Dropshipping සිංහලෙන් | Online Business for Teens EP03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 185

  • @goldlion8736
    @goldlion8736 5 ปีที่แล้ว +104

    මේ වගේ බිස්නස් ට්‍රික්ස් (රහස්) මෙහෙම හෙළිකරන කොට ඒකෙන් දැනට ව්‍යාපාරයේ යෙදිලා ඉන්න අයට සහ ඉස්සරහට එන්න ඉන්න අයට අවාසියක් වෙනවා කියන එක බ්‍රෝට තේරෙන්නේ නැද්ද බ්‍රෝ....???

    • @myHubLK
      @myHubLK  5 ปีที่แล้ว +150

      Dropshipping සිංහලෙන් | Online Business for Teens EP03
      th-cam.com/video/Vh0H4YTjVEo/w-d-xo.html
      COMMENT : මේ වගේ බිස්නස් ට්‍රික්ස් (රහස්) මෙහෙම හෙළිකරන කොට ඒකෙන් දැනට ව්‍යාපාරයේ යෙදිලා ඉන්න අයට සහ ඉස්සරහට එන්න ඉන්න අයට අවාසියක් වෙනවා කියන එක බ්‍රෝට තේරෙන්නේ නැද්ද බ්‍රෝ....???
      MY REPLY : මචන්
      එතකොට මේ ෆීල්ඩ් එකේ ඉන්න අය ඉගෙන ගත්තෙ භාවනා කරල මානසික බලයෙන් ඉගෙන ගෙනද? නෑනෙ. තව කවුරු හරි කියල දීල තමා.
      මේව ගොඩක් වෙලාවට ටාගට් කරන්නෙ පිටරට අයට, ලංකාවෙ නම් කෙල්ලන්ට ( එයාල මේ වීඩියෝ බලන්නෙ නෑ )
      අනික බඩුවක් ගන්නකොට ඊබේ එකෙ බලන්නෙ නැතුව ගන්න තරම් හරක් දැන් නෑ. ශොප් එකක බඩුවක් වික්කත් කම්පෙයා කරන්නෙ ඒකත් එක්ක.
      ඩ්‍රොප්ශොපින් කියල සර්ච් කලාම එන රිසල්ට්ස් ගාන බලන්නකො. කෝ තාම කට්ටිය කරනවනෙ. වෙබ් සයිට් රු.5000 ට හදන කෙනයි ලක්ශ 5ට හදන කෙනයි වගේ තමා, ඩෙව් ෆීල්ඩ් එකෙ සමහරු කෑගහනවනෙ මුන් ෆීල්ඩ් එක කනෝ කියල.හැබැයි 5000 දිල සයිට් එක හඩගෙන ඕනි සපෝට් එක නැතිකොට සවර් කෙලවෙනකොට තමා තේරෙන්නෙ. ඒ වගේ තමා මේකත්, ඔයා හිතන්නෙ හැමෝම ප්‍රොෆෙශනල් සයිට් එකක් හදන් රේටින්ස් හදන් එස්.ඊ.ඕ කරල දැනට කරගෙන යන අයට ගේමක් ගහයි කියලද? නෑ, කීයෙක් කී දෙනාද හරියට කට්ට කාල මෙහෙම වැඩක් ගොඩ දාගන්නෙ?කවුරු හරි ගොඩදාගත්ත නම් උගෙ ටැලන්ට් එක අපාරදෙ නේද පාවිච්චි නොකර නිකන් තිබ්බ නම්?
      අනික තමා බිස්නස් එකක් විනාස වෙන්නෙ නැති වෙනන් මන් මේවා කියන්නෙ. කම්පියුටර් ශොප් එකක් දාන හැටි කියල දුන්නට වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන හැටි කවදාවත් ඉල්ලුවත් කියල දීල නෑ මොක්ද එකෙන් ගොඩක් අයගෙ ඉන්කම් එකට කෙල වෙන නිසා.ඒ ගැන ඉගෙන ගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් මහන්සි උනොත් ( ගූගල් කරලth ) දැනගත්තෙකි.
      හැම ෆීල්ඩ් එකම මෙහෙම තමා, ගේම් ඩිවලප්මන්ට් ගත්තත් කියල නොදුන්නොත් කරගෙන යන අය සුපිරියට කරගෙන යයි ලොකු මිලවල් අය කරල, එහෙම කියල ඔයා කියන්නෙ එවත් උගන්වන්න එපා කියලද?
      ඕනි දෙයක් එහෙම තමා, එහෙම කියල තව එකෙක්ට ගොඩ යන්න තියෙන චාන්ස් එක නැති කරන්න ඕනිද අපි? මම මේකෙ මැලේසියන් පේපැල් හදන හැටි කියල දුන්නෙ නෑනෙ, අනික මේක බලන අයගෙන් සුපිරිම ඇම්මක් තියෙන එකෙක් විතරයි ඒ වැඩේ කරන්නෙ.
      මෙහෙ මට වඩා අඩුවට බඩු විකුනන කඩ තියෙනවා, එහෙම කියල මන් උට තෝ මොකද යකෝ ෆීල්ඩ් එක කන්නෙ කියන්න යන්නෙ නෑ, උට එහෙම අඩුවට විකුනල ගේමක් ගහන්න පුලුවන් නම් උගෙ ටැලන්ට් එක ඒක. මන් දැනගනන් ඕනි උට වඩා ගේමක් ගහන්න. එහෙම කියල හැම ෆීල්ඩ් එකේම ඒකාදිකාරියක් තියෙන එක හරිද? නිකන් රජකම වගේ, මේ මේ උන් විතරක් දැනගත්තම ඇති කියල? ඇයි බන් ලන්කාවෙ උන්ට ඩොලර් 5ට අරන් 30ට විකුනන්න ඈ.
      අනේ මන්ද , මේක කියොන අයටවත් මේක තෙරෙයි කියල හිතනවා. එකෙක් හරි කෙල වෙන්න යන ජිවිතයක් මෙහෙම විඩියෝ එකක් දැකල ගොඩඩගත්තොත් කියල මන් මේ කරන්නෙ, මේ වගේ යූටියුබ් වීඩියෝ වලින් තමා මම මගේ ලයිෆ් එක වෙනස් කරගත්තෙ. එකෙක් හරි වෙන කරගනී කියල හිතනව. ජය !

