ශාක පත්‍රයක කොටස් හඳුනා ගනිමු.
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Don't forget subscribe to us.
If you like this video please Like,Shere & comment.
ස්වාභාව ධර්මයේ සුවිශේෂ නිර්මාණක් ලෙස ශාක හැඳින්විය හැකිය.දහස් ගණන් ශාක මිනිසාගේ අවට පරිසරය අලංකාර කිරීමට දායක වන අතර සෙවන ලබාදීමට,උෂ්ණත්වය අඩු කර ගැනීමට දායක වීම,සුළඟේ වේගය අඩු කිරීමට දායක වීම,ඝෝෂාව අඩු කරගැනීමට ,පාංශු ඛාදනය වැළකීමට ,ආහාර ලබා දීමට දායක වෙයි.
ශාකයක තිබෙන ප්‍රධාන අංගයක් වන ශාක පත්‍රයක ප්‍රධාන කොටස් හඳුනා ගැනීම මෙම වීඩියෝවෙන් සිදු කෙරේ.
ශිෂ්‍යත්වයට නිරතුරුවම ප්‍රශ්න අසන පාඩමක් වන
පැළෑටි හා ගස් වැල් පාඩමට අදාළව ශාක පත්‍රයක කොටස් හඳුනා ගැනීමට මෙම වීඩියෝව වැදගත්වනවා ඇත.
පැළෑටි හා ගස් වැල්.
ශාකපත්‍රයක කොටස් නම් කරමු.
Plant,trees and creepers
palati ha gas wel
parts of the leaf
Scholarship environment lesson
රාත්‍රි කාලයේ පත්‍ර හැකිළෙන ශාක
• රාත්‍රී කාලයේ පත්‍ර හැ...
singithi iskole .