනෙක් ඉන්නවා ❤️ආදරෙයි ❤️❤️❤️ අනිවාර්යයෙන් කවදහරි දිල්කිගෙ කඩෙට ලහිරු අයියා එක්ක යන්න එනවාමයි ❤️❤️❤️❤️
Atthama katawa
නිකන් පිනට කන්න බලන් ඉන්න අයට වඩා ජීවිතේ ඉහලට යන්න දිරියගන්න මේ වගේ අයට උදව්කරන එක ජාතික මෙහෙවරක් 🙏
හොද දක්ශතාවයන් තියෙන කෙල්ලො දෙන්නෙක් දවසක හරියන්න ඕනී උතුරන්නම...🙏🥺❤️ අනෙ දිල්කිගෙ නන්ගිගෙ අසනීපය ඉක්මනින් සනීප වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමූ...🥺🥺❤️🙏 ලහිරු අයිටත් ගොඩාක් පින් මේවගෙ අයට උදව් කරන එක ❤️🙏❤️
❤❤🙏
ලස්සන අනාගතයක් ලැබෙනවා අනිවාර්යෙන් 🙏👍ජයවේවා
හෘදයාංගම ස්තූතිය මේ සමග ඔබ යූවලට. 👍🏾👌🏾🇱🇰නියමයි ජයවේවා.👍🏾👌🏾ඔබලා වැනි පරහිතකාමී මානව හිතෛෂීවාදින් ලක් දෙරණට වාසනාවන්.
ලෝකේ දිනන නංගියෙක් ❤ ඔයා කරන හැමදේම හරියන්නෝනි නංගි 👏👏🫶❤️ජේසු පිහිටයි බුදුසරණයි 🙏🙏❤
දිල්කි ඔයාට වරදින්නැ ජය වේවා.අපේ එකා ගොඩක් පිං කියන්න වචන නැ.ජය වේවා❤❤❤
🧡
ඹයා කරන මෙි දේවල් වල වටිනා කම මුදලට සම කරන්න බැහැ ඒ තරම් වටිනවා දිල්කිගේ හිත හරිම ධෛර්යමත් හරිම සතුටුයි ඒ පින ඹයාට wife ට සහ මෙයට සහයෝගය දිපු අයට ඒ පින ලැබෙිවා බුදු සරණයි 🔥🔥🔥🙏🙏
🙏❤❤❤
අනෙ පව් එයාලා 🥺🥺...ඉක්මනින් සනිප වේලා .එයාලා සතුටින් ඉන්නවා බලන්න ආසයි ❤️🥺🌼
❤❤👍
එක නමි මරයි ඇත්කටම මම හිතුවේ පිරිමි ලමයෙක කියලා එවාගෙමයි බුදුසරනයි දිල්කි මැනික ජය වේවා මෙ අයියාටයි අක්කාටයි ගොඩක පිං මෙකරන්නදෙවල වලට
ශා ලස්සන නන්ගි කෙනෙක්. ඔය කරල තියෙන්නෙ ශන්ට් සර්ජරි කියන සැත්කම. මොලේ වතුර එකතු වෙන එකටයි බටයක් දාල තියෙන්නෙ. බටෙන් කෙරෙන්නෙ මොලේ වතුර (ඒව කාගෙත් තියෙනව) වැඩිපුර එන ඒව මොලෙන් අයින් කරල එක තැනක හම යටට දාන එක, ඒක එලියට පේන්නෙ නෑ හමට යටින් දාන්නෙ. ඒක පොඩි කාලෙනෙ කරන්න ඇත්තෙ, දැන් ඒ ලමයට කිසිම වෙනසක් නැතුව සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුලුවන්. ඒක නිසා ඒ කෙල්ල ලෙඩෙක් කියල හිතන්න එපා. එයාට ලමයි හදන්න, ගෙදර වැඩ කරන්න, ආතල් එකේ එහෙ මෙහෙ යන්න, සින්දු කියන්න ඕනෙ දෙයක් පුලුවන්. බදින කොල්ලට නම් මරු, ලස්සන කෙල්ලෙක් 😁
🙏❤
ගොඩල් කෙල්ලො බලන්නෙ සල්ලි තියෙන එකෙක් හොයාගෙන ගෙදරින් මාරු වෙන්න...ඒකට මේ කෙල්ල සුපිරි ...අනිවා කවදා හරි පට්ට තැන්කට එන්නම ඕන...ඉදිරි වැඩ සාර්ථක වේවා😀✌✌✌✌✌
අනන්ත තෙරුවන් සරණින් ඒ අහිංසක පවුලේ හැමදෙනාටම යහපතක්ම වේවා...දිනෙන් දින දියුණුවට පත් වේවා...
