කැම්පස් යන්න බලන් ඉන්න ඔයාලා හැමෝම වෙනුවෙන් Motivation video/ Life motivation video/ exam motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #motivation #exammotivation #lifemotivation #
    Song by -
    • කුමුදුලියේ..KUMUDULIY...

ความคิดเห็น • 307

  • @nethmiyashoda6353
    @nethmiyashoda6353 2 ปีที่แล้ว +343

    මේ හීනේ හැබෑ වෙනකන් ඇගිලි ගනින ,කැපවෙන ,නිදි මරන හැමෝගෙම හීනෙට යන්න ශක්තිය ,ධෛර්යය ලැබේවා!😘☺️

  • @anukisanjana9500
    @anukisanjana9500 ปีที่แล้ว +259

    පාඩම් කරලා මහන්සි දැනුන හැමවෙලේම මේවා බලලා ඉස්සරහට යනවමයි කියලා මන් හිතලා වැඩ කරනවා.මන් වගේ එහෙම හිතන අය හැමෝගෙම හීන හැබෑ වෙන්න ඔනේ ❤️

  • @hasiniweerasingha7365
    @hasiniweerasingha7365 2 ปีที่แล้ว +328

    ඇයි කියන්න දන්නෙ නැ එ vedio එක බලනකොට ඇස් වලට කදුලු ආවා🥺❤✨

    • @chandani6950
      @chandani6950 ปีที่แล้ว +1

      😭😭😭

    • @diya3384
      @diya3384 ปีที่แล้ว

      Mtath 😒❤️

    • @Gaming-podiya.2008
      @Gaming-podiya.2008 ปีที่แล้ว +4

      ඔව් අනේ මටත්❤️🥺

    • @sadunimalisha7540
      @sadunimalisha7540 ปีที่แล้ว +1

      මටත්

    • @suranjigamage137
      @suranjigamage137 ปีที่แล้ว +4

      මගෙත් කදුලු පිරුනා ඒ දුව මතක් උනා දවසක එයත් ඔහොම දිනන්න ඕන කියලා හිතුනා

  • @Travelwithkoka
    @Travelwithkoka ปีที่แล้ว +38

    ❤️🥺👩‍🎓 මේ පාර එක්සෑම් ලියන හැමෝටම පේපර් ලේසි වෙලා හොද සාමාර්ථයකට යන්න ලැබේවා !❤️

  • @ashasewwandi8301
    @ashasewwandi8301 7 หลายเดือนก่อน +15

    අතාරින්න හිතෙන හැමවෙලේකම කදූලක් එක්කම හිතට හයියක් වෙන්නේ මේ වීඩියෝ එක , 👩‍🎓😣🎓💓

  • @nethmiamanda4139
    @nethmiamanda4139 2 ปีที่แล้ว +86

    ඒ හීනෙට අනිවාර්යයෙන්ම යනවා.....💪මගේ රත්තරන් අම්මයි අප්පච්චී උන මහන්සියේ ප්‍රතිඵල අරන් දෙනවාමයී..........සියලුම දෙනාට ඒ හීනෙට යන්න ශක්තිය ලැබේවා !🙏🙏😍😘

  • @jayamipehasara6230
    @jayamipehasara6230 2 ปีที่แล้ว +107

    කැපවීමෙන් , දැඩි අධිෂ්ඨානයෙන් , කොහොමහරි මේ තැනට යන එක යනවාමයි ✊ ! මේ හීනය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන සැමට මේ තැනට යන්න ශක්තිය , ධෛර්‍යය වැඩි වැඩියෙන් ලැබේවා 👏 !! 🙂

    • @nethmiamanda4139
      @nethmiamanda4139 2 ปีที่แล้ว +2

      ස්තූතියි 🙏😇🤟ඔයාත් වැඩ ටික හොදින් කරගන්න................බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 🤗💪

    • @jayamipehasara6230
      @jayamipehasara6230 2 ปีที่แล้ว +1

      @@nethmiamanda4139 බුදු සරණයි ! පරිස්සමින් ඉන්න. 😚🙂

    • @nethmiamanda4139
      @nethmiamanda4139 2 ปีที่แล้ว +1

      @@jayamipehasara6230 🙏💪🤟

  • @madhu5085
    @madhu5085 ปีที่แล้ว +21

    මගෙ අම්මගෙයි තාත්තගෙයි මේ ලස්සන හීනෙ හැබෑ කරන්නැතුව මන් මේ ගේම අතාරින්නෑ .😊💖 මේ හීනෙ වෙනුවෙන් දුක් විදින හැමකෙනෙක්ටම එ දේ කරන්න ශක්තිය ලැබෙන්න ඔනි.😊✌️

