දෙව් පියාණෙනි ඔබ දැකුමත් අප හදට සුව ගෙන දේ..| Amila Vijerathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 151

  • @lllperera9095
    @lllperera9095 7 หลายเดือนก่อน +10

    අපේ ගරු ආධ්‍යාත්මික උත්තමයා වෙනුවෙන් ගයන උපහාර ගීත මිල කල නොහැක අම්ල ව්ජේරත්න මැතිදුනි .ඔබට ගොඩාක් ස්තුතියි .අපේ ස්වාමීන් වහන්සේටත් බොහෝම පින් .සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .

  • @piyaseelipinthu
    @piyaseelipinthu 7 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි.අපේ දෙව්පියාණන්ට උපහාර ගීතයක් නිර්මාණය කලාට.ගායනය කරනවාට.අපේ හදවත් සැනසෙනවා.උතුරා යන සතුටක් දැනෙනවා.පින්සිදුවේවා.තෙරුවන්සරණයි දෙවිපිහිටයි.

  • @chandanik88
    @chandanik88 7 หลายเดือนก่อน +2

    මේ ගීතය මුලින්ම ඉදිරිපත් කල දෙව්සුවය ඉතා සංවේදී වුනා. එතුමන්ගෙ කටහඬ සැබවින්ම අමිලයි. සැබවින්ම හදවතටම දැනෙන අරුතක්. ස්තුතියි වෛද්‍යතුමනි.
    ගුරුපියාණන් සුදු අම්මා ඇතුළු සැමටම තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!

  • @විමලාවති
    @විමලාවති 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගේනමස්කරය වේවා

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 7 หลายเดือนก่อน +4

    ගුරු පියාණන්ටත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ❣️ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌹🌹

  • @jalsjalsylant875
    @jalsjalsylant875 6 หลายเดือนก่อน +1

    අපගේ බෝසත් කුමරුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹කුවේට්

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 7 หลายเดือนก่อน +11

    පලමුව මාගේ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගෙ නමස්කරය වේවා දෙව් පියානනි ඔබතුමාටත් මාගේ නමස්කරය වේවා ඔබ තුමන් සුවෙන් සුවපත් වෙත්වා මෙම ගීතය ගයන අමිල ව්ජේරත්න මහතාටද මාගේ බැති ප්‍රනාමය වේවා 🌹🌹

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට ආත්ම ගානකටම අපි නයයි නිවන්මසාක්ශත්වෙවා ප්ං බිමට උපන් බුදු පුතෙකි දෙමාපිය.දෙපලට ම්තු බවයට මේ පිනම අනුමෝදන්වෙවා

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 7 หลายเดือนก่อน +1

    ගුරු පියානෙනි ඔබතුමාඅපේ ගැලවුම්කාර දෙවි පියෙකි ප්ං බිමෙ බුපුතෙකි🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @kumududisanayake4683
    @kumududisanayake4683 7 หลายเดือนก่อน +1

    ස්තුතියි. කුමාර මැතිදුන්ට දීර්ගායුෂ වේවා🙏 ❤

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මම මග බලාගෙන සිටියා අපේ ආසාවෙන් කැමැති හැම දෙයක්ම විශ්ව මාතාව ලබා දෙනවා හරිම ලස්සනයි ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බොහොම පින් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @NilupaJayawardena-bv3ht
    @NilupaJayawardena-bv3ht 6 หลายเดือนก่อน +2

    Meya apage hadawathe geethayai.Ithama mihirie.Guru piyanantath waiddya puthutath deergau pathami theruwan saranai Dewi pihitai 🌹❤🙏🙏🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 7 หลายเดือนก่อน +14

    දීගොඩ කුමාර මැතිඳුට කොපමණ උපහාර කලත් මදි ඒ තරම්ම උතුම්.

