වැඩි දවසක් නෑ.. ඔක්කොම ඉවර කරනවා..වසන්තට එල්ල වූ වෙ ඩි වරුසාව ගැනපොලිස්පති දේශබන්දු කරුණු කියයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • වැඩි දවසක් නෑ.. ඔක්කොම ඉවර කරනවා..
    වසන්තට එල්ල වූ වෙ ඩි වරුසාව ගැන
    පොලිස්පති දේශබන්දු කරුණු කියයි..
    මෙන්න ඉස්සරහට වෙන්න යන දේ.
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107

ความคิดเห็น • 426

  • @deepikamendis4530
    @deepikamendis4530 3 หลายเดือนก่อน +54

    මුන් වගේ පොලිස් පතලා නිසා තමයි මේ වගේ අපරාධකාරයෝ බිහිවෙන නද්දකින් මූසල ඇත්ත

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +28

    අපේ ගමේ කසිප්පු සයිමාත් වැඩි වුනාම ඔහොම කතා කියනවා.
    ඊට පහුවදා වෙරි හිඳුනාම.... මී පැටියෙක් වගේ

  • @chamilperera9357
    @chamilperera9357 3 หลายเดือนก่อน +25

    පුම්බපු ගෙම්බකු වගේ මේකා බලන්නේ.මේපාර ඕනෑවට වඩා ආරක්ෂාව පෙන්නුවොත් හොර චන්ද පෙට්ටි පොලිස් බස් තුල එයි...අපි නොදන්න චෙස්.

    • @dontamax6044
      @dontamax6044 2 หลายเดือนก่อน

      😂😂

  • @SenulAradya
    @SenulAradya 3 หลายเดือนก่อน +57

    තව මාස 3 මෙයාලා ඉන්නේ.. අපේ ආන්ඩුවක් ආවම වැරදි කාරයො ඔක්කොම ඇතුලේ ...

    • @SusilAyupala
      @SusilAyupala 3 หลายเดือนก่อน

      Muge baila Neethiya ballatama giya police.👮‍♀️👮‍♀️🤮🤮

    • @japanlokka1264
      @japanlokka1264 2 หลายเดือนก่อน

      😂😂

    • @EkanakeKumarasingha
      @EkanakeKumarasingha 2 หลายเดือนก่อน

      😂😂 paw uba😂😂

    • @W.A.S.L
      @W.A.S.L 2 หลายเดือนก่อน

      Ube anduwa enne ube labana athme😂

    • @uppam
      @uppam 2 หลายเดือนก่อน +1

      අපේ පාන්ඩුව එනකම් බලං හිටහං. අදත් කයිවාරැව හෙටත් කයිවාරැම තමයි.😂😂😂

  • @CjcCnfm
    @CjcCnfm 3 หลายเดือนก่อน +93

    පොඩි පොඩි චූටි චූටි මාළු පැටව් අල්ලනදේශබන්දු ගැන අපිට මොන කතාද දේශබන්දු තමයි පාතාලේ good father

    • @mangalikaherath-qo8yf
      @mangalikaherath-qo8yf 3 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත

    • @dil-oc9cs
      @dil-oc9cs 3 หลายเดือนก่อน +1

      100% audio clips giye laksha350ta deshabandu minimaranawa.

    • @dondons7826
      @dondons7826 3 หลายเดือนก่อน +1

      Hariyata hari paturam wala namagahida minimaruwo wesa banduge mun miimaru policeyak.

    • @thushanmanjulai6667
      @thushanmanjulai6667 2 หลายเดือนก่อน

      Anjela merkan agamathiniya germaniya 27 years mahal niwasaka idan pare bas eke parlimant gihin germaniya supiri ratak kare sir.