    • @goldlion8736
      @goldlion8736 5 ปีที่แล้ว +19

      @@myHubLK මුලින්ම බ්‍රෝට ස්තූතිවන්ත වෙනවා මෙච්චර ලොකු පැහැදිළි කිරීමක් කරලා කොමනට් එකක් දැම්මට.
      මෙහෙමයි බ්‍රෝ.. ඔයාගේ කතාවට 50% මමත් එකඟ වෙනවා. මට බිස්නස් ෆීල්ඩ් එකේ අවුරුදු 28 පළපුරුද්දක් තියෙනවා. ලොකු කමකට කියනවා නෙවෙයි. අද මම ඉන්න තත්වයට එන්න මාර කට්ටක් කෑවා.
      බ්‍රෝගෙන් මට බොහෝම පොඩිම පොඩි දෙයක් විතරයි අහන්න තියෙන්නේ..
      මේ වෙනකොට ලෝකයේ ඉහලටම ඇවිල්ලා තියෙන දැවැන්ත ව්‍යාපාර සමූහය අතරින් මොන සමගාමද තමන්ගේ ව්‍යපාර ගැන හෝ වෙනත් කෙනෙකුට ඒ ඒ විෂයන්ට අදාලව කරුණු කාරනා පැහැදිළි කරලා වැඩමුළු පවත්වලා තියෙන්නේ. අලුත් කෙනෙකුට ඉදිරියට එන්න. කවුරුවත් එහෙම කරන්නේ නෑ..
      අදාල බිස්නස් ගැන දන්න කිසිම කෙනෙක් ඒ විෂට අදාල කරුණු කාරනා කිසිම දෙයක් හෙළිකරන්නේ නෑ..
      කොටින්ම කියනවනම් අපේ රටේ විතරක් නෙමෙයි විදේශීය රට වල ඉන්න (පිළිගත්) සූපවේදීන්වත් තමන් හදන කෑම ගැනව නියම රෙසිපිය හෙළි කරන්නේ නෑ.. ඒක මම අත් දැකීමෙන් දන්න දෙයක්.
      තව පැහැදිළි කරනව නම් යම් පුද්ගලයෙක් යම් දෙයක් සොයා ගත්තනම් මුලින්ම කරන්නේ ඒ දේට අදාලව පේටන් බලපත්‍රයක් මුලින්ම ගන්නවා. ඇයි ඒ? ඒක තමයි බිස්නස් කියන්නේ තමන් මහන්සිවෙලා හොයා ගත්තු දේවල් එහෙම නිකං කිසිම කෙනෙකුට අයිති වෙන්න දෙන්නේ නෑ..! මේවා දන්න අයට තේරෙනවා. මම හිතනවා මේවා ගැන ඔයාට වුනත් තේරෙනවා ඇති කියලා.
      බ්‍රෝට තව බොහෝ දේවල් පෙන්වන්න පුළුවන්. මේ විදියට කොමන්ට් එකකින් මේ හැමදේම කතා කරන්න අමාරුයි බ්‍රෝ.. මොනවා වුනත් ඔයා දාපු කොමන්ට් එකේ 50% දේවල් මට එකඟ වෙන්න පුළුවන්. අලුත් කෙනෙකුට ඉදිරිට එන්න ඕනේ නම් ඔහුට හෝ ඇයට ව්‍යාපාරයක් කරන්නේ කොහොමද කියලා A-Z වෙනකම් ඉගෙන අගන්න ආයතන සහ ක්‍රම සහ විධි ඕනෑ තරම් තියෙනවා.
      මම කරේ ඔයාගේ අඩුපාඩුවක් පෙන්නපු එක විතරයි. ඒක හදාගන්න හෝ නැති එක ඔයාගේ වැඩැක්.
      කොහොම වුනත් මේ ගැන දිගටම ඔයත් එක්ක වාද කරන්න බලාපොරොත්තුවක් නෑ.. මොනවා වුවත් ඔයා මේ කරන වැඩ වල වරදක් දකින්නේ නෑ. මම දන්නවා මේ හැමදෙයක්ම කරන්නේ තවත් කෙනෙකුට නැගිටින්න පුළුවන් විදිහට උදව් කරන්න විත්තිය. ඒත් මිත්‍රයා සමහර දේවල් තියෙනවා නොකරන්න ඕන දේවල්.
      ජය වේවා..!

