Mn mee para second shy bio krnv eyala mata hina wenv sttsu danav mge yluvo vgeyk mage bfuth tikak pddk e vge eyala private campus ynne nsbm, sllit yanne eyala eyala mata huna wenv kiynne ane mnd naaki wenvne thama exam krnvd exam thama jiwthe kiynv😇 e uni wala phtos , videos ewnv danava aththma matath private ybvnm ynna salli tiybv saha tibba mawa rata yvnna pawa puluvn ape gedr ayata mawa doctor knk krnn eth mata onee lnkve uni ekkat yanna khomhti eyala arvge ewa daddi matath hitenv matth aya exm krt vdk ndd mnd mamth private ekkt ynv kiyl plz mata ena mee sithuwili kjomd mewa krgnne ane madam plz reply 🙏🙏🙏🙏
Mn mee para second shy bio krnv eyala mata hina wenv sttsu danav mge yluvo vgeyk mage bfuth tikak pddk e vge
eyala private campus ynne nsbm, sllit yanne eyala eyala mata huna wenv kiynne ane mnd
naaki wenvne thama exam krnvd exam thama jiwthe kiynv😇
e uni wala phtos , videos ewnv danava
aththma matath private ybvnm ynna salli tiybv saha tibba
mawa rata yvnna pawa puluvn ape gedr ayata mawa doctor knk krnn eth mata onee lnkve uni ekkat yanna khomhti eyala arvge ewa daddi matath hitenv matth aya exm krt vdk ndd mnd mamth private ekkt ynv kiyl plz mata ena mee sithuwili kjomd mewa krgnne ane madam plz reply 🙏🙏🙏🙏
@@Anuththaradulakshi මේ තියෙන විස්තරේ හැටියට, ඔයාට A/L ආයෙ කරන්නද එපාද කියලනෙ ප්‍රශ්නෙ. හිත වෙනස් වෙනවා නේද? සරල අදහසක් ගන්න, A/L ලියන එකේ හොඳ නරක වෙන වෙනම list එකක් වගේ ලියන්න.ඊට පස්සෙ නරක පැත්තට එන ඒවට ඔයාට තියෙන හොඳම විසඳුම් මොනවද කියලත් points වගේ ලියන්න. කොලේක මේ විදිහට ලිව්වම, ඔලුව නිදහස් වුනා වගේ ඒවෙලේම දැනෙයි. ඒ වගේම වඩා හොඳ තීරණයක් ගන්නත් පුලුවන් වෙයි. ඔයාගෙ සම්පූර්ණ විස්තර නොදැන වැඩි දෙයක් කියන්න අමාරුයි. මේක කරලා බලලා කියන්නකො, අපි එහෙම වුනොත් ටිකක් කතා කරලත් බලමු. ගන්න තීරණෙන් ඔයා තෘප්තිමත් වෙන්නත් ඕනි, හැබැයි ඒ තීරණේ ප්‍රායෝගික වෙන්නත් ඕනි 🙂
Miss ta katha karnn puluwnd.
@@ThiliniNisansala-r5d පුළුවන්, 0711706009 ☺️
oba thumiyage hada nm bhawanawak...🙏🙏😁
@@madurijayalath3671 බොහොම ස්තූතියි ☺️🧡
Call akakin obathumiya ha smbndhawiya hekidha
@@madurijayalath3671 පුළුවන්, 0711706009 ☺️