Create savings pot for the credit cards you have. Eg : if you spend 5000 from you credit card , transfer funds to the savings pot and lock it there. When the bill comes, you have money there. So you won't end up in a vicious cycle paying card bills from salary every month. PS : Used credit card for offers / cashbacks and easy payment plans only. You'll save a lot for a year. Not as a tool using for "credit" on daily expenses.
Malinda Sir🙏❤ Prageeth Dhanujaya TH-cam Guruwaru Mihipita Dewiwaru🙏
Mata hambuna supirima video ekak,godak thanks aiye
මගේ කාර් එකයි, මනාලි වල ට්‍රිප් එකයි නං හිතට දැනුනා❤💪
Frimi කියන්නේ සුපිරිම App එකක් දැන් almost 4 years frimi user කෙනෙක් ❤
මූල්‍ය විනයදී ඇත්තටම savings වලට priority එක දුන්නත්, savings කරපු සල්ලි නාස්ති නොකර හරියට expenses වලට යොදවන්න ඉගෙන ගන්න මට අවුරුදු දෙකක් විතර ගියා😅. Savings කියන්නෙම මූල්‍ය විනය නෙමෙයි කියලා තේරුම් ගන්න අමාරු වෙන්නේ සල්ලි ගොඩක් savings වල තියෙන කොට තමන් ආශා කරන දේවල් හරියට research එකක් නැතුව මිලදී අරගන්න යන නිසා😅
Big boss youtube chanel eke ada video ekak daala ethi. Eka blnna
Marama dewal tikak oluwata dagaththa me video eken.. mara watinawa..
පලස්තීන , Israel යුද්ධය ගැන vedio එකක් කරන්නකෝ
මාස 3ක වගේ ඉදන් මේ වගේ app එකක් හොයමින් හිටිය.
ස්තුතියි මලින්ද අයියෙ ❤
මට නැත්තෙම මූල්‍ය විනය. Thanks a lot Malinda අයියා
නියමයි අයියේ ..වැදගත් තොරතුරු කියලා දෙනවට
ගොඩාක් ස්තුති....!!!
Pinterest ගැන වීඩියෝ එකක් කරන්නකෝ...
Create savings pot for the credit cards you have.
Eg : if you spend 5000 from you credit card , transfer funds to the savings pot and lock it there.
When the bill comes, you have money there. So you won't end up in a vicious cycle paying card bills from salary every month.
PS : Used credit card for offers / cashbacks and easy payment plans only. You'll save a lot for a year.
Not as a tool using for "credit" on daily expenses.
Frimi App එක use කරන අය ඉන්නවද මම වගේ...❤❤🔥🔥🔥
na
ගොඩක් වැදගත් තොරතුරු ටිකක්❤ good luck ❤ aiya
NSB app එකෙත් ඕක පුලුවන් ❤❤
Nuclear preposition ගැන කියන්නකො
Subspace communication eka gana vedio ekk gennako...
Using since 2019 🔥
Sponsor කරාද 🥲
සයන්ස් වීඩියෝ එකක් දාලා, ඊට පස්සේ දවසේ අනිවා sponsored video එකක් දානවා. 😂
Credit Card එකක් හරියට පාවිච්චි කරන විදිහ ගැන වීඩියෝ එකක් ඕනේ..
අයියේ අපි කොල්ලො ටික දෙනෙක් එකතු වෙලා ගොඩයන්න ක්‍රම හෙව්වා බිස්නස් කරා ඔන්ලයින් ගොඩර්ක් දේවල් ට්‍රයි කරා .තාම කිසි දෙයක් හරි ගියේ නෑ.පුලුවන්නම් අපිට මුල ඉදන් හරියටම කරගෙන යන්න් පුලුවන් idea එකක් දෙන්න
Frimi eke solo eke wage interface thibboth hodai mama kalayak use kare oka passe solo ekata maru una
අගහරු වල lava tube වල ජනාවාස ගැන video ekak onee ❤️🔥
Good Video
❤ ස්තූතියි සර් 🙏
Malinda aiye Mandela effect eka gana video ekak karanna pluwnda
Brother, can you talk about the technology of the Iron Man suite and how realistic that technology is?
Wow patta ayye supiriyata app eka gana explain kara
මේ වගේ ඇප් එකක් හොය හොය හිටියේ දවස් ගානක ඉදන්
ayye After A/l gana video ekak karannako
Hi Malinda, Can you recommend some books for personal development.
Good
THANK YOU MALINDA AIYA
Aiye issarahata crypto bull market eka enw oyg idea ek anuwa buy karanna hoda ALT coins monawada
Aiye google wala tiyena daana dewalal godakma bahutarayakma attama atta ewada? Website saha imej wala tiyenne daanne.
nice aaa
Google adsense වලට වඩා තියන හොඳ ඇඩ් network මොනාද??
ayya ayeth forex video ekak dannako
How about taxes and service fees when using the app? 👀 Per transaction, Monthly or Annually..
This is the Important thing that he missed from his video
ලෝකය ඉස්සරහට යන විදිහත් එක්ක අපිට තොර ගන්න පුලුවන් degrees මොනව වගෙ වෙයිද?
Awrudu gank idn use krnwa😇
අර හම්බුන alien bodys ඇත්ත ඒවද..ඒ ගැන videos දාල තිබුන youtube එකේ..ගොඩක් තොරතුරු දැනගත්ත..ඒත් අයියත් video එකක් කරයි කියල හිතනව❤❤
❤👍
Transformers ගැන video එකක් කරනවා කිව්වා නේද ?
මේ video eka balanakota බලාගෙන ඉද්දී මගේ phone eke display giya 🙂💔
Brother pitarata Inna Aya kohomda use karanne?
මාත් මේ වීඩියෝ එක බලලා ෆ්රීමි අකවුන්ට් එකක් හැදුවා ඉතින් . පෝලිම් වල ඉන්න ඕන නැති නිසා . අකවුන්ට් එක වෙරිෆයි කරගන්න කෝල් කරාම විනාඩි 10 කටත් වඩා පෝලිමේ 😂 මං ඉතින් පෝලිමෙන් අයින් වෙලා ආවා
ඉතිං ඕක Savings Account එක තියෙන Bank එකට Standing Order එකක් දීලත් කරන්න පුලුවන්නේ ද? අනික ඒකට පොලියකුත් හැදෙනවනෙ.
Bank account binance account kuliyata illanawa dawasata 5000k 10000k denawa kiyanawa me gana dannawada bro
Puluwn nm credit card clear krgnn method ekak kiyanko, godak aya gewagnn baruwa hira wenaw 😢
❤❤
Aiye aluth video ekak danne neddo
Ayye, now time to talk about mexican alien bodys.😅
"There is a problem with the input.Let's try it again"
App eka downlord krla open krna gyma mehema vatenne ai?
✌️Ipay mobile App එකත් මේවගේ.... frimi වලයි ipay වලයි වෙනස්කම් මොනවද? දන්න අය කියන්න...❤️
❤
රට ඉන්න කෙනෙක් කොහොමද ?
App එකට රෙජිස්ටර් වෙන්නෙ
මේක රට ඉන්න කෙනෙක්ට කරන්න බැයිද අයියේ
❤️🩹
@TechTrackShow
aiyye meke hadana account eka paypal walata connect karana puluwanda?
Brother, tell about things like
astronomy .😍🪐⭐
❤
❤❤
❤👍
❤