@@ShiromiSiriwardane e unata lawyersla bahutharayakata godak loku income ekak enawa 😂mn kiynne gam wala inna idam nadu, divorce nadu katha krna podi lawyersla gana newei
Land cruiser is face lifted into 2024 .so the law shud be implemented face lift 2018 to 2024 RMV approval is must sujiwa toyota agency can provide real cruiser picture of 2019
දැන් ඌ කොහොමද කියන්නෙ පොලීසිය හෙවුවෙ ඌ ඔය ගෙනාපු වාහනයමයි කියල....පොලිසිය හරි සාදක නැතුව තෝරු මෝරු පස්සෙ යන්නෑ....
ඔත්තුවක් ආවොත් හොයල බලන්නෙ ආන්ඩුව නෙමෙයි නිලධාරීන්.මෙයාම ඔත්තුව දීලා ප්‍රසිද්ධ වෙලා චන්ද වැඩිකර ගන්න ගහපු ගේමක් වගේ .දැන් මේ අය දේශපාලනයෙන් බංකොළොත්.එනිසා මොනව හරි කපටි වැඩක් කරන්න බලනවා ගම්මන්පිල වගේ.
මුගේ අර මහ බැංකු මංකොල්ලට වහන්න බැංකුවට ආපු සල්ලි ගැන හෙව්වා නම් මුත් ඇතුලේ..ඒ වෙලාවේ රනිලා තමයි මු බේර ගත්තේ
පදින වාහනෙ මිලියන 100 කියන්නෙ තව කොච්චර සල්ලි ඇතිද.. කොහෙන්ද මේ මිනිස්සුන්ට එච්චර සල්ලී..
ලපයා දීලා
😂😂😂😂😂😂😂😂😂
සුජියට දේශපාලනේ ඕන නෑ බන් හම්බ කරන්න ඌ lawyer කෙනෙක් 😂
සුජීව දේසපාලනේට එන්න කලින් කෝට්පතියෙක් බං.. නුවර හෝටල් තියෙනවා සුජීවලගෙ අම්මල තාත්තලට… කුහක ජෙප්පන්ට ඉවසන්න බෑ මනුස්සයෙක් හොද වාහනේක යනවා දකින්න…
@@AKDMEDIALK
අනේ පලයං බං යන්න. බැදුම්කර හොරා කෑවේ රනිලා එක්ක මුත් එකෙක්. ඒ චෙක් මාරැ කරන්න ගිහින් අහුවුනේ ශානි අබේසේකරට....උඹ දනන් සුජීව.... පෙප්පන්ට ඊරිසියා නැහැ.
මුන්ට සල්ලි තියෙනවා මුන් දැනගන්න ඕනා හොරා කරන්නෙ නැතුව රටේ අසරන දුප්පත් මිනිසසුන්ට උදව් කරන්න.
උඹලා හිගා කකා මුට කඩේ යනවාජ උන් සැප විදිනවා
@@AKDMEDIALKඋබ නීතිපතිගේ බාප්පද
චන්දෙ දෙන අපි තමා හිඟන්න
චන්දේ දෙන අපි තමා හිගන්නු 😂
කෝටි 10 වෙනවඩ land cruiser එකක්?😂.