  • @pereraperera2100
    @pereraperera2100 3 หลายเดือนก่อน +77

    පම්ක තමා තනතුර බාරගත්ත දවසේ ඉදන් කියන්නේ ඔය ලබ්බ තමා 😂😂😂

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 3 หลายเดือนก่อน +43

    මෙච්චර ගාඩ් එක මොකටද? බල්ලන්ට මෙච්චර ගාඩ් එකක් දෙනවා දැක්කමයි,තරහවේන්න එපා උතුමානෙනි,රටේ ජනතාවේ මතය මේකයි😂

    • @dontamax6044
      @dontamax6044 2 หลายเดือนก่อน

      අපේ සල්ලි 😢😢

  • @FranFernando-z6u
    @FranFernando-z6u 3 หลายเดือนก่อน +17

    රටේ ආරක්ෂාව කොච්චර හොඳද කියනවනම් පොලිස්පතියටත් දැඩි ආරක්ශා දාගන්න ව්ලා

    • @dondons7826
      @dondons7826 3 หลายเดือนก่อน

      Une minimaruwa pathalaya dannawa.

    • @AjithPerera-sy6cm
      @AjithPerera-sy6cm 3 หลายเดือนก่อน

      😂😂😂

  • @krishankaushalya
    @krishankaushalya 3 หลายเดือนก่อน +39

    ලංකාවේ පොලිස්පති ඉන්නේ ඩුබායි වලනේ 😂😂 අපරාධ අංශය බාරව පොලිස් ලොක්කා ඉන්නෙ ප්‍රංශයේ 😂😂 එක Call එකයි ඕන එකාව පරලොව යවන්න තරම් හැකියාවකුත් තියෙනවා.ලංකාවට උන දෙයක් 😔

  • @upaliherath4029
    @upaliherath4029 3 หลายเดือนก่อน +24

    ඔව් ඔව් ජන්දේන් පස්සේ පතාලේ රැගිලි කෙසේ වෙතත්, උඹලාගේ රැගිලිනම් ඉවර වෙයි. පතාලයෙන් කප්පම් ගන්න උන්ම පතාලය ඉවර කරනවා කියනකොට නිකන් මොකදෝ වගේ බන්.😅😅😅😅

  • @PiyasenaGalpile
    @PiyasenaGalpile 3 หลายเดือนก่อน +51

    මුං ගේ..කටවල්..විතරයි..පොල්....ගෙඩි යක්...පාරේ...යනකොට..වැටිල..ඇහුලු.වාම..හිරේ

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 3 หลายเดือนก่อน

      තොපි වගෙ කෙිහෙටවත් නැති කාලකන්නි හින්ද තමයි මෙච්චර විනාසයක් රටට උනෙ .තොපි මානවහිමිකම් ගිහින් මැරෙන්න හදනව පාතාලය නැති කරද්දී

    • @malki7505
      @malki7505 3 หลายเดือนก่อน

      Ane ban ahinsaka minisunta
      Duk mahanseyen hambaKaran kaala gewal athule nidanbath bayayi
      Kudukaarayo rata puraama

    • @malki7505
      @malki7505 3 หลายเดือนก่อน

      Lassanata adumak adan paladum daagena paare yannath bayayi
      Kudukaarayo rata puraama

    • @malki7505
      @malki7505 3 หลายเดือนก่อน

      Salli thibunath car ekak ganna bayayi
      Kudu kaarayo rata puraama

    • @malki7505
      @malki7505 3 หลายเดือนก่อน

      Mokakda ban lankawa kiyana rata
      Muthuetaya
      Amuthu etayak wela

  • @rohandesilva9898
    @rohandesilva9898 3 หลายเดือนก่อน +8

    අද පොලිසියට බැදුනාද මන්ද. මෙච්චර කල් අපරාදේ ජනතාවගෙ බදු මුදල්

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 หลายเดือนก่อน +27

    කයියයි පඩ ගදයි විතරයි

  • @Viratkohlii.
    @Viratkohlii. 3 หลายเดือนก่อน +20

    අනේ පගෝ අල්ලයි පක...හෙල්මට් පලුවා 😂

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 3 หลายเดือนก่อน +2

    සංදර්ශන පොලිස්පති විනය කොහොමද පාතාලය මර්ධනය කරන්නේ මිනිහට විරුද්ධව චෝදනා තියෙනවා උපාතාලෙත් එක සම්බන්ධකම් පැවැත්තුවා කියලා එහෙම පොලිස්පතිවරයෙක්ගෙන් සාධාරණය බලාපොරොත්තු වෙන්න බැහැ

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 3 หลายเดือนก่อน +4

    අයියෝ සසරෙ පොලිස් ලොක්කට තියෙන ගාඩ් එක මෙහෙමත් පෙන්දො ටිකක්නෙ යකෝ ලංකාවෙ ඉන්නෙ

  • @anomakanthi8114
    @anomakanthi8114 2 หลายเดือนก่อน +2

    මේ රටේ ආරක්ශාව ඉහලින්ම තියෙන්නෙ පාතාලෙට එකනෙ මහ දවල් බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරල හරි පරිස්සමින් ගෙදර යන්නෙ ලස්සනට....

