Deweni Inima ( දෙවෙනි ඉනිම ) | Episode 1544 29th March 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 131

  • @HeJinPark_7
    @HeJinPark_7 ปีที่แล้ว +17

    අනේ මන්දා වෙඩිමක් ගත්තෙත් නෑ හනිමූන් එකක් ගැන කියන්නෙ මොනාද මේ අව්රුදු ගානක් චොර කර කර ඇදපු දෙවනි ඉනිම බැලුවේ දෙවන්ත නිසා ..... but now look,who the hell is writing the script is Dewmi and Avantha married already without having a wedding that every DI casts planned for a long long time🫡🫡🙂
    Couldn't understand whether the scriptwriter used ganja or editing guy used ganja or both of them used ganja නැත්නම් බලන අපි ගනජා ගහලද කියලා
    Dewantha❤️

  • @RashiiVlogs
    @RashiiVlogs ปีที่แล้ว +30

    කෝ බං වෙඩින් එක දෙන්නා හනිමූන් යනවනෙ..🤣එඩිටින් ගංජා ගහලද..🤣
    අද යන එපිය වෙඩින් එකෙන් පස්සේ එකක්..🤣

    • @merygamagefernando2704
      @merygamagefernando2704 ปีที่แล้ว

      Apo me maikge debas nam kisima vadak na boruvata ka gahnva vadi hariyakma thiyenne eva

  • @mahimainduwara8768
    @mahimainduwara8768 ปีที่แล้ว +31

    මිස් ප්‍රොපෝසල් වගේ මිස් වෙඩිමකුත් එයි🤣😅😂
    Honeymoon ගියාට පස්සේ වෙඩිම ගන්න බැරිද නැද්ද හා ...අම්මපා
    අපිටත් දුකයි තිබ්බ එකම අනුක්ශාසීන් එකත් මිස් වුනානේ

  • @supergirl2nd367
    @supergirl2nd367 ปีที่แล้ว +47

    කෝ යකො වෙඩිම 😂😂 ඉනිමෙ එඩිට් කරන එකා ගන්ජා ගහලද

  • @thusharimirihagalla3372
    @thusharimirihagalla3372 ปีที่แล้ว +14

    වෙඩිම කෝ..... ඊට කලින් හනිමුන් යනවද අයි⁣යෝ දෙරණ .....

  • @binurialwis1830
    @binurialwis1830 ปีที่แล้ว +36

    එහෙම හිතන්න එපා වස්තුවේ🥰
    ඔයා නිසා මන් සතුටින් ඉන්නේ
    ඇත්තමයි....
    මැනිකේ මම සතුටින් ඉන්නේ🥰
    Loving memories of Anuksha❤

  • @RR-iy2iu
    @RR-iy2iu ปีที่แล้ว +27

    ඒකෙන් උනේ බලන්න තිබ්බ එකම අනුක්ශා සීන් එකත් නැති උන 😒එක උන් දෙන්නා බැදලා හනිමූන් ඩුබායි ගියා කියහන්කෝ 🤣🤣🤣🤣🤣

  • @BIACollege1892
    @BIACollege1892 ปีที่แล้ว +26

    Dewantha🎉❤

  • @supergirl2nd367
    @supergirl2nd367 ปีที่แล้ว +5

    Breaking News 😜😜😜😜😜😜😜මේක හීනයක්ලු ප්‍රෙන්ස්....කාට පේන එකක්ද දන්නැ හැබැයි😆😆

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +27

    දෙවන්ත ❤️

  • @sudarshanidias2616
    @sudarshanidias2616 ปีที่แล้ว +11

    මේ අවන්තයි දෙව්මියි හීන මවනවා

  • @maduranga4803
    @maduranga4803 ปีที่แล้ว +11

    අම්මො දෙවුමිගෙ හිනව😂 හනිමුන් යන්න 🤣🤣

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 ปีที่แล้ว +19

    Dewanth ❤️ ❤️ ❤️

  • @mahinsaweerasinghe7797
    @mahinsaweerasinghe7797 ปีที่แล้ว +16

    ඒයි එදිරි මාමෙ මොකක්ද මේ script eka .dekkath හිනා යනවා .dewmi awantha bendada.😂monawada me mongal script 😅