මූ permit ගත්තනම් කෝටි 3 ක් වත් නෑ ඕක
නියමයි ඕකුන්ට ඔහොමතමා වෙන්න ඕන දෙශපාලනේට එනකොට හිටපු විදියයි දැන් ඉන්න විදියයි බැලුවාම තේරුම්ගන්න පුලුවන්
@@Subwayedit 😂😂😂 සුජීව 2004දි පලාත් සභාවට එනකොට ආවෙ Open roof convertible BENZ එකක් එලවගෙන පකෝ.. සේනසිංහලා තියන්නෙ නුවර පරම්පරාගත සල්ලිකාරයො… තොපි වගේ හිගන්නු නෙමේ කුහක කාලකන්නියා😂😂
මම කොරෝනා කාලේ වැඩ කලේ ජපන් වල ටොයෝටා ෆැක්ටරි එකක .හරියටම ප්ලාන්ට් එකේ නම කිවුවොත් මාව හොයාගන්න පුළුවන් වෙන හින්ද ඒ ගැන නොකියා ඉන්නම් . මෙයා මේ පදින්නේ අලුත් මොඩල් එක .. මේ අලුත් මොඩල් එක ජපානයේ නිෂ්පාදනය පටන් ගත්තේ 2021 මාර්තු මාසේ J 300 මාදිලිය .පළමුවෙන්ම ජපන් වල පාරිබෝගිකයන්ට මේක නිකුත් කලේ 2021 ජුනි ජුලි මාසේ වගේ . මට මතකයි මාස කීපයක් හදන වාහන ෆැක්ටරි එකේ වාහන අංගනයේ මාස කීපයක් ගාල් කරලා තියෙනවා. පාරිබෝගිකයන්ට නිකුත් කරන්න පෙර අපේ මොබයිල් ෆෝන් වලින් මේවා වීඩියෝ කරන්න ,ෆොටෝ ගහන්න එපා , ඉන්ටර්නෙට් දැම්මොත් නඩු දානවා කියල අපිව බයත් කළා . හැබැයි කොහොම හරි සේවකයෙක් ඉන්ටෙර්නෙට් දාල ඒ කෙනාව අල්ල ගත්තත් මතකයි . එතකොට ලංකාවට වාහන ගෙන්වීම නවත්වල තිබුනේ .මෙයා කොහොම හිනා වෙවී උත්තර දුන්නත් පුද්ගලික පරිහරණයට මේක නිත්‍යානුකුලව තාම ලංකාවට ගෙන්නන්න බැහැ . මොකද වාහන ගෙන්වන්න කාටවත් අවසර දීල නැහැ නේ තාම . මේවා කියන්න ගිහින් මට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද දන්නෙත් නැහැ . නමුත් සත්‍යය ඒකයි .. මේ J 300 මාදිලිය . 2021 තමයි මුලින්ම නිෂ්පාදනය පටන් ගත්තේ.
Ammo
රජයේ පර්මිට් එකකින් (අපේ සල්ලි වලින්) වාහනය අරගෙන මූ දෙන ලොකු කථා..
rajaye lawyers lata wahana permit denawa kiyala dnne nadda 😂
ඒක තමයි ප*යෝ කියන්නෙ .. අපෙන් ටැක්ස් ගැහුවට මුගෙන් ගහලා නැහැ..@@rushand8003
සුජියට දේශපාලනේ ඕන නෑ බන් හම්බ කරන්න ඌ lawyer කෙනෙක් 😂
දේශපාලනේ කරන අයගෙන් ගොඩක් අය lawyers ලා තමයි. හැම lawyer ටම හොඳ income නෑ.
ඌ හොරෙක්
@@ShiromiSiriwardane e unata lawyersla bahutharayakata godak loku income ekak enawa 😂mn kiynne gam wala inna idam nadu, divorce nadu katha krna podi lawyersla gana newei
ලෝයර් ගේ කෙරුවාව දන්නවා
@@rushand8003lawyerlata podi ganak hambenne 😂😂😂
බැදුම්කර සුජීව😂😂😂
මුං හැම එකාම දැන් බයවෙලා ඉන්නෙ මුං මේ විදපු සැප සම්පත් නැතිවෙයි කියලා.ඒනසා තමයි ජනතාව බය කරන්නෙ තෙල් නැතිවෙයි ගෑස් නැතිවෙයි හාල් නැතිවෙයි කියලා රවටලා ආයෙම උන්ම බලයට ඇවිත් උන්ගෙ සැපසම්පත් ටික රැක ගන්න.
කාබයිට් ගහපු කෙසෙල් කැන් වගයක් හෙව්වේ🤣
ඔය වාහනේ ඉතුරැ වෙචිච ෆ්ලඩි බනානා තිබුනෙ නැතෙයි ?
කෙදිරි ගාන්නේ ඇයි මේ කට්ටිය.😂
අනෙ ඔව් මහ බැන්කු ව හොරා කාපු එකා
අපේ රට ආර්ථික අතින් බොහොම පහළ මට්ටමක ඉන්නකොට. මේ අයට නීති යනුකූලව හරි මෙච්චර වටින වාහන ගෙන්නේ? අනික රජයේ සේවයේ වැඩ කරන කොච්චර අය ඉන්නවද? අවංකව මහජනතාවට ඒ අයට මෙහෙම වැටුප් දෙන්නෙත් නෑ වාහනයක් දෙන්නෙත් නෑ මේ අය මොනවා කරාටද?
ඇයි මේ බය නැති අය්යල කෙඳිරි ගාන්නෙ 😂
ඔව්..උඹලට හරියන්නෑ තමා මාලිමාව එන පොට...ඒත් රටට හරි..