  • @dipiniranuka-ej7ow
    @dipiniranuka-ej7ow 3 หลายเดือนก่อน +8

    මේකාගේ කයිය විතරයි දේශ බන්ධු හොඳයි බල්ලො එළවන්න මේ කා කවද්ද හරියට වැඩක් කරලා තියෙන්නේ😂😂😂😂😂 බුදු

  • @FromSarasEye
    @FromSarasEye 3 หลายเดือนก่อน +21

    හොර පොලිස්පති! 😂😂

  • @nandanakumara3267
    @nandanakumara3267 3 หลายเดือนก่อน +8

    නිදහසේ ඉන්න පුළුවන් රටක් හදන්න

  • @sameerafonseka2538
    @sameerafonseka2538 3 หลายเดือนก่อน +3

    පලයං බන්දු බයිලා ගහන්නේ නැතුව. ඉක්මනටම ඡන්දයක් තියපං මේ ඔක්කොම ඉවර කරන්න.

  • @MahindaRattnakumara
    @MahindaRattnakumara 3 หลายเดือนก่อน +3

    නයි දෙරනේ චතුරයා කිවුව ලක්ශ 10 කනට්‍රැක් එකක් කියල බලන් යන කොට වාහන ටිකේම වටිනාකම කෝටියක් විතර වෙලාවෙලානේ.මරු නාටක

  • @dumindawasana9250
    @dumindawasana9250 3 หลายเดือนก่อน +10

    සොයන්ක්‍රීය අවි අප රටේ තවමත් තියනවා කියන්නේ පොලිසිය ගැන තියන විස්වාසය තවදුරටත් පැවතිය හැකිද

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 3 หลายเดือนก่อน +11

    පාතාලයොට මුන් අත ගහන්න නැහැ .බන්දුගෙ මල්ලි කුඩු අන්ජුනෙ
    .

    • @mangalalasantha
      @mangalalasantha 3 หลายเดือนก่อน +1

      එහෙ අල්ලලත් ගෙනාවෙ නෑ

  • @AmilaIndrajith-f9s
    @AmilaIndrajith-f9s 3 หลายเดือนก่อน +18

    අල්ලයි මේක බොරු කියන්න එපා බං යුනිෆෝම් එකටත් ලැජ්ජයි

  • @premasirirajapaksha9061
    @premasirirajapaksha9061 3 หลายเดือนก่อน +11

    මූ ජනාධිපතිද මෙචිචර බයෙන් ගමන් බිමන් යන්න ආරක්ෂාවක්.පිංපියා.

  • @Kavishka_Rodriguez
    @Kavishka_Rodriguez 3 หลายเดือนก่อน +2

    වැඩ්ඩෙක් නන් අල්ලපන්කෝ අඩුම මේ අපරාධය කරපු එකාව වත්.😂ලොකු ලොකු පාස්කු ප්‍ර්‍රහාරේ වගේ එවා බැයිනන්😂

  • @kingsleyperera1523
    @kingsleyperera1523 3 หลายเดือนก่อน +12

    තෝ පකක් කරයි .තව ටික දවසකින් තෝත් ගෙදර ....

