Mathaka Soya (slowed+reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 167

  • @kovizzaudio
    @kovizzaudio  ปีที่แล้ว +92

    Let's get it to 50K soon guys.
    SUBSCRIBE NOW!! 😩🧋

    • @kenzo2642
      @kenzo2642 ปีที่แล้ว +3

      spotify upload krnne nadda dn ??

  • @KENZO_TARGARYEN
    @KENZO_TARGARYEN ปีที่แล้ว +56

    නම නැති භාවයක ආයාචනා
    ඔබේ නුවන් දිහා
    මා වරනා රැයක හීනෙන් පවා
    නුඹෙන් නෑ ආරාධනා..
    නම රැදෙනා ඉමක කොවුල් රැයක
    මගේ සවන් නොයා
    මා යනවා නුඹට අරැතක් මවා
    නොඑන්න මතක සොයා.. ❤️🦋

  • @errorrs999
    @errorrs999 ปีที่แล้ว +125

    හීනයක් නොවනා තැනක නුඹ ආදරේ සඟවා
    හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා
    ගෙවුනු අතීතෙක නුබේ කතා ඇසේනවා මෙදා
    නොහෙලූ වදන් ඔහේ...පාවෙලා ගියා 🕊
    නම නැති භාවයක ආයාචනා
    නුඹේ නුවන් දිහා
    මා වරනා රැයක හීනෙන් පවා
    නුඹෙන් නෑ ආරාධනා
    නම රැදෙනා ඉමක කොවුල් රැයක
    මගේ සවන් නොයා
    මා යනවා නුඹට අරුතක් මවා
    නොඑන්න මතක සොයා 🤍🕊
    මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා
    නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා
    ගෙවුනු අතීතේක නුඹේ සිහා ඇසෙනවා කියා
    නොහෙලූ වදන් මගේ...මාරුතේ තියා 🌧
    නම නැති භාවයක ආයාචනා
    නුඹේ නුවන් දිහා
    මා වරනා රැයක හීනෙන් පවා
    නුඹෙන් නෑ ආරාධනා
    නම රැදෙනා ඉමක කොවුල් රැයක
    මගේ සවන් නොයා
    මා යනවා නුඹට අරුතක් මවා
    නොඑන්න මතක සොයා...🤍

  • @NethminiKarunathilaka-m8e
    @NethminiKarunathilaka-m8e 20 วันที่ผ่านมา +8

    මාරම feeling එකක් මේක නම්.මොන ප්‍රශ්නයක හිටියත් මේක ඇහුවාම පුදුම විදිහට හිත නිවෙන්නෙ✨

  • @Prasad..Madusanka880
    @Prasad..Madusanka880 9 หลายเดือนก่อน +30

    මන් හැමදාම මෙ සිංදුවේ බාගයක් විතරයි අහන්නෙ කවදාවත් ෆුල් එකම අහන්න බැ අහන් ඉන්න බැ දුක හිතෙනවා ගොඩක් 😢

  • @PrabhashiTharushika
    @PrabhashiTharushika 24 วันที่ผ่านมา +6

    මේ සිංදුව ඇහෙනකොට පන පිටින් පිච්චෙනවා වගේ 🥺🥲

  • @hesadidissanayaka6627
    @hesadidissanayaka6627 ปีที่แล้ว +39

    හේතුවක් නැතුවම පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්.. කොහොම විස්තර කරන්නද මන් ඒ හැඟීම... Original සින්දුවටත් වැඩිය මන් මේ සින්දුවයි පිස්සුවෙන් වගේ ඇහුවේ.. thank u kovizz...🥺🥺🥺🥺

  • @Lahiru-wo3vf
    @Lahiru-wo3vf หลายเดือนก่อน +13

    හදවත ගලෝල පැත්තකින් තියන්න හිතෙන සින්දු❤️‍🩹😮‍💨🤍

    • @vihangavibeeshana4501
      @vihangavibeeshana4501 หลายเดือนก่อน

      😒මෝඩයා...
      ගලවන්න කලිම් මැරෙනෝ අනේ...😒👍

  • @hesadidissanayaka6627
    @hesadidissanayaka6627 ปีที่แล้ว +13

    නම නැති භාවයක ආයාචනා
    නුඹේ නුවන් දිහා...
    මා වරනා රැයක හීනෙන් පවා
    නුඹෙන් නෑ ආරාධනා...
    නම රැඳෙනා ඉමක කොවුල් රැයක...මගේ සවන් නොයා...
    මා යනවා නුඹට අරුතක් මවා
    නොඑන්න මතක සොයා...
    (ඒ වචන❤🥺🥺🥺🥺🥺🥺🥺)

