ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමා කියලා දෙන එක හරි පැහැදිලියි . විභාග කරලා ගොඩක් කල් උනත් නැවත ඉගෙන ගන්න හිතෙනවා .
කවදාවත් සර්ගෙ පන්ති ගිහින් නෑ ඒත් මේ වගේ video බලලා ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා. Thank you sir ❤
මේව දකිද්දි ලොකු කල කිරීමක් එනවා මොකද අපෙ කාලේ මේවගෙ සර්ල හිටියෙ නෑ zoom තිබ්බෙත් නෑ මේවගෙ සර්ලා අපේ පැත්තට ආවෙත් නෑ😢😢.අතීතයට යන්න පුලුවන්නම් ආපහු combined maths කරනවා.මාර ලස්සනට කියා දෙනවා.
Patta පැහැදිලි කිරීම්. Supiriyak thama ❤❤
මම ගණිතය හදාරලා තීනවා.හැබැයි මං මගේ ජීවිතේ දැකපු real ගණිතය දැක්කේ මනෝජ් සර්ගෙන්.ඒ you tube එකෙන් 🔥❤
@user-co4sl9gq6x 😂😂😂
අතාත්වික සංඛ්‍යා සම්බන්ධ ගානක් මුලින්ම අදයි දැක්කේ...නියමයි සර්, ලස්සන විවරණයක්! ❤
Sir මම 2025 a/l ඒත් මට 2026 a/l ලියන්න වෙන්නෙ මොකද මම කලින් tech කරලා තමා maths එකට එන්නෙ .මම හිතනවා sir ගෙ class එකට ආවොත් මට ගොඩයන්න පුලුවන් වේවි කියලා ❤
Tec කියන්නෙ maths වලින් 2 % ක් වගේ සිලබස් ඒකක්නෙ maths කරන high capacity IQ ඒකක් තියෙන කෙනෙක් ඒ වගේ දහස් ගාණක් tec කරොත් tec කරපු අයට කැමපස් යන්න ඉඩ නැතුව යනවානේ😢
අහලවත් නැති ගණිතය සර් කියලා දෙනවා මරු ලස්සනයි.සංකයානය පාඩම පුලුවන් නන් video එකක් දාන්න සර් ❤
සන්කීරන සන්ක්යා ඉගෙනගෙන නැද්ද?
Nidaganna kalin gaanak balala nidagaththama supiriyak thamai 💯
Excellent 👌
❤️👌🙏
Highly recommended ❤
Maru sir..Mama aniva sirge class anava....🤓😋
අපේ දුවට O/L ගණිත ගුරුවරයෙක් කියල තියනව වර්ගජ සමීකරණ වර්ගපූර්ණයෙන් විසඳද්දි දෙපසටම වර්ගමූලය යෙදීම වැරදියි කියල. සර් මොකද්ද ඒ ගැන හිතන්නෙ. මේක දැක්ක වෙන කෙනෙක් වුනත් කමක් නෑ ඒ ගැන අදහසක් දක්වන්න.
= lakunak thiyeddi eka paththakata √ danwnm anek paththatth wtaenna one thardiyak wagene .wargapoornayedi aniwaren depasatma √ watenna one naththan kohomada samikarana suluwenne
Oba thumiya kiyana akrayat e guruwaraya pawasapu akrayat ganak idiripath krnna puluvnnm
Ajantha sir Tama hodama
අජන්ත සර්ගෙ සංකීර්ණ සංඛ්‍යා video එක බලන්න.අජා සම්පූර්ණයෙන් බොරු ගණිතමය සිද්ධාන්තයක් කියලා දෙනවා.මේකේ සොලා ගණිතමය වශයෙන් වැරදි කියලා පෙන්වන එක අජා පන්තියේදී උගන්නවනවා.
@@vinodpranamaekanayake1714 aja boru igannuve na...ajage vedio edit krl hadn podi podi vedio kali vlin ajawa maninna ba
Mama sirge class enne na Eth mama maths karanne Eth mama mara asai sir vage Hunu nala ugannana sir kenek venna❤❤❤❤
Sir revision clz ekt join wenne kohomada
A/L subjects wlin thama kisima aduwak nthuwa plwn ekama subject eka Combined Maths♥...Wena Com.Maths walata reccommend krnna kenek na SOLA ara🔥💯
Sir online එකට join වෙන්නෙ කොහොමද
❤❤❤❤❤
❤❤
🔥
🎉
🖤
22 kiytd sir❤️
මැයි 22 බදාදා උදෑසන 8ට.
DNA වලටම උගන්නනවා
Sira kathawa

Mama sirge class enne na
Eth mama maths karanne
Eth mama mara asai sir vage Hunu nala ugannana sir kenek venna❤❤❤❤