    • @dinilranathunga2933
      @dinilranathunga2933 5 ปีที่แล้ว +6

      @@myHubLK aiya oya meka digatama karagena yanna aiya nawaththanna epa mun kiyana ewa ahala place

    • @myHubLK
      @myHubLK  5 ปีที่แล้ว +35

      ඔව් බ්‍රෝගෙ කතාවෙ ඇත්තක් තියෙනවා. ෆීල්ඩ් එකත් විනාශ නොකර දෙයක් කියල දෙන්න තමා ට්‍රයි කලේ, මොකද මේ කිව්ව ටිකෙනුත් කොපි කරා කියල බෑ මොලයක් තියෙන කෙනෙක්ට විතරයි ගේමක් ගහන්න පුලුවන්. බ්‍රෝගෙ ඉන්පුට් එකත රෙස්පෙක්ට් කරනවා, විශේශයෙන්ම කතා කරපු විදිහට !! මට එච්චර එක්පීරියන්ස් නෑ, අවුරුදු 7-8 ක් ඇති. බ්‍රෝ අනිවා මට වඩා ගොඩක් දන්නව සහ තෙරෙනවා ඇති. ජය !

    • @dinilranathunga2933
      @dinilranathunga2933 5 ปีที่แล้ว +4

      @@myHubLK aiya me oya digatama me video series eka karanawa neda

  • @cu2bro
    @cu2bro 5 ปีที่แล้ว +47

    වැඩේනම් ආස හිතෙනවා කරන්න...එත් මේවා කරන අයියලාගෙ හිත හොදටම රිදිලා...එ⁣කෙක් නැගිටිනවට එකෙක් විරැද්දයි...අත දෙන්න හදන කෙනාටත් එක කරන්න දෙන්නෙ නෑ.මේ හැමදේම සිංහල ජාතියට තියෙන ලෙඩක්ද මන්දා...එකෙකුට එකෙක් ඉරිසියාවෙන් පැලෙනවා...හිත් වෛරය, කුහකකමින්, තන්හාවෙන් පිරිලා...මැරෙද්දි මේ දේවල් අරන් යනවා කියලා දන්නවානම් මම හිතන්නේ මිනිස්සු ටිකක් යහපත් දේ කරයි...මේ විඩියො බලලා එකෙක් හරි ගොඩ ගියොත් මේක කරපු සහොදරයො දෙන්නට ගොඩක් පිං ලැබෙයි....ඒකට අකමැති අය මේ කෙන්තියෙන් මැරැනොත් තිරිසන් කුලේ සතෙක්වෙලා ඉපදෙයි...
    ⁣මට හිතෙන අදහසක් මම කිව්වෙ...හැදෙන්න මිසක් වෛර අදහසකින් නෙමෙයි...

