ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අතීතයේ මතක් කිරීම ගැන මහත් සතුටක්.මගෙ අතිතයේ ඇසු ප්‍රියමනාප වැඩ සටහනක්. ලලිත් එස් මයීත්තිරි පාල ගුණසමරු වැදගත්ම නිවේදක තුනෙන් බො.හෝම ස්තුති මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව
සෙනසුරාදා දවල් දොලහට පටන්ගත්තෙ පිබිදෙන ගායක අරපුර ගුරුගේ මැණික් වාසනා උදාව ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන මම හරි ආසම වැඩසටහන් .
බෝහෝම ලස්සනම වැඩ සටහනක් පැරණිම දක්ෂතම අයට උපහාරයක්
එතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා
එතුමාට නිවන්සුව ලැබේවා සුරවීර මහතා ඇතුලු සියලු දෙනාටම ස්තූතියි
Hoda weda සටහනක් එතුමාට නිවන් සැප ලැබේවා ..ලලිත් මැතිතුමනි ..
මගේ පාසල් කාලයේ ජනප්‍රියම වැඩ සටහන ගුරුගේ මැණික් වාසනා උදාව,ඒ වගෙම මධුමාධවිි කියලා සාහිත්‍ය වැඩ සටහනක් තිබුනා මතකයි,අද ගුවන් විදුලිය අප්‍රසන්න තැනක් බවට පත්වෙලා,,,ස්තුුති මෙම වැඩසටහන වෙනුවෙන් දායකත්වය දුන් සැමට
මා ලමා කාලයේ ගුවන් විදුලියේ අහපු ප්‍රියතම වැඩ සටහනක් තමයි පිබිදෙන ගායක පරපුර . ඔහුගේ හැකියාව , දැනුම කොතෙක්ද කියන එක ඒකෙන්ම දැන ගත්තා .
ඉතාමත් විශිෂ්ඨ වැඩසටහනක්..
ආයුබෝවන් වාසනාවන් ගුරුගේ මැණික් වාසනාව ඔබ අමතන්නේ ඔබේ හිතවත් නිවේදක ලලිත් එස් මෛත්‍රිපාල
❤Obatumatha Niwansepa Lebewa
අපිට මතකයි මෙතුමාගෙ හඩ මෙන්ම අලංකාර වචන(සොම්නස දොම්නස පවසන .......මේ ටික අමතකයි)
පීපිදෙන ගායක පරපුර අපි පාසල් යන කාලේ අපිට මතකයි නිවේදනය කරා
ආයුබෝවන් වාසනාවන් ගුරුගෙ මැණික් වාසනා උදා ව..... අද වගෙ මතකයි
ආයුබෝවන් වාසනාවන් ගුරුගේ මැණික් වාසනා උදාව,ඔබට වාසනාව ගෙනදෙන වාසනා උදාව ගුරුගේ මැණික් වාසනා උදාව. සෙනසුරාදා රාත්‍රි 8.30 රේඩියෝ එක ගාවට කැදවපු හඩ ♥️♥️ ලමා කාලයේ අපේ වීරයෝ. ඒ කාලේ රුපියල් 18500 වටිනා වර්ණ රූපවාහිනියක් තරගයේ ජයග්රාහකයාට ලැබුනා
කළු සුදු
A precise and precious program !
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
අපගේ ගල්කිස්ස පුණ්‍යකාමි විද්‍යාලයේ තරුවක් තමයි
Thank u for this program 🇱🇰🇸🇪💚❤️🌍 !!
nice lalalith aiya
ලලිත් එස්. මෛත්‍රිපාල මෙහෙයවන ප්රශිනවාචරෙක වැඩසටහනක මම සජීයිය දැකලා තියනවා හිඟුැක්ගොඩ සේනානායකාරමයෙ බණ මඩුවේදී. දැනට දශක 5 කට පණ පෙර. අද වගේ මතකයි.
පොර්හෑන්ස් වාසනා හත මටතාම මතකයි මධුමාධලී හරිම රසයි මාත්පොඩියි
Api e kale asama niwedakayek. Thamath mathakai. Madumadarie... ow kiyanna be ne kiyanna be. Wage wadasatahan.
Suraweera,godak estuti.
♥️🍂
MATA OBA THUMA GANA MAMA KIYANNE OBA TUMA GREAT
Great program .
ලලිත් s මෙත්‍රීපාල මැතිතුමාගෙ අතීත වැඩසටහන් යූටියුබ් එකට දාන්ඩකො.
