රංජන්ගේ ෆොටෝ ලීක් වෙයි - මාධ්‍ය හමුවේ සියල්ල එළියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 784

  • @vipularohitha320
    @vipularohitha320 หลายเดือนก่อน +268

    රංජන් රාමනායක මුන් ඔක්කොම හොරු කියලා ජනප්‍රිය උනාට නාත මොඩයේක් රැවටේන්න එපා 😅 ඔබ තුමියගෙ කතාව සමිපුර්ණ ඇත්ත ❤

    • @handugalakeerthi8895
      @handugalakeerthi8895 หลายเดือนก่อน +3

      What is this old lady

    • @konathmadhavanraghavan3433
      @konathmadhavanraghavan3433 หลายเดือนก่อน +5

      මාලිමා ආණ්ඩුව දසත නිව්ස් ගැන සැලකිලිමත් විය යුතුමයි
      නැත්නම් රටට විනාශයක් විය හැක. ස්තුතියි දසත

    • @rexperera1797
      @rexperera1797 28 วันที่ผ่านมา +1

      Ranjan apathaya
      Kalakanni mongl manasika
      Ledek

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 28 วันที่ผ่านมา +1

      මිනිස්සු දැන් නළුවන්ටයි ක්‍රීඩකයන්ටයි වැටෙන්නේ නැහැ.
      පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් අය අවශ්‍යයි.
      ඔහු කියූ වාක්‍ය ඛණ්ඩයක් නිසා මිනිසුන් රැවටිය නොහැක.

    • @shanthakumara5141
      @shanthakumara5141 27 วันที่ผ่านมา +1

      මාලිමාවේ නායකයන්ගේ අව්දානය යොමුවෙවා😂😂😂😂

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 หลายเดือนก่อน +86

    අනිවාර්යයෙන්ම හරියටම හරි 👍 ඔබට දැනෙන දේ මලු රටේම ජනතාවට වැටහේවා🙏💪🙏

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 28 วันที่ผ่านมา

      මිනිස්සු දැන් නළුවන්ටයි ක්‍රීඩකයන්ටයි වැටෙන්නේ නැහැ.
      පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් අය අවශ්‍යයි.
      ඔහු කියූ වාක්‍ය ඛණ්ඩයක් නිසා මිනිසුන් රැවටිය නොහැක.

  • @leenaleyanage8845
    @leenaleyanage8845 หลายเดือนก่อน +52

    නියමයි සහෝදරී මේ වගේ දේවල් ගැන කතා කරන ඔබට තෙරුවන් සරණයි

  • @yuhansaperera6383
    @yuhansaperera6383 หลายเดือนก่อน +177

    ඔබතමියට ස්තුතියි අපට කරුනු පැහදිලි කලාට අපේ ජන්දය නම් මාලිමාවට රන්ජාට ජන්දය පාවිච්චි කරන්නෙ රට වනසන්න දෙන ජන්දයක් ලෙසයි මට නම් හිතෙන්නෙ.

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz หลายเดือนก่อน +184

    ඔබ මැතිනිය නියම කතාව .. රටට ආදරති ඔබ තුමියට ජයවේවා !! 🎉🎉

  • @ajperera2592
    @ajperera2592 หลายเดือนก่อน +203

    රංජන් කියන්නේ පට්ට ගනිකාවක් ඩෝලර් එකක් බිමට දාලා බලන්න නැවේන හැටී😂

  • @PasinduGuruge-s6w
    @PasinduGuruge-s6w หลายเดือนก่อน +104

    මිස් හරි ඔයා ගොඩක් මහන්සි උනා ETI වෙනුවෙන් ඔයාගේ කතාව හරි

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j หลายเดือนก่อน

      සාදරනයක් වෙන්න ම ඔනේ

  • @PathamaNagoda
    @PathamaNagoda หลายเดือนก่อน +115

    සහතික. ඇත්ත. දුව. ජයවේවා

    • @ceethaneel6411
      @ceethaneel6411 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️👍🙏🙏👍👍

  • @GaminiGnanasena
    @GaminiGnanasena หลายเดือนก่อน +60

    ඔබ තුමිය හරියටම හරි.. හැමෝම දැනුවත් කරනවාට ස්තුතියි. රංජාත් ජනතාව අන්දන්නයි හදන්නේ...