    • @seethakumari-rs6ei
      @seethakumari-rs6ei 6 หลายเดือนก่อน +1

      ඔව් සහතික ඇත්ත.
      අපේ
      දෙනෙතින් ජීවමානව දකින්න ඉන්න මිහිපිට දෙවියන් 💐💐💐 🙏🙏🙏

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 7 หลายเดือนก่อน +7

    ස්තූතියි ස්වාමින් වහන්ස. මේ සුන්දර ගිතය අපවෙත තිලින කලාට.නමස්කාර වේවා,තෙරුවන් සරණයි.🙏🙏🙏🙏👍👍👍🌻🌻🌻

  • @ramyawasantha6167
    @ramyawasantha6167 7 หลายเดือนก่อน +1

    අපගේ ගුරුපියාණන්ට දීර්ඝායු බෝ වේවා 🙏🙏🙏🙏

  • @sirynimasakorala7411
    @sirynimasakorala7411 7 หลายเดือนก่อน +5

    ජය ගුරුදේ ජයගුරුදේවල් දෙව්පියාණනි ඔබ දැකුමක්ද අපිට අපගේ සිත් වලට සැනසුම ගෙන දේවල් බොහෝ පින්❤❤🎉🎉❤

  • @isurufernando9674
    @isurufernando9674 7 หลายเดือนก่อน +1

    ගුරු දේව් ලොව පුරා වැජඹේවා. මේ උතුම් දිව්‍ය පුත්‍රයාණන් හැර ලොව පාපයෙන් ගලවා ගන්නට වෙන කිසිවෙකු මේ මිහිතලයේ පහළ වී නැත. ජේසු පිහිටයි 🙏🙏🙏🌼🙏🙏🙏,🌹🌹🌹🌹☀️🌹🌹🌹🌹🌸🌸🌸🌸♥️♥️♥️♥️🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 7 หลายเดือนก่อน +4

    දෙව් පියානෙනි ඔබ දැකුමත් අප හදට සුව ගෙන දේ🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @JayaGamage633
    @JayaGamage633 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    ගුරු දෙව් පියාණන්ට
    නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 හරිම ලස්සනයි. අමිල විජේරත්න මහතා ගායනා කරන ගීත භාවනාවක් වගේ
    සිත නිවී සැනසේවා
    දෙව් සුව. සදනා සමිදේ 🙏🙏🙏🪔🪔🪔 උතුම් දෙවි පියාණන් දිගුකල් දිනේවා මුළු විශ්වයේම ආලෝක ඔබමයි පියානණේ 🎉🎉🎉🎉🎉🎉
    අපේ ස්වාමීන් වහන්සේට බෝහෝම ස්තුතියි බොහෝම පින්
    මේ ගෞතම බුද්ධ ශාසනය තුළ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏🙏දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි හැමදාම සතුටින් ප්‍රිතියෙන් සුවයෙන් ඉන්න වාසනාව ලැබේවා 💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐💐🌹💐🌹💐💐🌹💐

  • @Latah-lo8tm
    @Latah-lo8tm 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏සාදු සාදු සාදු අපේ දෙව් පියාණනි ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 7 หลายเดือนก่อน +2

    ජයගුරු දේවි ජයගුරු දේවි ජයගුරු දේවි ගුරු පියානනි දීර්ගායුස වේවා.

  • @kumarikumari9824
    @kumarikumari9824 5 หลายเดือนก่อน +1

    Jesu.pihitai. ❤.❤.❤

  • @renukaperera2460
    @renukaperera2460 7 หลายเดือนก่อน +3

    ගුරු දෙවි පියාණෙනි නමස්කාර වේවා . හදවතේ ගීතය ගායනා කරන ආදරණීය වෙදදුරු පුතුණි ඔබතුමාට බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @dammikabhr8246
    @dammikabhr8246 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු🙏🙏🙏🙏 අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @sirimasirima5665
    @sirimasirima5665 7 หลายเดือนก่อน +4

    බොහෝම පින් ස්වාමින් වහන්ස ගුරැපියානිගේ ගීතය අපට ලැබේන් සැලසුවට තෙරැවන් සරනයි

  • @kadnhperera6062
    @kadnhperera6062 7 หลายเดือนก่อน

    ජය ගුරු පියානන් සැරදේවා.ඔබ තුමාටත්,සුදු අමිමාටත්,මාද්‍ය අංශයේ සැමටත්, ලෝවාසී දෙව්සුව පවුලේ සැමටත් බුදු සරණයි දෙවි පිහිටයි......

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 7 หลายเดือนก่อน +3

    ජය ගුරු දේව්, ජය ගුරු දේව්, ජය ගුරු දේව්...,🙏🙏🙏...... දෙව් සුව සදනා සමිදේ..... සැරදේ දෙවිදුන් අපගේ.....🙏🙏🙏 ... දීර්ගායු වේවා..මැතිදුනි.. තෙරුවන් සරණයි...

