වියදමකින් තොර ලස්සන ගෙමිදුලක්‌ 🌹🌹😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 74

  • @NethmiAnurudhdika
    @NethmiAnurudhdika 4 วันที่ผ่านมา +3

    ඔයාගේ සුරතලාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      බොහොම පිං ඔයාට 🙏🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏

  • @ErandiPerera-t2b
    @ErandiPerera-t2b 5 วันที่ผ่านมา +3

    මල් ටික ලස්සනයි ❤️❤️
    රොකී ට නිවන් සුව ලැබේවා 🙏🙏

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි dear ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ChayaHarshika
    @ChayaHarshika 4 วันที่ผ่านมา +3

    රොකී පැටියට නිවන් සුව ලැබේවා 🙏🙏

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      මාත් එහෙමම තමයි ප්‍රාර්ථනා කරන්නේ 🙏🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏

  • @Yenu601
    @Yenu601 3 วันที่ผ่านมา +1

    හරිම ලස්සනට තියෙනව.❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි dear ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NethmiSudarshi
    @NethmiSudarshi 4 วันที่ผ่านมา +2

    ගොඩක් ලස්සනයි මල් පාත්තිය ❤️❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz 4 วันที่ผ่านมา +2

    Harima Lassanai 😊
    සත්‍තු උනත්‍ ලග ඉදලා නැති උනාම හරිම දුකයි❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      ඇත්තටම ඒ දුක ගොඩක් වේදනාවක් 😭😭
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @erandidyana-xf9zi
    @erandidyana-xf9zi 5 วันที่ผ่านมา +1

    රොකීට නිවන් සුව ලැබේවා 🙏🙏
    ලස්සනයි මල් පාත්තිය❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 วันที่ผ่านมา

      ඔව් අනේ රොකී ට නිවන් සුව ලැබේවා 🙏🙏
      බොහොම ස්තුතියි ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏

  • @RosiSugandi
    @RosiSugandi 4 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි පිළිවෙලයි ❤️❤️

    • @ThilakshiDilhani-k6m
      @ThilakshiDilhani-k6m 4 วันที่ผ่านมา

      Nangiyo mage chanal ekath balannako
      Subcribe karala idiriyata yawanna
      Dil kitchen ladiy

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි dear ❤️❤️❤️

  • @LifewithSuu-n6s
    @LifewithSuu-n6s 3 วันที่ผ่านมา +1

    ලස්සනයි පිළිවෙලයි ❤👍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ස්තුතියි dear ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nehaSL
    @nehaSL 4 วันที่ผ่านมา +2

    නිවන් සුව රොකීට ...

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      මාත් එහෙම ප්‍රාර්ථනා කරනවා dear 🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Mishi-la-Cucina1
    @Mishi-la-Cucina1 2 วันที่ผ่านมา

    Good morning, my friend, wow this video absolutely beautiful and Amazing. You have an amazing talent. Keep it up. It looks beautiful thank you for sharing your talent with us today. Have a great day. Enjoy your family and God bless everyone.

    • @RhythmOfEdis
      @RhythmOfEdis  วันที่ผ่านมา

      Thank you so much for your kind words, God bless you too 🙏🙏🙏

  • @LionalGunathikale
    @LionalGunathikale 4 วันที่ผ่านมา +1

    ඔව් ඕනෑම දෙයක් පිරිසිදු පිළිවෙලට වුනාම තමයි ලස්සන ❤️❤️
    ඔයාගේ රොකීට නිවන් සුව ලැබේවා 🙏🙏

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරණිය වචන වලට ❤️❤️❤️
      ඔව් රොකී පැටියාට හොඳ ආත්මයකට යන්න ලැබේවා 🙏🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @essenceofceylon6248
    @essenceofceylon6248 4 วันที่ผ่านมา +1

    Harima lassanaii❤❤❤❤
    Anthurium tika lassanai❤❤❤❤
    Wassa nisa okkoma awl yanawa 😢
    Lassanaii pala okkoma ❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි නංගි ❤️❤️❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 5 วันที่ผ่านมา +1