  • @seniorslexpat6903
    @seniorslexpat6903 หลายเดือนก่อน +159

    Ranjan ගේ පැටිකිරිය සමාජ ගත කල ඔබ තුමියට ඉස්තුතියි 👍
    පළමු කතිරෙන් පිරිසිදු කල දියවන්නාව තවදුරටත් පිරිසිදුව තබගැනීම ජනතා වගකීමක්. දෙවන කතිරෙන් දියවන්නාව මාලිමාවෙන්❤ පුරවා දුෂිත වංචනිකයන්ට දඩුවම් දෙමු🙏

    • @CCC69CCC
      @CCC69CCC หลายเดือนก่อน +1

      Me katha karana kena thadi herak.kurunegala magistrate court eken balanna meyage vancha gana

    • @chanakapathmaperuma4569
      @chanakapathmaperuma4569 29 วันที่ผ่านมา

      Ranjan godak duppath ayata udau karapu kenek. Janaya wenuwen hire giya minihek, pudgalika prashna apita wedak nehe, ohu ganikawak nam, ohu naluwek, anith eka ohu aviwahaka kenek, ohuta nidahasa thiyenawa kemathi deyak karanna. Ai me chanda dawaswala mewage katha genne, me chanda kadannada mewa madyata danne? Raja pakshalage horakan walata ai katha nokale? Thawath horu kochchara innawada? Ai ewawalata katha nokale? Ai ranjanta vitharak kepilla.

    • @camilasupali9749
      @camilasupali9749 28 วันที่ผ่านมา

      ​@@chanakapathmaperuma4569😂😂😂😂😂😂😂😂😂😂😂

    • @vitztoyota8712
      @vitztoyota8712 28 วันที่ผ่านมา

      අපි නම් කොහොමත් ඕකාග්‍ර්‍ර් පැටිකිරිය දන්නවා

  • @Edirisinghe-je7qk
    @Edirisinghe-je7qk หลายเดือนก่อน +74

    ගොන් රංජා ඉන්නෙ අලි රාජාගෙ සාක්කුවෙ these are international games දෙන්ඩ එපා මුන්ට චන්ද රට පාවල දෙන්ඩ හදන්නෙ මෙයාගෙ කතාව සීයට සීයක් හරි Thank you sister for revealing a big truth Hope the new government will draw it’s attention to this issue

  • @asithaas5769
    @asithaas5769 หลายเดือนก่อน +128

    ඇත්ත කතාව. ඌ එලියේ කතා කරන හැට්යි. පෝන් වලින් කතා කරන ව්දිහයි බැලුවාම. මානසික ලේඩේක් කියලා තේරේනවා

    • @ceethaneel6411
      @ceethaneel6411 หลายเดือนก่อน

      @@asithaas5769👍👍👍🙏

  • @SaumyaSaloon
    @SaumyaSaloon หลายเดือนก่อน +101

    රන්ජන් වගේ මිනිස්සු රටේ ඉහල පුටුවල වාඩි උනොත් ඉවරයි....මාලිමාවට ජය 🤟🤟🤟

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 หลายเดือนก่อน +19

    නිර්භීත කතාවට ගරු කරනවා. සහතික ඇත්ත කතාව. ස්තුතියි❤❤❤❤❤❤❤

  • @sampathkeb
    @sampathkeb หลายเดือนก่อน +60

    ගරු ජනාධිපති තුමනි. E.T.I. මුදල් වංචාව සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කර අපගේ මුදල් ලබාදෙන්න.. ඔබ තුමාට පිං... ❤️

    • @chandanawasantha9786
      @chandanawasantha9786 หลายเดือนก่อน +1

      Aniwa asana 150kata wadiya aran denna oya okkama horu hire swarnawahiniya rajayata pawara gannawa

  • @RohanPrasad-b5t
    @RohanPrasad-b5t หลายเดือนก่อน +43

    රංජා ඒ පක්ෂයේ චරිතයක් රගපානවා 😂😂😂

  • @srinesh03
    @srinesh03 หลายเดือนก่อน +69

    රන්ජා හොද පුද්ගලයෙක් වගේ සමාජයේ පෙනී සිටියට, එදා ඉදලම හිටියේ deal එකේ 😃.
    අලිරාජා ගේ මයික් එක 🎤🎙

