පැතුම්ගේ තැන කාටද ? අයර්ලන්ත තරගයට පෙර සූදානම | Sri Lanka vs Ireland Match T20 world cup 2022
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ලංකාවට මුල්ම තරඟය ක්‍රිඩා කරන්න තියෙන්නේ අයර්ලන්තය එක්ක. මේ තරඟය තියෙන්නේ හෝබාට් වල. අයර්ලන්තය එයාලගේ qualifier match තුනම ගැහුවේ මේ ground එකේ නිසා එයාලා මේ වෙද්දි මේ ground එකට හොඳට හැඩගැහිලයි ඉන්නේ.
ඒ නිසා හෙට තරඟය ලංකාවට තරමක් දුරට අභියෝගයක්.
ඒ වගේම තමයි Geelong වල ඉදන් ශ්‍රී ලංකා ටීම් එක ඊයේ තමයි හෝබාට් වලට ආවේ. ඉතිං අද ලංකාව හෝබාට් ground එකේ පුහුණු සැසියකට සහභාගී වෙනවා.
Sri Lanka play against Ireland in the Hobart tomorrow. This is the 1st match of Sri Lankan team in super 12 round. So this match result is very important to Sri Lanka.
#srilankacricket
#t20worldcup2022
#slvsire
Never giveup Sri Lanka 🇱🇰❤❤
❤
අපේ කොල්ලෝ..❤
ගැම්මක් තමයි🇱🇰
❤❤❤
Insha allah Sri Lanka won world 🌎 cup
♥️♥️♥️
Promod Madushan enta one
Heta sure ne bro… 😕😕😕
Chameera wenuwata kawda inne
Lahiru Kumara