❤️
මේ...මල්ලීගේවයීප්ටත්.ස්තුත්යී.ඵයාහරීමනීහතමානීයීවගේ
Harima Daksha lamayek. Hariyannama Ona.Mamath Oyawage Sehenna Dukwinda.Kalakata Ihathadi.Matath Hithunoth Karanna barideyakna.Ts.🙏❤🌹👍
පටිට ලහිරු...ඇත්තටම වටිනව..සුපිරි..කියන්න වචන නැහැ..💐🙏
මමත් හිතුවා පොඩි මල්ලි කෙනෙක් කියලා.අදනේ දන්නේ.දිල්කි ලස්සනයි ඒවගේම නිහතමානී, අහිංසක පෙනුමක්.ඔබ අනිවාර්යයෙන්ම දියුණු වෙනවා, ඔබට සුභ පැතුම්
ශා ලහිරු ඔයා නම් මාරයි .මේ වගේ දේවල් තවදුරටත් කිරීමට ශක්තිය හා වීර්ය ඔයාලට ලැබේවා .ජයෙන් ජය .අපිට පුලුවන් විදියට මේ දේ වලට එක්වෙන්න බලමු .🙏
❤👍
දැන් ඉන්න හැම කෙල්ලෙක්ටම සුපිරි අදර්ෂයක්💓💓💓💓💓
මෙවැනි දේ අගය කළ යුතුමයි...පිං සිද්ද වෙනව...ඒ බඩු ගත්ත කඩේ විජය සිංහ සහ පුත්‍රයෝ... ඉතාමත් සාදාරණ කඩයක් ඇවරියවත්තෙ ... 👌👌
මේ විඩියෝ එක බලලා ඇස් දෙකට කදුලක් ආවේ නැත්තම් වැඩක්.නැ ♥️
ඒක ඇත්ත ❤
දියණිය ඉදිරියටම යන්න බුදු saranina සියලුම දෙවියන්ගේ පිහිටයි ඉදිරියටම යන්න ධෛර්යය sakthiya labawa ඔයාට උදව් කරන්න සියලුම දෙනාටම ගොඩක් ගොඩක් pin සිද්ධ වේවා බුදු saranai oyalata
Adarei lahiru Aiya tai Akka tai 3n dennatama. Jayawewa
ඔය දෙන්නම එකතුවෙලා මේ වගේ දරිමත් අයට දිරියක් වන එක ගැන මාරම වටිනව ජය ලහිරු 👍🙏
ලහිරු අයියෙ ඔයා ගොඩාක් උතුම් මනුෂ්‍යයෙක් ඔයට බුදුසරණයි
අන්න ඒ නිහතමානී ගුණය ට ගොඩක් ආදරෙයි තව තවත් අහිංසක හිත හොඳ මනුස්සයන්ට උදව් කරන්න ලැබේවා ඔබත් දියුණුවෙන් දියුණුවටම පත්වේවා සම්මා සම්බුදු සරණයි
උපකාර කරපු හැමෝටම ස්තූතියි.මේ උදව්වෙන් මේ ලමයගෙ ගමන පියවර ගනනාවකින් ඉස්සරහට ගියා.ලහිරු අයියෙ ඔයා මාර මනුස්සයෙක්.පට්ට.ජයෙන් ජයම වෙන්න ඕන❤
ඔයා ගැන කතා කරලා වැඩක් නෑ 🙂❤️ ඇහට කඳුලුත් ආවා 🙂❤️ ඔයාට මේවා ලබන ආත්මෙට හරි ප්‍රයෝජනයක් වේවි ❤️
ලස්සනයි දිල්කි නංගි 💖 ඉදිරියටම යන්න සුබපතනවා එ නංගිට දැනුනු සතුට වචෙන් කියා ගන්න බැ තරම් නියමයි අයියා ❤
කියන්න වචන නෑ ලහිරු අයියෙ. හරි දුකයි පොඩි හරි උදව්වක් කරන්න බැරි එකට 🥺🥺🥺🥺🥺🥺. ඔයාට බුදුසරනයි දෙවිපිහිටයි අයියා. නංගිටත් එහෙමමයි පරිස්සමෙන් වැඩ කරන්න තවත් ශක්තිය දහිරිය ලැබේවා!!!! 👍👍👍👍
ඇත්තටම අවුරුදු 29ක පවුලේ වැඩිමල් පිරිමියා උන මගෙන් වත් මගේ පවුලට නොකෙරෙන තරම් දෙයක් මේ ළමයෙගෙන් මේ පවුලට ඉශ්ට වෙනව... ඒ ගැන හිතද්දි මටම මම ගැන ලොකූ ලැජ්ජාවක් ඇති වෙනව... අපි තවම කොතනද ඉන්නෙ කියල දෙපාරක් හිතන්න වෙනව... ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනව...