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️
මම ආසම කරන නිවේදකයෙක් !...මේතරම් ඇසූපිරු තැන් ඇති නිවේදකයෙක් අද දක්වාම නෑ....ගුත්තිල කාව්‍ය, ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ධම්මපදය, කව්සිළුමිණ,මින් ඕනෑම තැනකින් කවියක් ගාථාවක් කිව්වොත් ඔහු නිවැරදිම කියනව මේ අහවල් පොතේ කවියක් කියලා . ලෝවැඩ සඟරාවේ හෝ සුභාෂිතයේ හෝ ධම්මපදයේ ගාථාවක් කියුවොත් අහවල් ගාථාව කියා නිවැරදිවම කියන්න තරම් මතක ශක්තියක් තිබුන මහත්මයෙක්!...ඇත්තටම මම තමයි මේ මහත්මයා ගැන යූටියුබ් යට පලමුව ප්‍රකාශ කලේ ඊට පසුව තමයි මේ වැඩසටහන් දකින්න ලැබෙන්නේ....ලලිත් ඇස් මෛත්‍රීපාල මහතාට නිවන්සුව ප්‍රාර්ථනා කරමි. ඔහු සුදුස්සෙක් එය ප්‍රාර්ථනා කිරීමට .ඒ වගේම හින්දි ගීත වැඩසටහනක් තිබුනා එම වැඩසටහන නිවේදනය කරපු මහතාට ඒ පිළිබඳ පුදුම මතකයක් ඒ ගීතය නිර්මාණය වූ වර්ශය චිත්‍රපටිය රඟපාපු අය තනුවට නිර්මාණය වූ අනෙකුත් ගීත එගිතයට නිර්මාණය වූ සිංහල ගීතය දෙමල ගීතය මේ සියලු පැටිකිරිය දිගහරිනව. ඔහුගේ කථාවිලාශය සිත්ගන්නා සුළුයි...මට නම් මතක නෑ ඔහුගේ නම...
එක්තරා වාසනා උදාවක සභාගි වෙන්නා හිටිවන කවිකාරයෙක් කියූ නිසා ලලිත් එස් මෛත්‍රීපාල මහතා ඔහුට හිටිවන කවියක් කියන්න කීවා. ඔහුගේ කවියේ එක පදයක් මට මතකයි. එහි අවසාන පදය "කුමද උපැස් යුවලක් ඔබ පළදින්නේ" ලලිත් මහත්තයා පිළිතුරු කවියක් කීවා එහිත් අන්තිම පදය "ඇස් හතරකින් ඔඹෙ ලස්සන බලමි මම"
Ethumata niwan suwa lebewa
Thanks for the program.
Mage pasal kalaye asama karapu watina madyaweiya lalith mahathmaya me hada ahanna asawen hitiye apiwa jeewath kala madyawediyek adatath godak adarey hadapata u tube ekata daanna harima asay ahadata
very very very ...good
ඩොමී ජයවර්ධන ගැන දන්න කෙනෙක් ඉන්නවනං කරුනාකරල කියන්ඩකො.
mata mathak wenne,, kahawaththe guruge menik wasana udawa,, e kale janapritama wdasatahanak, awasanedi ohu kiyanawa mama obata katha kala lalith s maitripala kiyala, e hada thamath rew pilirew denawa, me wadasana kireema gena stutui sematama
Ada පරපුර danne na raththaran manussayek lalith sar
28:34
akaledi...guvanviduliya.hitapu....mehamoma..ithenakavage...hari.daksha...jappriya..ayathama.
aneme.chalaka...thavatikak...kataarala.hodatakivvanam.hodine
Zzzzzz
SURAWEERA,,,, ME WEDA SATAHANA RATAK WATINAWA !! DEN INNE ""NEWEDAKAYO "' NEMEI ????!! DESAPAALUWANTA KADE YANA ""PATTI GONNU "" TAMAI DEN INNE??? HADSAN KIYANNETH A WAGE ""PAAHARA BALLEK "" ??? MILTON PERERAGE SINDU KIYANNA ""CHALAKA"" HARIYANNE NEHE ??? AKA ""KUDU "" GAHALA WAGE???!!
ප්‍රියංකර පෙරේරාට හොඳට තාත්තාගේ ගීත ගයන්න පුලුවන්, හැබැයි හඬ පිහිටලා තියෙන්නේ නම් චලකටයි.
අතීතයේ මතක් කිරීම ගැන මහත් සතුටක්.මගෙ අතිතයේ ඇසු ප්‍රියමනාප වැඩ සටහනක්. ලලිත් එස් මයීත්තිරි පාල ගුණසමරු වැදගත්ම නිවේදක තුනෙන් බො.හෝම ස්තුති මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව
සෙනසුරාදා දවල් දොලහට පටන්ගත්තෙ පිබිදෙන ගායක අරපුර ගුරුගේ මැණික් වාසනා උදාව ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන මම හරි ආසම වැඩසටහන් .
බෝහෝම ලස්සනම වැඩ සටහනක් පැරණිම දක්ෂතම අයට උපහාරයක්
එතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා
එතුමාට නිවන්සුව ලැබේවා සුරවීර මහතා ඇතුලු සියලු දෙනාටම ස්තූතියි
Hoda weda සටහනක් එතුමාට නිවන් සැප ලැබේවා ..ලලිත් මැතිතුමනි ..