  • @hasithagamage5504
    @hasithagamage5504 ปีที่แล้ว +19

    අනුහසුයි ආක්ශායි නැතුව මොන ලබ්බ දුන්නත් වැඩක් නෑ බන් 😌😏

  • @pasindunimshan3708
    @pasindunimshan3708 ปีที่แล้ว +20

    Dewantha patta!!! Adarei dennatama!!!

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 ปีที่แล้ว +41

    දෙවන්ත ❤
    දෙවිමිගේ ලස්සන 🌹❤
    අවන්තයි දෙවිමියි ගොඩක් සතුටෙන් ඉන්නේ .😍
    එ් අාදරයත් එ් වාගේම ලස්සනයි අාදරනියයි .❤.
    සාරංග/එඩිට .
    සීන් මාරු කරලා දාලා 😂
    වෙඩින් එකෙන් පස්සේ යන සීන් එකක් දැම්ම දාලා 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +50

    දෙවන්ත ❤️
    දෙවිමිගේ ලස්සන 🌹❤️
    අවක්තයි දෙවිමියි ගොඩක් සතුටෙන් ⁣ඉන්නේ. 😍
    එං් අංාදරයත් එං්වාගේම ලස්සනයි අාදරනියයි. ❤️ .

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 ปีที่แล้ว +10

    රාමනායක දැන් teaching වලින් අයින් වෙලා උපදේශන සේවයක් ආරම්භ කරලද 😲
    උදේනි ආක්ශාගේ ගන්න හම්බවෙන්න යවන්නෙත් රාමනායකව😅
    අනුහස්ගේ හිත හදන්නෙත් රාමනායක 🤣
    ආනන්දට උපදෙස් දෙන්නෙත් රාමනායක😂
    අවන්තට මුදල් පරිපාලනය ගැන උපදෙස් දෙන්නෙත් රාමනායක😆

  • @Nimasha13456
    @Nimasha13456 ปีที่แล้ว +42

    කෝ දැන් මේකේ මුන් සම්මාන ගත්ත ද ..ආසම couple එක නෑ දැන්... අනිත් හිකනල්ලු හැමදාම ඉන්නෝ😏

  • @nadeekasamanmalee235
    @nadeekasamanmalee235 ปีที่แล้ว +4

    වෙඩින් එක ගන්න හැටි බලන් හිටි මම 🙄🙄🙄🙄 මෙන්න යකෝ බැදලා 🙄🙄

  • @myson7680
    @myson7680 ปีที่แล้ว +25

    දෙව්මියි අවන්තයි කොහෙද යන්නේ

    • @dpt7062
      @dpt7062 ปีที่แล้ว +4

      හනිමූන්..😂

    • @bluewater7245
      @bluewater7245 ปีที่แล้ว +6

      Honeymoon 🤭🤭

  • @sajinika4316
    @sajinika4316 ปีที่แล้ว +1

    දැන් දෙවන්ත කපල් එක රට යන්නෙ දැන් බැදලද දෙන්නා 🙆‍♀️ යකෝ වෙඩින්ග් එකේ අක්‍රිප්ට් එකක් ගියෙත් නෑනෙ

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 ปีที่แล้ว +9

    අනුක්ශා🥰🥰🥰🥰

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +1

    එඩිට් අයියා ගංජා ගහපු මොහොතක්😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +21