    Ane rokita niwan suwa ❤🙏

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 วันที่ผ่านมา

      අනේ ඔව් නංගි රොකීව මතක් වෙනකොට මාර දුකයි 😭😭😭
      එයාට හොඳ පින්වත් ආත්මයක් ලැබේවා 🙏🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏

  • @ArunaNamal
    @ArunaNamal 2 วันที่ผ่านมา +1

    niyama wadak

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට ❤️❤️

  • @thakshikalpage9596
    @thakshikalpage9596 5 วันที่ผ่านมา +1

    Harima lassanai nangi

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි අක්කා ❤️❤️❤️

    • @ThilakshiDilhani-k6m
      @ThilakshiDilhani-k6m 4 วันที่ผ่านมา

      Nangiyo mage chanal ekath balannako
      Subcribe karala idiriyata yawanna
      Dil kitchen ladiy

  • @DhammikaManel-z7n
    @DhammikaManel-z7n 4 วันที่ผ่านมา +1

    ලස්සනයි අදත් ❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි dear ❤️❤️

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 5 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි නංගෝ ❤️❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 4 วันที่ผ่านมา +1

    අම්මාගෙයි දුවගෙයි පැළ ටික
    නම් හරිම අගෙයි 🥰😍😍
    රොකී දැක්කම දුකයි🥹
    අපිත්
    ආදරෙයි එයාට
    හොද
    තැනක ඉපදේවා🙏🏻
    අදත් ලස්සන garden vlog එකක්
    අක්කා
    අහන් ඉන්න ආස හිතෙන කටහඩක්🫶🏻☺️
    තෙරුවන් සරණයි

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි නංගි හැමදාම එන මේ ආදරණිය වචන වලට ❤️❤️❤️
      ඔව් අනේ රොකී ගැනනම් මාර දුකයි... මේ vidio එක පහු කලෙත් එයා නිසායි 😭😭
      අනේ හොඳ ආත්මයකට යන්න ලැබේවා 🙏🙏🙏
      තෙරුවන් සරණයි නංගි ❤️❤️🙏🙏🙏

  • @Ruu96
    @Ruu96 4 วันที่ผ่านมา +1

    Godak lassnaiii❤ katha krna wdya ahan inna hithenawa❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි රූ 😘😘😍😍
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dilulife4456
    @dilulife4456 4 วันที่ผ่านมา +1

    බේදුරු ලස්සන යි 😍
    පාත්ති දාපු විදිය හොඳ යි ,අන්තිම ට තිබ්බ ට වඩා එලියක් ලස්සන ක් 😍😍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න 🙏🙏

  • @sandunavo
    @sandunavo 4 วันที่ผ่านมา +1

    Harima piliwelai akke❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි නංගි ❤️❤️❤️

    • @ThilakshiDilhani-k6m
      @ThilakshiDilhani-k6m 4 วันที่ผ่านมา

      Nangiyo mage chanal ekath balannako
      Subcribe karala idiriyata yawanna
      Dil kitchen ladiy

  • @DailyDoings04
    @DailyDoings04 4 วันที่ผ่านมา +1

    හොද vlog එකක්. ඔයාගේ රොකීට හොද ආත්මයක් ලැබෙන්න කියමු.❤️❤️❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤️❤️
      ඔව් ඔයාට හොඳ ආත්මයක් ලැබේවි...
      ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
      ඔයාට ගොඩක් පිං 🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sakuvlog-official
    @sakuvlog-official 5 วันที่ผ่านมา +1

    Ane ලස්සනයි akkge mal 🥰🥰🥰

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි නංගි ❤️❤️😍🌹

  • @lifewithhavi5745
    @lifewithhavi5745 5 วันที่ผ่านมา +1

    Harima lassanai mal tika😍 Rokita niwan suwa labewa!!