  • @ravinduyashara495
    @ravinduyashara495 2 หลายเดือนก่อน +2

    මේ හීනේ සැබෑ කරගන්න සිහින දකින සැමගේම ඒ සිහිනය ,ඉටු වේවා

  • @wmcnadishani345
    @wmcnadishani345 ปีที่แล้ว +11

    Ow ඇස් දෙකට කදුළු උනනවා... ජීවිතේ දිනන කොට දැනෙන හැගීම. ඉතා අබිමානවත් 💪💪

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +36

    අම්මො ඇඩුනා....😢 දැන් නම් හොදටම දැනුනා මන් උනන්දු මදි කියලා...මෙ හීනේට අනිවාර්යයෙන්ම දවසක යන්වා ❤️

  • @praneethpiyushan1470
    @praneethpiyushan1470 2 ปีที่แล้ว +68

    ඒ හීනේ හැබෑ කර ගන්නවමයි... 💗💗 අනිවාර්යයෙන්ම. 🥰🥰

  • @dpt7062
    @dpt7062 2 ปีที่แล้ว +52

    අනිවාර්යයෙන්ම අනාගතයේ දවසක මේ හීනය සැබෑ කරගන්නවාමයි... එදාට මගේ ජීවිතය ගොඩාක් ලස්සන වෙයි.. මම මේ විදින දුක් එදාට මට අමතක වෙලා යයි.. හැමෝමගේම සරසවි හීනය හැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️🎓👩‍🎓🙏

  • @akarshika3101
    @akarshika3101 ปีที่แล้ว +23

    මේ හීනෙට අනිවාර්යයෙන්ම යනවමයි 🥺❤ මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන් වගේ ... ඒක බලද්දි ඇස් වල කදුලු පිරුනා, ඇගේ හිරිගඩු පිපුනා... ඒ තරමටම මේ වීඩියෝ එක මගේ හිතට ගොඩක්ම දැනුනා .... මේ හීනේ දකින හැමෝටම ඒක යතාර්ථයක්ම කර ගන්න පුලුවන් වේවා !!! ..... 🥺❤😘😘😘😘😘😘😘😘😘😘

  • @oshinimendis502
    @oshinimendis502 2 ปีที่แล้ว +27

    මං මේ හීනෙට යන්න ගොඩාක් ලගයි. කොහොමහරි මන් ඒක කරනවා. මගේ අම්මයි තාත්තයි suprise වෙන්නයි යන්නේ , සිව් වසරක අවසානය ❤️🔥😭

  • @priyam.7427
    @priyam.7427 ปีที่แล้ว +14

    මමත් ඔය හැගීම් ඔක්කොම ඔය විදියටම වින්දා. අම්මගෙයි තත්තාගෙයි හීන සැබෑ කරා. මට ආඩම්බරයි මම ගැනම. පේරාදෙණිය සරසවි මෑණියන්ට ආදරෙයි මැරෙනකන්ම ...🌹🌹🙏🙏

  • @heshaniprabodika1182
    @heshaniprabodika1182 10 หลายเดือนก่อน +4

    Man me විඩියො එක අනන්ත බලලා ඇති.හිතට මහන්සියක් දැනුනාම බෑ කියලා හිතුනාම මේක බැලුවා....දැන් තෙරෙනවා හැකියාව නෙවෙ වැදගත් මහන්සිය කැප කිරිමයි කියලා.ඉතින් මන් ඒ හීනෙට ගියා.ජපුර මව් තුරුලට යනවා බන් ලබන අවුරුද්දෙ ❤

  • @NethuMasha-et1px
    @NethuMasha-et1px ปีที่แล้ว +5

    අනේ මට නම් ඇඩුනා😥.මමත් ඒ හැඟීම වින්ඳ වගේ දැනුනෙ.මමත් ඇතුලුව ඒ හීනෙට යන්න මහන්සි වෙන හැමෝගෙන ඒ හීනෙ හැබෑ වෙන්න ඕනි🤗❤️