    ❤️❤️❤️කෝ බලන්න මෙි කතාව දැන්ම ewara වෙනොට කැමති කට්ටිය ❤️❤️❤️

  • @serojaya
    @serojaya ปีที่แล้ว +47

    Thumbnail එක දැක්කම හිනා යන්නේ මට විතරද 😂

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว +12

    Ammo Deweni inima 😍

  • @thusharilakshala261
    @thusharilakshala261 ปีที่แล้ว +5

    මටනක් දැන් පිස්සු වගේ කෝ වෙඩින් එක😹😂

  • @Kavishan.01
    @Kavishan.01 ปีที่แล้ว +10

    රදීෂ් 💖💖💖

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 ปีที่แล้ว +14

    අනුහස්ගෙයි ආක්ෂාගෙයි කොටසක් ඕනෙ

  • @highestdestination8346
    @highestdestination8346 ปีที่แล้ว +18

    1.පහුගිය කාලෙ කතාව උඩින් පල්ලෙන් යන්තම් බලපු නිසා දෙවන්ත වෙඩිම මට මිස් වුනාවත්ද 🤔 2.නැත්තන් මේක ලියන එකයි, සීන් ගලපන එකයි ඇට පිටින් ගන්ජා ගහලද?
    3. දෙවන්ත වෙඩිම පෙන්නුවා කියලා හිතාගන්න කියලා දැන් බැඳපු සීන් යනවද?
    මල විකාර යකෝ මේවා 😂😂😂

    • @highestdestination8346
      @highestdestination8346 ปีที่แล้ว +4

      @@elsaanna3104 ඒකනං දුන්නත් එකයි නැතත් එකයි බන් 😂 බැන්දා කියල ඔහොම දීලා හරි මේක ඉවර වෙනවනම් එච්චරයි 😂😂😂😂😬

    • @highestdestination8346
      @highestdestination8346 ปีที่แล้ว +5

      @@elsaanna3104 ඒ දෙන්නව මේකෙන් නිදහස් කරවලා අනිත් උන් එක්ක තව අවුරුදු සීයක් ඇද්දත් අවුලක් නෑ ඕනි මඟුලක් 😂 දැනටත් උඩින් පල්ලෙන් හරි බලන්නෙත් ඒ දෙන්නගෙ ප්ලොට් එකට මොකද වෙලා තියෙන්නෙ කියලනෙ. ඒ දෙන්නව ඉනිමෙන් අයින් කරලා කියන්නෙ ඒ දෙන්නා නිසා ඉනිම බලන අයට ඉනිම ඉවරයි වගේ තමා 😂😂👍

    • @chathunawodya1531
      @chathunawodya1531 ปีที่แล้ว +4

      කතාව මල විකාරයක් නෙ කාලයක් තිස්සෙ.පස්සේ දාන්න ඕන scenes එකක් දැන් දාලා.මොන විකාරයක් කළත් කමක් නෑ.කේශ්තාරා අයින් වෙනව නම්.දෙන scenes වලට රගපාන එකේ කේශ්තාරාට ගහන මඩ තොගේ.කතාව ජීවිතය කරගෙන😅😅.ලොකු දෙයක් කියල හිතේ.😅😅😂

    • @chathunawodya1531
      @chathunawodya1531 ปีที่แล้ว +1

      ​@@highestdestination8346අපොයි ඔව්.ඕන තරම් කාලයක් පෙන්නපුදෙන් කේශ්තාරා අයින් කරල.ලොකු දෙයක් ඒම වෙනවනම්.

    • @chathunawodya1531
      @chathunawodya1531 ปีที่แล้ว +1

      @@elsaanna3104 එහෙම කිව්වද.එතකොට අර video එක මොකක්ද.wedding එක නෙ නේද .