මගේ පාසල් කාලයේ ජනප්‍රියම වැඩ සටහන ගුරුගේ මැණික් වාසනා උදාව,ඒ වගෙම මධුමාධවිි කියලා සාහිත්‍ය වැඩ සටහනක් තිබුනා මතකයි,අද ගුවන් විදුලිය අප්‍රසන්න තැනක් බවට පත්වෙලා,,,ස්තුුති මෙම වැඩසටහන වෙනුවෙන් දායකත්වය දුන් සැමට
මා ලමා කාලයේ ගුවන් විදුලියේ අහපු ප්‍රියතම වැඩ සටහනක් තමයි පිබිදෙන ගායක පරපුර . ඔහුගේ හැකියාව , දැනුම කොතෙක්ද කියන එක ඒකෙන්ම දැන ගත්තා .
ඉතාමත් විශිෂ්ඨ වැඩසටහනක්..
ආයුබෝවන් වාසනාවන් ගුරුගේ මැණික් වාසනාව ඔබ අමතන්නේ ඔබේ හිතවත් නිවේදක ලලිත් එස් මෛත්‍රිපාල
❤Obatumatha Niwansepa Lebewa
අපිට මතකයි මෙතුමාගෙ හඩ මෙන්ම අලංකාර වචන(සොම්නස දොම්නස පවසන .......මේ ටික අමතකයි)
පීපිදෙන ගායක පරපුර අපි පාසල් යන කාලේ අපිට මතකයි නිවේදනය කරා
ආයුබෝවන් වාසනාවන් ගුරුගෙ මැණික් වාසනා උදා ව..... අද වගෙ මතකයි
ආයුබෝවන් වාසනාවන් ගුරුගේ මැණික් වාසනා උදාව,ඔබට වාසනාව ගෙනදෙන වාසනා උදාව ගුරුගේ මැණික් වාසනා උදාව. සෙනසුරාදා රාත්‍රි 8.30 රේඩියෝ එක ගාවට කැදවපු හඩ ♥️♥️ ලමා කාලයේ අපේ වීරයෝ. ඒ කාලේ රුපියල් 18500 වටිනා වර්ණ රූපවාහිනියක් තරගයේ ජයග්රාහකයාට ලැබුනා
කළු සුදු
A precise and precious program !
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
අපගේ ගල්කිස්ස පුණ්‍යකාමි විද්‍යාලයේ තරුවක් තමයි
Thank u for this program 🇱🇰🇸🇪💚❤️🌍 !!
nice lalalith aiya
ලලිත් එස්. මෛත්‍රිපාල මෙහෙයවන ප්රශිනවාචරෙක වැඩසටහනක මම සජීයිය දැකලා තියනවා හිඟුැක්ගොඩ සේනානායකාරමයෙ බණ මඩුවේදී. දැනට දශක 5 කට පණ පෙර. අද වගේ මතකයි.
පොර්හෑන්ස් වාසනා හත මටතාම මතකයි මධුමාධලී හරිම රසයි මාත්පොඩියි
Api e kale asama niwedakayek. Thamath mathakai. Madumadarie... ow kiyanna be ne kiyanna be. Wage wadasatahan.
Suraweera,godak estuti.
♥️🍂
MATA OBA THUMA GANA MAMA KIYANNE OBA TUMA GREAT
Great program .
ලලිත් s මෙත්‍රීපාල මැතිතුමාගෙ අතීත වැඩසටහන් යූටියුබ් එකට දාන්ඩකො.
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️
මම ආසම කරන නිවේදකයෙක් !...මේතරම් ඇසූපිරු තැන් ඇති නිවේදකයෙක් අද දක්වාම නෑ....ගුත්තිල කාව්‍ය, ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ධම්මපදය, කව්සිළුමිණ,මින් ඕනෑම තැනකින් කවියක් ගාථාවක් කිව්වොත් ඔහු නිවැරදිම කියනව මේ අහවල් පොතේ කවියක් කියලා . ලෝවැඩ සඟරාවේ හෝ සුභාෂිතයේ හෝ ධම්මපදයේ ගාථාවක් කියුවොත් අහවල් ගාථාව කියා නිවැරදිවම කියන්න තරම් මතක ශක්තියක් තිබුන මහත්මයෙක්!...ඇත්තටම මම තමයි මේ මහත්මයා ගැන යූටියුබ් යට පලමුව ප්‍රකාශ කලේ ඊට පසුව තමයි මේ වැඩසටහන් දකින්න ලැබෙන්නේ....
ලලිත් ඇස් මෛත්‍රීපාල මහතාට නිවන්සුව ප්‍රාර්ථනා කරමි. ඔහු සුදුස්සෙක් එය ප්‍රාර්ථනා කිරීමට .
ඒ වගේම හින්දි ගීත වැඩසටහනක් තිබුනා එම වැඩසටහන නිවේදනය කරපු මහතාට ඒ පිළිබඳ පුදුම මතකයක් ඒ ගීතය නිර්මාණය වූ වර්ශය චිත්‍රපටිය රඟපාපු අය තනුවට නිර්මාණය වූ අනෙකුත් ගීත එගිතයට නිර්මාණය වූ සිංහල ගීතය දෙමල ගීතය මේ සියලු පැටිකිරිය දිගහරිනව. ඔහුගේ කථාවිලාශය සිත්ගන්නා සුළුයි...මට නම් මතක නෑ ඔහුගේ නම...