Surakeemata Ho @ Tone Poem with Priyankara Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 88

  • @shanfernando2096
    @shanfernando2096 4 ปีที่แล้ว +22

    කන එක සුපිරියටම කාල තියනව

  • @amilaravinga6130
    @amilaravinga6130 3 ปีที่แล้ว +3

    marama lassana sinduwak uda rila kiuwoth wada niwaradhie

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +13

    මොනතරම් ඌනපූර්ණ ඉදිරිපත් කලත් පරණ සංගීතය මොනතරම් වටිනවද කියලා හිතෙන්නේ මේ විකාර අහනවිටයි,....

  • @kumarawushu
    @kumarawushu 5 ปีที่แล้ว +9

    සුර කිමට හො නැති වි යනු පිනිස මා කෙරෙ එක කිමට ලොව ඇත්තෙ ඔබගේ අදරේ

  • @Sithu-1112
    @Sithu-1112 5 หลายเดือนก่อน +1

    අනේ මටනම් මාර ලස්සනයි මේ cover එක ❤

  • @_yelaniefernando_362
    @_yelaniefernando_362 6 ปีที่แล้ว +5

    Nice song.....Nice voice.....Nice music.......fantastic👏👍

  • @suneraumendra7156
    @suneraumendra7156 หลายเดือนก่อน

    Pissu huththek music karana ekaa uuge hithe hari lassanai kiyl gon uttek

  • @imeshagayani1845
    @imeshagayani1845 3 ปีที่แล้ว

    Dan inna unta lan wenna bee a tharam lassanai a sindu

  • @chirathkpeiris8337
    @chirathkpeiris8337 3 ปีที่แล้ว +43

    ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෙම නැහැ කියන්න හොදම උදාහරණයක් මේ නව සංගීතය 🙄😨

    • @motivationmusic6860
      @motivationmusic6860 3 ปีที่แล้ว +2

      Mamatha ada baluwe

    • @sagrithrumesh1750
      @sagrithrumesh1750 3 ปีที่แล้ว +5

      සිරාවට බන් කිසිම ගැලපිමක් නැ.ප්‍රියන්කරත් අව්ලෙන් කියන්නේ

    • @upulpeiris3204
      @upulpeiris3204 2 ปีที่แล้ว +1

      Very true
      Like dry fish and Cake

    • @sandanidilanka711
      @sandanidilanka711 2 ปีที่แล้ว

      @@motivationmusic6860 9 ok 8 kollo

    • @pasindugunasekara1674
      @pasindugunasekara1674 2 ปีที่แล้ว +1

      මේක අළුත් අර්ථකථනයක්. Tone poem කියන්නෙ එහෙම musical experiments කරන තැනක්. පරණ රහම ඕනෙනම්, th-cam.com/video/hcnq6jq5E20/w-d-xo.html ඔන්න link එක. ගිහින් ඕක අහන්න... අමාරුවෙන් මේක අහන්නෙපා 👌👍

  • @dimingomihiri1757
    @dimingomihiri1757 4 ปีที่แล้ว +1

    Lassaniiiiiiiiiiii.👏👏👏👏👏👏👏👏

  • @MalaiRathnayake
    @MalaiRathnayake 7 หลายเดือนก่อน

    Godak lassanai.

  • @charithpothpitiya8435
    @charithpothpitiya8435 29 วันที่ผ่านมา

    Eka kanaeka hodarama kala..

  • @nilanganayanajith2273
    @nilanganayanajith2273 4 หลายเดือนก่อน

    marama wenasak patta

  • @roshiniaponso7978
    @roshiniaponso7978 4 ปีที่แล้ว

    🥰😍e obage adare

  • @lakshandarshana9770
    @lakshandarshana9770 2 ปีที่แล้ว +3

    ඔයාලගෙ හැම රීමේක් එකක්ම සුපිරි බ්‍රෝ..ඒත් ඇයි දන්නේ නෑ..මේකෙ නම් අවුලක් තියෙනවා සහෝදරයා...🤔🤔🤨🤨😶😶😥😥😥😥

  • @jayathmadushan9256
    @jayathmadushan9256 2 ปีที่แล้ว

    සුරකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ 🇰🇷

  • @කළුසුදු-ඬ2ෂ
    @කළුසුදු-ඬ2ෂ 6 ปีที่แล้ว +2

    patta...............................

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว

    Eeka supiriyak ❤️

  • @pushpakumara6562
    @pushpakumara6562 4 ปีที่แล้ว

    Niyamai........

