කොරියානු රැකියා / බෙල්ලෝ ෆාම් - ධීවර අංශය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 91

  • @ශ්රීලංකාශ්රීලංකා
    @ශ්රීලංකාශ්රීලංකා 6 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ වැඩ කරන්නේ කොරියාවේ ඉන්න අපේ කොල්ලො තමයි එහෙම තමයි මල් ඉන්න ඕනේ රටේ නම්බුව රකින්න නම්බුකාර විදියට ආදායම් මාර්ගය සොයා ගන්න ධෛර්මත් දෙන්න ශක්තිමත් වෙන්න බුදු සරණයි දෙපිට දෙවි පිහිටයි

  • @suhadaaradana1942
    @suhadaaradana1942 6 ปีที่แล้ว +7

    එල එල, කොල්ල දිගටම මේ විදියට කරගෙන යන්න අපි නොදන්න දෙයක් ඉගෙන ගන්න උදවු කරාට තෑන්ක්ස් ජයවේවා

  • @sujithpriyadarshana2235
    @sujithpriyadarshana2235 6 ปีที่แล้ว +9

    ලස්සනට කරලා තීනවා මචං වීඩියො එක.පැහැදිලි හොදට

  • @wadugec9853
    @wadugec9853 5 ปีที่แล้ว +3

    ඉතා වටිනා වීඩියෝවක්, නොදැකපු නොදන්නා වටිනා කරුණු ගොඩක් දැනගත්තා. ඔබට පින් , තෙරුවන් සරණයි

  • @මංජුලගමගේ
    @මංජුලගමගේ 6 ปีที่แล้ว +7

    ඔයාට ගොඩක්ක් ස්තුති දැනුවත් කරලා අපේ ලංකාවෙන් එතෙර ගිහින් අපේ සහොදරයො ජිව්තේ ජිවත් කරන්නේ කෙසේද යන්න පෙන්වා දුන්නාට ඉතිම් ඔයාලත් ඕවා කනවද රසයිද සොබාදහම ඔයාලාට ආශ්‍රිර්වාදිත වේවා පරිස්සමින් ඉන්න යාළුවෝ යාළුවනේ සොබාදහමට අවනතව අවංකව ව්කෘ‍ර්ති සමාජයට ආදර්ශයක් දෙමින් ඉතා යහපත් දේවල්වලින් ජිව්තේ පරිපොසිත කරන් සොබාදහමේ ආශ්‍රිර්වාද ලබන්න භාග්‍යවත් වෙමින් ජිව්තේ ජිවත් කරන්න ස්තුති

  • @නිසානිසානී-ඩ6ඬ
    @නිසානිසානී-ඩ6ඬ 5 ปีที่แล้ว +2

    ලස්සනයි පරිස්සමින් බුදුසරණයි

  • @dnwbroo8661
    @dnwbroo8661 4 ปีที่แล้ว +3

    Ela අයියෙ api ලංකාවේ . Korean enna baln innwa.❤️❤️🇱🇰🇱🇰🇰🇷🇰🇷🤙🤙👍👍

    • @SLShowTube
      @SLShowTube  4 ปีที่แล้ว +1

      එල... ඉක්මනින් එන්න ලැබෙයි හැමෝටම... 👍

    • @dnwbroo8661
      @dnwbroo8661 4 ปีที่แล้ว +2

      ❤️❤️🇰🇷🇰🇷🇱🇰🇱🇰🤘🤘🤙🤙👍👍🖐️

    • @dnwbroo8661
      @dnwbroo8661 4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇰🇷🇰🇷

  • @sumithnilkamalsiriwardana6531
    @sumithnilkamalsiriwardana6531 5 ปีที่แล้ว

    malli hodai video eka dagena inna head set ekee mike eka thola gawatama ganne nathuwa udata hari pahalata hari karanna ethakota nayek pibinawa wagee sadde nathiwenawa suba gaman hodai wadee !!!!!!!!!!!!!!! comment wala ahala thiana dewal walata pilithuru denna tawatawath fansla wadiwei

  • @nayanak.t.a.
    @nayanak.t.a. 6 ปีที่แล้ว +1

    athata apita mehema hari dakaganna labima loku deyak .budusaranai putha

  • @komarkomare9087
    @komarkomare9087 5 ปีที่แล้ว

    Godak sthuthi malliyo nodekka deyak deka bala gathe vidiyowa pehedili oyalata budu saranayi devi pihitai ❤❤❤

  • @batapolatv3988
    @batapolatv3988 6 ปีที่แล้ว +10

    Niyamai malli uba National Hello kenek wage
    Wena aya wedakat nethe ewa danawa uba ape rattata wedak eti deyak danawa rattama adarshayak

  • @shyamali2834
    @shyamali2834 5 ปีที่แล้ว +1

    Aththatama hoda video akak thanks oyata

  • @appsapk8895
    @appsapk8895 6 ปีที่แล้ว +1

    ෂා ලස්සනයි බුදු සරණයි ! ඔයාලාට අපිව දැනුවත් කලාට.