  • @lovewithk2832
    @lovewithk2832 ปีที่แล้ว +8

    ඇයි මේක බලද්දී නිකම්ම ඇඩෙන්නේ. විඩියො එක ඉවර වෙන්නත් කලින් ඉදන්ම ඇස්⁣ දෙක දි⁣ගෙ කදුලු එනවා...
    කවදමහරි මේ හිනෙ හැබැ කර ගන්නවා. ගෑනු ලමයෙක්ට මේක ලොකු ආභරණයක් 💕🌼

  • @user-tp9jg3th6x
    @user-tp9jg3th6x 7 หลายเดือนก่อน +4

    මේ හීනය ආදරෙන් තුරුලුකරගන්නට මග බලන් ඉන්න හැමෝටම ඒ හීනය හීනයක්ම නොවේවා.සැබෑවක්ම වේවා❤️❤️❤️❤️

  • @kavikavi-vy4kw
    @kavikavi-vy4kw 2 ปีที่แล้ว +27

    මගේ මේ හීනෙට යනවමයි අනිවාරෙන්ම.. මේ vidiyo එක බලද්දි දැනුනු ඒ හැගීම කියන්න බැරි තරම්.. මගේ අම්මවයි, තාත්තවයි ගොඩාක් සතුටින් තියනවා.. මන් වගේම මේ හීනෙට ආදරේ කරන අනිත් අයටත් ඉක්මනින්ම ඒ තැනට යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..... ♥️♥️♥️♥️♥️♥️

  • @w.myethmihansikamaduwanthi9166
    @w.myethmihansikamaduwanthi9166 ปีที่แล้ว +11

    ආසයි මාත් යන්න ඒ හීනෙට ...💖 නැතනම් අනාගතෙ දවසක ඒ සුන්දර ජීවිතය විදින්න බැරි උනා නෙද කියලා පසුතැවෙයි ❤️ දෙමව්පියන් අපෙන් බලාපොරොත්තු වෙන එකම දෙය ඒක . නැතනම් අපි ණයකාරයො වෙයි හැමදාමත් 💕

  • @Travelwithkoka
    @Travelwithkoka ปีที่แล้ว +10

    හැමදාම පාඩම් කරන්න කලින් මේක බලනවා..මන් මගේ කරා ගන්නව ඔය සේරම..අමුතුම හැගීමක් ඒක..මේ මගෙ අන්තිම දවස් ට්ක..2022 AL...මගේ හීනෙත් මගේ අම්මගේ මූනේ ඒ හිනාව බලන එක..මන් වගේම මේ හිනේට ආදරේ කරන හැමෝගේම හීන යථාර්ථයක් වෙන්න ඔනේ...👩‍🎓 ❤️

  • @mahindamahinda3811
    @mahindamahinda3811 ปีที่แล้ว +16

    ඒ හීනය තවත් හීනයක් නෙවෙයි...
    සරසවි හීනය දකින හැමෝටම ජය!
    🎓❤

  • @sureshimadu4848
    @sureshimadu4848 ปีที่แล้ว +13

    මගේ චූටි දුවටත් කවද හරි දවසක මේ හීනේ හැබෑ කර ගන්න ශක්තිය ලැබේවා!!!

  • @stetusvedio8027
    @stetusvedio8027 2 ปีที่แล้ว +10

    මම මේ හිනෙට ලගයි🥺❤️❤️ තව අවුරුදු එකහමාරයි🥺🥺❤️❤️කොහොම හරි හැබැ කරගන්නවා අම්මටයි තාත්තටයි ජීවිතේ දෙන්න පුළුවන් ලොකුම සතුට🥺🥺❤️❤️❤️❤️ මම කොහොමහරි කරනවා තැන්ක්යු 🥺🥺❤️❤️❤️

  • @nimeshasewwandi929
    @nimeshasewwandi929 ปีที่แล้ว +8

    දුර වැඩි නෑ ඒ හීනෙට .. ❤🤗 next year එකේ කොළඹ නීති පීඨයට යන්න බලාගෙන ඉන්න මං වගේ තව අය ඉන්නවද 🤗🤗

    • @Sandalisenanayake
      @Sandalisenanayake ปีที่แล้ว

      මම ඉන්නවා හැබැයි පේරා degree

    • @saduninimeshika7894
      @saduninimeshika7894 ปีที่แล้ว +1

      @@Sandalisenanayake me target pera low faculty .

