A new beginning for our motherland. We have waited for this moment for more than 40 years, and finally, the common people of our country have obtained power. It's time to rebuild this country as true Sri Lankans. Congratulations to our President, Comrade Anura Dissanayake, and to all the people, past and present, who devoted their lives to this historic victory. Let’s make Sri Lanka the true pearl of the Indian Ocean.
මෙවැනි නායකයකු වෙනුවෙන් ජිවිතය කැප කරත් දුකක් නැහැ. රටට ඇත්තටම ආදරේ කරන අවංක නායකයෙක්. AKD ❤️🔥 NPP JVP 🤝👍💯 MAY GOD PROTECT HIM !🙏 THE TIME HAS COME. VICTORY TO THE SRI LANKA AND ALL SRI LANKANS .
ඡන්දෙ නොදුන්න හැමෝම මේ වෙනසට එකතු වෙන්න. අපි සාම්ප්‍රදායික යූ.එන්.පී පවුල් වල. හැබැයි අපිට තවත් ඒ මජර ක්‍රමය නඩත්තු කරන්න අවශ්‍යතාවයක් නෑ. අපිට අවශ්‍යයි ඇත්ත නායකයෙක්. ඒ තමයි අනුර
සිරස තමා හැමදාම යුක්තිය මහජනතාවට ඉටු කලේ...❤️❤️❤️❤️ toilet හිරු TV අප්පිරියයි
chamudithayagen ape janadipathi AKD kiyanakota denena gemma❤❤
සියතයි සිරසයි ආදරෙයි ❤
රෝහණ විජේවීර කොහේ හෝ සිට අද සතුටු වනවා ඇත. ❤🧭
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපේ රට ලෝකයේ හොඳම රට බවට පත්කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!!!
❤❤❤❤❤ සිරස tv කරපු මෙහෙය මිල කල නොහැකි සේවය ක් ❤❤❤
System එකක් තියන පෝසත් රටක්. දකුණු ආසියාවේ දියුණුතම රට 2029. ලංකාවේ අවසාන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක.. ජය වේවා❤😊
සියතටයි සිරසටයි බොක්කෙන්ම ❤
❤❤❤කුරුණෑගල මේ පාරත් හැම පැත්තෙන්ම දිණුම්. සිරසට බෙහෙවින්ම තුති මාලිමාවට අද්දර සිට ගත් එකට❤❤❤
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපගේ සුභපැතුම්👍🇱🇰🇱🇰🇱🇰
සිරස ට...❤❤❤respect.🙏🙏🙏🙏🙏
Thank you Sirasa for being professional & unbiased! Hats off to everyone who worked for this much needed change! 🧡
ජයවේවා ❤❤❤❤❤
❤❤❤❤❤ මාරම චරිතයක් තමා
සිරසට එකෙන්ම respect ❤❤❤
ආදරණීය නායකයා අනුර සහෝදරයා ❤❤❤❤❤❤❤
අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 👍
ආදරෙයි සිරස ❤❤❤
අද මගෙ දරුවන්ට මෙ රටෙ ජනාධිපති කවුද කියල පෙන්නුවා. මෙ තමා අනුර අපෙ රටේ ජනාධිපති, පුලුවන්නම් ඔයාලත් ලොකු වෙල එය වගේ මනුස්සයෙක් වෙන්න කිවුවා. මට අවුරුදු 40ක්. මගෙ ජීවිතකාලෙ මම මෙ රටෙ එහෙම අදර්ශවත් කියල ජනධිපති කෙනෙක් දැකල නෑ. මෙ රටෙ සාමාන්‍ය මිනිස්සු පහුගිය ටිකෙ පට්ට දුකක් වින්දා. එ දුක එයාලට ආත්මාර්තය අත්හැරල පරාර්තය දකින හැටි කියල දුන්නා. අපිට තව කාලයක් මෙහෙම අල්ලන් ඉන්න පුලුවන්. ජනධිපතිතුමනි අපිට නැතත් අපෙ දරුවන්ට හරි රටක් හදල දෙන්න. ඔයා වෙනුවෙන් අපි ඉන්නව.
What a inspiring leader ❤❤🇱🇰
A new beginning for our motherland. We have waited for this moment for more than 40 years, and finally, the common people of our country have obtained power. It's time to rebuild this country as true Sri Lankans. Congratulations to our President, Comrade Anura Dissanayake, and to all the people, past and present, who devoted their lives to this historic victory. Let’s make Sri Lanka the true pearl of the Indian Ocean.
මහ මැතිවරණය වෙනුවෙන් මගේ ගෙදර තව ඡන්ද 2 ක් අලුතින්..
Thanks Sirasa. God bless AKD brother
දිනුම රටට - රට අනුරට 🥰❤️
මෙවැනි නායකයකු වෙනුවෙන් ජිවිතය කැප කරත් දුකක් නැහැ. රටට ඇත්තටම ආදරේ කරන අවංක නායකයෙක්.
AKD ❤️🔥 NPP JVP 🤝👍💯
MAY GOD PROTECT HIM !🙏
THE TIME HAS COME.
VICTORY TO THE SRI LANKA AND ALL SRI LANKANS .
