Wen Wenna Thibunanam | Slowed x Reverb | @ViBez_page
ฝัง
- เผยแพร่เมื่อ 18 ต.ค. 2024
- Wen Wenna Thibunanam | Slowed x Reverb | @ViBez_page
If You Wanna Better Experience Use Headphones & Black Hot Coffee ☕
Subscribe |Share |Like & Comment
All rights reserved by original owner ❤️
#trending #manoparakata #slowed #reverb #Slowed #Reverb #Song #kellejolly #satheeshan #nathashaperera #ekimekinoki #nubadakama #nubadakamaslowedreverb #sasiduraveen #Slowedandreverbsong #hearttouchingsong #slowedreverbsong #Ek Villain Returns #hanashafa #dilubeats #newsinhalasong #slowedandreverb #manoparakatasindu #2024 #srilankasong #srilanka #slowedsinhalasong #sleep #breakup #sad #love #newsinhalasong #viral #calm #oldsong #2024newtrendingsong #2024song #2023songs #vibe #free #playlist #songcollection #aluthsindu #viral #hithalu #lu #ithinehamademahithalu #tharidudamsara #hadehawa #akamaka #janithiddamalgoda #wenwenna #ashanfernando
Song credits
Released: 2020
Artist: Ashan Fernando
Album: Wen Wenna
slowed x reverb by-ViBez( @ViBez_page)
©Copyright disclaimer
under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
if you have any doubt or any questions about this video, you can mail me. If there is any copyright issues don't report this channel. Please message me and I will remove the video content! ❤️
Gmail - vibezpage690@gmail.com
Enjoy It Buddy's 🍻
Original Music
• Wen Wenna
THANK U FOR WATCHING ❤️
❤
🖤🙂....!
🫂🙂❤️🩹
Tnx ayyee❤
❤️
@@ViBez_page ඔයා wA stetus channel එකක් හදන්න කෝ
වෙන් වෙන්න තිබුණානම් අපි වෙන් වෙයි ඉතින්
ලං වෙන්න තිබුණා නම් අපි ලං වෙයි ඉතින්
කාලයක් තිස්සේ දැන් හමුවීම අපිට තහනම්
ආදරයේ විසඳුම මේ කාලයට බාර දෙන්නම්
එක සෙවනකට වෙන්න බැරි උන දිනේ
එක සොහොනෙ සැනසිල්ලේ සැතපෙමු ලඳේ..//
අහිංසකම සිව් දෑසින් ඇද කඳුළු උගුල්ලා
අපේ ආදරය ඔත්පල කළා...
ලේ වලින් දිවුරා පවසන්නම් මගේ ආදරේ
රැකගනිමි ඇස් දෙක වගේ...
එක සෙවනකට වෙන්න බැරි උන දිනේ
එක සොහොනෙ සැනසිල්ලේ සැතපෙමු ලඳේ..//
සිරමැදිරියෙ පාළුව අතරේ මතක කොනිත්තා
ආදර හීනේ සැලසුම් කළා...
ලේ වලින් දිවුරා පවසන්නම් මගේ ආදරේ
රැකගනිමි ඇස් දෙක වගේ...
වෙන් වෙන්න තිබුණානම් අපි වෙන් වෙයි ඉතින්
ලං වෙන්න තිබුණා නම් අපි ලං වෙයි ඉතින්
කාලයක් තිස්සේ දැන් හමුවීම අපිට තහනම්
ආදරයේ විසඳුම මේ කාලයට බාර දෙන්නම්
එක සෙවනකට වෙන්න බැරි උන දිනේ
එක සොහොනෙ සැනසිල්ලේ සැතපෙමු ලඳේ..//
😓 කාලයක් තිස්සෙ දැන් හමුවීම අපිට තහනම් ✋ ආදරයේ විසදුම මේ කාලයට භාර දෙන්නම් 💔😣.......................
💗
❤
❤