Lahiru aiya sirama porak. Apith oyage pitipassen innaw brother. Aththtm oya ape life wala hero kenek. Oyage channel eka blana balana warayak gane apiwa maram widiyata motivate wenawa.
👍
අනෙ කොච්චර හොඳද ඔයාල දිවිය ලෝක සැප ලැබෙන්න ඕන බුදුසරණයි 🙏🙏❤❤🇶🇦
දිනෙන් දින දියුණු වෙන්න ඕන කෙල්ලෙක් වෙලත් ඔහොම හිත හයියයි කියන්නෙ වරදින්නෑ කවදාවත් බුදු සරණයි හැමදේම සාර්තක වෙන්න ඕන ❤️
මන් හැමදාම බලන යූ ටියූබර් කෙනෙක් ඔයා..හිත හොද මනුස්සයෙක්ක්..ඒ හා සමානව සහකාරියක් ඔයාට ඉන්නෙත්..video ම්ස් නොකර බලනවා සුබ පතනවා අයියා ❤️🥰
ජය වේවා දිල්කි 😎👍❤️
ගොඩක් පින් අයියා ඔයාට මාත් ඔයාගේ video බලනවා.ඔයාට තවත් හොදට හරියන්න ඕනි බුදු සරනයි
අයියා ඔය කරන වැඩේනම් ගොඩක් හොද වැඩක් අයියේ . ලොකු පිනක් අයියේ . තව පුලු පුලුවන් උදව්වක් නැති බැරි අයට කරන්න අයියේ . බුදු සරණයි .🙏
ලහිරු අයියා ආදරෙයි එකෙන්ම .. ට්‍රිප් එක යද්දි කියන්න මගට හරි එනවා බලන්න අනිවාර්යයෙන් ම ඔයාව බොහොම පිං මෙ කරන උදව් වලට
ලයිරු අයියේ ඇත්තටම සතුටුයි ඔයානම් දෙවිකෙනෙක් ඇත්තටම 🙏😑
Jayawewa medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Theruwansaranay honda pinsidu wena wadak udaw karapu siyalu denatama pinsidu wewa siyalu df siduwdnne swabawadarmayath ekka me sambanda karanne hethuwak athuwa labenawa satthay lahiru depalata sakthiya dayrya labewa budussranay
ගොඩක් පන් දිල්කි ඉක්මනික් දය්රන්ර වේවා🙏❤️❤️❤️
සුබ පතනවා දරුවෝ උඹට....ජයෙන් ජයම වේවා....!!! අනාගතේ කෝටිපතිනියක් වුවද විය හැකියි.
උත්සාහා කරන එකා කවදාහරි තැනකට යනවා.......❤️❤️💘 ජය වෙවා..සහොදරි..බුදු සරනයි ජෙසු පිහිටයි ..💕❤️👌
මාර ලස්සන හිනවක් එයාට තියෙන්නෙ
ආදරේයි අයියේ❤
සුපිරි අයියේ මේ වගේ වැඩ කරන්න ❤😊
ඔයාට ජය නංගි දියුණුවෙන් දියුණුවටම පත් වේවා කාන්තාවක් වෙච්ච මට ඔයා ගැන හරි ආඩම්බරයි නංගි ලහිරු අයියා ගොඩක් හොඳ සහෝදරයෙක් ඔයාට හම්බෙලා තියෙන්නෙබුදු සරණයි ජේසු පිහිටයි නංගි❤️😟👏👏👏👍🇱🇰❤️❤️❤️👍👍👍මට නම් හිතුනා නංගි ඔයා හොද ක්‍රීඩිකාවක් කියලා මම ආසම එල්ලේමම ආපුවාම ගහමු මැච් එකක්
ස්තුතියි ❤❤❤🙏
දිල්කි නංගිටයි අයියේ ඔයාටයි ජේසු පිහිටයි අයියේ හැම දෙයක්ම සාර්තක වේවා
ඔයාට ගොඩක් පින් මල්ලි තෙරුවන් සරණයි .
