API3/USDT blood bath catching...⛳💰💰හිමින් ගමන ගොඩක් ශක්තිමත්. කට්ටියම සෙට් වෙමු එහෙනම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • කට්ටියටම පණිවිඩයක්
    තමන්ගේ කැපිටල් එක අනුව ට්‍රේඩ් කරන්න පුරුදු වෙන්න. කොච්චර ෂුවර් උනත් කැපිටල් එකෙන් 5% වඩා දාන්නෙපා. ලොස් කවර් කරගන්න අමාරු වෙනවා. සුපිරියටම ට්‍රේඩ් කරන අයට නෙවෙයි මේක අලුත් අයට.
    මෙහෙම හිතන්නකෝ ඔයා ලග තියෙන්නේ. 10$ එකෙන් 1$ක් 2$ ට්‍රේඩ් එකට දාන්න. 20% ක් 30% එනකොට ප්‍රොෆිට් ගන්න. දවසට 1$ හෙව්වත් ඔයා මාසෙකට 30$ හොයලා.
    දැන් ඔක්කොම 40$ ක් එකෙන් 20$ක් Withdraw කරගන්න. කැපිටල් එක එතකොට 20$ ඊළඟ මාසේ ඉදලා 20$න් තමා ට්‍රේඩ් කරන්න ඕනේ.
    මෙහෙම තමා මං හිතන Money Management එක.
    ‪@athofficialsl‬ #binancetrading #smctrading #scalpingstrategy #beststrategy #tradingsinhala

ความคิดเห็น • 2