  • @kumaribandara2442
    @kumaribandara2442 2 ปีที่แล้ว +6

    ලස්සන සුන්දරත්වය පිරි ගීතය නව සංගීතය නිසා අමිහිරි වෙලා . ඇත්තටම අපි මුලින්ම රස වින්ද ඒ ගීතයට හානියක් කරන්න එපා

  • @sanjeewaperera4838
    @sanjeewaperera4838 2 ปีที่แล้ว

    Glorious

  • @virajsoysa
    @virajsoysa 5 ปีที่แล้ว +2

    Excellent!!!!!@

  • @sandhyajeanawn4664
    @sandhyajeanawn4664 6 ปีที่แล้ว +3

    Beautiful!

  • @mohanengineer8690
    @mohanengineer8690 5 ปีที่แล้ว +1

    Beautiful........

  • @kalanasudam5643
    @kalanasudam5643 4 หลายเดือนก่อน

    Sinduwa kanawa kiyala comment karala tiyenne rasaya dannathi un..music ❤️🇱🇰

  • @udaya4701
    @udaya4701 ปีที่แล้ว

    Wow 🥺

  • @gayanikulathunga7804
    @gayanikulathunga7804 4 ปีที่แล้ว +3

    kethai song eka kala

  • @Nigaar676
    @Nigaar676 4 ปีที่แล้ว +3

    Musician perfect👍♥️

  • @nadunkolla123
    @nadunkolla123 5 ปีที่แล้ว

    කොහොමද ඒක🎸🎸🎸🎸🎸🎸📯📯📯📯🎻🎻🎻🎻🥁🥁🥁🥁

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +3

    සුරැකීමට හෝ ඇත්තේ අපට පරණ ගීතවල මුල් සංගීතය පමණකි ,,..ඒ නිසා ඒ පැරණි ගී රසය නැති නොකරනු මැනවි,..

  • @dilipkumara165
    @dilipkumara165 ปีที่แล้ว

    Aluth dewal hodi galapena one.

  • @dammirodrigo1176
    @dammirodrigo1176 5 ปีที่แล้ว

    Lassana geethayak.bs.!!

  • @salujawilliams3771
    @salujawilliams3771 2 ปีที่แล้ว

    නව සන්ගීතය ලෙප්ට්

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda 3 ปีที่แล้ว +2

    සිංදුව කාලා ☹️💔

  • @madumadu2156
    @madumadu2156 3 ปีที่แล้ว +11

    සිංදුව කනවා මුං ...විකාර එපා යකූ ...රත්තරන් සිංදුවක් මේක ...

    • @kumaribandara2442
      @kumaribandara2442 2 ปีที่แล้ว

      ඔව් ඩියර් හරිම අවුල්

  • @yoikokyouii
    @yoikokyouii 6 ชั่วโมงที่ผ่านมา

    nice

  • @globalistforyou
    @globalistforyou 5 หลายเดือนก่อน

    Who is this white lady playing violin? Her playing is simply excellent.

  • @geethvithanage7958
    @geethvithanage7958 5 ปีที่แล้ว

    Mage jeewaya gal lenaki ehi pahana oba thama eya dalwena manwai hada elagi thel dama sanasimata walapimata mathu sarin sare eka kinata lowa attee obge adre

  • @saku897
    @saku897 5 ปีที่แล้ว +1

    one of the favorites

  • @pasindugunasekara1674
    @pasindugunasekara1674 3 ปีที่แล้ว +6

    Original සින්දුව ඕන අය original එක අහන්න. Tone poem කියන්නෙ music ගැන වැඩිපුර focus කරන programme එක. කවදාවත් වෙනසක් දරාගන්න පුළුවන්කමක් නැති නිසා තමා මේ රට හැමදාම එක තැන පල් වෙන්නෙ 🤏👌👋

    • @nipundhananjaya-6537
      @nipundhananjaya-6537 2 ปีที่แล้ว +1

      හැබැයි මෙච්චර කල් කරලා තියන වෙනස්කම් බොහෝමයකින් රටට කෙළවිලා තියෙන්නේ.
      ඉතින් ඒ වගේ තමා මේකත්😑

    • @pasindugunasekara1674
      @pasindugunasekara1674 2 ปีที่แล้ว

      මේක අළුත් අර්ථකථනයක්. Tone poem කියන්නෙ එහෙම musical experiments කරන තැනක්. පරණ රහම ඕනෙනම්, th-cam.com/video/hcnq6jq5E20/w-d-xo.html ඔන්න link එක. ගිහින් ඕක අහන්න... අමාරුවෙන් මේක අහන්නෙපා 👌👍