Matath puluwan kamak apu welawaka aniwaren සහයෝගයක් දක්වනවාමයි මගේ සහෝදරයා ඔයාට උතුරන්න පිං...
අනේ ඉක්මනින් සුව වේවා බුදු සරනයී මැනිණික ඔයට ඉක්මනින් සුව වෙවා 🙏🙏🙏🙏❤️❤️❤️
නියම වැඩක්..දක්ෂයෝ තාම.. අයියේ ආදරෙයි අයියට .අයියා වගේ හැමෝම වෙනවනම් ලංකාව තව ලස්සන වෙනවා🥰 අයියේ මීගමුව පෙත්තේ ආවොත් අයියලාගේ ගෙදර එනවා අනිවාර්යයෙන්ම..
Ohoma tamai enna ona api kawrut marana minissu. Budusaranai aya
ඉරෂ්මි ලහිරු දෙන්නටම ජේසු පිහිටයි
EKenma Jaya wewa ayiye
ජයවේවා aiya අක්කේ තෙරුවන් සරණයි !!! මුළු ලෝකෙට වටිනවා otalawge aya
අහින්සක ලමයි දෙන්නෙක් බුදුසරනයි 🙏❤️
ඇත්තටම පට්ට මචන් 🙏🙏🙏
👌 . ලහිරු මල්ලි 🙏🙏🙏🙏 පින්
දිනෙන් දින දියුණු වෙන්න ඕන.ජය 🤟❤️
අයියලාට මම තවමෙවාගෙ වැඩකරන් සුබ පතනවා
නියමයි ලහිරු ඔයාට ගොඩක් පින් ජය වේවා..!!! දෙන්නටම
Mama දොඩම් biuwa oya kiuwa nisa...නියමයිනේ ...අදත් awa hitiye නෑනේ ...oyala awane
Lahiruge videos mn kalin balala thibba. me daruwage kalin video ekath mn beluwa. eth ada thamai mn Lahiruwa Subscribed kale. oya hari lahiru. ❤❤👍👍
ඇත්තටම ගොඩක් සතුටුයි මේ අහිංසක අයට කරන උදව්වලට, ජය වේවා
Thanks oyata mehema tawa dewal karanna api wenaswenna one eke first step eka oya tiyanawa god bless macho.
Adanm patta lahiru ayye
සුපි රියක් ලහිරු අයියා
ඇත්තටම මමත් හිතුවෙ එදා පිරිමි ළමයෙක් කියලා ❤
oyage hama video akakama balanwaa ada nowaradawama ada video baluwam comment akak noda yanna bari una great work ❤️❤️
Udau upakara karapu siyalumadenata thunuruwan saranai jesu pihitai Allah deviyange pihitai.
Superb ලහිරු අයියා බුදුසරණ dawe phetai good job
Atthatama harryma santhosai lahiru oya gana donita paule hamotama budusaranai
Mulu ratatama adambarayak.oyawage"kellek"ganna diriya gana.kiyanna wachana na malli.oyala karana me sewayata.💯💗💗
👍❤❤❤
මේ වගෙ අහිංසක දක්ෂ අය ලොකෙටම පෙන්නලා එයාලගෙ ගමන තවත් ඉස්සරහට අරන් යන්න දෙන මේ උපකාර වලට මම ඔයාට අචාර කරනවා අයියෙ 🖤. මාර ගෞරවයක් ඔබතුමා ගැන තියෙන්නෙ. කියන්න වචන නෑ. මිනිස්සු ඔයාට ගොඩක් ආදරෙයි. මොකද යහපත් අයට හැමෝම ආදරෙයි. දිල්කිගෙ නංගිට ඉක්මනින් සනීප වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහ අයියා ඔයා හිතන පතන සියලු දේම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා . ඉදිරියටම යමු ජය වේවා 🖤
🧡🧡🧡🧡
සුදු දෝනිට ඉක්මනින් සුවවෙවා
malli mata athatama aduna oyata godak pin jp
මචං ආදරෙයි හරිද, ♥️♥️මිගමූවෙ අපෙ කොල්ලෙක්♥️♥️,ආඩම්බරයි♥️සභො♥️ keep good things up bro,🇱🇰🇱🇰🇱🇰🙌🙌🙌🙌🙌🙌
Travel එක අතරතුරේ දකින මේ වගේ අයට උදවුවක් කරන එක සමාජ සේවයක් වගේම ලොකු පිනක් .ලහිරුටයි ඒකටම හරිගිය නෝනටයි බුදු සරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️
👍❤🙏
අනෙ දිල්කිගෙ නංගි ඉක්මනට සනීප වෙන්න කියලා අපි හැමොම පාර්තනා කරමු 🙏🙏🙏🙏
උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
අන්න ඒ නිසයි අපි ලහිරු අයියට ආදරේ 👌❤️❤️❤️
ස්තුතියි 🙏
ලහිරු මල්ලි ...3න්දෙනටම.පින් පින් .🧡🧡🧡🧡👍👍👍
❤❤
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾🇱🇰👌🏾 හිත හයිය උත්සාහ වන්ත ධෛර්යමත් වටිනා ආදර්ශමත් දැරියක් ජයවේවා.👍🏾👌🏾🇱🇰
දිල්කිගෙ නංගි ඉක්මනට සනීප වේවා කියල ප්‍රාර්ථනා කරනවා🙏❤️ බුදුසරණයි 🙏🙏
❤
දැනුයි දන්නේ ගෑනු ළමයෙක් කියල, ජයවේවා!දිල්කිට , රට මේ 🌟 ගැන දන්නේ නැති වුණාට සොබා දහමේ පිංවතුන්ට මේ වටිනා තරු මුණගැසේ.උදවු කරන ඔබ දෙපලටම ජයවේවා! ස්තූතියි.