  • @gamingwithhydra347
    @gamingwithhydra347 ปีที่แล้ว +4

    මොකක්ද යකෝ ඒ උනේ 😂 කෝ වෙඩින් එක 😂😂

  • @thejahewapathirana9811
    @thejahewapathirana9811 ปีที่แล้ว +16

    Dewantha wedding aka tibune ne ne

  • @Senu1116
    @Senu1116 ปีที่แล้ว +3

    මරූ එදිරී 😅😹

  • @udithabandara6632
    @udithabandara6632 ปีที่แล้ว +3

    hari hari kisima kenek Kalabala wenna epa mage Nayanthara manikeeta hadissiye aththatama rata yanna sidda una.eka nisa Katawa chuttak wenas karanna sidda unaa.podi rest ekak ganna ekka . eya kiyanawa wage Hina wela sathutin inna oyalage adaraya eyata godak watinawa issarahatath dewani inima balanna❤️❤️

  • @muthu6511
    @muthu6511 ปีที่แล้ว +4

    Mon vikryakd dream ek ptan gaththa gaman danuk kiynv avantha kiyanne dewmi badinn inn kenalu kathave ad davse anthimt badalth ivri 🥲
    .
    .
    However I was waiting for Dewantha wedding day episode.😶❤️‍🩹Couldn't this be an editing mistake?🤥
    Love u both (always dewantha ❤️💗)

  • @binurisarada1930
    @binurisarada1930 ปีที่แล้ว

    කෝ යකො වෙඩිම මුන් දෙන්නා හනිමුන් එකත් යනවා 😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +5

    සම්මාන ගන්ත කපල් එක සමතිරයිගමි දෙකේම පාරදිගෙ
    රෙහාන්&සරනි,දැන් මෙිකෙ මෙි සම්මාන ගත්ත කපල් එකක් ගැන කියවන්නෙ
    😂ඇයි බෝක්කු ලතා හැමිමාන ගත්තා ද?😂😂💔💔

  • @tamarahaikal2505
    @tamarahaikal2505 ปีที่แล้ว +5

    Dewantha wow . ❤❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +6

    Shim එකට වැරදිලා 🙄
    ජනපිුයම නලුවා මහී අයියාන්...😂
    නිලිය අසිනි අක්කාහ්...😬

  • @jesminabdheen972
    @jesminabdheen972 ปีที่แล้ว +6

    හීනයක්ද

  • @Paveesdiary
    @Paveesdiary ปีที่แล้ว +5

    අවන්තලා අනුහස්ලා දැන් පට්ට නාකියි නේ 😂😂

    • @avishifonseka4009
      @avishifonseka4009 ปีที่แล้ว +12

      අනුහස් අද ඇත්තෙත් නෑ එපියේ 🙄😂

  • @nadeekumari7206
    @nadeekumari7206 ปีที่แล้ว +8

    මේ කතාව බලන අපිටත් පිස්සු😂😂😂

  • @dammikadisanayaka1523
    @dammikadisanayaka1523 ปีที่แล้ว +2

    Ediriyata mongalda පිස්සු හැදීගෙන anawada koheda

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @isuruhashanperera8873
    @isuruhashanperera8873 ปีที่แล้ว +5

    Appata honey moon යනවා... Wedding එක කෝ

  • @Arts42331
    @Arts42331 ปีที่แล้ว +1

    Dewantha ❤️❤️

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 ปีที่แล้ว +5

    මයිකා දැන්නම්. උබ චාටර්

  • @antonypaul3609
    @antonypaul3609 ปีที่แล้ว +5

    Dan Lankave hama joduvakma badinna kalin hanimum yanvane ,,, tikadanai noya inne.

  • @kinsle4633
    @kinsle4633 ปีที่แล้ว +5

    මයික් ගෙ පඩ සො තමා වැඩි ඔනවට වඩා

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +6

    මේ කතාව හරිම ලස්සන සරළ කතාවක් දෙරණෙ යන ටෙලිඩ්‍රාමා ගොඩක් ඒවා හරි ලස්සනයි හරිම ක්‍රියේටිව් සෙට් එකක් ඉන්නෙ දෙරණෙ.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +4

    Thumbnail එක දැක්කම හිනා යන්නේ මට විතරය 😂

  • @bike_official
    @bike_official ปีที่แล้ว +3

    Apita pissuda kathawa liyana meyalata pissuda kiyala kalpana karana mama .mokada wedding eka pennu weth ne honey moon eka pennanawa 😂😂