  • @shashianuradha1886
    @shashianuradha1886 6 ปีที่แล้ว

    Lassanai aiye hamadema pahadelwa kiyala dunna oyata bs

  • @chandrasalla4414
    @chandrasalla4414 6 ปีที่แล้ว

    Oyalata budusaranai vidiyo eka dapu ekata

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 6 ปีที่แล้ว

    Thanks malli.apiwa danuwath kalata.

  • @thisadavishmitha9327
    @thisadavishmitha9327 2 ปีที่แล้ว +1

    ෆාම් වල වැඩට ආවාම නිවාඩුවක් වත් සෙට් වෙනවද

  • @samankumara7732
    @samankumara7732 6 ปีที่แล้ว +1

    සුපිරි මචං පරිස්සමෙන් 👌🏼

  • @jefsara1662
    @jefsara1662 6 ปีที่แล้ว

    Thanks bro.👌 good luck. I love Korea

  • @beautyofhongkong392
    @beautyofhongkong392 6 ปีที่แล้ว +1

    So you guys have to learn about this technology and invest in srilanka

  • @bandara.s7433
    @bandara.s7433 6 ปีที่แล้ว

    thanks obata mallie

  • @thiwankaperera6427
    @thiwankaperera6427 6 ปีที่แล้ว

    වැඩෙ නියමයි 👌 👌 තව විස්තර කරන්න.
    ටැංකි වල වතුර දවස ගානෙ මාරු කරලා හොදන්නෙ ඇයි ?
    ආහාරයට ගැනීමට කොච්චර කාලයක් ගතවෙනවාද?

  • @නිසානිසානී-ඩ6ඬ
    @නිසානිසානී-ඩ6ඬ 6 ปีที่แล้ว

    ලස්සනයී ඔයාලාට බුදු සරනයී

  • @andrewperera6255
    @andrewperera6255 6 ปีที่แล้ว

    Valuble. Weldone kollos

  • @jayalankaconstruction9847
    @jayalankaconstruction9847 6 ปีที่แล้ว

    නිස්කෝ සහතිකය සහිත එකම පාඨමාලාව
    ආනන්ද විද්‍යාලය මහනුවර පෙබරවාරි 09 සෙනසුරාදා උදේ 9.00
    ජාතික තරුණ සේවා සභාව මාතලේ පෙබරවාරි 09 සෙනසුරාදා සවස 2.30
    ලේක්ෂිකොන් කුරුණෑගල පෙබරවාරි 10 ඉරිදා උදේ 9.30
    ලේක්ෂිකොන් කුරුණෑගල පෙබරවාරි 10 ඉරිදා සවස 2.00

  • @fahadkarom934
    @fahadkarom934 6 ปีที่แล้ว

    බුදුසරනයි ඔයාලට පරේස්සමෙන් ඉන්න

  • @jayanthirahnayaka1625
    @jayanthirahnayaka1625 6 ปีที่แล้ว

    Thanks. Oayata

  • @lionboy1193
    @lionboy1193 3 ปีที่แล้ว +1

    Padya kiyada aiya.

  • @nayanapriyadharshani4038
    @nayanapriyadharshani4038 6 ปีที่แล้ว

    athatama godak lassanaei

  • @gaminipriya146
    @gaminipriya146 3 ปีที่แล้ว +1

    Koriyawata wayasa kiya wanakam gannawada

    • @SLShowTube
      @SLShowTube  3 ปีที่แล้ว +1

      Wayasa 40ta adu onima kenekta exam liyanna puluwan

  • @lahirusureshlahirusuresh5386
    @lahirusureshlahirusuresh5386 4 ปีที่แล้ว +1

    ඕවගේ පඩි එහෙම කොහොමද අයියේ

  • @වටපිට-ළ2ඥ
    @වටපිට-ළ2ඥ 4 ปีที่แล้ว +1

    Aiye mamath diwara exam eka krl thiyenne eth me aurudde 8mase web eken ain weno puluwanam chans ekak aran dennako..