❤🙏
නියමයි චතුර මල්ලි හිතහොද කොල්ලා හොදයි ජයවේවා QATAR
❤
දිරිය දියණියක්.ජයවේවා. ඔබ දෙපළටත් උදව් කරපු සියළුම දෙනාටත් ගොඩක් පිං සිද්දවේවා. 🙏
❤🙏
❤
දිල්කි නන්ගිගේ නංගිට තෙරුවන් සරණින් සියලු දෙවි දේවතාවන්ගේ රැකවරණින් ඉතා ඉක්මනින් සනීප වේවා.🙏 ඒ වාගේම දිල්කි නන්ගිගේ සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්තක වේවා. ලහිරු අයියේ ඔයාත් නියමායි🙏❤️
දිල්කිගෙ නංගිට බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් ඉක්මනටම සනීප වෙන්න ඔනි🙏❤️🌍👍
❤
දිල්කිට ඉදිරියේදි ලොකු රෙස්ට්ටූරන්ස් එකක් කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි . ලහිරු පුතා ඔයාටත් ගොඩක් ස්තුති ❤
❤🙏
Amen 🙏🙏🙏🙏
ලහිරු අයියා මාරම නිහතමානී කරන හැම වැඩකටම ජය.. ආරාධනාවක් කරනවා තනමල්විලට ...
අනිවා එනවා ඉක්මනින්
අනේ මම හිතුවෙ පිරිමි ලමයෙක් කියලා කෙල්ලෙක් උනත් වාසනාවන්ත ශක්තිම දරුවෙක් ජෙසු පිහිටයි පුතා
මේ දුව හැම තරුනියකටම ආදර්සයක් . මල්ලිටත් ඔයාගේ නෝනටත් ගොඩක් පින් ජේසු පිහිටයි දියුනුවෙන් දියනුවට පත්වේවා 🌹🌹🌹
ලහිරු අයියේ දිල්කි සුපිරි කෙල්ලෙක්. අපි කොල්ලොත් වෙලා ඔච්චර වැඩ කරල නෑ.ඉස්සරහටත් ඔය වගේ වැඩ කරමු.මම තව කෙටි කාලයකින් කොරියාවට යනවා..මාත් පුලුවන් විදිහට ඔයාගෙ වැඩ වලට සප් එකක් දෙන්නම් ජයවේවා !🙏🙏👍👍❤️❤️
පරිස්සමෙන් ගිහින් සුපිරි එකට වැඩ ටික කරන්න ❤
දිල්කි මැණිකත්,එයාගෙ නංගී මැණිකත් හරිම ලස්සනයි.චූටි නංගීයා ඉක්මනින්ම සනීප වෙන්න.බුදු සරණයි.❤️
❤
තවත් කෙනෙකුට ඔය වගෙ පිනක් කර ගන්න සිත් පහළ වෙවා
❤
ලහිරු අයියට ම සෙට් වෙන අක්කත් මරු සුපිරියක් තමයි
❤❤❤👍
මෙ වගෙ අයට උදව් කරන එක ලොකු දෙයක් අයියේ 😍
❤
හදවතෙ ගායකයෝ ඉන්නවා වගේම, අපිට දැං හදවතෙ vloger කෙනෙක් ඉන්නවා ❤️
ආදරෙයි ❤️❤️❤️ අනිවාර්යයෙන් කවදහරි දිල්කිගෙ කඩෙට ලහිරු අයියා එක්ක යන්න එනවාමයි ❤️❤️❤️❤️
Atthama katawa
නිකන් පිනට කන්න බලන් ඉන්න අයට වඩා ජීවිතේ ඉහලට යන්න දිරියගන්න මේ වගේ අයට උදව්කරන එක ජාතික මෙහෙවරක් 🙏
❤