    • @user-vh8im1hk1e
      @user-vh8im1hk1e 4 หลายเดือนก่อน

      My main goal is Colombo law faculty

  • @nethstudi2263
    @nethstudi2263 ปีที่แล้ว +3

    මේ හීනෙට යන්න මේ චූටි වයසට ගොඩාක් දේවල් කැප කලා ඉස්සරහටත් මේ ගමන වෙනුවෙන් අම්මයි තාත්තයි ඇරෙන්ඩ ඕන දෙයක් කැප කරනවා.කොච්චර බාධක ආවත් මන් මගේ ගමන යනවා අම්මයි තාත්තයි වෙනුවෙන් මේ ගමන යන්ඩ එක හිතින්ම මහන්සි වෙන හැම කෙනාම අනිවාරෙන් දවසක මොන බාධක ආවත් ඉස්සරහට යනව උබව වට්ටපු උන් ඔක්කොම එදාට උබ ගාවට එයි.අන්න එදාට හිතේ කහටක් නැතිව උන්ට උදවු කරහන් බුදුසරනයි හැමෝටම😍😍😍😍🩺🩺🩺🩺

  • @lakshikajayawardhana241
    @lakshikajayawardhana241 2 ปีที่แล้ว +10

    මමත් මගේ උපාධි හීනය සැබෑ කරගන්නවාමයි!! 🙏🙏

  • @nethumininethumini6091
    @nethumininethumini6091 2 ปีที่แล้ว +25

    හිතල විතරක් මදි ඔයාලා දැන්ම ඉදන්ම මහන්සි වෙන්න. හීන මවන්න. කැප කිරීම් කරන්න, සමහර විට ඒක ඔයාට එන හැඟීමක් වෙන්නත් පුළුවන්, නැත්නම් ඔයාගෙ ෆෝන් එක වෙන්නත් පුළුවන්.

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +4

    දකින්නම ඕන හීනයක්♥♥♥ ඒකටම කැප වෙන්න. තමන්ම ඒ හීනේ දකින්න. සැබෑ වෙන්නේ තමන්ට ඕන හීන මිස අනුන් නිසා බලෙන් හිතට ඔබාගත් හීන නොවන නිසා තමන්ම ඒ හීනය දකින්න♥♥ මේ විඩියෝව ඇසට කඳුලක් හිතට බරක් ගෙනාවා. මේ විද්‍යාර්ථීන්ගේ අනාගතය සුවබර වේවා!!!!!

  • @nawodya492
    @nawodya492 ปีที่แล้ว +4

    හීන හීනම නොවේවා. අනාගතය ගැන බලාපොරොත්තු ගොන්නක් එක්ක ජිවත් වෙන හැම කෙනාගේම ජිවීත වලට කිසිම කරදරයක් නොවේවා.හැමදෙම හොදින් සිදුවේවා.🥺❤️🍃😍

  • @nisansalamadhumal3630
    @nisansalamadhumal3630 2 ปีที่แล้ว +12

    මේ හීනෙ තමයි මගෙ මුලු ජිවිතයම🥺🥰💪

  • @paramijayawardhana8407
    @paramijayawardhana8407 ปีที่แล้ว +3

    මට වගේම මේ හීනෙට යන්න ආස..දුක් විදගෙන මහන්සි වෙලා කැප වෙන හැමෝටම මේ හීනෙට යන්න ලැබෙන්න.ඕන...මොන හේතුවකටදෝ මන්දා ඇඩුනා.............අම්මගෙ තාත්තගෙ ඒ ලස්සන බලාපොරොත්තුව ඉශ්ට කරන්න ලැබෙන්න ඕන.......🙏🙏🙏🙏🙏🙏මට ඒ හීනෙට යන්න තව ටික කාලයයි......................🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadaruwaninisansala6601
    @sadaruwaninisansala6601 ปีที่แล้ว +5

    මම තාම දහය වසරේ ඒත් මටත් තියනවා මේ හීනේ .....🥺🌍මගේ අහිංසක ඒ අම්මාගෙයි තාත්තාගෙයි ඇස්දෙක ඉස්සරහට කවදාහරි එන්න ආසයි ඒ කලු ලෝගුව දාලා උපාධියත් අතින් අරගන ......👩‍🎓 කවදාහරිම මට එක කරන්න පුළුවන් වෙනවාමයි කියලා මට අධිෂ්ඨානයක් තියනවා..... මට හිතෙනවා එක අධිෂ්ඨානයක් ම විතරක් නෙමේ එක මට කරන්න පුලුවන් කියලා .....👊😥🥺🌍