  • @k.a.rdilupa453
    @k.a.rdilupa453 3 หลายเดือนก่อน +5

    රෙද්ද තමා , වැඩි පුරම කියන ඒත් කරගන්න බැරි දේ

  • @ranmalli6858
    @ranmalli6858 3 หลายเดือนก่อน +6

    තනිකරම දෙශපලුවන්ගෙ බත් බැලයෙක් තමා

  • @sampath.darshana
    @sampath.darshana 3 หลายเดือนก่อน +26

    බයිලා... පොඩි,පොඩි උන්ට පාට්එක දාල උන්ව ඇතුලට දැම්මා මිසක් ලොකුවුන් අපූරුවට වැඩේකරන් යනවා ලස්සනට කිසිම ප්‍රශ්නයක් නැතුව ... ඕව ඔහොම කරන්න ලොකු හස්තබලවේගවල උදව් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ ..අල්ලනවා පොඩි පොල් හොරෙක් ගංජා කාරයෙක්,කසිප්පු කාරයෙක් එහෙම,බලන්න එපැයි එතකොට ..😀 අපි බාර් එකකින් බියර් ටින් එකක් අරන් එලියෙ කොහෙහරි බීල බලන්නකො අරන් ගිහින් හිරෙත් දාල නවතින්නෙ... අපුරුවට ටී56වල් අරන් ඇවිත් ලස්සනට පිළිවෙළට තියල යන්නෙ කිසිම බාධාවක් නැතුව ... සල්ලිවලට ඔක්කොම යටයි.. මෙවුවට කොහෙන්,කොහෙන්හරි මුං ඔක්කොම සම්බන්ධයි..

  • @helith7734
    @helith7734 3 หลายเดือนก่อน +4

    වැරදි නොකරපු පොඩි උන්ට අතින් කුඩු දාලා හිරේට යවන්න විතරයි පොලීසිය දන්නේ

  • @MangalikaAirangani
    @MangalikaAirangani 3 หลายเดือนก่อน +3

    පුදුම ගාඩ් එකක් බඩාට මතකයි නේ අරගලය දවස් වල තට්ටෙ පලාපු විදිය😅😮

  • @shans423
    @shans423 3 หลายเดือนก่อน +1

    Supiri Mr. Deshabandu !!! You are one of the best warriors in our mother land !!!!! "Budu Saranae"

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 หลายเดือนก่อน +4

    හිතට එන උත්තර මේවගෙ ලියන්න බෑ බන්දු මහත්තයෝ

  • @chandanasenanayake8937
    @chandanasenanayake8937 3 หลายเดือนก่อน +4

    අනේ බයිලා ගහන පොලිසිය

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 3 หลายเดือนก่อน +2

    ❤👍

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 3 หลายเดือนก่อน +5

    වැඩක් නැ අජිත් ධර්මපාල මහතා කියනවා පොලිසියේ කෙරුවා ව

  • @tharindumaduzan2405
    @tharindumaduzan2405 3 หลายเดือนก่อน +5

    සිද්දාලේප ගාලා ද දන්නෑ නවත්වන්න හදන්නේ😂

  • @MkSooriyabandara
    @MkSooriyabandara 3 หลายเดือนก่อน +7

    රෙද්ද තමයි බයිලා චක්‍රවර්ති

  • @niroshankumara7978
    @niroshankumara7978 3 หลายเดือนก่อน +3

    බොරු බයිල තමා එයාගෙ කෝ යුක්තියේ මෙහෙයුම්

  • @irosKumar
    @irosKumar 3 หลายเดือนก่อน +11

    පොලිස්පති දේශ බින්දු😁

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 3 หลายเดือนก่อน +7

    අඩොනො වේස බන්දුවා

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 3 หลายเดือนก่อน +3

    අපේ පොලිස්පති තුමාට ජයවේවා ☝️☝️☝️👍

  • @amilamahesh6381
    @amilamahesh6381 3 หลายเดือนก่อน +5

    මෙන්න මේක......🖕🖕🖕හැමදාම පඩ ෂෝ එක විතරයි....