  • @iduwaranawod40
    @iduwaranawod40 15 วันที่ผ่านมา +4

    හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා..
    හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා
    ගෙවුනු අතීතෙක නුබේ කතා...ඇසෙනවා මෙදා
    නොහෙලූ වදන් ඔහේ ...පාවෙලා ගියා......
    නම නැති භාවයක ආයාචනා
    නුඹේනුවන් දිහා
    මා වරනා රැයක හීනෙන් පවා
    නුඹෙන් නෑ ආරාධනා
    නම රැදෙනා ඉමක කොවුල් රැයක
    මගේ සවන් නොයා
    මා යනවා නුඹට අරැතක් මවා
    නොඑන්න මතක සොයා
    මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා
    නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා
    ගෙවුනු අතීතෙක නුඹේ සිනා ඇසෙනවා කියා
    නොහෙලූ වදන් මගේ ...මාරුතේ තියා...
    නම නැති භාවයක ආයාචනා
    ඔබේ නුවන් දිහා
    මා වරනා රැයක හීනෙන් පවා
    නුඹෙන් නෑ ආරාධනා
    නම රැදෙනා ඉමක කොවුල් රැයක
    මගේ සවන් නොයා
    මා යනවා නුඹට අරැතක් මවා
    නොඑන්න මතක සොයා
    😩❤️‍🩹🚶

  • @Weerasoori
    @Weerasoori 8 หลายเดือนก่อน +8

    ඉන්නා තැන කොහිද නුඹ
    සිහිනෙන් විත් සිපගමි නුඹ
    මතක ගොඩගැසෙයි ගැන නුඹ
    තනිවීමි දිවිතුරා වෙනුවෙන් නුඹ

  • @ashenkavishka-bs9xv
    @ashenkavishka-bs9xv 11 หลายเดือนก่อน +82

    Oldest memories +fam problems+fucked life+this song+one sigurrut= temp 4ucking happy💔

    • @induwara_music.
      @induwara_music. 4 หลายเดือนก่อน +1

      Cigarette* ❤

    • @induwara_music.
      @induwara_music. 3 หลายเดือนก่อน +1

      Boruwt english dnnw kyl pennanna hdnnepa whotto paduwe hitpn 😂

    • @Darkness17980
      @Darkness17980 2 หลายเดือนก่อน

      🫀🍂

    • @LilneoLilneo
      @LilneoLilneo หลายเดือนก่อน

      True😢

  • @Sadew_D
    @Sadew_D ปีที่แล้ว +19

    I felt it 🥺

  • @Kawyachamindi-r6t
    @Kawyachamindi-r6t หลายเดือนก่อน +4

    ඒ මතක එක්ක වේදනාව හිතෙ ගුලි කරන් දුර ඈත කල්පනාවක මාව කදුලු කැට මැද ගොලු උනා හිත නැවතුනා💔💔💔

  • @KoshalaMadushanka-cu9tp
    @KoshalaMadushanka-cu9tp 8 วันที่ผ่านมา +1

    🥺💐 Ekh

  • @imcreativedance2142
    @imcreativedance2142 หลายเดือนก่อน +6

    Hithaganna bari , mokakda dukak feel wenawa .❤

  • @AhinsaMadubashiC-ez1qf
    @AhinsaMadubashiC-ez1qf ปีที่แล้ว +9

    That's a miracle 😫💗

  • @buddhipriya8044
    @buddhipriya8044 ปีที่แล้ว +9

    Kovizzge songs ahn ek kalayk nwththala thibba adena nisa 🥺💖🌼

  • @nadunpriyadarshana5726
    @nadunpriyadarshana5726 ปีที่แล้ว +11

    ගල් ගැහුනා ❤😢

  • @KSVIBEMusic
    @KSVIBEMusic หลายเดือนก่อน +4

    හරි අමාරුයි මට මේක දරාගන්න. මන් මොකද්ද කරන්නෙ කියලා හිතාගන්නවත් බැහෑ. 💔😣🍃. Best Song 😖💔🎧

  • @dilushikanawarathna4632
    @dilushikanawarathna4632 2 หลายเดือนก่อน +4

    හිත හීරෙන වචන😩💔

  • @pasindusathsara206
    @pasindusathsara206 หลายเดือนก่อน +4

    නම නැති භාවයක ආයාචනා
    ඔබේ නුවන් දිහා
    මා වරනා රැයක හීනෙන් පවා
    නුඹෙන් නෑ ආරාධනා.. 🙂😍
    ඇත්තටම ආදරේ කරපු මිනිස්සු හැමදාම තනිවුනා🙂