  • @tharunaadi3732
    @tharunaadi3732 ปีที่แล้ว +3

    මේ හිනේ වෙනුවෙන් කැප වෙන හැමෝටම යන්න ලැබෙන්න ඔනී❤️👩‍🎓

  • @samanmatale6055
    @samanmatale6055 2 ปีที่แล้ว +4

    ඒ සුන්දර හිනය කෝහෝම හරි සැබැ කරගන්වමයි සත්ත කින්ම😍

  • @nadunimalshani4075
    @nadunimalshani4075 ปีที่แล้ว +3

    මාත් මාර ආසයි මගේ අම්මායි තාත්තාගෙ ලොකුම බලාපොරොත්තුව ඉටු කරන්න🖤.විඩියෝ එක බලන කොට ඇස්සවලට කදුලු එනවා.හරිම ලස්සනයි❤️.මේ හිනේට යන්න මහන්සි වෙන නිදි මරන හැම කෙනාගෙම මේ හිනේ හැබැ වේවාම්සුප පැතුම් 🖤❤️

  • @sirisenasirisena3140
    @sirisenasirisena3140 หลายเดือนก่อน

    ඉස්සර A/l වලට පාඩම් කරන කාලෙ මට මහන්සි දැනුනම මම මේ වීඩියෝ එක තමයි බැලුවෙ. මේ වීඩියෝ එකට ඇත්තටම මෝටිවේට් වෙනවා. මම දැන් ජපුර කැම්පස් එකේ ඉන්නෙ . ❤ ගොඩාක් සතුටුයි ❤

  • @urpodiralahami939
    @urpodiralahami939 ปีที่แล้ว +1

    මුලින්ම මගුල් බෙර සද්දෙ මැදින් රතු පාවඩ මත යන පළමු මංගල ගමන මෙය විය🏅❤️

  • @Innocentlook-wl1nr
    @Innocentlook-wl1nr 20 วันที่ผ่านมา

    මේ හීනෙ වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම ජය වේවා

  • @Allinone-mb8bv
    @Allinone-mb8bv ปีที่แล้ว +4

    අනිවාරෙන් ඒ හීනෙට යනවමයි . ඇස් දෙකට කදුළු අවා දන්නෙම නැතුව. ඒ හීනෙට යන්න හීන දකින හැම කෙනෙක්ගෙම හීන සැබෑ වේවා ❤️🥰

  • @oshininavodya7440
    @oshininavodya7440 2 หลายเดือนก่อน

    මේ හීනෙ වෙනුවෙන් මහන්සි වෙන හැමෝගෙම හීන ඉශ්ට වෙන්න ඕනි ❤❤

  • @NawanjanaHewamaddumage
    @NawanjanaHewamaddumage หลายเดือนก่อน

    A/L වලට පාඩම් කරලා මහන්සි වෙනකොට බැලුවේ මේ video එක. විභාගෙත් තෙක්ක එපා වෙලා ඉන්නකොට මේ video එක බලලා පුළුවන් උපරිමෙන් තව මහන්සි වෙලා පාඩම් කරා. ඇත්තටම මන් අද ඒකේ ප්‍රතිපල භුක්ති විඳිනවා හොඳම result එකක් අරන් හොඳම rank එකකුත් දාල ❤️❤️. මේ video එක සරසවි සිහිනය වෙනුවෙන් කැපවෙන හැමෝටම හොඳ Motivation එකක් 🌹❤️

  • @sudarshanidisanayaka7842
    @sudarshanidisanayaka7842 3 หลายเดือนก่อน +1

    අම්මාවයි තාත්තාවයි සතුටු කරනවාමයි...... දවසක උපාධියක් අතට අරගෙන ❤❤❤❤❤❤❤

  • @charunikawasala6196
    @charunikawasala6196 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම මගෙත් ලොකුම බලාපොරොත්තුව මගෙ වගේම අනික් හැමෝගෙමත් මේ හීනෙ හැබෑ වෙන්නම ඕනේ