😃😃 අලුත් ජනාධිපතිතුමාට සුබ පැතුම්. දැන් අපි හැමෝම හිතන්න ඕන පක්ෂ පාට භේදයකින් තොරව මේ ඉන්නේ අපේ ජනාධිපතිතුමා කියලා. ඔහුට ගරු කරන්න ඉගෙන ගන්න ඕනි ඉස්සෙල්ලාම. මම අනුරට ඡන්ද දුන්න එක්කෙනෙක් නෙවෙයි. ඒ උනාට මගේ හදවතේ දැන් මගේ රටේ ජනාධිපතිවරයා හ
කියන හැඟීම තියෙනවා.
ඔහු වෙනුවෙන් පක්ෂපාති වෙනවා.
මොකද රටට හරියන්න නම් අපේ රටේ ජනාධිපතිවරයාට අපි ගරු කරන්නම ඕනා...
දුෂ්කර ගම්මාන වල ඉන්න දුප්පත් ළමයින්ට චීස් කෑල්ලක් කන්න චොකලට් කෑල්ලක් කන්න වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා... මේ රට ගොඩගන්න පුළුවන් අපි ඔක්කොම එකතු වෙමු. 🥰
appreciate it
💯❤
Sirasata thanks ma karapu Hama dekatama.rata wenuwen hitagathata ❤💯💪
❤❤❤❤❤
මේකේ sounds pan කරේ කවුද
Voice එක Left channel එකට දාලා
Music එක Right channel එකට දාලා 😂
අපේ සහෝදරය ❤❤
අනිවාර්ය අපේ අනුර සහෝදරයා ❤❤❤❤
Jaya wewa sahodaraya ❤
කිව්ව දේ කරන රට ඔසවා තබන ජනාධිපති කෙනෙක් වෙයි කියලා ඔබට සහයෝගය දුන් ජනතාව ව්ශ්වාස කරනවා
❤
බොහොම ස්තුතියි සිරස
අපේ අභිනව ජනපතිතුමාට සුබපතන අතර ජනතාව විදිහට අපේ උපරිම සහයෝගය ලබාදෙමු...
We believe in you ❤
අපේ ජනාධිපති , ජය වේවා
Congrats 🎉❤
❤🇱🇰🙏
Jaya wewa ratata ❤💯🎉
පුනරුද යුගය පටන් ගමු❤
Happy birthday ❤❤
❤❤❤
Respect Sirasa…❤
AKD ❤❤
වැඩ්ඩෙක් තමා
❤🎉❤
💐✌
රට අනුරට❤️❤️❤️❤️🧭🧭🧭🧭
🔥🔥🔥
❤❤❤❤❤❤❤❤❤❤
අමරණීය wenna me lankawa මිනිස්සුන්ට amata nowenna සියලු දෙවියන් ආරක්ෂ karatwa
All the best president for a new lanka
Sirasa recpet 🙏
ran akuren liyapan mage rate ithihasayama❤❤❤.math ekata dayaka una ape un ekka maragaththa ubawa genda ❤❤❤ADAREI BOKKA AKD NPP❤❤❤
Please ensure perfect sound balance! The voice is only coming from the left channel.
Anura ❤❤
❤❤🎉
අපේ ජනපති
AKD ❤
රන්ජන් නිසා තමා අවේ
🎉
❤❤❤🎉🎉🎉
Godak adarey anura sahaodara❤❤
AKD❤
🇱🇰☠️🇱🇰
NOV MASA ENA PARLIAMENT CHANDEN VISHISHTA JAYAK LABA DEMU NPP EKATA ❤❤❤❤❤
සියයට පනහ ළං වෙන්න බැරිවුනු ලංකාවේ එකම ජනප්‍රිය ජනාධිපති මං හිතන්නේ මහ මතිවරණයෙන් පස්සේ මෙතුමා ගෙදර තමයි
මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න අමතක කරන්න එපා.
පලවෙනි හා දෙවෙනි ස්තාන අතර gap එක ගියපාර ගානම තියෙනවා හැබැයි 🙂 50% ගන්න බැරි උනේ තුන්කොන් සටනක් හින්දා...
@@AD-xe2oo සජිත් කියපු කතා අහලා ටැලිෆෝන් එකට ඡන්දේ දුන්නේ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ.
Mage weeraya.obata jayen jaya.mama tenison perera.homagama.oba gana mahath wishwasayen rate yahapatha karanu athaie balaporuththu thaba sitimi.piya thumeku men apa surakinu manawi.
Rata anurata..❤
AKD🧭❤️🇱🇰
Wasthuwak me ratatama aithi sampathak maha jandedi meita wada sahayogayak demu me rate minissunta sanasimen jiwath wenna lassana ratak mohu hadanawamai ❤
226 thamath horu, patha horu
Satana Anurage Wadasatahana Nisa vishala pirisak maalimawa wata rok una..Supiriyak
මාතලේ 🤔 තබුත්තේගම
I’m
AKD 💪🔥
AKD❤️
❤❤❤
❤❤❤❤❤
❤
🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭
AKD❤❤❤❤
❤❤
❤
❤
❤❤❤❤