  • @DulminaSajitha
    @DulminaSajitha 5 ปีที่แล้ว +3

    Ayye Business gana video Myhub eken gemu godak.Ehema youtube channel lankawe nathi tharam. Anika ayyata views mara godak thiyenawa ! (Mekenam na ! anith ewage thiyenawa ) Good luckk!

  • @kawshalyastudios9388
    @kawshalyastudios9388 5 ปีที่แล้ว +7

    ඉක්මනටම මේ සීරිස් එකේ තව වීඩියෝස් ගේන්න
    ඒ වගේම අනිවාරෙන්ම මයික් එක Upgrade කරගන්න 🙏🙏🔥

  • @Night_Wolf
    @Night_Wolf 5 ปีที่แล้ว +7

    Ayye mic එකනම් අවුල් Bro...😑😑😑😑
    Mic upgrade එකක්නම් ඕනේමයි...😍😍😍❤️❤️👌👌👌

  • @janithnimesha7906
    @janithnimesha7906 5 ปีที่แล้ว +6

    බ්‍රෝ මේ දවස්වල ගන්න හොදයි කියල ඔයාට හිතෙන Cryptocurrency ජාති මොනවද?ඔයා අරන් තියෙන ඒව වගේ🙂

  • @uthpalaisuru2157
    @uthpalaisuru2157 5 ปีที่แล้ว +4

    Ela තවටිකක් පහදිලිව අනිත් වීඩියෝ එක ඉක්මන්ට ගෙන්ඩ....

  • @suhelarandeepa3850
    @suhelarandeepa3850 5 ปีที่แล้ว +24

    Dropshipping ගැන තව videos ගෙන්න

    • @suhelarandeepa3850
      @suhelarandeepa3850 5 ปีที่แล้ว

      කවද්දා දාන්නේ my haboo

  • @aquatichugz8124
    @aquatichugz8124 5 ปีที่แล้ว +12

    Myhub bro Gta V Season 1 full playlists එකක් හදන්නකෝ....අපි Download කරගන්න plzzz bn

  • @idiotchips4950
    @idiotchips4950 5 ปีที่แล้ว +6

    Finally I saw someone who use his brain to make profit GOOD LUCK you both !

  • @pandaoriginal5880
    @pandaoriginal5880 3 ปีที่แล้ว

    අයිය බොක්ක මේකට ජොයින් වෙන්නෙ කෝමද කියල දැනගන්න පුලුවන්ද ඇග්ග්‍රිමන් අරව මේව කෝමද ඒ ටික කියල දෙන්නකෝ ♥👌🤩

  • @shammilanka2185
    @shammilanka2185 4 ปีที่แล้ว +2

    Thank you mey rahas eliyata dammata. Thamun inna level eka meken theruna.

  • @KolithaD
    @KolithaD 4 ปีที่แล้ว +1

    Great video... Need more videos with Flash 😎 Good luck @flashsk

  • @oshankavishka9499
    @oshankavishka9499 4 ปีที่แล้ว +1

    13:30 wordpress gutomas?? pahadili ne metna mokkd kynne??

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 5 ปีที่แล้ว +1

    @myHub LK oya plugin eka hoyaganna nadda

  • @CryptoNewsFirst
    @CryptoNewsFirst 5 ปีที่แล้ว +4

    Woo commerce register weddi country ekata Sri Lanka dammoth payment walata awulak enawada

  • @hamadema-nyk4070
    @hamadema-nyk4070 5 ปีที่แล้ว

    Salli athata ganne kohomada kiyala kiyala dennako..man paypal1k haduwa philiphine widihata.withdraw karanna bane..bank code illanawa..commercial bank card1k mn link karala thiyenne..e code1dammata hariyan ne(7056)..payment karanna puluwan.please reply me..