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 ปีที่แล้ว +3

    ඒ හීනේ අනිවාර්යයෙන්ම ඡය ගන්නවාමයි❤❤💪

  • @lakshikakawindya4903
    @lakshikakawindya4903 ปีที่แล้ว +1

    මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තු,මන් වගේම ඒ හීනය වෙනුවෙන් පෙරුම් පුරන හැම කෙනාටම ඒ හීනය හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,❤️❤️

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +2

    මටත් ඇතුළුව😇 ඔයාලා හැමෝගෙම යහපත් ,සුභ සිහිනයන් ඉක්මනින්ම ඉටු වෙන්න කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️🌹🙏

  • @mmchandanakumara2749
    @mmchandanakumara2749 ปีที่แล้ว +2

    මේ වගේ වීඩියෝ බලද්දි පුදුමම හැගීමක් එන්නේ...වටිනවා ඔයාලාව...💕🌸

  • @HHH-wm5oy
    @HHH-wm5oy ปีที่แล้ว +4

    මගේ ජීවිතේ සැබෑ කරගත්ත ලොකුම හීනය...i love pera❤️

  • @kaushalyaranasinghe9690
    @kaushalyaranasinghe9690 ปีที่แล้ว +2

    දවසක 🥺❤🔐🌍

  • @sirimalikura9565
    @sirimalikura9565 2 ปีที่แล้ว +13

    ඒ හීනෙට යනවමයි❤️

  • @Se0202ha
    @Se0202ha ปีที่แล้ว

    මේ වගේ දාන් videos අපි වගේ campus යන්න බලන් ඉන්න අයට ගොඩක් ලොකු ශක්තියක් . හැමකෙනාගෙම මේ සිහිනය් හැබෑ වෙන්න කියලා ප්‍රර්තනා කරනවා ❤

  • @user-ru5yu4kr7e
    @user-ru5yu4kr7e 7 หลายเดือนก่อน

    තමන්ගේ හීනේ වෙනුවෙන් දගලන අයගේ හීන පොඩි කරලා දාන කට්ටියක් ඉන්නවා... මතක තියා ගන්න කවුරු්හෝ කෙනෙක් තමන් ලගට ඇවිත් ඔහුට /ඇයට අවශ්‍ය දේ කරගෙන ඔවුන් එතනින් නිකම යයි.. එත් ඔයා එයාට දුන්නු කාලය තුල ඔයාට කොච්චර වැඩ ක්‌ කරන්න තිබ්බද. මොඩ වෙන්න එපා. අපේ රත්තරන් අම්මා තාත්තා තමයි එදාට සතුටු වෙන අය ❤️

  • @yashmikaraveesha3748
    @yashmikaraveesha3748 2 ปีที่แล้ว +5

    🎓🎓😍අනිවාරෙන් මේ හීනෙ හැබෑ කරනවමයි😍

  • @user-us2so5jl2d
    @user-us2so5jl2d 7 หลายเดือนก่อน +2

    Haba karagatha හීන ❤️❤️❤️

  • @jinendraseminibandara2359
    @jinendraseminibandara2359 2 ปีที่แล้ว +8

    මට ඒ හීනෙට තව අවුරුද්දයි 🥺❤️❤️

  • @naveeshadivyanjalee6657
    @naveeshadivyanjalee6657 ปีที่แล้ว

    මහන්සි දැනෙන හැම වෙලාවකම මේක බලනවා 🥰🥰.ගොඩක් වටිනවා.

  • @kinkinipeiris9504
    @kinkinipeiris9504 ปีที่แล้ว +1

    දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවී♥️

  • @user-gv8si9ts3r
    @user-gv8si9ts3r 11 หลายเดือนก่อน +1

    මම ත් අනිවාර්යයෙන්ම එනව ඔයා ලගට අවුරුදු 4 ඉන්න මම අනිවාර්යයෙන්ම මගේ තාත්තා ට ඔය කෝට් එක දානව❤❤ ඒවගේ අනිත් අගෙ හීන හැබෑවේවා🙏🙏

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 ปีที่แล้ว +7

    Mamanm degree eka iwara kara.😍convervation kal giya dan deparak..ea duka kiyla wedak na..kawadahari thiyaine kiyla balan innwa😔 campus yanna asawen inna hamoma mahansi wela weda karanna👍👏