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 4 วันที่ผ่านมา

    මෙි.මහපොලව.උඩ..සිටින .නිවනේ..මගට.අප..යෙමු..කරන..බෝසත් ..ගුරුතුමන්ට..අමිල ..දරුවා..කල.උපහාරයට ..දේවි.සුව .දේශයේ..සියලුම ...දේනාගේම...මහත්..උපහාරය..වෙිවා.සුදු.අමිමෙි..ඔබට දමෙි.උපහාරය ..වෙිවා

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 5 หลายเดือนก่อน

    බුරුපියාණන්ට සම්බුදු සරණයි දෙවි පිහිටයි දෙව්සුව දේශයේ පින්වත් ප්‍රඥාවන්ත සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kamanihewage8409
    @kamanihewage8409 3 หลายเดือนก่อน

    අමිල පුතාට පැහැදිලි ගමනක් තියනවා මේ ගීතය හදවතටම දැනෙනවා ඔයා ලගටත් ඇවිත් මම කිවුවා සිත්සුවයෙදි ආවම බලන්න එන්නම් තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගෝඩාක් ආදරෙයි ඔයාට

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. දෙවිපියාණනි ඔබතුමාට දීර්ගායු වේවා.... 🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +2

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 7 หลายเดือนก่อน +4

    දෙව් පියාණන් වෙනුවෙන් මෙම ගීතය ගායනාකල අමිල විජේරත්න පුතාට ගොඩක් ස්තුතියි . මෙම ගීතය ඇසූ පලමු දිනයේදීම මගේ හදවතට එහි අරුත හොදින්ම දැනුනා ඵම නිසා විය හැකියි මගේ දෙඇස්වලින් කදුළු ගලාගියේ . ඇත්තෙන්ම අමිල පුතා ගීතය ගායනා කරනවිට භාවනාවකට සමවැදුනාවගේ අහගන ඉන්නත් පුළුවන් . දෙව් පියාණන් ,සුදු අම්මා , බුද්දමරතන ස්වාමින්වහන්සේ ,අමිල විජේරත්න පුතා සහ දෙව්සුව පවුලේ සියළුදෙනාටම දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 7 หลายเดือนก่อน

      🌈️🍁😘🌹🌼🌻🪔🪔🌼🌹🌈️🍁🌈️🌼🌻🪔🌹🌈️🌈️🌹🌹🍁🌹🌹🌼🌼🌼🌼

  • @pathmakumari4232
    @pathmakumari4232 7 หลายเดือนก่อน +3

    Sadu! Sadu! Sadu!
    Jai Guru Dev Gee,
    Jai Shree!!
    🌼🌹🌻❤❤🌻🌹🌼
    Yes, it is really true. By
    seen you itself feel
    very much relaxed.
    May the blessings of
    the Tripple Gem and
    the protection of
    Devas be with you.
    🌼🌹🌼🌹🌼🌹🌼
    Namo Buddhaya!!
    Thank you many a
    times Mother Universe!

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 7 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා . බොහෝ ස්තූතියි . බොහෝ පින් . අමිල විජේරත්න මහතා දෙව් පියාණන් වෙනුවෙන් ගායනා කල ගීතය භාවනාවක් වගේ අසන වාරයක් පාසාම සිතට කියන්න බැරි තරම් සුවයක් දැනෙනවා . දෙනෙත් කදුලින් තෙත් වෙනවා . අමිල මහතාට බොහෝ ස්තූතියි .බොහෝ පින් . අපේ වාසනාවට අපිට ලැබුනු දෙවි පියාණනේ ඔබ දැකුමත් අප හදට සුවය ගෙනදේ . අපේ දෙවි පියාණන් ගැන ඇතිවන ආදරය භක්තිය කියානිම කල නොහැකියි . අපේ දිවියම ආලෝකමත් කරනා දෙවි පියාණනේ නමස්කාර වේවා . දීගොඩ කුමරුන් සැරදේ ....සැරදේ දෙවිදුන් අපගේ ....දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට දීර්ඝායුශ වේවා . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @NilminiWeerasinghe-d2b
    @NilminiWeerasinghe-d2b 7 หลายเดือนก่อน

    ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐"මිහිපිට දෙවියන් ." 💐💐💐

  • @janakijanaki282
    @janakijanaki282 7 หลายเดือนก่อน

    ස්තූතියි ස්වාමින් වහන්ස නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏

  • @JayaGamage633
    @JayaGamage633 5 หลายเดือนก่อน

    අපේ දෙව් පියාණන් මුළු ලෝකයේම මිල කල නොහැකි සම්පතයි වස්තුවයි ආලෝකයයි ඔබ අපට වාසනාවන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rizmankho9105
    @rizmankho9105 7 หลายเดือนก่อน

    නමස්කාර වේවා ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 7 หลายเดือนก่อน

    ඉස්තුතියි ඔබ වහන්සෙටත් කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @okithaviduhas2077
    @okithaviduhas2077 7 หลายเดือนก่อน

    🙏කුමාර මහතාට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 5 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙව්පිහිටඉ ගුරුපියානන් වෙනුවෙන් ගයන අමිල ව්ජේරත්න මගතට ස්තුති ගොඩක් පින් දෙව් පියානන් වෙනුවන් ගයපෞ ගීතයට දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටයි

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 7 หลายเดือนก่อน

    Sarade devidun apage..🎉🎉🎉..pinwath swamin wahanseta siyalu deviyange pihitai...mage namaskaraya wewa...apage dew piyaneni meniyani..Chiran jayathu...

  • @chandanihemamala9256
    @chandanihemamala9256 7 หลายเดือนก่อน +1

    අපේ ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!❤ උතුම් පියානෙනි ලොව සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා ❤️ ලොව උතුම් පියානෙනි ඔබතුමාට සුදු අම්මාට දීර්ඝායු වේවා තෙරුවන් සරනයි !!!❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 6 หลายเดือนก่อน

    අපගේ ගුරැපියාණන්ට දිර්ඝයු බෝ වෙිවා.🙏🙏🙏🙏

  • @NandiSamarathunga
    @NandiSamarathunga 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පියානනි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧡🧡

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 7 หลายเดือนก่อน

    අපගේ ජයගුරු දෙව් සැරදේ සෙනෙහසේ ආදරණීය පියාණන් හරිම සතුටුයි අපහාට ආදරණීය ගුරුපියාණන් වෙනුවෙන් ඇති සතුට කියා නිම කරන්න බැහැ හදවතින්ම අමරණීයයි සදා නොවෙනස් ගතිගුණ වලින් පිරි මාගේ ගුරු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා

  • @lalithakwt6082
    @lalithakwt6082 7 หลายเดือนก่อน +1

    දෙව්සුව සදනා සමිති ඔබ දැකුමත් මා හදට සැනසුම ගෙන දේ චිරන් ජයතු.

  • @jeewaninisha6257
    @jeewaninisha6257 6 หลายเดือนก่อน

    දෙව් පියාණෙනි ඔබ අසිිමිත විශ්වයමයි

  • @jayanthabandara9872
    @jayanthabandara9872 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ස්වාමින්වහන්සේට ... දෙවි පියානන් වෙනුවෙන් ඔබ වහන්සේ කරන සේවය නිසා ගොඩක්ම සතුටුයි ... අපි පින් බලාපොරොත්තු නොවි නිර්වානය දක්වා යන ගමක ඉන්නේ .. එහෙත් ස්වාමින්වහන්සේට ගොඩක් පින් ලැබේවා .... සියලු කටයුතු සාර්ථක වේවා ... සියලු අද්ද්‍යාත්මක ශක්තීන්ගේ ආශිර්වාදය ලැබේවා .. උතුම් වු නිර්වානයම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා .... දීගොඩ කුමාර දෙවි පියානන් විශ්ව පියානන් සැරදේවා ... ❤🌷🌷🌷🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!!! 🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 7 หลายเดือนก่อน

    සිහලේ ගජමුතු වන් මුතු දෙව් කුමරුට දී ඝාසිරි මම වේවා .
    සියලුම දෙව් දේවතාවන් කුමර තුමව රැකදේවා.තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි කුමර ඍෂීතුමටත් ස්වාමින් වහන්සේටත්වේවා .
    🐦🙏🪷💙🌷🌏🌷🩵🪷🙏🐦

  • @chandraskg5927
    @chandraskg5927 7 หลายเดือนก่อน

    ඇත්ත අපිට ඔබ තුමා dakumath .හිතට sanasimak❤ teruwasaranai devi පිහිටයි ❤❤

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 7 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹
    දෙව්සුව සදනා සමිදේ. . . . .
    සැරදේ සමිදුන් අපගේ . . . . .
    👏👏👏🌹🌹🌹👏👏👏