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි dear ❤️❤️
      ඔව් අනේ රොකීට නිවන් සුව ලැබේවා 🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandunisdiary
    @sandunisdiary 5 วันที่ผ่านมา +1

    Ane godak lassanai akki mal tika ❤ rokita niwan suwa labewa 🥺

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි නංගි ❤️❤️
      ඔව් අනේ එයාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏

  • @SuGayan2121
    @SuGayan2121 2 วันที่ผ่านมา +1

    Sha mara lassai.🧿💚💚🧿🧿aye lassna vlog ekak genna

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි නංගෝ ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 5 วันที่ผ่านมา +1

    නංගි අම්මා කොළ කපාපු ගහා හරිම ලස්සනයි මගේ ලංකාවේ ගෙදර පැළ. 2ක් තියනවා🪴. අනේ ඔව්. මේ වගේ හුරතල් සත්තු. 🐕‍🦺නම්. ආදරෙන්. බලාගන්න ඔනේ. මේහේ අපි 1 හැදුවා එයා. ගගෙට්ටුව ඇරලා තියලා. ගුහින් 🥹හරි. ලස්සනයි නේද වසානේ. Garden 1🌱🪴🌳🌲🌷🥀

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 วันที่ผ่านมา

      ඔව් අක්කා අම්මා කොළ කපන පැලේට කියන නම නම් දන්නේ නෑ 🙂
      අක්කගේ බලු පැටියා ඉන්නවා නේද??? ❤️
      අනේ රොකීව මතක් වෙනකොට මාරම දුකයි අක්කා 😭😭 අපි ඇත්තටම ඉස්සරහ පැත්තට ගියේ නෑ එයා නැති වුනාම ගොඩක් දවස් යනකම්... පස්සේ තමයි ඔහොම හැදුවේ මල් ටික...
      එයාට හොඳ පින්වත් ආත්මයක් ලැබේවා 🙏🙏🙏
      තෙරුවන් සරණයි අක්කා 🙏🙏🙏

  • @WANFonseka
    @WANFonseka 5 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නන්ගි ❤❤ඔයා කිවුව දේ හරි නන්ගි අපි සුරතෙලෙක් හදනවනම් ඇස් දෙක වගේ බලාගන්න ඕනේ 😊😊අපිට තියෙන දේ ලස්සනට පිලිවෙලට පිරිසිදු තියාගන්න පුලුවන් නම් ලොකු ලොකු දෙවල් ඕන කරන්නෙ නැහැ නන්ගි 🥰🥰🥰 බුදුසරණයි

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️
      ඔව් අක්කා රොකිව මතක් වෙනකොට ගොඩක් දුකයි 😭😭
      එයාට හොඳ ආත්මයක් ලැබේවා 🙏🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏

    • @ThilakshiDilhani-k6m
      @ThilakshiDilhani-k6m 4 วันที่ผ่านมา

      Nangiyo mage chanal ekath balannako
      Subcribe karala idiriyata yawanna
      Dil kitchen ladiy

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 5 วันที่ผ่านมา +1

    ලස්සනයි පුතේ් අදත් vlog එක .❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි ආන්ටි ❤️❤️
      හැමදාම ආදරේ බෙදනවට ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rashovlogs2386
    @rashovlogs2386 3 วันที่ผ่านมา +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි💗😘🤗🥰💖❤🤗😚🥰💗
    වෙඩින් එකක් තිබ්බා කියන්නෙ ඉතිම් ගෙවල් වල වතු දිහා නන් බලන්න හම්බෙන්නම නැහැ නේද අක්කියො❤❤❤❤❤😊😊😊😊😊🌼🌼🌼🥰🥰🥰🌸🌸🌸🌸🌸
    උදේම අද අක්කිගෙ ලස්සන මල් කුමාරියො ටික අක්කිගෙ අම්මා සාත්තුවක් දානවා නේද❤😊🤗🙂💖
    අනේ අපේ දිහත් ඔහොම බවුවෙක් හැදුවා එයත් නැති උනා අක්කී😢😢😢😢 එදා ඉදන් අද වෙනකම් අපි සුරතල් සත්තු හදන් නෑ, හරිම් දුකයි අක්කි දරුවෙක් වගේ හදලා එයාලා අපිව දාලා යද්දී😢😢😢😢😢😢😢
    අක්කිගෙ වැඩ හරිම පිලිවෙලයි සහ ලස්සනයි💗😘🤗🥰💖
    බොරළු එකතු කර ගද්දී ඉරමුසුත් හම්බුනා නේද අක්කියො💗😍😙♥️🤗❤️😘😗😚💖💗😍♥️❤️😘
    අක්කිගෙ කටහඩ නන් හරිම ලස්සනයි අක්කි💗😘🤗🥰💖❤🤗❤️😗💗🥰
    අස්පස් කලාට පස්සෙ ගෙවත්ත දකිද්දිත් මනසට මාරම රිලැක්ස් එකක් නේද අක්කියො💗😍😙♥️🤗❤️😘😗😚💖💗😍♥️❤️😘❤😊🤗🙂💖
    අක්කිගෙ වචන හරිම ලස්සනයි💗😘🤗🥰💖
    ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕😊😘😍🤗
    බුදු සරණයි අක්කි😘❤️💕
    පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න අක්කියො💗😍😙♥️🤗❤️😘😗😚💖💗😍♥️❤️😘