  • @WasanthaKumari-q8f
    @WasanthaKumari-q8f หลายเดือนก่อน +39

    ❤ආදරෙයි ඔය වගේ කතා කරන්න තව 1 කෙනෙක් හියියනම් සුපිරි

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 หลายเดือนก่อน +22

    සහතික ඇත්ත කතාව ස්තූතියි ඔබට

  • @subatheja7574
    @subatheja7574 หลายเดือนก่อน +87

    ඉවසීමෙන් ඉන්න සහෝදරිය ,,14 පස්සෙ වැඩ ටික ලස්සනට කරයි ..👍👍

    • @tizun59
      @tizun59 หลายเดือนก่อน

      Heena

    • @ThilakKumara-qs2pw
      @ThilakKumara-qs2pw หลายเดือนก่อน +1

      කරයි කරයි බලාගෙන ඉන්න මාත් දුන්නේ මාලිමාවට තමයි ඒත් කතා ව විතරයි 😅

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv หลายเดือนก่อน +44

    දැන් බලාගෙන ගියාම මු රට පාවල දෙන්න තමයි ලැහැස්ති වෙලා තියෙන්නේ බුරුවා, ඇත්ත පැහැදිලි කරපු ඔබට ස්තුතියි, රටේ සාමාන්‍ය මනුස්සයට පවා දැනගන්න පුළුවන් විදිහට හැම පත්තරයකම සහ සෑම මාධ්‍යකම ප්‍රසිද්ද කරන්න

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 หลายเดือนก่อน +31

    ජයවේවා... රන්ජනුත් කෙලෝගන්න තමයි හදන්නේ.. මොකක් හරි අවුලක් තියෙන විතතිය දැනුන.. මේක තමයි.. 👍🏻

  • @romeshadithya3284
    @romeshadithya3284 หลายเดือนก่อน +101

    මලිමාවට තාම බලය ආවෙ නෑ...බලය දෙන්න 14 වෙනිදා...අනුර වැඩ පෙන්නයි❤

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix หลายเดือนก่อน +2

      @@romeshadithya3284 ඔව් මාලිමාව තමයි මේ රටේ ශාපය

    • @jayanthimalapoththagodage1006
      @jayanthimalapoththagodage1006 หลายเดือนก่อน

      @@SamanKumara-ye6ix තොපි වගේ අවජාතක ජාතියක් නොදකින් මෙච්චර ඔය රට කාලකන්නි කරලත් කන වලා වගේ කතා කරන්නෙ 🐕🐕🐕🤮

    • @susanthakoswatta-c9j
      @susanthakoswatta-c9j หลายเดือนก่อน

      THANK YOU

    • @randika6
      @randika6 หลายเดือนก่อน

      Ehamada asa ?

    • @camilasupali9749
      @camilasupali9749 28 วันที่ผ่านมา

      ​@@SamanKumara-ye6ix😂😂😂😂😂😂😂😂😂

  • @Sum-h1f
    @Sum-h1f หลายเดือนก่อน +18

    රන්ජන් රාමනායක රටට පිළිලයක්.මේ ගැන තව තවත් මහ ජනතාව දැනුවත් කලයුතුය.

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka หลายเดือนก่อน +87

    රංජන් ලෝක අන්ඩය.අහුවෙන්ඩ එපා

    • @ThakshilaDilrukshi-q3i
      @ThakshilaDilrukshi-q3i 27 วันที่ผ่านมา

      @@JayanthaJayanthapremanathka රන්ජන් හිතන්නේ සාමාන්‍ය ජීවිතේ චිත්‍රපටියක් කියලා ඕක රඟපාලා මිනිස්සු අන්දනවා ඔය කියන තරම් රන්ජන් සුදු නෑ ඕකට රැවටිලා කවුරුවත්ම ඡන්දෙ දෙන්න එපා

  • @nilanmayura3558
    @nilanmayura3558 หลายเดือนก่อน +50

    රන්ජන්ගෙත් පැවැත්මක් නෑ

    • @susanthakoswatta-c9j
      @susanthakoswatta-c9j หลายเดือนก่อน

      LOVETH NA DELANI ABEWARDANA TA KALA HARE YA ETHUMIYA GEN RATA TA SPONSER ARAGENA EYA WA RAWTHU WA THU NODAKIN GON PUSBODEYA

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 25 วันที่ผ่านมา +1

    නියමයි සහතික ඇත්ත ඔබ කියන්නේ....👍👍👍

  • @malinthadenuwan838
    @malinthadenuwan838 หลายเดือนก่อน +45

    👍නියමයි,ඇත්ත කතාව,ජයවේවා මාලිමාවට 👍ඇල්පිටියේ අපි මාලිමාවට 👍👍👍

    • @asithakumara1055
      @asithakumara1055 28 วันที่ผ่านมา

      මාලිමාවට බෑ....