  • @iharagamage
    @iharagamage 11 หลายเดือนก่อน +7

    I couldn’t hold my tears 😫😭

  • @Dinudinuchami
    @Dinudinuchami 27 วันที่ผ่านมา +3

    අහන වාරයක් ගානෙ අඩනවා ඇයි මාව දලා ගියෙ 🥺❤️‍🩹

  • @hotpistonzz6711
    @hotpistonzz6711 9 หลายเดือนก่อน +7

    සීතල,මීදුමකින් යන්තමට වැහුන පාළු පාරක තනියම හෙඩ්සෙට් එකත් දාගෙන ඇවිදන් යනකොට...🥀🙂 0:38 මෙතන ඉඳන් ඇඟ පණ නැතුව යනවා හරියටම පරණ මතක ඔළුවට එන්න ගත්තම...😔

  • @UshaniRithma
    @UshaniRithma 16 วันที่ผ่านมา +2

    Soothing 🤍☘️

  • @chawindisadareka9986
    @chawindisadareka9986 ปีที่แล้ว +9

    අනේ ඇයි බන් පිස්සු වට්ටන්නේ ❤‍🩹🌼💆‍♀️

  • @Nimuu_off
    @Nimuu_off ปีที่แล้ว +11

    Painkiller 🙂❤️

  • @aishu47
    @aishu47 ปีที่แล้ว +12

    Deyyane 🥺 lyrics mawa marawanawa 🥺❤️‍🩹

  • @UshanNiroshana-c7p
    @UshanNiroshana-c7p 13 วันที่ผ่านมา +1

    🥺💗පපුව කඩන් යනව වගෙ දැනෙනව🙂

  • @TocasView_sl
    @TocasView_sl หลายเดือนก่อน +3

    3:18 felt so difficult 🥺🩸

  • @SaumyaFernando-xu8cc
    @SaumyaFernando-xu8cc 21 วันที่ผ่านมา +2

    1:22 🥺❤️

  • @luluu8767
    @luluu8767 28 วันที่ผ่านมา +4

    එයා මාතලේ.. නිමේශා.. මං මගෙ ජීවිතේ අම්මට වඩා ආදරේ කරපු / කරන එකම කෙල්ල.. දැන් එයා වෙන කෙනෙක් ලග සතුටින්.. මං අවුරුද්දක් වෙන්න එනව එයා නැතුව.. තාම මේ සිංදුව අහ අහ රෑට ඉකි ගහනව.. මං ඔයාට තාම ආදරෙයි මගෙ චූටි 🤍 මගෙ චූටි පරිස්සමට ඉන්න , සතුටින් ඉන්න 🤍

  • @SameeraSamarathunga-r2w
    @SameeraSamarathunga-r2w 8 หลายเดือนก่อน +3

    හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා
    හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා
    ගෙවුනු අතීතෙක නුබේ කතා ඇසෙනවා මෙදා
    නොහෙලූ වදන් ඔහේ පාවෙලා ගියා
    නම නැති භාවයක ආයාචනා
    නුඹේනුවන් දිහා
    මා වරනා රැයක හීනෙන් පවා
    නුඹෙන් නෑ ආරාධනා
    නම රැදෙනා ඉමක කොවුල් රැයක
    මගේ සවන් නොයා
    මා යනවා නුඹට අරැතක් මවා
    නොඑන්න මතක සොයා
    මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා
    නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා
    ගෙවුනු අතීතෙක නුඹේ සිනා ඇසෙනවා කියා
    නොහෙලූ වදන් මගේ මාරුතේ තියා
    නම නැති භාවයක ආයාචනා
    ඔබේ නුවන් දිහා
    මා වරනා රැයක හීනෙන් පවා
    නුඹෙන් නෑ ආරාධනා
    නම රැදෙනා ඉමක කොවුල් රැයක
    මගේ සවන් නොයා
    මා යනවා නුඹට අරැතක් මවා
    නොඑන්න මතක සොයා

  • @darkhunter1977
    @darkhunter1977 5 หลายเดือนก่อน +8

    Cigarette + Pain memories with her + This Song = Portal For other world 💔

  • @Thavigirl-vn3ks
    @Thavigirl-vn3ks 13 วันที่ผ่านมา +1

    Hitha ridena hamawelema eka digata ahnwa bawanawak wagei me sinduwa♥️🥺

  • @Methun999
    @Methun999 8 วันที่ผ่านมา +1

    1:39 මතක 🎗️ 🫶

  • @ThinethLalithya5052
    @ThinethLalithya5052 ปีที่แล้ว +2

    Patta oi💗😌

  • @sahanharsahan
    @sahanharsahan หลายเดือนก่อน +2

    Aiya Meka nama pissuwake ❤

  • @b4wanDias
    @b4wanDias หลายเดือนก่อน +2

    Masterpiece 😭!