ඔය වාහනෙ විකුනන්න😂😮
කොහොමද මුන් ඉදලා අරන් තියෙන සැ ප
උගේ සල්ලි වලින් යකෝ අරන් තියෙන්නේ 😂😂
ජනතාවගේ මුදල්
මාලිමාවට කොටියක් 👍👍👍🌹🌹
සූජිට අනිච්ඡාවත සංකාරා
Palaya kehelgediya!!!!!
❤❤❤😊
සොදුර මොනවද මේ ඔබ කොදුර කොදුර කෙදිලි ගගා තෙපලන වදන්
නියමයි
අප්පා පස්සපැත්තේ මාලිමාව...😅😅😅😅😅😅
නැට්ටෙ ඉදලා ගොම...
ඔබතුමා හොඳින් ගෙදර පරීක්ෂා කරලා බලන්න මයික් එකක්වත් කොයි හරි හංගලා ගහලා ගිහිල්ලා තියෙනවද කියලා බලන්න
කැරිය සූජීව, හොරකමෙ සීමාවක් නෑ
මොකද මේ වාහන අල්ලන්නෙ අර උමංදාවෙ සල්ලි ටික ගෙනල්ලම වැඩේට බහිමුකෝ😢😂
මෙතන කවුරුත් මේ අහින්සක මනිස්සුයට බැනලා එහෙම comment දාන්න එපා.මොකද ඒවට රිදෙන බූරු රැලක් තාමත් ඉන්නවා.තේරෙන් නෑ මේ මිනිස්සුන්ගෙ මොලේ තියෙන්නෙ ඔලුවෙ නෙමෙයිද කියලා..🤬
හිරු තරම් බොරුව සමාජගතකරන වෙන චැනල් එකක් නෑ😅💯
බැඳුම්කර පොත විකුණලා ගත්ත සල්ලි වෙන්න ඇති 😂😂😂
රථවාහන වලටත් ලංකාවේ ආරක්ෂාව සපයා දෙනව.
බැදුමිකරේට,ආයෙත්,එන්න,වෙයි
සජිත් අවම ඔක්කොම ඉවරයි ප්‍රශ්න❤🎉
🐄☎
මමයි cld එකට කරෙ එන්න කියලා cheack කරන්න හැබැයි පලිගනවලු😂
කඩවල් වල හාල් කිලෝ 2 යි දෙන්නෙ
ආයෙමත් පෝලිමේ ඉන්න වෙයිද
😮😮😮😮😮😮😮😮
Sujiwa come from Rich family❤
අනිවාර්යයෙන් කෑලි ගෙනල්ල set කල හරි හොරෙන් ගෙනාපු එකක්.
නෑලු 😂 ඔන්න අද relese කරාla🙄😂
Permit එකට ගෙන්නුව එකක් හරකෝ
හොරා..හොද වැඩේ තොපිට
කිසිම aartika වැඩ piliwelak nati. aartikaya Goda ganna. Terenne nati. Danne nati. Hathpole. Gaagena. Enna malima අනුර කුමාර කල්ලිය 😢😢😢
Well done 👏 All the best
කොහොමද malima වැඩ Ranil ට වඩා ihalen ඉන්නවා
බනානා සුජී.😂
Feel sorry for all of us. Can we ever think of driving a vehicle like this.
අනුරගෙ සම්බන්ධයක් නෑ අධිකරණය තමයි උබලට ඕව කරන්නෙ.වැරදිකරල කෙදිරි ගාන්න එපා❤
ඛැදුම්කර වංචාවෙ පුට්නෝට් හොරෙක් නේද මූ...
මොකක්ද බං පුට් නොට් කියන්නේ
😂
මේ යකා මොනවා කිව්වත් පරාදයි තමයි අන්තිමට
අැලෝසියස්ගෙ චෙක් 3 ගැනත් කියන්නකො
මුන් තව විදවන්න වෙනව
Hari ban podi මිනිසුන්ගේ දේවල් balanne ae wage thamai😂😂😂😂
රථ ගයා දැන් ආණ්ඩුවට
Clean suit හොරු.....
ආණ්ඩුවේ ගොන් ජෝක්😂😂😂
Hora
Miliyana 100 k
Kohomath gedarane mepara
Prashna ahanne buruwekda?