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 หลายเดือนก่อน +25

    තැපැල් පෙට්ටිය ලාංඡනයෙන් දැන් දමිතාට වියදම් කරන්නෙත් ඔය අලි රාජා තමයි.

  • @gamunushantha7877
    @gamunushantha7877 หลายเดือนก่อน +65

    👍 අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka หลายเดือนก่อน +35

    කතාව ඇත්ත

  • @rohininimalka3852
    @rohininimalka3852 หลายเดือนก่อน +41

    හොඳ පැහැදිලි කිරීමක් ❤

  • @lessontalksAL
    @lessontalksAL หลายเดือนก่อน +90

    දිලිත් රන්ජන් ඩබල මරාගන්නව පට්ට ආතල් 😂

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s หลายเดือนก่อน +105

    රංජන් කියන්නෙ මොකෙක්ද?ඔකා කියන ඒව අහන්න එපා,මහේශිටත් හරියට උනක් තිබුනා අරගල කාලෙදි තාමත් හොදවෙලා නෑ ඒක,මේ මෝඩ රැලපාර්ලිමේන්තු යවන්න එපා

    • @ChalanaNirodha
      @ChalanaNirodha หลายเดือนก่อน +2

      Ranjan thamai rata dekada karanne aththama kathawa.mun gon ralata mathaka nah meka rata kapu tharan..okawa yawanna epa parliment..oka karanne boru.rassawak wath karanne nathiwa kohomada meka sapa vidinne? Koti salle denawa mekatath

  • @roshansilva5384
    @roshansilva5384 หลายเดือนก่อน +32

    කොටින්ට චන්දෙ දෙන්න එපා

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 หลายเดือนก่อน +35

    නියමයි සහොදරි ආඩම්බරයි රන්ජන් ගොන් නාම්බා ගැන ජනතාව දැනුම්වත් කරාට මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා ❤❤

    • @dineshnilanthadineshtours5588
      @dineshnilanthadineshtours5588 หลายเดือนก่อน

      @@chamilapradeepa2847 ranjan gon nambek nm ubath gonek තමයි ban.. උඹ monawath කරලා තියෙනවා da රටට kalakanni තිරිසනුන් wage ජීවත් වෙන්න epa sakkili මිනිහා

    • @asithakumara1055
      @asithakumara1055 28 วันที่ผ่านมา

      අපෝ මාලිමාව නම් එපා

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 หลายเดือนก่อน +161

    මොන ජනප්‍රියද අපි නම්. ඔය නම් කියන අයව ගණන් ගන්නේත් නැහැ අපි චන්දය දෙන්නේ මාලිමාවට විතරයි

    • @Gihan111
      @Gihan111 หลายเดือนก่อน +3

      ඒ අනිත් එවුන්. බලාගෙන ඉන්න,හෙට අනිද්දා වෙනකොට බොන්න වතුරවත් තියෙයිද දන්නේ නැහැ

    • @SusilKurera
      @SusilKurera หลายเดือนก่อน

      ඇයි මූන්ට ජනප්‍රිය කියන්නෙ ගොංජා සමග ෆිල්ම් ඉල්ලන රෙකෝඩ් එක මූළු ජනතාව ඇසූවා අලි රජාගේ බලූ සෙට් එකට දෙන චන්දය දෙන්න එපා

    • @ranjanik9774
      @ranjanik9774 หลายเดือนก่อน +2

      Sahatika atta ​@@Gihan111

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 หลายเดือนก่อน +2

      ​@@Gihan111ubala Kohomatah Kannai Bomnai vatura tika neti karala tamai.Mama Me danuth Lankave Dan Aluth honest minissu tikak apu hinda Pistachio and Almond USA vage farm karanna invest karanna plan kara kara inne.Ubalage maha un occara hamaba keruvanam mokada ohoma higa kanne? Ola tamai lankavata hena gahanne salli neti eka ara horunta jokerslata kade gihin ara podi minissuntama kelinava.UBALA HITANAVANAM WATER NEHE KIYALA API VAGE UN LANKAVA AKD EKKA EKKAHU VELA SUPIRIYATA DEVELOP KARANAVA AYE UBALATA ENNAM BERIVENNA.kamati nam varen oya pigan hodana eka navattala farm eke labor job ekak dennam manussayek veyan

    • @susanthakoswatta-c9j
      @susanthakoswatta-c9j หลายเดือนก่อน

      VERY GOOD/////////

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 หลายเดือนก่อน +57

    හොරු සමඟ ඉන්න,හොරුන් ගේ මුදල් ව්ලින් යැපෙන එකෙක් අනිත් අය හොරුය කීම ගැටලුවක්.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 29 วันที่ผ่านมา