  • @ShashiYa_SL
    @ShashiYa_SL 8 หลายเดือนก่อน +3

    මේ සින්දුව අහද්දි ගිනිගන්නව වගේ මාව

  • @user-qw8cf3dy9i_AKP_
    @user-qw8cf3dy9i_AKP_ 10 หลายเดือนก่อน +3

    මා යනවා නුඹට අරුතක් සොයා
    නොඑන්න මතක සොයා🙂💔

  • @dilushvihanga5891
    @dilushvihanga5891 ปีที่แล้ว +5

    සිදගන ඕනෙ ඊගාවට🥺✊❤️

  • @Dilinipun
    @Dilinipun ปีที่แล้ว +7

    Bro , this one ☠️🔥 fire more than original ❤😴🥀

  • @MariyamImran-t9w
    @MariyamImran-t9w 4 หลายเดือนก่อน +2

    Luv u so much, Radee❤

  • @shanidusanjana4895
    @shanidusanjana4895 ปีที่แล้ว +5

    ammoo ee wadina manopara kiyanna wachana na adimathrawenma wadinawa 🥺🥺

  • @FransicNilanthi
    @FransicNilanthi 24 วันที่ผ่านมา +2

    Feeling 😇❤

  • @SaliyaBandara-n2i
    @SaliyaBandara-n2i 9 หลายเดือนก่อน +3

    ❤🌍😚

  • @samanthahapurachchi6376
    @samanthahapurachchi6376 ปีที่แล้ว +4

    Brooooo its fire ❤🎉

  • @nelushamanore6234
    @nelushamanore6234 10 หลายเดือนก่อน +3

    I miss him a lot🥺🫀💗..It's niceyyyyyyy💗

  • @Sadee_Hanarasinghe
    @Sadee_Hanarasinghe ปีที่แล้ว +4

    Magical 😍😍

  • @malithsanjana9755
    @malithsanjana9755 3 หลายเดือนก่อน +5

    හේතුවක් නොකියාම මැකීගිය ආදර කතා කොයිතරම් ඇති ද , 😪💔🕊️🤍✨

    • @chathu5167
      @chathu5167 2 หลายเดือนก่อน

      Ou🙂

  • @thisulathenuka3492
    @thisulathenuka3492 หลายเดือนก่อน +2

    ❤ කියන්න දේවල් නෑ කමෙන්ට් ලේසියෙන් දාන්නෙ නෑ.ඒත් මෙකට දානවා 🤗

  • @ff-hh1dl
    @ff-hh1dl 2 หลายเดือนก่อน +1

    0:39 මතක පෑරෙන ආරම්භය🙂🤍🫀

  • @M.GS.D.P-dz9uk
    @M.GS.D.P-dz9uk 8 หลายเดือนก่อน +2

    ඒක නම් පිස්සුවක් වගේ

  • @Aveeshashavinda
    @Aveeshashavinda 7 วันที่ผ่านมา

    3:17 🥺❤️✨

  • @sasmiherath8077
    @sasmiherath8077 ปีที่แล้ว +3

    Anew 🥺💗🌚

  • @Fwm-x4e
    @Fwm-x4e 3 หลายเดือนก่อน +1

    ඒක ☮️

  • @lihinimalika5496
    @lihinimalika5496 ปีที่แล้ว +3

    Nizee ❤

  • @MaleeshaLakshan-y1r
    @MaleeshaLakshan-y1r ปีที่แล้ว +3

    I felt it 🙂💔

  • @Nethmidhanesha
    @Nethmidhanesha หลายเดือนก่อน +2

    Lyrics collection ❤ best emotional feelings 🥺

  • @alokanikeshana2141
    @alokanikeshana2141 ปีที่แล้ว +2

    Ammo ❤🥺

  • @piyuminasamadhith8654
    @piyuminasamadhith8654 ปีที่แล้ว +2

    Patta 🙂

  • @mr.adi_boy
    @mr.adi_boy ปีที่แล้ว +3

    Prasa 🌸😌

  • @vihanga193
    @vihanga193 ปีที่แล้ว +3

    Kovizzzz 🥺🤍

  • @hotpistonzz6711
    @hotpistonzz6711 9 หลายเดือนก่อน +3

    කීවතාවක් ඇහුවත් ඒ feeling එක එහෙමම තියෙනවා..🥀🙂💔

  • @vinuh_girl
    @vinuh_girl 8 หลายเดือนก่อน +3

    Ane mandaram kathawe eke " nagena rala se husma gambure " song ek dennakoo plz😫😪❤