  • @sumithrasilva3795
    @sumithrasilva3795 7 หลายเดือนก่อน

    දෙව් පියනනි,ඔබ දැකුමත් අප හදට සුව ගෙනදේ...🙏🙏🙏🙏

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 7 หลายเดือนก่อน +2

    ❤❤❤දීර්ඝායූවේවා පියතුමනි ❤❤❤❤

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 7 หลายเดือนก่อน

    දෙවිපියානනි. ඔබ.දැකීමත්.අපහට.සුව.ගෙනදේ❤❤❤

  • @roshanied357
    @roshanied357 7 หลายเดือนก่อน

    දෙවි පියාණනි,❤ඔබ දැකුමක් අප හදට සුව ගෙනදේ...... 💐💐දීගොඩ කුමරුන් සැර දේ .. ...සැර දේ දෙවිදුන් අපගේ දෙවි සුව සදනා සමිදේ....🪷🪷🪷🙏

  • @anuradhaa8323
    @anuradhaa8323 7 หลายเดือนก่อน

    ස්තුතියි ස්වාමින්වහන්ස ගුරැපියානන් සුදු අමිිමා ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ ගුරුපියානන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @renukakulatunge8321
    @renukakulatunge8321 7 หลายเดือนก่อน

    ඉතාමත්ම මිහිරියි හරිම ලස්සන සිංදුව .🙏🙏🏾🙏🏻

  • @chandranigamage3660
    @chandranigamage3660 7 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 7 หลายเดือนก่อน +1

    දීර්ගායු වේවා ඔබතුමාට 🎉🎉🎉🙏🙏🙏❤️❤️❤️

  • @GeorgeLivera-t2h
    @GeorgeLivera-t2h 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏❤❤❤oba siyaluma denata bohooma adarei, sthuthiiiiiiiiii

  • @chathuramadusanka2467
    @chathuramadusanka2467 7 หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා..... දෙව් පියාණනි....... ❤❤

  • @RasikaPriyadarshani-ze7yr
    @RasikaPriyadarshani-ze7yr 7 หลายเดือนก่อน +1

    Sarade devu guru adadyathmika Nayaka deegoda kumara devu mathiduni sarade piayanane devu pianane sarade🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankaindika8719
    @lankaindika8719 7 หลายเดือนก่อน +1

    Siyalauma denata pihita wana obthumata deergau wewa! ! ! Siyaluma denata uthum vishwa mathawage pihitayi!!!

  • @mamalalani6182
    @mamalalani6182 7 หลายเดือนก่อน +1

    Daw.piyanani.oba.dakumath.hadata.suwa.ganada.sundara.dasunaki.oba.tharuwan.sarani.sadu. sadu

  • @RasikaPriyadarshani-ze7yr
    @RasikaPriyadarshani-ze7yr 7 หลายเดือนก่อน +1

    Jayawewa addyathmika Nayaka deegoda kumara devu mathiduni dakimath suwasade devu mathiduni 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukadantanarayana5440
    @renukadantanarayana5440 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @SanjuDilhami
    @SanjuDilhami 7 หลายเดือนก่อน

    🙏🙏🙏තෙරුවන් ..සරණයි 🙏🙏🙏

  • @NimalkaLakmini91
    @NimalkaLakmini91 7 หลายเดือนก่อน +1

    Saththakinma ape guru dewiyan dekima tharam suwayak ape hadawathata kisidu sepa sampathakin lebenne nehe...
    Dew piyanan seradewa....🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 7 หลายเดือนก่อน

    Uthum kumara ser oba thumata haa sudu ammatath davi suva paulaa samatath deergayusa labeevaa sadu sadu sadu

  • @RasikaPriyadarshani-ze7yr
    @RasikaPriyadarshani-ze7yr 7 หลายเดือนก่อน +1

    Jayawewa saththaye addyathmika Nayaka devu guru piyanani hadawathata sanasuma devu piyanani dakumath hadawathata suwa genade devusuwa sadana samide sarade devu piyanane

  • @RohithaNugekotuwa
    @RohithaNugekotuwa 7 หลายเดือนก่อน +1

    🌷🍁🌹🍁🌷
    Sthuthiyi , samavanna
    ,,,,,,, Rohitha. ,,,,,,,,
    Pelmadulla .
    ............