  • @tharushihimasha
    @tharushihimasha ปีที่แล้ว +1

    Mage target akata yanna ada idala hodata wada karanawa.pera amma❤️‍🔥❤️‍🔥 aniwaremma 2024 anwama tama✊

  • @nethumanchanayaka495
    @nethumanchanayaka495 2 ปีที่แล้ว +4

    ඒ හීනේ මමත් හැබැ කරගන්නවමයි...❤️❤️

  • @HiruSathsarani-xu6cp
    @HiruSathsarani-xu6cp 17 วันที่ผ่านมา

    2024 AL man.අනිවාර්යයෙන් yanawa math.padam karala mahansi unama hamadama meka balanawa.e gamana අනිවාර්යයෙන් math yanawa.❤

  • @kushaniprabodika3516
    @kushaniprabodika3516 ปีที่แล้ว +1

    මටත් හිතාගන්න අමාරැයි ඇයි කියලා කියන්න තේරෙන් නෑ මේ video එක බලද්දි මටත් කදුලු ආවා..... මාත් ආසයි යන්න....

  • @amandanethsarani
    @amandanethsarani ปีที่แล้ว +2

    ඇඩෙනවා අනේ 🥺♥️

  • @user-ex1eq8en8g
    @user-ex1eq8en8g 9 หลายเดือนก่อน

    ඔබය සිහිනය ඔබය පින් බිම ❤ ඉක්මනටම ඒ හීනෙ සැබැ වේවා!! ඔබගෙ තුරුලට එන්න අද මන් ලොකු වේදනාවක් විදිනවා ඒක මන් සතුටින් විදිනවා ❤සරසවිය❤

  • @sudassithero8749
    @sudassithero8749 2 ปีที่แล้ว +4

    👊🏻Congratulations.🤝🏻🙏🏻☸️Jayawewa❤️ budusaranai.☸️🙏🏻

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 ปีที่แล้ว +1

    හරිම සතුටුයි හැමෝ්ටම සුබ අනාගතයක් 🙏🙏

  • @athulamuna9
    @athulamuna9 ปีที่แล้ว

    සියලු දෙනාටම ජයෙන් ජයම වේවා .සියලු කටයුතු සාර්ථක වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushadamayanthi2298
    @anushadamayanthi2298 6 หลายเดือนก่อน

    මේ හීනේ හැරෙන්න මගේ හිත වෙන හීන නෑ පාඩම් කරන හැමවෙලාකම මහන්සිය නැතිවෙනවා මේවා මතක් උනාම❤❤

  • @piumi5858
    @piumi5858 ปีที่แล้ว +2

    එ් හීනේ සැබෑ කර ගන්නවමයි ❤😊

  • @tharushikachamuduni
    @tharushikachamuduni ปีที่แล้ว +2

    Mage ammai taththai venuven man me de anivarenma karanava🥺💖

  • @user-kt5rs2wu7g
    @user-kt5rs2wu7g 10 หลายเดือนก่อน

    මෙ වීඩීයෝ එක දැක්කම කදුලු ආවා❤️මගෙත් ලොකු හීනයක් ❤️

  • @sudarshanidisanayaka7842
    @sudarshanidisanayaka7842 หลายเดือนก่อน

    Mee video eka බලද්දී mata adenawa ❤❤❤❤❤❤😢

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie ปีที่แล้ว +1

    මට ලබා ගන්න බැරි වුන ඒ හීනෙ මතු පරපුරට හැබෑ වේවා හදවතින්ම සුබ පතනවා

    • @mediaschoolsannivedanaya2733
      @mediaschoolsannivedanaya2733  หลายเดือนก่อน