හොද දක්ශතාවයන් තියෙන කෙල්ලො දෙන්නෙක් දවසක හරියන්න ඕනී උතුරන්නම...🙏🥺❤️ අනෙ දිල්කිගෙ නන්ගිගෙ අසනීපය ඉක්මනින් සනීප වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමූ...🥺🥺❤️🙏 ලහිරු අයිටත් ගොඩාක් පින් මේවගෙ අයට උදව් කරන එක ❤️🙏❤️
❤❤🙏
ලස්සන අනාගතයක් ලැබෙනවා අනිවාර්යෙන් 🙏👍ජයවේවා
හෘදයාංගම ස්තූතිය මේ සමග ඔබ යූවලට. 👍🏾👌🏾🇱🇰
නියමයි ජයවේවා.👍🏾👌🏾
ඔබලා වැනි පරහිතකාමී මානව හිතෛෂීවාදින් ලක් දෙරණට වාසනාවන්.
ලෝකේ දිනන නංගියෙක් ❤ ඔයා කරන හැමදේම හරියන්නෝනි නංගි 👏👏🫶❤️ජේසු පිහිටයි බුදුසරණයි 🙏🙏❤
දිල්කි ඔයාට වරදින්නැ ජය වේවා.අපේ එකා ගොඩක් පිං කියන්න වචන නැ.ජය වේවා❤❤❤
🧡
ඹයා කරන මෙි දේවල් වල වටිනා කම මුදලට සම කරන්න බැහැ ඒ තරම් වටිනවා දිල්කිගේ හිත හරිම ධෛර්යමත් හරිම සතුටුයි ඒ පින ඹයාට wife ට සහ මෙයට සහයෝගය දිපු අයට ඒ පින ලැබෙිවා බුදු සරණයි 🔥🔥🔥🙏🙏
🙏❤❤❤
අනෙ පව් එයාලා 🥺🥺...ඉක්මනින් සනිප වේලා .එයාලා සතුටින් ඉන්නවා බලන්න ආසයි ❤️🥺🌼
❤❤👍
එක නමි මරයි ඇත්කටම මම හිතුවේ පිරිමි ලමයෙක කියලා එවාගෙමයි බුදුසරනයි දිල්කි මැනික ජය වේවා මෙ අයියාටයි අක්කාටයි ගොඩක පිං මෙකරන්නදෙවල වලට
❤
ශා ලස්සන නන්ගි කෙනෙක්. ඔය කරල තියෙන්නෙ ශන්ට් සර්ජරි කියන සැත්කම. මොලේ වතුර එකතු වෙන එකටයි බටයක් දාල තියෙන්නෙ. බටෙන් කෙරෙන්නෙ මොලේ වතුර (ඒව කාගෙත් තියෙනව) වැඩිපුර එන ඒව මොලෙන් අයින් කරල එක තැනක හම යටට දාන එක, ඒක එලියට පේන්නෙ නෑ හමට යටින් දාන්නෙ. ඒක පොඩි කාලෙනෙ කරන්න ඇත්තෙ, දැන් ඒ ලමයට කිසිම වෙනසක් නැතුව සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුලුවන්. ඒක නිසා ඒ කෙල්ල ලෙඩෙක් කියල හිතන්න එපා. එයාට ලමයි හදන්න, ගෙදර වැඩ කරන්න, ආතල් එකේ එහෙ මෙහෙ යන්න, සින්දු කියන්න ඕනෙ දෙයක් පුලුවන්. බදින කොල්ලට නම් මරු, ලස්සන කෙල්ලෙක් 😁
🙏❤
ගොඩල් කෙල්ලො බලන්නෙ සල්ලි තියෙන එකෙක් හොයාගෙන ගෙදරින් මාරු වෙන්න...ඒකට මේ කෙල්ල සුපිරි ...අනිවා කවදා හරි පට්ට තැන්කට එන්නම ඕන...ඉදිරි වැඩ සාර්ථක වේවා😀✌✌✌✌✌
❤
අනන්ත තෙරුවන් සරණින් ඒ අහිංසක පවුලේ හැමදෙනාටම යහපතක්ම වේවා...දිනෙන් දින දියුණුවට පත් වේවා...
