කල් තියාගන්න පුලුවන් විදියට කුරක්කන් හැලප| කැන්ද කොල නැති අයට කොට්ටම්බා කොලෙන් | Kurakkan helapa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • kurakkan Helapa recipe sinhala
    හැලප
    කුරක්කන් පිටි 150g
    පාන් පිටි 50g
    වතුර 60ml+ 80 ml
    සීනි 120g
    පොල් 100g
    ලුණු තේ හැදි 1/4
    150g Ragi powder
    50g All purpose flour
    60ml+ 80ml Water
    120g sugar
    100g greted coconut
    1/4 tsp salt
    100%විස්වාසයෙන් නිවැරැදිම රෙසිපි ඔබ වෙත ගෙන ඒන Healthy Kitchen dinu , යූටියුබ් චැනල් එකේ බබාලට වගේම කාටත්, ගැලපෙන කෑම වර්ග වගේම ඕනම කෙනෙක්ට වරදින්නේ නැතිව හරිම ලේසියෙන් කෑම හදාගන්න විදිය තියෙනවා ,ඉතින් මේ රෙසිපි හදලා පවුලේ අයත් එක්ක ආදරෙන් රසවිදලා ,
    ඔබගේ අදහස් යෝජනා අපිත් එක්ක බෙදාගන්න.
    ❤ Healthy Kitchen dinu youtube චැනලය තවම Subscribe කරලා නැත්තම් අමතක නොකර subscribe කරන්න,
    👇👇👇👇
    / @healthykitchendinu6450
    Thank you🙏🙏🙏
    #කුරක්කන්_හැලප
    #kurakkan_helapa
    sir lankan sweet recipe
    tea time recipe , kurakkan recipe , kurakkan halapa, Ragi flour recipe , Ragi flour sweet recipe , healthy kitchen dinu ,

ความคิดเห็น • 12