      ❤❤❤🎉🎉🎉atta yaku

  • @RashelPerera
    @RashelPerera หลายเดือนก่อน +37

    රංජන්ට ජන්දේ දෙන්න එපා මිනිසුනේ🙏🙏🙏🙏

  • @Pusmalli
    @Pusmalli หลายเดือนก่อน +59

    මේ පාර මාලිමාවට දෙමු ❤🎉

    • @asithakumara1055
      @asithakumara1055 28 วันที่ผ่านมา

      අපෝ බැහැ.... මාලිමාවට බැහැ

  • @nihalseneviratne6146
    @nihalseneviratne6146 หลายเดือนก่อน +15

    Thank you for your explanation

  • @anurakumara8277
    @anurakumara8277 หลายเดือนก่อน +89

    අලි රාජා අපිට ලොකු නෑ අපි මාලිමාවට 👍👍😊

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 หลายเดือนก่อน

      anurakumara8277
      මං 🏅🏅🏅🏅🏅

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 หลายเดือนก่อน

      anurakumara8277
      මාලිමාව අපිට ලොකු නෑ.. අපි 🏅🏅🏅 පදක්කමට

    • @sachiya12adhi
      @sachiya12adhi หลายเดือนก่อน

      @@newfilmtrailer7733

    • @KaviJ-wc5kt
      @KaviJ-wc5kt หลายเดือนก่อน

      @@newfilmtrailer7733 hkpN😂

    • @asithakumara1055
      @asithakumara1055 28 วันที่ผ่านมา

      මාලිමාව වැඩක් නැ

  • @teampaboda577
    @teampaboda577 หลายเดือนก่อน +22

    අපි මාලිමාවට ...❤🎉🎉🎉🎉🎉🎉💪💪💪💪💪💪💪💪💪

  • @jenitajoiso5345
    @jenitajoiso5345 หลายเดือนก่อน +15

    ඔබ තුමියට ස්තුතිය මේවාගේ දේවල් රටට එලි කරනවට.

  • @SarojaPerera
    @SarojaPerera หลายเดือนก่อน +13

    නොදන්න අයට පැහැදිලි කිරීම ගැන ස්තුතියි දිනන්නත් කලින් දැන්මම හෙලිකොප්ටර් වලින් එන අය ගැන කොහොමත් සැක කරන්න පුළුවන් අපි නම් මාලිමාව ට ඉ 🎉🎉🎉🎉🎉🎉❤

  • @taruhima2793
    @taruhima2793 หลายเดือนก่อน +11

    අපෙ දරුවන්ගෙ රට කාටවත් බිලි දෙන්න එපා ඔබගෙ කාතාව ඇත්ත.

    • @Jouoyo
      @Jouoyo 28 วันที่ผ่านมา +1

      Hm

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 หลายเดือนก่อน +14

    රටට ආදරය කරන සියලුම ජනයා රන්ජන්ට ඡන්දය දෙන්න එපා ..

  • @suwarnamallika164
    @suwarnamallika164 หลายเดือนก่อน +9

    මම වගේම ඇත්ත කතා කරන්න බයවෙන්නෙ මොකටද ඔයාට හදවතින්ම ආදරෙයි❤❤❤❤

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m หลายเดือนก่อน +14

    අනිවාර්යයාන්...රංජන්ලා මහ කපටි හැත්ත😂😂
    ඔබ තුමිය හරියටම හරි

  • @Gihan111
    @Gihan111 หลายเดือนก่อน +29

    😂😂 හොඳම වැඩක්. ඕකාවා නැත්තටම නැති කරලා දාන්න ඕනා

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j หลายเดือนก่อน +1

      කොහොමත් ගන්න දෙයක් නැහැ දැන්

  • @JessiPerera
    @JessiPerera หลายเดือนก่อน +56

    රන්ජන්ට වත් ඒ. පක්ෂේ කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න එපා…..
    මාලිමාව වටා රොක් වි රට අළුත් මාවතකට ගන්න සහය වෙන්න මිනිසුනේ……

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 28 วันที่ผ่านมา

      @@JessiPerera මිනිසුනෙ

    • @asithakumara1055
      @asithakumara1055 28 วันที่ผ่านมา

      මාලිමාවට නම් චන්දය දෙන්නේ නැහැ පචයෝ.... බොරැකාරයෝ උඹලා... මාලිමාව මිනිස්සු රැවට්ටුවා...