❤️
මේ...මල්ලීගේවයීප්ටත්.ස්තුත්යී.ඵයාහරීමනීහතමානීයීවගේ
🙏❤
Harima Daksha lamayek. Hariyannama Ona.
Mamath Oyawage Sehenna Dukwinda.Kalakata Ihathadi.
Matath Hithunoth Karanna barideyakna.
Ts.🙏❤🌹👍
පටිට ලහිරු...ඇත්තටම වටිනව..සුපිරි..කියන්න වචන නැහැ..💐🙏
❤️
මමත් හිතුවා පොඩි මල්ලි කෙනෙක් කියලා.
අදනේ දන්නේ.
දිල්කි ලස්සනයි ඒවගේම නිහතමානී, අහිංසක පෙනුමක්.
ඔබ අනිවාර්යයෙන්ම දියුණු වෙනවා, ඔබට සුභ පැතුම්
ශා ලහිරු ඔයා නම් මාරයි .මේ වගේ දේවල් තවදුරටත් කිරීමට ශක්තිය හා වීර්ය ඔයාලට ලැබේවා .ජයෙන් ජය .අපිට පුලුවන් විදියට මේ දේ වලට එක්වෙන්න බලමු .🙏
❤👍
දැන් ඉන්න හැම කෙල්ලෙක්ටම සුපිරි අදර්ෂයක්💓💓💓💓💓
❤🙏
මෙවැනි දේ අගය කළ යුතුමයි...
පිං සිද්ද වෙනව...
ඒ බඩු ගත්ත කඩේ විජය සිංහ සහ පුත්‍රයෝ... ඉතාමත් සාදාරණ කඩයක් ඇවරියවත්තෙ ... 👌👌
මේ විඩියෝ එක බලලා ඇස් දෙකට කදුලක් ආවේ නැත්තම් වැඩක්.නැ ♥️
ඒක ඇත්ත ❤
දියණිය ඉදිරියටම යන්න බුදු saranina සියලුම දෙවියන්ගේ පිහිටයි ඉදිරියටම යන්න ධෛර්යය sakthiya labawa ඔයාට උදව් කරන්න සියලුම දෙනාටම ගොඩක් ගොඩක් pin සිද්ධ වේවා බුදු saranai oyalata
❤🙏
Adarei lahiru Aiya tai Akka tai 3n dennatama. Jayawewa
🧡
ඔය දෙන්නම එකතුවෙලා මේ වගේ දරිමත් අයට දිරියක් වන එක ගැන මාරම වටිනව ජය ලහිරු 👍🙏
ලහිරු අයියෙ ඔයා ගොඩාක් උතුම් මනුෂ්‍යයෙක් ඔයට බුදුසරණයි
❤
අන්න ඒ නිහතමානී ගුණය ට ගොඩක් ආදරෙයි තව තවත් අහිංසක හිත හොඳ මනුස්සයන්ට උදව් කරන්න ලැබේවා ඔබත් දියුණුවෙන් දියුණුවටම පත්වේවා සම්මා සම්බුදු සරණයි
❤🙏
උපකාර කරපු හැමෝටම ස්තූතියි.මේ උදව්වෙන් මේ ලමයගෙ ගමන පියවර ගනනාවකින් ඉස්සරහට ගියා.ලහිරු අයියෙ ඔයා මාර මනුස්සයෙක්.පට්ට.ජයෙන් ජයම වෙන්න ඕන❤
ඔයා ගැන කතා කරලා වැඩක් නෑ 🙂❤️ ඇහට කඳුලුත් ආවා 🙂❤️ ඔයාට මේවා ලබන ආත්මෙට හරි ප්‍රයෝජනයක් වේවි ❤️
ලස්සනයි දිල්කි නංගි 💖 ඉදිරියටම යන්න සුබපතනවා එ නංගිට දැනුනු සතුට වචෙන් කියා ගන්න බැ තරම් නියමයි අයියා ❤
❤
කියන්න වචන නෑ ලහිරු අයියෙ. හරි දුකයි පොඩි හරි උදව්වක් කරන්න බැරි එකට 🥺🥺🥺🥺🥺🥺. ඔයාට බුදුසරනයි දෙවිපිහිටයි අයියා. නංගිටත් එහෙමමයි පරිස්සමෙන් වැඩ කරන්න තවත් ශක්තිය දහිරිය ලැබේවා!!!! 👍👍👍👍
ඇත්තටම අවුරුදු 29ක පවුලේ වැඩිමල් පිරිමියා උන මගෙන් වත් මගේ පවුලට නොකෙරෙන තරම් දෙයක් මේ ළමයෙගෙන් මේ පවුලට ඉශ්ට වෙනව... ඒ ගැන හිතද්දි මටම මම ගැන ලොකූ ලැජ්ජාවක් ඇති වෙනව... අපි තවම කොතනද ඉන්නෙ කියල දෙපාරක් හිතන්න වෙනව... ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනව...