  • @manikabahrain4678
    @manikabahrain4678 ปีที่แล้ว

    දෙවෙනි ඉනිම විකාරයක් වෙල තියෙන්නෙ 😂

  • @sulochiishanka6970
    @sulochiishanka6970 ปีที่แล้ว +5

    Ekanam saaapayak oooi.😂😂😂

  • @slcrickvillage9292
    @slcrickvillage9292 ปีที่แล้ว +6

    මුන් බැන්දද බං😅

  • @thejaniweerakoon3185
    @thejaniweerakoon3185 ปีที่แล้ว +5

    මේ මයික් පිස්සෙක්ද

  • @kalumamaratunge480
    @kalumamaratunge480 ปีที่แล้ว +2

    අඩෝ අවන්තයා wedima නොගෙන හනිමුන් එක යනවා කියහන්කෝ... ආනන්ද ගංජා ගහලද ඉන්නේ

  • @manikabahrain4678
    @manikabahrain4678 ปีที่แล้ว

    මයික්නම් දැන් එපවෙලා තියෙන්නෙ චික් ඕනෙවට වැඩි ඒව විහිලුද පිස්සු

  • @gayannilantha2213
    @gayannilantha2213 ปีที่แล้ว +5

    Mun dennage wedding eka missing...TV Deranata budget na Wedding ekak shoot karanna..ekata kohewath nathi Danukayage wedding eka..
    "Sangeethe" band ekath play kale..

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว +3

    Mata penne udenita wada maik wadimal wage 😂😂😂😂

  • @suneethachandani9345
    @suneethachandani9345 ปีที่แล้ว +1

    නෙදකින් තව ඉවර කරන්නෙ නෑ මේ මල ඉලව් ඉනිම. තව අදිනව අවුරුද්දක් වත්

  • @lalithakumari5323
    @lalithakumari5323 ปีที่แล้ว +5

    දෙවන්ත බැන්දද ඇ?? 🙂

  • @hiroshasugandhi4035
    @hiroshasugandhi4035 ปีที่แล้ว +5

    Aiyya ekka katha kara kara idala eka paratama kohomada bande.

  • @fathimaahsa8066
    @fathimaahsa8066 ปีที่แล้ว +5

    Me mona magulakdha appa.madhey dewentha wedding ekawath balanna hitiya .

  • @dhanushkachamara7068
    @dhanushkachamara7068 ปีที่แล้ว +1

    චන්ඩි ටීෂා බය වෙලා 🙈🙈🙈

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 ปีที่แล้ว +1

    මේ කතාව ලියන අයට මොලක් ඇති නම් මෙහෙම මෙහෙම මෝඩ කතා ලියන්නේ නෑ

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 ปีที่แล้ว +2

    ලස්සන අස්සයෙක් ඇඳගෙන ඇවිත් පොඩි එකෙක් ඊතලයක් වගේ නැට්ටක් දාලා ඉවරකරපු චිත්‍රයක් වගේ මේ ගූ 💩 ඉනිම දැන්..😂

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA ปีที่แล้ว +3

    Ko wedding eka 😂

  • @geethafdo4995
    @geethafdo4995 ปีที่แล้ว +3

    Me ratawal wala idan api owa nokadawa balanne eka parama mongal wenawane ko aiyo wedima

  • @kumarikk5594
    @kumarikk5594 ปีที่แล้ว +5

    Kawada ana awantha Mari kala

  • @sadasada-km2ge
    @sadasada-km2ge ปีที่แล้ว +5

    E kiyanne Dan badalada ban

  • @nawodya7739
    @nawodya7739 ปีที่แล้ว

    13:37 rata yanna katha krpu eka

  • @nawodya7739
    @nawodya7739 ปีที่แล้ว

    Budget awantha😂😂

  • @shan8238
    @shan8238 ปีที่แล้ว +1

    Ko ane wedding eka 🤮

  • @hansiweerasinghe6559
    @hansiweerasinghe6559 ปีที่แล้ว +5

    Yako wedding iwarada

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 ปีที่แล้ว +2

    වෙඩිම ගන්න සමන් එදිරිමුණියට සල්ලි නැතුව ............. කෙලින්ම හනිමුන් යැව්ව ............ හු ........... ක ...............ල ........... වර කියල ..............