    • @SLShowTube
      @SLShowTube  4 ปีที่แล้ว

      Videsha sewa ekata gihin katha karala beluwe nedda

  • @miyurupramod3916
    @miyurupramod3916 6 ปีที่แล้ว

    Niyamai

  • @s.t.ssaputhanthri1409
    @s.t.ssaputhanthri1409 6 ปีที่แล้ว +2

    Pow unath මිනිස් awssatawaya matha අකැමැත්තෙන් uwath කිරීමට සිදුවීමට සිදුවන atha.arthika apahattha matha monawa karanna da itn .teruwan සරණයි

    • @RP_CEMENT_CRAFT
      @RP_CEMENT_CRAFT 6 ปีที่แล้ว

      Sujeeva Saputhanthri මම කටාර් වල වැඩ කරන්නෙ... මම කැමති හොද යාලුවෙක් වෙන්න ඔයාගේ... තනියම ඉන්න නිසා මට හැමදේම කියන්න පුලුවන් හොද යාලුවෙක් වෙන්න ඔයාට පුළුවන්නම් මට කතා කරන්න.... මම ඇත්තටම ඔයාටත් හොදම හොද යාලුවෙක් වෙන්නම්..... මේ මගෙ නම්බර් එක කතා කරන්න පුළුවන්නම්.. මම බලාගෙන ඉන්නවා +97431105751 ඉමෝ ඉන්නවා මම...

  • @sdperera5118
    @sdperera5118 6 ปีที่แล้ว

    nice.

  • @nadishawijesooriya629
    @nadishawijesooriya629 6 ปีที่แล้ว

    ටැන්කි හොදන වෙලාවට එවැ ඉන්න බෙල්ලො මොනවද කරන්නෙ අයින් කරනවද එ කොහොමද

  • @mtvproduction8624
    @mtvproduction8624 4 ปีที่แล้ว +1

    Salary khmada diwara walata

  • @Rush956
    @Rush956 3 ปีที่แล้ว +1

    ධීවර වලට කොරියාවට ඇවිල්ලා කම්පැනි වල වැඩ කරන්න යන්න බැරිද

    • @SLShowTube
      @SLShowTube  3 ปีที่แล้ว

      බැහැ... ධීවර වීසා වලට ධීවර රැකියා පමනයි...

  • @ireshanedasahoi.aunatalank9566
    @ireshanedasahoi.aunatalank9566 6 ปีที่แล้ว

    Godak lasanai.hamotam busu saranai

  • @indudammika4295
    @indudammika4295 6 ปีที่แล้ว

    නියමයි

  • @chamileranga7939
    @chamileranga7939 6 ปีที่แล้ว

    Nice

  • @dilankumara705
    @dilankumara705 4 ปีที่แล้ว +1

    Ayye fishing walta gannwa aduda

    • @SLShowTube
      @SLShowTube  4 ปีที่แล้ว

      Ehema ekak ne. Nishpadana walata wada ikmanata fishing walata agreement anawa. Nishpadana exam eka pass wela godak ayata web eke goda kalayak balan inna wenawa.

    • @SLShowTube
      @SLShowTube  4 ปีที่แล้ว

      නිශ්පන්ද කෝට එකට වඩා ධීවර කෝට එක පොඩ්ඩක් අඩුයි.. ඒ උනාට අඩු ලකුනු වලින් බලන නිසා පාස් වෙන්න ලේසි..

  • @sathirapushpakumara2941
    @sathirapushpakumara2941 2 ปีที่แล้ว

    Padi khomada aiye farmwala?

  • @vihagakanchana8182
    @vihagakanchana8182 2 ปีที่แล้ว

    දීවර වල ඕටී කරන්න පුලුවන්ද

  • @geethmensdis3758
    @geethmensdis3758 5 ปีที่แล้ว +1

    Niyamy

  • @padminisamrweera9471
    @padminisamrweera9471 5 ปีที่แล้ว +1

    දුකයි ජීවිතය nada මල්ලි bs

  • @duleethabanneheka1903
    @duleethabanneheka1903 4 ปีที่แล้ว +1

    Salary samanyen kohoamada ayye?

    • @SLShowTube
      @SLShowTube  4 ปีที่แล้ว +1

      Bello farm wala nam lanka mudalin 240k wage ganna puluwan.

