🔴 LIVE | Siyatha News | 12.00 PM | 19 - 12 - 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 24

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw ชั่วโมงที่ผ่านมา +2

    සීයතට බුදුසරණ යී❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 2 ชั่วโมงที่ผ่านมา +4

    සැමට පොහොසත් ලස්සණ රටක් ගොඩ නැගීම ගරැ ජනපති අනුර කුමාර දිසානායක ගේ පැතුමයි ජයම වෙිවා රටට.

  • @niroshanilmini3116
    @niroshanilmini3116 2 ชั่วโมงที่ผ่านมา +1

    සියත 👍හරිම සතුටුයි ♥️

  • @2nahsnsn
    @2nahsnsn ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ කියන එක ඇත්ත තානාපති කාර්යාලය වල ඉන්න තානාපති ඇතුළු නිලධාරින් වහාම මරු කරන්න ඔන

  • @gunerathnabanda9132
    @gunerathnabanda9132 2 ชั่วโมงที่ผ่านมา +1

    මුදල් තන්හාදික වයිද්‍යවරු හෙලා දකිමු

  • @2nahsnsn
    @2nahsnsn ชั่วโมงที่ผ่านมา

    ❤❤❤සියත ආදරේයි

  • @IndraniKumari-d6z
    @IndraniKumari-d6z 8 นาทีที่ผ่านมา

    Siyatha T V ❤❤❤❤❤

  • @madn..marasingha
    @madn..marasingha 3 ชั่วโมงที่ผ่านมา

    Aubovan Sri Lanka.. Aubovan siyatha 🙏❤️💐🇱🇰❤️🇰🇼

  • @salonbeautyline-l8n
    @salonbeautyline-l8n 2 ชั่วโมงที่ผ่านมา

    ජයවෙවා මාලිමාව ජයවෙවා මාලිමාව ජයවෙවා මාලිමාව ජයවෙවා අනූර තමයි මේ රට කරවන ජනාධිපති ජයවෙවා මාලිමාව ජයවෙවා වෙන්න ❤❤❤❤

  • @salonbeautyline-l8n
    @salonbeautyline-l8n 2 ชั่วโมงที่ผ่านมา

    වාහන ජාවාරම් කරුවන් පිස්සු හැදෙන සඳ

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 ชั่วโมงที่ผ่านมา

    වාහන වලටත් පාලන මිලක් දාන්න..+

  • @MahindaKaduwela
    @MahindaKaduwela 2 ชั่วโมงที่ผ่านมา

    සමහරුන්ට කාලා ඉන්න බෑ. නළියනවා, කෙඳිරි ගානවා, ඇඬෙනවා.

  • @sisirakarunaratne3428
    @sisirakarunaratne3428 ชั่วโมงที่ผ่านมา

    මේ මැතිවරණ මීට අවුරුදු 2 කට කළින් පැවැත්වීමට සිදු කරානම් මේ බුද්ධි ගලනය නතර කරගන්න තිබුණා. රනිල් මේවාට වග කිව යුතුයි

  • @ritafernando1983
    @ritafernando1983 46 นาทีที่ผ่านมา

    ජනාදිපතිතුමනී..බස්.රජයහෝ.එකම.කොම්පැනියකට.දෙන්න.නැත්නම්..බස්තරගයකඉස්සරකර.කරබස්.දුවනව සෙනග ගන්න.ඒනිසා පාරවල.හරි.භයානිකයි.ඇක්සිඩන්ට්වෙනවා.යුරෝපාරටවල .බස්.රජය.සතුයි.ඉතින්.බස්දුවන්නේනැහැ හෙමින්.යන්නේ.පාරවල.යන්න කිසිමබයක්.නැ

  • @JajaJajajaja-i3p
    @JajaJajajaja-i3p 2 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යෙන්ම තානාපති වරු වෙනස් උනොත් හොදයි

  • @kind364
    @kind364 30 นาทีที่ผ่านมา

    ජනපති තුමනි බැංකු පොලිය අඩු කරන්න ගොඩක් මනුෂ්‍යයො දුක් විදිනිවා මුන් මනුෂ්‍යයො මරන් කන පොලියක් දෙන්නෙ

  • @prabathranjitha6095
    @prabathranjitha6095 ชั่วโมงที่ผ่านมา

    වාහන හොරු එකෙන්ම ඉන්නවා

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 2 ชั่วโมงที่ผ่านมา

    විපස්සි හාමුදුරුවන්ගෙ කතාව හරියට හරි. දැනට පවතින්නෙ අජූතම තානාපති සේවාන්. ලංකාවෙ තානාපති කාර්‍යාල කිව්වොත් අජූතම තමයි. අවශ්‍යනම් සාක්ෂි සැපයියහැකියි

  • @anurashantha9161
    @anurashantha9161 2 ชั่วโมงที่ผ่านมา

    ❤🙏🙏🙏👍👍👍👍

  • @samsamarakon4574
    @samsamarakon4574 2 ชั่วโมงที่ผ่านมา

    වරෙත්තු ඤාණසාර අත්අඩංගුවට ගැනීම අපගේ ඉමහත් අමන්දානන්දයට හේතුවිය. මහාමාන්‍ය ds senanayaka ජාතියේ පියා. මුං ජාතිවාදයෙ පියා කිව්ව නං නිවැරදි යි