නන්දිය තමයි නැවත නැවත කාමභූමියට ඔබ එකතු කරන්නේ.2539Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 วันที่ผ่านมา +1

    අපගේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමින් වහන්ස.තෙරුවන් සරණයි.සාදු සාදු සාදු.ධර්ම දානය දුන්න අයටත් බොහෝම පින්.සාදු සාදු සාදු.

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 วันที่ผ่านมา +2

    සමීනීසමීනි නාම රූප දෙකේ මායාව වැටහෙන්නේ ප්‍රඥාවටම පමණයි පැහැදිලියි ඔබ වහන්සේට යහපතක්ම වේවා වේවා වේවා! සුවපත්වේවා

  • @Sabeeth84
    @Sabeeth84 20 ชั่วโมงที่ผ่านมา +1

    සම්මා සම්බුදු සරණයි

  • @Mala42822
    @Mala42822 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @chandragunasekara
    @chandragunasekara 13 ชั่วโมงที่ผ่านมา

    උතුම් සිරි සද්ධර්මය අප වෙනුවෙන් දෙශ්නා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සම්මාසම්බුදු සරන පතමි .🙏🙏🙏

  • @PushpaAbeygunawardhana
    @PushpaAbeygunawardhana วันที่ผ่านมา

    Sadu sadu sadu Pinwath Swaminwahanseta mage namaskaraya wewa.

  • @sampathdesilve8525
    @sampathdesilve8525 วันที่ผ่านมา +2

    මනාකොට පිළිවෙළක් ඇතුව සරලව පිරිසිදුව මාර්ගය දේශනා කරනා ඔබ වහන්සේට මෙම බවය තුළදීම නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා .සුවසේ ජීවත් වෙන්න ලැබේවා

  • @anojawijerathna6740
    @anojawijerathna6740 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 วันที่ผ่านมา

    සමීනී රූපං අස්සතෝ අස්සතෝ සමනුපස්සතීරූපය යනු ධාතු භුතය ශුද්ධාෂ්ටිකක්ක්ම පමණයි