Ran Aswannen | Chandana Liyanaarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Lyrics - Dr. Chamila Pathirana
    Music - Anuradha Abayasinghe
    Chorus Singing - Sripali Priyadarshani
    Mixing & Mastered by Sandaru Gamage @ Sage Studioz
    Tracks Recorded - Gayan Perera @ Sage Studioz
    Video - Lashan Sanjeewa (Art Part Factory)

ความคิดเห็น • 60

  • @sripalipriyadarshani321
    @sripalipriyadarshani321 ปีที่แล้ว +11

    ඔබ වැනි නිහතමානී අතිදක්ශ ගායන ශිල්පියෙකු සමග මාගේ පළමුවෙනි ගීතය ගයන්නට හැකිවීම මා ලද වාසනාවකි❤❤❤❤❤ඔබට ජයෙන් ජයම වේවා සර්❤❤❤❤

    • @dasunitharushika9897
      @dasunitharushika9897 ปีที่แล้ว +4

      හරිම සතුටුයි ඔයා ගැන 🥺❤️ හරිම ලස්සනයි. සුබ පැතුම් 🥺❤️😍😘

    • @samwithfishmania3688
      @samwithfishmania3688 ปีที่แล้ว

    • @subangi9770
      @subangi9770 ปีที่แล้ว

      සුබ පැතුම් සහ සුබ අනාගතයක් ඔබතුමියට 😊👍

  • @kamalsriliyanage7780
    @kamalsriliyanage7780 ปีที่แล้ว +3

    බක් මාසයේ මංගල්‍යය. ගීතය කාලෝචිතයි. එය ඔබ දෙපළ ලයාන්විතව ගායනා කරති. කලබලයක් නැති රංගනයද සිත් ගනියි.රූප රචනය ගැලපෙයි.අනුරාධගේ සංගීතය ද .මිහිරියි

  • @pwajith2159
    @pwajith2159 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගීතයක්. චන්දන සහේදරයගෙ සහ සහෝදරියගෙ ඉතා මිහිරි ගායනාවක් ජැයවේවා ❤️

  • @sunilwijekon
    @sunilwijekon ปีที่แล้ว +5

    මරු❤❤❤❤❤❤❤ එක කොහොමත් ඔබතුමා කරන සින්දු ගොඩක් ලස්සනයි........❤❤❤😊

  • @subangi9770
    @subangi9770 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි චන්දන සර් ඒ වගේම මිස්ගෙ කටහඩත් හරිම ලස්සනයි.😍
    දැන් කාලේ අනිත් ගායකයන්ගෙයි චන්දන සර්ගෙයි සැබෑම වෙනස මේක තමයි හරිම අර්ථවත් නිර්මාණාත්මක ගීතයන් තමයි සර් ගායනයට තෝර ගන්නෙ එකමයි මම සර්ට මෙච්චර කැමති ❤
    සුබ පැතුම් ඔබ සැමට 😊👍

  • @subangi9770
    @subangi9770 ปีที่แล้ว +1

    💐සියලු වැඩකටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වන නිදුක් නිරෝගී දීර්ඝායුෂපිරි සුබම සුබ උපන්දිනයක් වේවා චන්දන සර්...!!!🤗❤️

  • @shnv999
    @shnv999 ปีที่แล้ว +2

    හරිම ලස්සන ගීතයක්.... අලුත් අවුරුද්ද ආරම්භයේදීම සුභ දසුනක්..
    ස්තූතියි චන්දන අයියා...🙏🏻💖

  • @shasindukavishka3285
    @shasindukavishka3285 ปีที่แล้ว +2

    චන්දන සර් ගැන ඉතින් කියන්න දෙයක් නෑ......පරිපූර්ණ ගායන ශිල්පියෙක්.❤️

  • @chandranimahawela5032
    @chandranimahawela5032 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤❤ සිංහල අවුරුදු
    ගමක අසිරිය මැනවින් නිරූපණය කරන ගීතයක්
    දෙන්නම ලස්සනට ගයනවා ❤❤❤❤

  • @ajithkantha5596
    @ajithkantha5596 5 หลายเดือนก่อน

    ලස්සන පදවැල් අමුණා ගත් තනුනිර්මාණය කර අර්ථවත් ගීත ගායනය ❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +3

    හිතට දැනෙණ ගීතයක්. සුපිරි..❤️🌞

  • @lkmatha
    @lkmatha ปีที่แล้ว +1

    මොන සිංදුව කිව්වත් ලස්සනයි...චන්දන අයියේ..

  • @sgpgunadasa8589
    @sgpgunadasa8589 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සර්❤️

  • @sewminishashikala6041
    @sewminishashikala6041 ปีที่แล้ว +3

    ඔබතුමාගේ ගීතනම් භාවනාවක් 💗

  • @chamindacocopeatlk
    @chamindacocopeatlk ปีที่แล้ว

    මගේ සහුර්දයාගේ වෙනස් ආරයේ සින්දුවට ගොඩක් අදෙරෙයි....