  • @aakasun5286
    @aakasun5286 2 หลายเดือนก่อน

    පොලීසියෙ එවුනුත් මෙච්චර ගාඩ් එකක් දාගෙන යනවනෙ...🤣🤣 ඉවර කරනවා මගුල.මුලින්ම ඉවර කරන්න ඕන පාතාලෙට උදවු කරන පොලීසියෙ එවුන්ව
    😡😡😡

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 3 หลายเดือนก่อน +1

    මෙහෙම ලොක්කො මොකටද යකෝ රටේ නීතිය රකින්න මෙයාව ආරක්ශ්‍ය කරන්න ත්‍රිවිඩ හමුදාව අවස්‍යවෙලා

  • @MaliniRanatunga
    @MaliniRanatunga 3 หลายเดือนก่อน +1

    කොයි පැත්ත ඉවර කරයිද දන්නේ නෑ නේද ෂුවර් එකටම ඒ කතාවෙන්ම තේරෙනවා වම දකුණ මාරු වෙන්නේ නෑ කියලා

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 2 หลายเดือนก่อน

    අම්මෝහ් ගාඩ් එක බලහල්ලකෝ...😂
    ජයවේවා මව්බිමට...

  • @samudrasamudra1038
    @samudrasamudra1038 3 หลายเดือนก่อน +1

    පොලිස්පතිට මොකටද ඔච්චර ආරක්ෂාවක් පොලිස් පතිට බැරිද එයාගෙ ආරක්ෂාව බලාගන්න

  • @indikakrishan6002
    @indikakrishan6002 3 หลายเดือนก่อน +1

    තමන්ගේ ආරක්ෂාව ඇති රටට හෙන ගැහුවත් කමක් නැති හැටි තමයි මේ

  • @yajasaji5955
    @yajasaji5955 3 หลายเดือนก่อน +33

    මූ කයිය පොලිස්පති..

    • @dondons7826
      @dondons7826 3 หลายเดือนก่อน

      Minimaru police pathi

  • @chandanasenanayake8937
    @chandanasenanayake8937 3 หลายเดือนก่อน +1

    සමහර අවස්ථාවල පොලිසියත් පාලක පාතාල ටික සම්බන්ධයි උසාවියේ නඩු තිබ්බ නිසා

    • @chandanasenanayake8937
      @chandanasenanayake8937 3 หลายเดือนก่อน

      පොලිස්පති වෙන්න ඕන හන්දා හදපු නමක් තමයි පාතාල මර්ධනය

  • @ravindudilshan4318
    @ravindudilshan4318 3 หลายเดือนก่อน +2

    අනේ.පලයං ප⁣කො තොටත් ඔය ටිකම තමා ආන්ඩුව පෙරලුනාම බලං හිටපං ගෝතයා

  • @indunilthushara3466
    @indunilthushara3466 3 หลายเดือนก่อน

    පොලිස්පතිට ඔච්චර ගාඩ් එකක් දෙන්න තරම් බය නම් රටේ මිනිස්සු ගැන කවර කතාද......

  • @dineshtimberworke650
    @dineshtimberworke650 2 หลายเดือนก่อน

    මේ සැරේ මොන දෙශපාලකයාගේ කරට අත දාගනිද දන්නේ නැ

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 2 หลายเดือนก่อน

    පොලිස් පති තුමනි ඇත්තටම අපට ලැජ්ජයි නෙද ලොවටම අභියෝගයක් උන ලොව දරුණුම ත්‍රස්තවාදය නිමා කරපු ආරක්ෂක අංශ ඉන්න අපෙ රටේ පාතාලෙ කියල කියන එක එකාලට ඇයි මෙච්චර බය මරල ඉවරයක් කරන්න ඇයි බැරි

  • @Osh-f7c
    @Osh-f7c 3 หลายเดือนก่อน

    ලොකු සිද්ධියක් උනාට පස්සෙ ඇවිත් ටෝක් දීලා යනවා.එච්චරයි .පාතාලය , කුඩු වැඩිවෙනවා මිසක් අඩුවක් නෑ .ලොකු මොලකාරයො නිදැල්ලේ .අල්ලන්නේ පොඩි උන්ව

  • @tikka1967
    @tikka1967 3 หลายเดือนก่อน +4

    අනෙ උකෙ වේස බන්දු

  • @GKUCTransport
    @GKUCTransport 2 หลายเดือนก่อน

    කයිවාරු වලින් නම් අඩුපාඩු නොමැත

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +1

    පත්කරගමු පිනට ලැබුණු පුටුවේ දැන් ඉන්නේ නේද හපෝයි රට කුනු කන්දක් උනා 😮

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 3 หลายเดือนก่อน

    කාතන්දරනම් එමටයි.වැඩ කරල පෙන්නුවොත් පිලිගන්නව කරාකියල...