  • @westenmatch1928
    @westenmatch1928 หลายเดือนก่อน +24

    ජයවේවා ❤

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 หลายเดือนก่อน +35

    ඇත්ත ඇත්ත ඇත්ත සහතික ඇත්ත ,රංගොන්ජාත් නොවැම්බර් 14 වෙනකොට ගෙදරම තමයි .මාලිමාවට ජයවේවා !මාලිමාවට ජයවේවා !මාලිමාවට ජයවේවා !

  • @jagathguruge7621
    @jagathguruge7621 23 วันที่ผ่านมา +1

    Oyata . thanks oya prkasaya minissunta ahaganna dammata

  • @jbsaumya7876
    @jbsaumya7876 หลายเดือนก่อน +26

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ....විස්වය නඩු අහන මොහොත ....

  • @nandanakumara3267
    @nandanakumara3267 หลายเดือนก่อน +21

    ගමිපහ අපි මාලිමාව ඉහලින් ජයග්‍රහණය කරනවා

    • @asithakumara1055
      @asithakumara1055 28 วันที่ผ่านมา

      දින 50යි...
      බොරැ 100යි....

    • @asithakumara1055
      @asithakumara1055 28 วันที่ผ่านมา

      මාලිමාවට රැවටුනා මදිද තව

  • @prabharathnayake3744
    @prabharathnayake3744 หลายเดือนก่อน +33

    මේ රජය ඉතා සැලසුම් සහගතව රටේ සියලුම ප්‍රශ්න එකින් එක විසඳයි, ඒත් එක් එක්කෙනා ගේ බලපෑම්, තර්ජන ,හිතවත්කම් මත නොව ප්‍රමුඛතාව මත බව විශ්වාසයි .ඒ සදහා යම් කාලයක් සහ බලයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.

  • @AbdulThawfeek
    @AbdulThawfeek หลายเดือนก่อน +23

    Very good speech I like thank you madam

  • @KolithaRanasinghe
    @KolithaRanasinghe หลายเดือนก่อน +7

    all are friends madam very states people's madam your are doing great job thank you 💐

  • @sashikalagunasekera3634
    @sashikalagunasekera3634 หลายเดือนก่อน +42

    සුපිරි.... සියලු පක්ෂ අමතක කර මාලිමාව වටා එකතුවන්න ❤️❤️❤️

    • @asithakumara1055
      @asithakumara1055 28 วันที่ผ่านมา

      මාලිමාවට රට හදන්න බැහැ....

    • @Gud_bettr_bst1234
      @Gud_bettr_bst1234 27 วันที่ผ่านมา

      Malimawata witharai puluvan

  • @chandanalatha6319
    @chandanalatha6319 หลายเดือนก่อน +20

    අයියෝ රංජන් ආපු අතක් බලාගෙන ආපසු හැරුන නම් තිබුණු නමවත් රැක ගන්න තිබ්බා හැබැයි ඉතින් දැන් නං ඒකත් කුඩු

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 หลายเดือนก่อน +35

    බුලට් එකෙන් බැරි උන දේ බැලට් එකෙන් කරගන්න එන ඩයස් පෝරාව ගේ බලල් අත තමයි මයික් එක

  • @kanthigamage6147
    @kanthigamage6147 หลายเดือนก่อน +4

    Niyamai madam .....respect to u ...great speech ....❤ Padayoo nati karanna ona rata kana haththa ....gonbijja ...guuu ranja budusaranai oba tumiyata ....

  • @TheekshanaNirmal-e2r
    @TheekshanaNirmal-e2r 25 วันที่ผ่านมา +2

    අපේ උන් ගැන දුකයි 😥, ලේසියෙන් රැවටෙනවා, ඒවගේම අපේ අයගේ හිත හොදයි ඒ නිසාම අපිට කෙලවෙනවා, සැමවිටම දේවල දෙස බුද්දියෙන් බලන්න, වෙන්නේ මොනවාද, විඉගෙන යන්නේ මොනවාද, මෙහෙමඋනොත් ඉදිරියේ මොනවා වෙයිද? සැම විටම බුද්දියෙන් තීරණ ගන්න 🙏, 🇱🇰❤

  • @dianahysinth7788
    @dianahysinth7788 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන් e කතා ව හරියටම හරි,