❤🙏
Lahiru aiya sirama porak. Apith oyage pitipassen innaw brother. Aththtm oya ape life wala hero kenek. Oyage channel eka blana balana warayak gane apiwa maram widiyata motivate wenawa.
👍
අනෙ කොච්චර හොඳද ඔයාල දිවිය ලෝක සැප ලැබෙන්න ඕන බුදුසරණයි 🙏🙏❤❤🇶🇦
❤
දිනෙන් දින දියුණු වෙන්න ඕන කෙල්ලෙක් වෙලත් ඔහොම හිත හයියයි කියන්නෙ වරදින්නෑ කවදාවත් බුදු සරණයි හැමදේම සාර්තක වෙන්න ඕන ❤️
❤
මන් හැමදාම බලන යූ ටියූබර් කෙනෙක් ඔයා..හිත හොද මනුස්සයෙක්ක්..ඒ හා සමානව සහකාරියක් ඔයාට ඉන්නෙත්..video ම්ස් නොකර බලනවා සුබ පතනවා අයියා ❤️🥰
🧡
ජය වේවා දිල්කි 😎👍❤️
ගොඩක් පින් අයියා ඔයාට මාත් ඔයාගේ video බලනවා.ඔයාට තවත් හොදට හරියන්න ඕනි බුදු සරනයි
අයියා ඔය කරන වැඩේනම් ගොඩක් හොද වැඩක් අයියේ . ලොකු පිනක් අයියේ . තව පුලු පුලුවන් උදව්වක් නැති බැරි අයට කරන්න අයියේ . බුදු සරණයි .🙏
ලහිරු අයියා ආදරෙයි එකෙන්ම .. ට්‍රිප් එක යද්දි කියන්න මගට හරි එනවා බලන්න අනිවාර්යයෙන් ම ඔයාව බොහොම පිං මෙ කරන උදව් වලට
ලයිරු අයියේ ඇත්තටම සතුටුයි ඔයානම් දෙවිකෙනෙක් ඇත්තටම 🙏😑
Jayawewa medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤
Theruwansaranay honda pinsidu wena wadak udaw karapu siyalu denatama pinsidu wewa siyalu df siduwdnne swabawadarmayath ekka me sambanda karanne hethuwak athuwa labenawa satthay lahiru depalata sakthiya dayrya labewa budussranay
ගොඩක් පන් දිල්කි ඉක්මනික් දය්රන්ර වේවා🙏❤️❤️❤️
❤
සුබ පතනවා දරුවෝ උඹට....ජයෙන් ජයම වේවා....!!! අනාගතේ කෝටිපතිනියක් වුවද විය හැකියි.
උත්සාහා කරන එකා කවදාහරි තැනකට යනවා.......❤️❤️💘 ජය වෙවා..සහොදරි..බුදු සරනයි ජෙසු පිහිටයි ..💕❤️👌
❤🙏
මාර ලස්සන හිනවක් එයාට තියෙන්නෙ
❤
ආදරේයි අයියේ❤
සුපිරි අයියේ මේ වගේ වැඩ කරන්න ❤😊
ඔයාට ජය නංගි දියුණුවෙන් දියුණුවටම පත් වේවා කාන්තාවක් වෙච්ච මට ඔයා ගැන හරි ආඩම්බරයි නංගි ලහිරු අයියා ගොඩක් හොඳ සහෝදරයෙක් ඔයාට හම්බෙලා තියෙන්නෙ
බුදු සරණයි ජේසු පිහිටයි නංගි❤️😟👏👏👏👍
🇱🇰❤️❤️❤️👍👍👍
මට නම් හිතුනා නංගි ඔයා හොද ක්‍රීඩිකාවක් කියලා මම ආසම එල්ලේ
මම ආපුවාම ගහමු මැච් එකක්