Land cruiser is face lifted into 2024 .so the law shud be implemented face lift 2018 to 2024 RMV approval is must sujiwa toyota agency can provide real cruiser picture of 2019
Call eka dunne kauda kiyala hoyala baluwanam godak prasna walata uththara hamba wei
ජනතාව ta alto na.munta කෝටි 100 wahana.අමාරුවෙන් hamba karapu salli
ඕක v8 නෙවෙ නේද lc 300 v6
සුජීව කිය්න්නෙ කොටියෙක්ද?😅
Kage salli walinda gaththe oka pakoo😂😂😂😂😂
uge salli walin
Mu kohomat panditaya😁
Meya baba
Oken beruna kiyala hitha gana
😂😂
Topi koti 10k deshapalana karala hoyapuwa kala kanni ,
සුජීව මහත්තය අපි වෙනුවෙන් කොච්චර මාන්සි වෙනවද දුප්පත් අපි වෙනුවෙන් පදින වාහනේ අම්මපා පව් එතුමා බැඳුම්කරේ අපේ කරේ
Munwa maranna ona kalakanni
Ubta oni widiyata newi rata karnne rate min8sunta oni widiyata topi hadi. Gawillma yanda oni
Yako miliyana 100k 😢
Arajuna alosiyas gen gatta salli dipan higanna
රාජසන්තක කරන්න , මෙයාට පාර්ලි මේන්තු වට එද්දි තිබුන ඒවයි දැන් මෙච්චර ගනන් දිලා ගන්නමුදල් කොහෙන්ද ?
Kohenda salli kiyala hoyala balanna aye parlimentuvata ewanna epa me minisu va
Hora kapuwagen gaththuwa
Shanna thiyenne mewa ganna salli Kobenda kiyala ?? Alosiyas dhunnada 😂
wahanaya milion100 kiyanne... tawa kochara hora kanna athida... hita ganna baa neda...
හිගන්නෙක් ගිය උඩක්
සුජියට දේශපාලනේ ඕන නෑ බන් හම්බ කරන්න ඌ lawyer කෙනෙක් 😂
@@rushand8003කොහේ උසාවියේද බන් මූ නඩු කතා කරන්නේ?🤔🤔
Patta horek
Nodakin kalakanni wahallu thama innawa
Anura ..malle ..enaganna..epa
ඇලොසියස්ගෙ මුදල් ද පුටිනොට් දැම්මා එනවද?
Moo kohomath maha banku mankollayak une naa kiyapu ekane
Mada gahanna onada, mada walakata ?
සුජි වාහනේ දිපන් රස බලන්න.😂 හැම්ම්...වා 😂
Katha karoth pirisidu desapaluwo pagaynta hena gahanwa thopita ahinska minihekta aduma gany bicycle ekka ganna beri ganata aspa ganna
Mun nm genn apa
meka hama kalema wena ekak dan wath balamu me hora case eka wenas wei kiyala -sujeee tele-casting........🤣🤣🤣
මුං මෙච්චර සල්ලි හොයපු විදිහ හොයල බලන්න
හරි වාහනය ගෙනාපු කාලෙත් කියපං....
YAKO.UNTA.TIYENA.SEPA.RUPIYAL.MILIYANA.100.K.KAJU.ATADA.KOS.ATADA.DEI.HAMUDURUWANEA.JANATAEA.BADU.MUDAL.OYA.KALA.KAINNI.OYA.WAHANAYEA.HEPILA.MERENNA.ONA.
අනිවාර්යයෙන් 😂
අලුත් ඒවා koහොමද ගෙනවෙ?
සුජියට දේශපාලනේ ඕන නෑ බන් හම්බ කරන්න ඌ lawyer කෙනෙක් 😂
😂 lawyer කෙනෙක් උනා කියලා වඩු කතා නොකර ඔහොම හම්බ කරං බැ බං
@@ravindubaba lawyersla kiynne nadu katha karana aya vitharak newei bn 😂uba dannawada doctorsla innawa leddunta beheth krnne nathi ayath😂
@@rushand8003 හැබැයි pvt ඩිස්පැන්සරි කරන උන් තරම් නිකං එවුන්ට හම්බ කරං බැ... 😁😁 උබට මම කිව් දෙ තෙරුන් නැ... පුතා මිලියන කියද වාහනෙ.. ඉලක්කමෙන් ලියං ඇහැකිද... කොහොමද හම්බ කරලා තියෙං lwyer කෙනෙක් විම නිසාමද දේශපාලනයෙන් නෙවෙයි නේද.. එතකොට අර රියලයිස් වුනා කියන චෙක් දෙක සුජිවට. 😁 shani kiuwee ඒ සල්ලි මොනවද
හිගන්නෙක් ගිය උඩක්
සුජියට දේශපාලනේ ඕන නෑ බන් හම්බ කරන්න ඌ lawyer කෙනෙක් 😂