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music หลายเดือนก่อน +5

    මේ රංජන් ponnayawa අයි ඇතුලට දන්න ඔන අනිවාර්යයෙන් 🙏🙏🙏sadahatama danna ona rata pawadenna hadana serama ඇතුළට danna ona

  • @SamanStanly
    @SamanStanly หลายเดือนก่อน +19

    කිසීම කෙනෙක් බයවෙන්න එපා රන්ජන් කියන්නේ ඩොලර් සමග යැපෙන වීදි ගනිකාවක් ඔබතුමියගේ පැහැදිලි කිරීමට ගරු කරන්වා 2024/11/14 මාලිමාව යිදිරියේ ඔබගේ වටිනා චන්දය ලබාදී සාමකාමීව ජය බුක්තිවිද එක මාසයක් ගතවීමට පෙර ඔබ අපට අනාගතය ගැන සතුටු වීමට පුලුවන් පපෝලන්තයේ ලන්කාවේ අපි

    • @asithakumara1055
      @asithakumara1055 28 วันที่ผ่านมา

      මාලිමාවට අපි රැවටුනා...

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 หลายเดือนก่อน +5

    ඇත්තටම රන්ජන් කියන්නේ කථා කලයුතු මිනිහෙක් නෙමෙයි

  • @upendramadduma8621
    @upendramadduma8621 หลายเดือนก่อน +8

    අනිවාර්යෙන් සාධාරණය ඉටු විය යුතුයි මේ ජනතාවට,,, වර්තමාන ආණ්ඩුවේ ඉෂ්ට කරනවා විශ්වාසයි

  • @Tan-xc6um
    @Tan-xc6um หลายเดือนก่อน +27

    Ranjan ratata හානියක් kupadiyek

  • @AnulaAnu-t6c
    @AnulaAnu-t6c หลายเดือนก่อน +2

    ඇත්ත කතාව 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤ සුපිරි ❤️❤️❤️❤️

  • @lankacool9116
    @lankacool9116 หลายเดือนก่อน +3

    අපේ රටෙි මිනිස්සු මෙික තේරුම් ගනිල්ලා එකතු වෙමු සහොදරිය මෙි කියාදිම බොහොම වටිනවා පාර්ලිමේන්තුව බලය ලබාදෙමු ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදමු දෙවි පිහටයි ..🧭🧭🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤

  • @user-bo6zn2ur2v
    @user-bo6zn2ur2v หลายเดือนก่อน +7

    බැක් සයිඩ් මාමා..රන්ජෝ

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q หลายเดือนก่อน +8

    මහ මැතිවරණයට පසු ඔබ නැවතත් මේ ETI සිද්ධිය පිළිබඳව මාධ්‍ය ප්‍රකාශයක් කරන්න.
    ඒ වගේම සිරිලිය ගිනුම පිළිබඳවත් නැවත විමර්ශනයට ලක් විය යුතුයි.
    මාලිමාව ශක්තිමත් කරමු.
    ඔබ තුමිය බුද්ධිමත්ව කතා කරනවා.

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc หลายเดือนก่อน +5

    රන්ජන්කියන්නේ මොකෙද්ද ඔකගේ කයියි පඩඟඳයි විතරයි ඔක්කොම හොරු කිව්වා කියලා මෝඩ රැලක් මූව උඩින් තියාගෙන හිටියට අපි රැවටෙන්නේ නෑ අපිමාලිමාවට.

  • @padmanganidharmarathna3277
    @padmanganidharmarathna3277 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤❤නියමයි

  • @SriyaniPerera-z4r
    @SriyaniPerera-z4r หลายเดือนก่อน +20

    ජයවේවා ඔබතුමියට මාලිමාවට ජයවේවා

    • @asithakumara1055
      @asithakumara1055 28 วันที่ผ่านมา

      මාලිමාවට බැ

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz หลายเดือนก่อน +16

    හරියටම හරි ඔබතුමියට තෙරුවන් සරනයි .

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 28 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ තුමියට ,මටත් ඔය දේ දැනුනා මීට මාස තුනකට විතර කලින් ,අපි සාමාන්‍ය මිනිසුන් මට හිතුණා ඇයි කවුරුත් මේ ගැන කතා නොකරන්නේ කියලා .ඔබතුමියත් මේ ගැන කතාකරන්න ප්‍රමාද වුනා .

  • @shamakarunaratne6
    @shamakarunaratne6 หลายเดือนก่อน +8

    Eya කියන්නේ සේරම ඇත්ත .