  • @dilanihettiarachchi5779
    @dilanihettiarachchi5779 ปีที่แล้ว +1

    සිංහල අවුරුදු අසිරිය මැනවින් නිරුපනය වන ගීතයක් . හැමදාම වගේම මුළු හදවතින්ම සුබ පැතුම් ♥️🙏♥️

  • @lakshanbasnagoda8586
    @lakshanbasnagoda8586 ปีที่แล้ว +1

    බොහොම අපූරුයි ❤️❤️🎙

  • @umedhasewminiranaweera5829
    @umedhasewminiranaweera5829 ปีที่แล้ว +1

    Akka godak lassanai....❤❤ baawanawak ekanm....❤😚

  • @PositivePulse686
    @PositivePulse686 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @danushortstories
    @danushortstories ปีที่แล้ว +2

    😍

  • @priyanthidammika1917
    @priyanthidammika1917 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අයියා ❤️

  • @MuRu1801
    @MuRu1801 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අයියේ.....💕💕💕💕💕💕

  • @manorisurangika8781
    @manorisurangika8781 ปีที่แล้ว +3

    Very Beautiful 😍 song ♥️

  • @vira5804
    @vira5804 ปีที่แล้ว +2

    ලස්සනයි💚💚

  • @dtwickramasinghe7085
    @dtwickramasinghe7085 ปีที่แล้ว +1

    Marama voice aka asama gayakayek

  • @nimeshakumarasinghe197
    @nimeshakumarasinghe197 ปีที่แล้ว +3

    Very beautiful 😍😍😍😍❤️❤️❤️❤️

  • @percussionchathu5960
    @percussionchathu5960 ปีที่แล้ว +2

    👍👍🙏🙏💕💕💋

  • @chandimaherath1627
    @chandimaherath1627 5 หลายเดือนก่อน

    මේ හඩ පෞරුෂයට තවත් මොන උපමා ද ❤

  • @geethmitayonika6614
    @geethmitayonika6614 ปีที่แล้ว +2

    So proud of u Sripali🥺♥️♥️

  • @nilumudalige23
    @nilumudalige23 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @samwithfishmania3688
    @samwithfishmania3688 ปีที่แล้ว +2

    ❤️😌

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 ปีที่แล้ว +1

    Nice ❤❤

  • @shiromisudarshani709
    @shiromisudarshani709 ปีที่แล้ว +2

    සුබ පැතුම්❤❤❤❤❤❤

  • @nishantharatnayake7836
    @nishantharatnayake7836 ปีที่แล้ว +2

    Very beautiful ❤❤❤

  • @umangagunawardana4402
    @umangagunawardana4402 5 หลายเดือนก่อน

    Me song eka search karaddi awe nene awurudu kale😢 ain karala thibbada ayye...😊

  • @shiromisudarshani709
    @shiromisudarshani709 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aminduprabodhofficial
    @aminduprabodhofficial ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @sithushihari4075
    @sithushihari4075 ปีที่แล้ว +2

    Godaaak lassanai sir❤️

  • @sripalipriyadarshani
    @sripalipriyadarshani ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @travelwithcoriander6783
    @travelwithcoriander6783 ปีที่แล้ว +1

    ❤❤❤

  • @brinslyperera942
    @brinslyperera942 ปีที่แล้ว +1

    ❤❤❤

  • @ureshanethmini104
    @ureshanethmini104 ปีที่แล้ว +1

    ❤😍

  • @salindamadushan2753
    @salindamadushan2753 ปีที่แล้ว +2

  • @lionelpathberiya6726
    @lionelpathberiya6726 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @nethmiparindya8864
    @nethmiparindya8864 ปีที่แล้ว +2

    ❤️

  • @vihangadancestudio3319
    @vihangadancestudio3319 ปีที่แล้ว +1

    ❤️❤️

  • @parameeherath
    @parameeherath ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @jeewanidamsara1567
    @jeewanidamsara1567 ปีที่แล้ว +2

    Love this❤❤

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf ปีที่แล้ว

    It is very beautiful to sing .god bless you all.

  • @dhammikakavikumara2943
    @dhammikakavikumara2943 ปีที่แล้ว +1

    ❤❤❤ ජයෙන් ජය වේවා ❤️💕

  • @ranjulapradeep479
    @ranjulapradeep479 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සිංදුව 😍

  • @MuthuSanaya
    @MuthuSanaya 4 หลายเดือนก่อน

    භාවනාවක්

  • @nimeshasandaruwani9650
    @nimeshasandaruwani9650 ปีที่แล้ว +1

    Lassani sripali superb.. 😘

  • @NimeshaChandani-h5n
    @NimeshaChandani-h5n 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalanaepasinghe200
    @kalanaepasinghe200 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chamithfernando9291
    @chamithfernando9291 ปีที่แล้ว

    hadawathea gayakayek❤😊

  • @LasanthaIndika
    @LasanthaIndika ปีที่แล้ว

    Sundara Song ekak...❤❤❤