  • @prasathpresath1491
    @prasathpresath1491 ปีที่แล้ว +5

    lagadima aluth aksha kenek enawa

  • @manelperera-rm9op
    @manelperera-rm9op ปีที่แล้ว +2

    Ane ow kohomda ithin ❤❤

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 ปีที่แล้ว +5

    Shamil t nm moka ithinnn

  • @geethafdo4995
    @geethafdo4995 ปีที่แล้ว +5

    Mokakda me une

  • @shanthishanthi5896
    @shanthishanthi5896 ปีที่แล้ว +1

    Lankawe drama balana wela tamil film ekak balanawa

  • @senuradisanayaka-ep6ug
    @senuradisanayaka-ep6ug ปีที่แล้ว +2

    Dan ethakot deumige wedin eka thibbe nane hanimun yanna hadanne

  • @chanwewala4067
    @chanwewala4067 ปีที่แล้ว +3

    marry karala italy enna kemathi awanka girl kenek nedda

  • @yuwhj5448
    @yuwhj5448 ปีที่แล้ว +2

    මෙන්න බැදලද

  • @pathumneeliya3814
    @pathumneeliya3814 ปีที่แล้ว +1

    Badinda kalin kivve vedimak thibbe nane

  • @GayanBandara-yx4hs
    @GayanBandara-yx4hs ปีที่แล้ว +2

    ගුලි කන එදිරිය. ඇති යකෝ ඔය ඉනිම.

  • @nalindajayasinghe6598
    @nalindajayasinghe6598 ปีที่แล้ว +1

    Mike and Milan are the only two characters we can enjoy by watching. So that, please convert this drama to a comedy. We can at least have a laugh and clean our blood.

  • @sujeewaaththanayake1229
    @sujeewaaththanayake1229 ปีที่แล้ว +1

    E ban me kathawa balanna apita pissuda nethnam kathawa liyana unta pissuda yako wedin eka ganna kalin honimon yanne ,😀😀😀

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว +2

    Aiyoo marry karanna essara mehema yanawada niyamama demaupiyo wikarayak

  • @kanthilanka2943
    @kanthilanka2943 ปีที่แล้ว +1

    Nodaki mu mata panna baha

  • @dulakshisamaranayaka3246
    @dulakshisamaranayaka3246 ปีที่แล้ว +3

    Ko wading eka

  • @malmi6730
    @malmi6730 ปีที่แล้ว +2

    මේ මොකද වෙන්නේ .

  • @shanthishanthi5896
    @shanthishanthi5896 ปีที่แล้ว +1

    Vikara hanuman dan iwarayi ne tawa mona kahillada dewumita

  • @susheelasusheela4492
    @susheelasusheela4492 ปีที่แล้ว +1

    Daumi awantha rata yanwa kiyala kathawan aiwana yanwada ai lihini radshsui akathu nokarana

  • @Samithahiguralakanda
    @Samithahiguralakanda ปีที่แล้ว

    Man nam balanneth na dan

  • @kaveeshadewmini6365
    @kaveeshadewmini6365 ปีที่แล้ว +10

    දෙවන්ත 💞❤️

  • @thisarafernando7899
    @thisarafernando7899 ปีที่แล้ว

    Ayyo me mokadda me.asawen balan hitiye dewmige weding eka dawasa enakal.danukage wedding eka supiriyata thibba.main actressge wedding eka penawath na.aththatama directer ta amu kawilada.drama eke colitiya dan na.

  • @udugamaghanawathi1368
    @udugamaghanawathi1368 ปีที่แล้ว +2

    Apawanwa.blnna.mla.smayma