  • @manoricooray1134
    @manoricooray1134 หลายเดือนก่อน +1

    නියම කතාව...👌👌👌

  • @nimalnimal2943
    @nimalnimal2943 หลายเดือนก่อน +32

    අනුර මේකට නීතිය ක්‍රියාත්මක කරනවාමයි

    • @susanthakoswatta-c9j
      @susanthakoswatta-c9j หลายเดือนก่อน

      WE WILL SEE

    • @asithakumara1055
      @asithakumara1055 28 วันที่ผ่านมา

      පච අනුරද....
      තඹුත්තේගම ගොවි පුතාද...
      චේතිය රජුද....
      කයියනාකද.....

  • @lakshmannayakker8225
    @lakshmannayakker8225 หลายเดือนก่อน +10

    තව අවරුදු 10ක්‌ -20 යනකොට රටේ බලය ද්‍රවිඩ ඩයස් පොරාව අල්ලනවා. එ සිංහල උන් සල්ලි වලට ඕනේ දෙයක් කරන නිසා. එතකොට ප්‍රමාද වැඩි වේව්.

  • @damithafdo5398
    @damithafdo5398 26 วันที่ผ่านมา +1

    What she says is 100% true..

  • @shamenperera102
    @shamenperera102 หลายเดือนก่อน +2

    ස්තුතියි පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිලියි නලුවො ඉන්ඩ ඕන වෙදිකාවෙ

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 27 วันที่ผ่านมา +1

    රන්ජන් විශිෂ්ටයෙක් ලෙස මුලින් හිතාගෙන හිටි අපි පව්

  • @upulindare6986
    @upulindare6986 หลายเดือนก่อน +8

    රන්ජන් කියන්නෙම ගූ ගොඩක්.

  • @matildafernando7487
    @matildafernando7487 หลายเดือนก่อน +1

    Thank you for your message and take care God bless you all

  • @VijithaHapukotuwa
    @VijithaHapukotuwa หลายเดือนก่อน +4

    Thanks obata API malimawata

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 หลายเดือนก่อน +17

    තමන්ට අම්මා කෙනෙක් නැති අය වෙන්න ඇති මේ කාන්තාවකට වේසි කියන්නේ... මේ මිනිස්සුන්ගේ සල්ලි ETI එක ගත්තනේ....

    • @SleepyForestTrees-pw4xd
      @SleepyForestTrees-pw4xd หลายเดือนก่อน

      @@sunaliskoswatte6605 🙏🙏🙏❤️

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j หลายเดือนก่อน

      වේදනාව දන්නේ මේ ම්නිස්සු ව්තරයි

  • @lesleypriyantha3573
    @lesleypriyantha3573 28 วันที่ผ่านมา

    🙏ඔබ තුමියට බොහෝම පින්🙏මේවා හෙළිදරව් කලාට🙏

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 หลายเดือนก่อน +8

    ඔබතුමියගේ පැහැදිලි කිරීම් තුළින් ජනතාව වඩාත් දැනුවත් කළාට බොහොම පින් .අසාධාරණයට ලක්වූ සියලුම දෙනාට යුක්තිය ඉෂ්ට වේවා !මාළිමා රජය ඒ වෙනුවෙන් පෙනී සිටිනවාට කිසිම සැකයක් නැහැ .පිටරැටියා

  • @ws7337
    @ws7337 หลายเดือนก่อน +25

    හොද පැහැදිලි කිරිමක්

  • @BoduEkamuthuwa
    @BoduEkamuthuwa หลายเดือนก่อน +9

    හැම තැනම ඉඩම් අරගෙන රහසිගත වියාපාර ගම්වල කරනවා

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 27 วันที่ผ่านมา +1

    සම්පුර්ණ ඇත්ත

  • @rasikapriyadarshana5655
    @rasikapriyadarshana5655 หลายเดือนก่อน +4

    ආණ්ඩුව ලවාම සාධාරණය ඉටු කරගත යුතුයි.වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි.

  • @SumalkaPerera-i2c
    @SumalkaPerera-i2c หลายเดือนก่อน +2

    සුපිරි කතාව ❤❤

  • @nissankafernando7636
    @nissankafernando7636 หลายเดือนก่อน +1

    ❤ u are absolutely correct Madam ❤

  • @h.h.n.darshanadarshana5099
    @h.h.n.darshanadarshana5099 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏jaya wewa🙏🙏🙏🙏🙏

  • @NirosaNirosaa
    @NirosaNirosaa 27 วันที่ผ่านมา

    සම්පූර්ණ ඇත්ත සහෝදරිය