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 3 หลายเดือนก่อน

    අඩේ මුන්ට වාහනේ දොරවත් ඇරගන්න බෑනෙ බං.පොත ගෙනියන්න එකයි..අනිත් ඒවට එකයි..මාර පිස්සුවක්

  • @prageethgayan5297
    @prageethgayan5297 3 หลายเดือนก่อน +1

    දැන්නම් හොදටම ෂුවර් වෙන පොලිපතිවරු වගේ නෙමේ මේ මිනිහා ඇත්තටම පාතාලේ එක්ක සම්බන්ධයි. ඉස්සර පොලිස්පතිලාට ගාඩ් එක තිබ්බේ stf එකෙන් දැන් මෑන් ප්‍රයිවෙට් ගාඩ්ස්ලා වගේ සිවිල් අන්දගෙන පහලොවක් විස්සක් විතර ඉන්නවා... උසාවියකින් වරදකරුවෙක් උන එකෙක්ට පොලිස්පති කම දීමෙන්ම හිතාගන්න පුලුවන් පාතාලය කාගේ අතේද නටන්නේ කියලා....

    • @AselaPathmakumara-l1e
      @AselaPathmakumara-l1e 2 หลายเดือนก่อน

      අනේ උබ දන්න ලබ්බ.හැම පොලිස්ප්තිකෙනෙක්ටම හිටියෙ stf 1 න් තමයි.කැමා වලිනුත් ඉන්නව අනිත් ඒවත් යුනිෆෝම් වගයක් තමයි.

    • @prageethgayan5297
      @prageethgayan5297 2 หลายเดือนก่อน

      @@AselaPathmakumara-l1e ගොනෙක් වෙන්න එපා මිනිහෝ මම කිව්ව දේ ඉස්සර වෙලා තෙරුම් ගනින් ඒ කරලා රිප්ලයි කරපන් මම කිව්වේ stf එකෙන් ගාඩ් එක දුන්නට කපටියා කිට් එකෙන් ඉස්සර පොලිස්පතිලා ගාඩ් එකක් තියාගෙන හිටියේ නෑ කියලා යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙන්න එපා මම කියන්නේ මහේ අවුරුදු 10ක සර්විස් එකෙන්

    • @prageethgayan5297
      @prageethgayan5297 2 หลายเดือนก่อน

      @@AselaPathmakumara-l1e දන්නවානම් යාලුවා ඒ උනිෆෝම් එකේ category numberize එක මෙන්ෂන් කරන්න නොදන්න දේවල් ඔයාගෙන් හරි දැනගන්න එක වටිනවානේ

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 3 หลายเดือนก่อน +1

    යකෝ මුන්ට ඉස්සර වෙලා වෙඩි තියල මරන්න ඔනෙ

  • @fernando.shantha103
    @fernando.shantha103 2 หลายเดือนก่อน

    කන්ජිපානිව ඉන්දියාවට යවන්න මීගමුවට ගෙනිහින් තියෙන්නෙ දේශබන්දුගෙ සුදුපාට v8 එකෙන් බව තහවුරුවී තිබේ

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 3 หลายเดือนก่อน

    පොලීසියට මෙච්චර ගාර්ඩ් එකක් නම් ජනතාව ගැන මොන කතාද😂😂😂

  • @kusumpathirana119
    @kusumpathirana119 3 หลายเดือนก่อน +5

    චන්දෙට ඉස්සරලම කරයි වගේ මරු නේද

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 3 หลายเดือนก่อน +1

    තව මාස තුනෙන් ජන්දේන් පස්සේ පතාලේ සේරම----------- ගෙදර..

  • @ArshadroshenMohamad
    @ArshadroshenMohamad 2 หลายเดือนก่อน

    KX-7845 ටාර්ගට් කරපල්ලා මුන් හිටියට් වැඩක් නෑ ලංකාවේ පොලිස්සියට

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 3 หลายเดือนก่อน +1

    මේ යන්නේ "යුක්තිය මෙහෙයුම" එපිසෝඩ් 2.කෝපි කඩේ එපිසෝඩ් 1986..රනිල් 2048 රට සංවර්ධණය කරලා දෙනකොට යුක්තියේ එපිසෝඩ් ගාන කෝපි කඩේට වඩා වැඩිවෙයි වගේ.

