පංච උපාදානස්කන්ධය විදර්ශනා කරන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 17

  • @sugafreekookies2172
    @sugafreekookies2172 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @pushparuchirani8350
    @pushparuchirani8350 ปีที่แล้ว +2

    ආර්ය යන් වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායුෂ අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ නිවනෙන්ම නිවෙත්වා ....🙏🙏🙏🙏🙏🙏

  • @idakumari1411
    @idakumari1411 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @shanikagamage3287
    @shanikagamage3287 2 ปีที่แล้ว

    Theruwan saranai !!!

  • @chamindapremalal4798
    @chamindapremalal4798 4 ปีที่แล้ว

    සාදු...සාදු..සාදු...

  • @chapapemmal5032
    @chapapemmal5032 6 ปีที่แล้ว +3

    මෙහෙම සාරාංශ කලොත්,
    දැනගැනීමකදි දෙපැත්තක් සකස්වෙනව. මේ පැත්තෙ වෙනස්වෙන ජීවිත ඉන්ද්‍රිය (උණුසුම නිසා ආයුසය, ආයුසය නිසා උණුසුම) හා ඒ පැත්තෙ ද්‍රව්‍යමය ශක්ති වෙනස්වීම. එකක්වත් පවතින්නක් නෙවෙයි, මොහොතක සකස්වීම්. මෙහි වෙනස්වීම විතරක්මයි නිත්‍ය. වෙනස්වීමක ඡායාමාත්‍රයක කම්පනය තමයි වේදනා සංඥාා සංකාර සංස්කරණයකින් විඥාන දැනගැනීම. මේ සරල සංසිද්ධිය නොදැක සිද්ධිය දකින තාක් විමුක්තියක් නැහැ. ඇයි, ගෙඩි පිටින්මයි දකින්නෙ. සංසිද්ධිය වෙනව එක්කම දකිනවානම් නැතිවෙන දෙයක් නැති, වෙනස්වීම පමණක්මයි නිත්‍යය කියන සත්‍යයි මතු වෙන්නෙ. ඒනිසා දුක හට නොගන්නවා මිසක, දුක නැති කිරීමකට අමුතුවෙන් කලයුත්තක් නැහැ.
    මොහොත සකස්වීම මයි එතැන හා මෙතැන සකස්වීම. දෙකෙන් එකක් වත් නොසකස්වීනම් එකකවත් පැවතීමක් නොවන වග දැකීමයි දර්ශනය සම්පූර්ණ වීම.

    • @chamindapremalal4798
      @chamindapremalal4798 4 ปีที่แล้ว

      ඇත්ත....ඒක හරි...හටගැනීමක්ම නෑ...

    • @chapapemmal5032
      @chapapemmal5032 4 ปีที่แล้ว

      @@chamindapremalal4798
      th-cam.com/channels/0n6y-xNjJkhutmBKXLaGRg.html

  • @sumanasarak8264
    @sumanasarak8264 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sunithapatabendige3086
    @sunithapatabendige3086 9 หลายเดือนก่อน

    Mathuma weeriya karata pirisa sanwara ne

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @kaveeshaganganath
    @kaveeshaganganath 2 ปีที่แล้ว

    🙏🏻🙏🙏🏼🙏🏽🙏🏾🙏🏿🌹🌹

  • @Sanjeewa-u4m
    @Sanjeewa-u4m 10 หลายเดือนก่อน

    Sitha kiyanne danimak eka danne nati aya darmaya desana krnawa

  • @ashm7327
    @ashm7327 4 ปีที่แล้ว

    Me kanthawange kacha kache nam apoi kiyala wedak ne... puduma pandithakamak tiyenne

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 2 ปีที่แล้ว

    me gana waharaka banak ahanna......

  • @lalsamarsingha8786
    @lalsamarsingha8786 4 ปีที่แล้ว

    සාදු ...සාදු ....සාදු ......

  • @saumisiriwardena3820
    @saumisiriwardena3820 8 หลายเดือนก่อน

    🙏🙏🙏