  • @celibrityhot8612
    @celibrityhot8612 3 ปีที่แล้ว +1

    Sinduwe feeling lost bro

  • @nirmalamedagama980
    @nirmalamedagama980 3 ปีที่แล้ว

    Superb

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 4 ปีที่แล้ว +3

    Monawada ban guu music

  • @SM-ug4mg
    @SM-ug4mg 5 ปีที่แล้ว +1

    ammo ekh

  • @ashenkd2247
    @ashenkd2247 6 ปีที่แล้ว +1

    fattaa ah

  • @infinityride101
    @infinityride101 3 ปีที่แล้ว +1

    Amazing Music❤️♾

  • @rangasenavirathna4081
    @rangasenavirathna4081 6 ปีที่แล้ว +4

    Menna sindu

  • @chamindasir
    @chamindasir 5 หลายเดือนก่อน

    හොඳටම අනුභව කරලා..

  • @hamoodps4745
    @hamoodps4745 6 ปีที่แล้ว +1

    Wow

  • @sasithaweerakoon8367
    @sasithaweerakoon8367 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @luxmanelson8357
    @luxmanelson8357 2 ปีที่แล้ว +2

    ඇයි බන් අර දෙන්නෙක් නිකම්ම ඉඳන් ඳගලන්නෙ ???
    උන් අපිට පෙන්නන්න හදනවද ඒක රස විඳිනවා කියලා ????😱😬

  • @gayanmandis4979
    @gayanmandis4979 5 หลายเดือนก่อน

    කණගාටුවට කරුණු ප්‍රියංකර පෙරේරා වගේ කෙනෙක් සින්දු වලට සංගීතයට මෙච්චර ආදරය කරන ඔබ මේ දෙට කැමති වෙච්ච එක ගැන තමයි කණගාට එල හරකයි මී හරකයි වගේ නේද හරිම කණගාටුයි වෙන කෙනෙක් කරානම් කමක් නෑ

  • @WanderingTraveler947
    @WanderingTraveler947 6 ปีที่แล้ว +1

    Bongo parath ekka sinduwa kiyanwa elatama galapala

  • @raviduiroshan9102
    @raviduiroshan9102 5 ปีที่แล้ว +10

    Yako ochchara arrangement epaa gayakayo unath confuse wenawane....

  • @wajibi
    @wajibi 4 ปีที่แล้ว

    walin karaya gamakanawa

  • @anjaleefernando5820
    @anjaleefernando5820 4 ปีที่แล้ว

    Great

  • @samadhikanchana643
    @samadhikanchana643 5 ปีที่แล้ว +3

    This arrangement sucks really. This could have been better not too much. I love the song.

  • @namaldushantha2091
    @namaldushantha2091 ปีที่แล้ว

    ඔව්..මියුසික් වැඩි උනාම 😕

  • @dineshsanjeewa3717
    @dineshsanjeewa3717 4 ปีที่แล้ว

    New tone

  • @zeenesa7134
    @zeenesa7134 5 ปีที่แล้ว +4

    Sorry priyankara you can’t even come near your Dad
    😢😭😥😤😭

  • @Beatzz683
    @Beatzz683 3 ปีที่แล้ว

    Meke hindi song ek name ek mokada

  • @nisaldananjaya
    @nisaldananjaya 2 ปีที่แล้ว +1

    නොදකිං කාලා සිංදුව

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว

    Lol song.❤

  • @koreanvibes9230
    @koreanvibes9230 ปีที่แล้ว +1

    Music kala moda yakku

  • @thiwankavimukthi287
    @thiwankavimukthi287 2 ปีที่แล้ว +1

    සන්ගීතය සින්දුවට මැච් වෙන්නෙ නෑ

  • @lakshandarshana9770
    @lakshandarshana9770 2 ปีที่แล้ว

    වැරදි නොකිය ඉදල තමයී අපට මේ තරම් කෙල වුනේ...🙄🙄🤮😵‍💫😵‍💫

  • @dilipkumara165
    @dilipkumara165 ปีที่แล้ว

    Ara rasawath geeya winasa karala. Thamage daskam kiyala ekama de hama sinduwa tama galapanna epa. E sinduwa marenawa. Jeewa gunayata haniyak. Ath hada balanna galapena songs walata

  • @RachinthaJ
    @RachinthaJ 5 ปีที่แล้ว +8

    කෑවනෙ සිංදුව. නොදකිං!

  • @slartvlogs8590
    @slartvlogs8590 3 ปีที่แล้ว +1

    not suitable music

  • @chathudulani1538
    @chathudulani1538 5 ปีที่แล้ว +2

    Mokakada yako a kare.original aka wage nam supiri naa

  • @uditha4865
    @uditha4865 8 หลายเดือนก่อน

    පජාතයි.