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of 3 หลายเดือนก่อน

    ලන්කාවෙ පොලිස් පති මොනතරම් බියකින්ද පසුවෙන්නේ හේතුව එයාත් දන්නවා රටේ ජනතාව ටආරක්ෂා ව දීමට ලන්කා පොලීසිය අසමත් බව ...ජනාධිපති ඇතුළු මන්ත්‍රී ඇමති වරු පොලිස්පතිල නඩුකාර තුමන් ල පොලිස් ආරක්ශාව නමුත් ජනතාව බල්ලෝ මරන්න වගේ මහ දවල් මරනවා. .. මේ මෝඩ මාද්‍ය් කාරයෝ ඒ වගේ ප්‍රශ්න අහන්නේ නෙහ. මේ පොලිස් පති තුමා මොනතරම් බියකින්ද පසුවෙන්නේ .

  • @sararanaweera9063
    @sararanaweera9063 2 หลายเดือนก่อน

    යකො ඉවර කරනව කියලා වැලලි වැලලි ඉන්නෙ නැතුව ඕකුන්ව රැළ පිටින්ම ඩුබායි වලින් ගෙන්නලා එක පාර ඉවරයක් කරපල්ලකො.. ආයේ ඕකුන්ගෙ ඕවා ගැන විමර්ශන කර කර ඉන්නෙ මොකටද.. එකට දාලා ආයේ කෑල්ලක් වත් හොයා ගන්න බැරි වෙන්න මල්ටි බැරල් පාරක්ම දාලා දාපල්ලා.

  • @Adthl503
    @Adthl503 3 หลายเดือนก่อน

    පොලිස්පතිතුමනි...උඹ තමයි මේ රටේ ඉන්න ලොකුම අපරාධකාරයා..

  • @MallikaPearea
    @MallikaPearea 3 หลายเดือนก่อน

    එම් එස්. ගෙ බයිලා චක්‍රවර්ති පට්ටමත් දැන් දේශබන්දුගෙ😂😂😂😂😂😂😂

  • @disandisanayaka5336
    @disandisanayaka5336 3 หลายเดือนก่อน +2

    අරගලයෙදි කනේපාර කාපු ඵකා.😂😂😂😂😂

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi6110 3 หลายเดือนก่อน

    දේෂ බන්දු ගුටි කාපු හැටි මතක නැතුව ඇති ඌ ට වත්..... අනිවාර්යෙන් දේශබන්දු කියන එකා ට ගැලවීමක් නෑ..... රාජපක්ෂ හෙවනැල්ල නතර උන දවසට මෙය ඉවරයි

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 หลายเดือนก่อน

    මේ හැමදේම මු සම්බන්ද දේවල් ☝️☝️ රාජ්‍ය ත්‍රස්ථවාදය ☝️☝️

  • @dilanchamikara3262
    @dilanchamikara3262 2 หลายเดือนก่อน

    දේශබන්දුට බෑ. ඒකයි ඇත්ත.

  • @dpw-un2ql
    @dpw-un2ql 2 หลายเดือนก่อน

    බටලන්දේ වදයා ගැණ කියන්න පුළුවන් වචනයක් නැත මරු පොල් පති කෙනෙක් පත්කරා

  • @dhammikanishantha7301
    @dhammikanishantha7301 2 หลายเดือนก่อน

    කාලකන්නි යෙකුට් තියන ආරක්ෂාව ..රටෙ ජානාඩිපතිට්ව්ත් නෑ 😂😅

  • @shiwadilhara5538
    @shiwadilhara5538 3 หลายเดือนก่อน

    පොලිසිය ඉන්නෙ පාතාලයත් එක්ක නේ ඕවා හොදයි කොන්ඩෙ බැදපු චීන්නුන්ට

  • @thusharasenarathne9996
    @thusharasenarathne9996 3 หลายเดือนก่อน

    හිටපු පොලිස් පති තුමා කියන්නේ මාදය සංදර්ශන තියල වැඩක් නෑ කියල

  • @AnuradhaRanasinghe-v1i
    @AnuradhaRanasinghe-v1i 2 หลายเดือนก่อน

    මු පොලිස්පති කම භාරගත්ත දවසෙ ඉදල රටෙ අපරාද වැඩ්යි.