  • @thakshilad1996
    @thakshilad1996 6 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @thiwankarukshani7029
    @thiwankarukshani7029 5 ปีที่แล้ว +1

    ඔයාලා ගොඩාක් දුක් විදිනවා ඒත් මට නම් උන් දැක්කම අප්පිරියයි කන්න පුලුවන්ද බෙල්ලොන්ව

    • @SLShowTube
      @SLShowTube  5 ปีที่แล้ว +1

      Ou kanna puluwan. Godak rasai.

    • @thiwankarukshani7029
      @thiwankarukshani7029 5 ปีที่แล้ว

      ඒ උනාට අප්පිරියයි වගේ මටනම් දැක්කහම

    • @tharindudilshan5753
      @tharindudilshan5753 2 ปีที่แล้ว

      @@SLShowTube අයියෙ බෙල්ලො පාම් එන්න ලකුනු කියක් වගෙ ඔනිද

  • @manojpansilu8811
    @manojpansilu8811 6 ปีที่แล้ว

    patta

  • @theexperiment3460
    @theexperiment3460 6 ปีที่แล้ว

    ubala mahansi wela hamba karana thuttu 2 kelina kariyo inna ratak srilanka wA

  • @umeshjayalath660
    @umeshjayalath660 6 ปีที่แล้ว

    පටිටයි

  • @Niwaduwata
    @Niwaduwata 6 ปีที่แล้ว

    වැඩේ එළ

  • @kpgbandara3750
    @kpgbandara3750 6 ปีที่แล้ว

    Hodai danuwt kalata

  • @thamaragamage5802
    @thamaragamage5802 6 ปีที่แล้ว +1

    Pau appa lankawe kollo..mona unath lankawe nam malu allaida salli hoyanna...duppath kama tama itin...🙁

  • @jenatgeethika2604
    @jenatgeethika2604 5 ปีที่แล้ว +1

    Amaruda වැඩ

  • @legeseabreha3685
    @legeseabreha3685 6 ปีที่แล้ว

    Oya bello monawada karanne

  • @jcp2214
    @jcp2214 3 ปีที่แล้ว +1

    අය්යේ මේ ධිවර අංශයේ අභ්‍යන්තර රැකියා නේ

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 ปีที่แล้ว

    මචං බෙල්ලන්ව බ්‍රීඩ් කරන්නේ කොහොමද

  • @musicpisso4697
    @musicpisso4697 4 ปีที่แล้ว +1

    apita beid anna

    • @SLShowTube
      @SLShowTube  4 ปีที่แล้ว

      Korean exam karanna..

  • @wismithatv8419
    @wismithatv8419 6 ปีที่แล้ว +1

    පව් අහිංසක සත්තු..සත්ව ඝාතනය කොහොමත් අනුමත කළ නොහැකිය

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 6 ปีที่แล้ว +2

    ලංකාවෙි අය යින්නවානමි...බෝක්ක තමයි නේ

  • @Mrcatmeme2.7M
    @Mrcatmeme2.7M 6 ปีที่แล้ว

    Apiwath gannawako

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 6 ปีที่แล้ว

    එලම තමයි බෝක්ක.....

  • @dinukadilshan5885
    @dinukadilshan5885 6 ปีที่แล้ว

    ඔතන ජොබක් ගන්න විදියක් නැද්ද

    • @pamudithasandeepa5720
      @pamudithasandeepa5720 6 ปีที่แล้ว

      Dinuka Dilshan කොරියන් විභාගය ලියන්න ඕනි

  • @nadishawijesooriya629
    @nadishawijesooriya629 6 ปีที่แล้ว

    බෙල්ලන් ලොකු වෙන්න අවු, කියක් බලා ඉන්න ඔනෙද එතකොට

  • @somawathiwarigamage4240
    @somawathiwarigamage4240 5 ปีที่แล้ว +1

    මේ බෙල්ල කන්න ගන්නද හදන්නෙ නත්නම් මුතු තියනවද මුන්ගෙ

    • @SLShowTube
      @SLShowTube  5 ปีที่แล้ว

      මේ කෑමට හදන බෙල්ලො

  • @deenathdushan309
    @deenathdushan309 6 ปีที่แล้ว

    MKATADA,,ATEKARANNA😀😂🌼🌴🌷🌷🍍🐓

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 6 ปีที่แล้ว +1

    ai ban pau neda monawada yako pau rakshawal......dubai api...

  • @saranganadeeshani0992
    @saranganadeeshani0992 6 ปีที่แล้ว

    unwa kanwada minissu

  • @ratnathilaka1949
    @ratnathilaka1949 6 ปีที่แล้ว

    නියමයි