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි නංගි මේ ආදරණිය වචන වලට ❤️❤️
      මමනම් ආසම ඔයාගේ මේ දිය අල්ල වගේ කඩාහැලෙන වචන වලට ❤️❤️❤️
      ආදරේ යි නංගෝ ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 4 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ඔයා ගේ වත්ත❤️❤️මල් ටික❤️
    අනිවාර්යයෙන් සතෙක් අසනිප උනාම අපි හරිම ආදරේන් බලාගන්න ඕන💯💯❤️❤️❤️අනේ🥺රොකීට නිවන් සුව ලැබේවා🙏🙏හොද ආත්මයක ඉපදෙවා🙏🙏❤️❤️උළු වලින් පාත්තියක් දාලා ලස්සන කර ගත්ත විදිය ලස්සනයි ❤️❤️❤️❤️අනිවාර්‍යෙන් වියදමකින් තොරව ඔය විදියට වත්ත ලස්සන කරගන්න එක හරිම වටිනවා💯💯💯🔥🔥🔥ලස්සනයි අද vlog
    ❤️❤️❤️❤️සුබ දවසක් වේවා 🙋‍♀️🙋‍♀️🙋‍♀️
    🇺🇸🇺🇸

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา +1

      අනේ ඔව් dear රොකී නැතුව හරිම පාළුයි 😭😭
      එයාට නිවන් සුව ලැබේවා 🙏🙏
      ඔයාගේ මේ හරිම ආදරණිය comments වලට මම හරිම ආදරෙයි ❤️❤️❤️
      බොහොම ස්තුතියි dear ❤️ ඔයා හරිම හොඳ කෙනෙක් ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe 4 วันที่ผ่านมา

      @ ඔයාටත් ගොඩක් ස්තුතියි dr🙏තෙරුවන් සරණයි 🙏❤️❤️

  • @IndraniVijesundara
    @IndraniVijesundara 4 วันที่ผ่านมา +1

    Apitath hitiya ea wage knk eya Taniya ..german zephyr d.harima adaraniyay.mge thatha thamaiy haduwe.eyath giya.

    • @RhythmOfEdis
      @RhythmOfEdis  4 วันที่ผ่านมา

      මගෙත් තාත්තා තමයි ගොඩක් එයාව බැලුවේ අපි ගෙදර නැති වෙලාවට 😭😭
      වත්තත් එක්කම පාලුයි 😭😭
      හොඳ පිං ඇති ආත්මයකට යන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ 🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @IndraniVijesundara
      @IndraniVijesundara 4 วันที่ผ่านมา

      @@RhythmOfEdis nawatha knk hamu weva

  • @SudhathS
    @SudhathS 3 วันที่ผ่านมา +2

    රොකි පැටියට නිවන්සුවමලැබෙිිවා

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 วันที่ผ่านมา

      අනේ ඔව් එයාට නිවන් සුවම ලැබේවා 🙏🙏🙏