  • @nishanherath568
    @nishanherath568 3 หลายเดือนก่อน

    සිද්ධාලේප ටිකක් ගාල ගොඩ දාගන්න බැරිවෙයිද😂

  • @vindyajeewanthivindyajeewa169
    @vindyajeewanthivindyajeewa169 3 หลายเดือนก่อน +2

    එහෙම කරොත් ඔයා තමයි වැඩ්ඩ

  • @vimalperera950
    @vimalperera950 3 หลายเดือนก่อน

    මිනිසුන් merenawa.පාරේ bolaata.full ගාර්ඩ්...

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 หลายเดือนก่อน

    අනෙ ඉතින් පොඩි මිනිසුන් ⁣ගේ ආරක්ෂා ව ට⁣ මොන ව වෙයිද ⛪✝️🙏🙏🙏

  • @basilmahanamavidyarathne6636
    @basilmahanamavidyarathne6636 2 หลายเดือนก่อน

    අපරාකාරයෙක් මු හිරේට නියම කරලා පොඩි කුඩුවක් හදලා ගෝල්ෆ් එකේ තියල අවුරුදු 20ක් එක දිගට තියන්ඩ ඕනේ

  • @Fm-dm9mc
    @Fm-dm9mc 3 หลายเดือนก่อน +2

    ඇයි බං උබල ඉවරකරානෙ පහුගිය දවසෙ පාතාලෙ..බොලාගෙත් කයිය😂

    • @AjithKumara-vg1fw
      @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน

      වේසබන්දුකොබල්ල ටතීයේනගාඩීඒක😂කාලකන්නීය නීවන්සුව

  • @sunworld1342
    @sunworld1342 3 หลายเดือนก่อน

    මාසයක් ඇතුලත පාතාලය ඉවර කරනවා කියපු පොලිස් පති නේද මේ අනේ අම්මාපා,!!

  • @2nahsnsn
    @2nahsnsn 3 หลายเดือนก่อน +5

    😂 හරකෙක් රකින රුකිල්ලක් පඩ සෝ😂

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 3 หลายเดือนก่อน +1

    බාම් බන්දුගේ යුක්තියේ මෙහෙයුම අතිසාර්ථකව ඉදිරියට යන බව නම් පැහැදිලියි

  • @thideewathushara1190
    @thideewathushara1190 3 หลายเดือนก่อน

    කොලයි කියලා තමා බය ...😀😆😜

  • @Kalubandara-0909
    @Kalubandara-0909 3 หลายเดือนก่อน

    😂 කිසි ගැටලුවක් නෑ ආරක්ෂාව සම්බන්ධයෙන්

  • @kanjana9507
    @kanjana9507 3 หลายเดือนก่อน +4

    මත්ද්‍රව්‍ය පාතාලය 😂😂😂😂 කවුද ??

  • @kumarasantha367
    @kumarasantha367 3 หลายเดือนก่อน

    කෙසෙල්කන් හොරු පමනයි මෙයා අල්ලන්නෙ...නාට්ට් තමා සේරම

  • @BestHeartForever
    @BestHeartForever 2 หลายเดือนก่อน

    අපි බලන් ඉන්නේ, ඔය කියන විදියට ඔක්කොම ඉවර කරනවාද, නැතිනම් යටගහල දානවද කියල

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 3 หลายเดือนก่อน

    ඉතිං මේ ක්ලබි වසන්ත කියන මනුස්සය රනිල් මනුෂ හරිනා එක්ක photo තියෙන්නෙ. ඒ කියන්නෙ පාතාලය සහ දේශපාලනඤයො කොච්චර සමිබන්ධද?

  • @gamachchige1789
    @gamachchige1789 2 หลายเดือนก่อน

    දේශබන්දූ එක පාතාල කාරයෙක්