  • @erandisandapoorni7626
    @erandisandapoorni7626 15 ชั่วโมงที่ผ่านมา

    Refresh painful memories 🤍"

  • @CJeyVihanga
    @CJeyVihanga 11 หลายเดือนก่อน +2

    Mathaka awissenwa 😢

  • @dilkiwickramarathna3179
    @dilkiwickramarathna3179 ปีที่แล้ว +2

    Yes felt it😌🫣

  • @thebcatofficial2458
    @thebcatofficial2458 ปีที่แล้ว +1

    Kovizz 😢❤

  • @Chamathka653
    @Chamathka653 ปีที่แล้ว +4

    Thizzz song “😩🫶🏻🤍”

  • @Tharujayathilaka-x2x
    @Tharujayathilaka-x2x หลายเดือนก่อน +3

    Why i cant listen thiz song 😭💗😩

  • @sasankachenuka3780
    @sasankachenuka3780 2 หลายเดือนก่อน +1

    Still I can feel she is telling these words to me and she left me because to give a better life to me😢😢😢😢......
    මා යනවා නුඹට අරුතක් මවා නොඑන්න මතක සොයා....😔😔😔😔

  • @SaduniAmasha-x3w
    @SaduniAmasha-x3w 9 วันที่ผ่านมา

    I really felt it🥺🫶🤍

  • @SpacialinTheworld
    @SpacialinTheworld 10 หลายเดือนก่อน +1

    I feel it❤😢

  • @Aadhi-r1
    @Aadhi-r1 2 หลายเดือนก่อน +2

    Vibe 🤍🪄

  • @ForWal
    @ForWal ปีที่แล้ว +4

    I remember my happiness. when i listen this song 🥺💗💫💓

  • @kavishkakalhara5934
    @kavishkakalhara5934 ปีที่แล้ว +2

    Few ❤😔

  • @imcreativedance2142
    @imcreativedance2142 หลายเดือนก่อน +2

    🌧️+💔+🎧

  • @RuM3thJaY
    @RuM3thJaY ปีที่แล้ว +4

    🥺❤️.

  • @nethmini__batti9579
    @nethmini__batti9579 หลายเดือนก่อน +3

    🙂💗

  • @nipunifernando1559
    @nipunifernando1559 ปีที่แล้ว +3

    Thizz ❤🌍😘

  • @gishanbawantha
    @gishanbawantha 21 วันที่ผ่านมา +1

    😊❤🥀

  • @Parami2005Uthpala
    @Parami2005Uthpala 13 วันที่ผ่านมา +1

    😩💗

  • @PunsaraMandahasi
    @PunsaraMandahasi หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🥺

  • @SanjanaSenevirathna-zt3lf
    @SanjanaSenevirathna-zt3lf ปีที่แล้ว +2

    🥺❤✨️

  • @kavishkakalhara5934
    @kavishkakalhara5934 ปีที่แล้ว +1

    Fv❤🥺

  • @IAK119
    @IAK119 ปีที่แล้ว +2

    ❤❤

  • @chethmabandara2745
    @chethmabandara2745 ปีที่แล้ว +2

    lssna deyyneh ..

  • @Malmi_____
    @Malmi_____ ปีที่แล้ว +2

    🥺🖤

  • @priyanthakarunarathna4485
    @priyanthakarunarathna4485 8 หลายเดือนก่อน +2

    😫❤️🕊️🥀

  • @bhagyabandara1958
    @bhagyabandara1958 ปีที่แล้ว +2

    ❤🙂

  • @imashiavishka6962
    @imashiavishka6962 11 หลายเดือนก่อน +1

    ❤🥺

  • @Nuvi-qp10
    @Nuvi-qp10 6 วันที่ผ่านมา

    🫀❤️‍🩹

  • @AnuruddhaAluthnuwara
    @AnuruddhaAluthnuwara 7 วันที่ผ่านมา

    Mata witharada me song ekata eyawa mathak wenne😞💔

  • @SamudiniKavya
    @SamudiniKavya หลายเดือนก่อน +1

    Kovizz ❤️‍🩹

  • @SadeeSandeepani
    @SadeeSandeepani 5 หลายเดือนก่อน +1

    Losing my happeness🙂💔

  • @theshanarathnayaka_
    @theshanarathnayaka_ หลายเดือนก่อน +1

    🗣️

  • @Shen_77
    @Shen_77 ปีที่แล้ว +2

    Awww 🥹🤍✨