  • @kumarikumari9824
    @kumarikumari9824 7 หลายเดือนก่อน +1

    Jesu.pihitai. ❤.❤

  • @sunimalani1389
    @sunimalani1389 7 หลายเดือนก่อน

    Namami mage risi tumani hadata laba dena senaseemata ma dutu manu lowa upan peremaniya uthumma manu lowata upan deviyek obage sathdahama niwan margaya wewa 🙏🏻🙏🏻🙏🏻❤️

  • @manelekanayake3249
    @manelekanayake3249 7 หลายเดือนก่อน

    I can listen to this beautiful song for any long hours as it addresses my heart .Thank you so much doctor for your Superb singing along with its meaning.God bless you! Can't we all sing it at Sith suwaya ?

  • @nadeewalisundara
    @nadeewalisundara 7 หลายเดือนก่อน +1

    Mage namaskarayama wewa.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊🙏🙏🙏🙏🙏🙏🙏

  • @PgjKumari
    @PgjKumari 7 หลายเดือนก่อน

    Kumari..gurupiyanani oba me mathteubumiyata divviya kumaramai apa samata. Obata neeroga suwaya apisama pathamu.b s.d.p.

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 7 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @induminkarunarathna2889
    @induminkarunarathna2889 7 หลายเดือนก่อน

    ❤❤❤❤ ජය ගුරු දෙව්❤❤❤❤

  • @teresateresa3380
    @teresateresa3380 7 หลายเดือนก่อน

    🙏🙏🙏godak pin obat tumata
    Uttaretara diwyamaya piyanan digoda Kumara utumanamta me gitaya upaharayakma wewa🙏🙏🙏❤💐💐💐!!stute gitaya gayana kala oba tumata 🙏

  • @rosejene4722
    @rosejene4722 7 หลายเดือนก่อน +1

    Gurupiyanani api kohoma upahara kalath madi...❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි )!දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏

  • @sanisani7373
    @sanisani7373 7 หลายเดือนก่อน

    ❤joyo guru maga dew suwa sewa guru. Sadu sadu sadu❤❤❤

  • @dermasaudi9393
    @dermasaudi9393 7 หลายเดือนก่อน

    Bavanavak vani maa geethaya kala svaamin vahanseta haa oba thumata tharuvan saranai davi pihitai 🙏🏻 deegoda mathibu

  • @SenuliBoralessa-gf5nl
    @SenuliBoralessa-gf5nl 7 หลายเดือนก่อน +1

    Jaya guru dew...

  • @SenuliBoralessa-gf5nl
    @SenuliBoralessa-gf5nl 7 หลายเดือนก่อน +1

    Api sasare kala pin nisai niweradi mawatha penwadena gurupiyanan laga api nawathune.harima lassanai me upahara githaya.kotharam gee geyuwath madi ape piyanan wenuwen...

  • @chandralathaedirisinhe780
    @chandralathaedirisinhe780 7 หลายเดือนก่อน

    Kumara mahathata dirgausa labewa 🙏🙏🙏❤

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 7 หลายเดือนก่อน +1

    Therwan saranai oba thumata devi phtai gurtumani ♥️🙏🙏🙏🌹🙏🙏

  • @kumarikumari9824
    @kumarikumari9824 6 หลายเดือนก่อน

    ❤.❤.❤.❤.❤.❤

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gayanagunathilake1241
    @gayanagunathilake1241 7 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 7 หลายเดือนก่อน +1

    Harma lassanai

  • @SenuliBoralessa-gf5nl
    @SenuliBoralessa-gf5nl 7 หลายเดือนก่อน +1

    Dew suwa ape pawule hadawathe githaya...

  • @mobilepluslhchandrawathie6285
    @mobilepluslhchandrawathie6285 7 หลายเดือนก่อน +1

    Obathumata dirgausha labawa taruwan saranai davi pihitai

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 7 หลายเดือนก่อน

    TERUWAN SARANAI DEWI PIHITAI Dewi piyanan Sudu Amma Saha Dewi Suwe paule SAMATA labewa 🙏🙏🙏🙏❤💮💮💮🌼🌼🌼💐💐💐

  • @SriyaniGamage-fp3yh
    @SriyaniGamage-fp3yh 6 หลายเดือนก่อน

    DEEGODA KUMARUN. SERADEE.....🙏🙏🙏🙏🙏 THERUWAN SARANAI DEVI PIHITAI.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน

    ❤❤❤ ලස්සනයි soragune haldummulla