      කොයි පැත්තකින් හරි ජීවිතේ පාට කර ගන්න ❤️

  • @kaveensathsara4469
    @kaveensathsara4469 ปีที่แล้ว +1

    කොහොම හරි වැඩ කරන්න ඕන කියල දැන් නම් හිතෙනවා මේකට නම් ඇඩුනා .😢

  • @akalankaabeywickrama8401
    @akalankaabeywickrama8401 8 หลายเดือนก่อน +1

    මමත් අද ඉදන් හොඳටම පාඩම් කරලා කැම්පස් යනවමයි

  • @dewmimihara5263
    @dewmimihara5263 2 ปีที่แล้ว +3

    කවදා හරි යනවාමයි ........😍😍

  • @mihiripaboda623
    @mihiripaboda623 7 หลายเดือนก่อน

    🥺❤️‍🩹 හිනයක් විතරක් වෙයිද දන් නෑ 🙂

  • @herathherath153
    @herathherath153 ปีที่แล้ว +1

    Me hineta aniwarenma yanwa 😍👩‍🎓👩‍🎓👩‍🎓

  • @kaveensathsara4469
    @kaveensathsara4469 ปีที่แล้ว +1

    අම්මෝ ඒක ට නම් දුක හිතුනා😢😢

  • @lasanthirasika6601
    @lasanthirasika6601 ปีที่แล้ว +1

    සැබෑ වු සිහිනයක්....❤❤❤

  • @maneeshashehani3408
    @maneeshashehani3408 ปีที่แล้ว +1

    Me sinduwath ekka danenawa wadi....pera...❤️❤️❤️ ..mn enawa....

  • @ukshashini4189
    @ukshashini4189 2 ปีที่แล้ว +1

    Kohoma hari e thanata yanavamai.... Vishvasa karanva anivaren yanna puluvan vei kiyala...... 🌹💕❤️❤️🙂

  • @rasikawimalachandra9137
    @rasikawimalachandra9137 ปีที่แล้ว +1

    Kavadama hari anivarenma enavaa . Thaaa godak kal thiyenavaa. Heenaya matgakayi ee pasupasa habaa yannemi.🙏🙏🙏

  • @darshanaweerasekara5325
    @darshanaweerasekara5325 2 ปีที่แล้ว +4

    Wow eka nm marama motivation ekk miss💕... Kawada hri dwsk mamath oya thanata yanawamai...💪🏻

  • @dineshkumara1603
    @dineshkumara1603 ปีที่แล้ว

    මාත් මේ හීනෙට කොහොමහරි යනවා මේ හීනෙට ආදරේ කරන හැමෝටම හීනෙ හැබෑ කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන

  • @mihindulakshan904
    @mihindulakshan904 2 ปีที่แล้ว +1

    Eka hinayak nemei mage jivithe. Me vage motivate video danavata godak thx...Meka dakkahama mage hithata loku hayiyak ava ...

    • @mediaschoolsannivedanaya2733
      @mediaschoolsannivedanaya2733  2 ปีที่แล้ว

      සියල්ල ජය ගන්න ඔබට ශක්තිය ලැබේවා ❤️

  • @nuwanlaksha241
    @nuwanlaksha241 ปีที่แล้ว +1

    මට කම්මැලි කියල හිතන හැම වේලාවෙම මේක බලලා මන් යන්නේ.😥අනෙ මට ඒ හීනෙට යන්න පුපුවන් වෙන්න ඕනෙ.😥

  • @user-dilekhasew
    @user-dilekhasew 10 หลายเดือนก่อน

    ලොකුම හීනේ🌎❤🥺

  • @nuwanthidanushkaa763
    @nuwanthidanushkaa763 2 ปีที่แล้ว

    මේ හීනයට අනිවාර්යයෙන්ම මම යනවා👩‍🎓👩‍🎓👩‍🎓

  • @TechnoSeriessinhala
    @TechnoSeriessinhala ปีที่แล้ว

    Emotional Expirience hadaganna supiri video eka 💗

  • @madushaniweerasekara-pe7ih
    @madushaniweerasekara-pe7ih 10 หลายเดือนก่อน

    Mewa dakiddi aga hiriwetenawa campus yanna asawata thamath.exam ekata padm karana kale asawen baluwe aththatama sathutui ada a hineta piyawara thiyala exam pass ❤❤

  • @HiruSathsarani-xu6cp
    @HiruSathsarani-xu6cp 17 วันที่ผ่านมา

    Me hineta yanna inna hamogema e hine itu wenna oni අනිවාර්යයෙන්.❤

  • @menuripramodya6909
    @menuripramodya6909 ปีที่แล้ว

    adai channel eka mulinma hambaune. harima lassanai 😍😍 subapethum
    ...

  • @sewmininimaya3054
    @sewmininimaya3054 2 ปีที่แล้ว +2

    Thank your motivation and that's a good vidio ..💙♥️

  • @jayamipehasara6230
    @jayamipehasara6230 2 ปีที่แล้ว +1

    Thank you akki apiwa motivate krnwta . 😍😙

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