  • @pathumsanjana6413
    @pathumsanjana6413 5 ปีที่แล้ว +1

    Aiye oyata puluwanda me drop shopping website hadana vidiha sinhala review akak karanna

  • @ybmcreators3991
    @ybmcreators3991 5 ปีที่แล้ว +1

    දිගටම කරන් යමු.

  • @nipunavishkadezoysa7113
    @nipunavishkadezoysa7113 5 ปีที่แล้ว +6

    Shipping වලට සල්ලි අරන් භාණ්ඩේ free දෙන හැටි පොඩ්ඩක් කියලා දෙන්නකෝ.. ඒක කරන හැටි තෙරෙන්නේ නැහැ👍

    • @dilknet9964
      @dilknet9964 4 ปีที่แล้ว +2

      Na bn bandeta salli aran shipping free denawa ☺

    • @dilknet9964
      @dilknet9964 4 ปีที่แล้ว +2

      Banden shipping wala ganat allanawa

  • @maliththeekshana3525
    @maliththeekshana3525 5 ปีที่แล้ว +1

    Patta👌. Well done samith ayya

  • @tharindukodikara52
    @tharindukodikara52 5 ปีที่แล้ว +4

    එතකොට අයියේ , online shopping site වලින් buy කරාම බඩු එන්න යන කාලයේ customersla බලාගෙන ඉන්න කැමතිද?

  • @buwanekas5171
    @buwanekas5171 5 ปีที่แล้ว +2

    Sounds aul naththn video eka patta.

  • @kalpadinusha2372
    @kalpadinusha2372 5 ปีที่แล้ว +3

    site eke Payment gateway ekakata use krnna hoda mokkda bro

  • @GlamGrooveGirls-b3n
    @GlamGrooveGirls-b3n 5 ปีที่แล้ว +1

    Machan dilshan uba nam suppa hode.ube subscribe 40k idanma mama inne.ehema inna hethuwa me dana business saha game video wala thiyana athal eka.digatama karan palayan.math asa field ekak thamai online job.ilaga ep eka ikmanata dapan. Mka hadaganna link ekak dapanko.kiyana deth suppata therenawa.uba danna hamadema kattiyata kiyala denawane.ara loku pampori karayo wage nemei.digatama karan palayan ban.jaya welala.👍👍👍👍

    • @myHubLK
      @myHubLK  5 ปีที่แล้ว +1

      jaya

  • @ovindukarunarathne439
    @ovindukarunarathne439 5 ปีที่แล้ว

    ammoo expert knowledge eka... baya hithuna ...anee malli nodanna magul katha nokara hitapan

  • @ashikanavod7588
    @ashikanavod7588 3 ปีที่แล้ว

    Aiyye oyata puluwanda e commerce kiyanne mokakda kiyala e gana pahadili kirimak karanna aiyye

  • @dulshankanishka
    @dulshankanishka 4 ปีที่แล้ว

    Magento 2 use krpn shopify walata wada hodai habai podi developing part ekak thiyenawa eth programming nthuwa payment gateway eka witharak configur krala krgena ynna puluwan

  • @vnproduction9410
    @vnproduction9410 2 ปีที่แล้ว

    Thanks❤️aiyya

  • @SLWorkers
    @SLWorkers 5 ปีที่แล้ว +5

    Payment ganna use karanne mokakda ayye

  • @fr3g432t2vf
    @fr3g432t2vf 4 ปีที่แล้ว

    aiye මම අන්තර්ජාලයෙන් නිසි ලෙස මුදල් උපයන්නේ කෙසේද යන්න සෑම කෙනෙකුටම උගන්වන app එකක් develop කරනව, එ නිසා මට ඔයගෙ වීඩියෝ මගේ app අන්තර්ගතය තුළ භාවිතා කරන්න පුලුවන්ද?
    please aiye මට support එකක් දෙන්න පුලුවන්ද? මට aiye ඔයගෙ videos මගෙ app එකෙ දාන්න තිබ්බොත් අති.

  • @basnayakec
    @basnayakec 5 ปีที่แล้ว

    මම ebay dropshipping කරනවා.....
    මට මේ shopify එකත් හරියට ඉගෙනගන්න ඕනෙ. Support එකක් දෙන්න පුලුවන්ද???

  • @chamikarasampath1243
    @chamikarasampath1243 5 ปีที่แล้ว

    thanks, bro.
    Shopify profits Sri lankawata gannna Paypal walin puluwanda? nattan wena system ekak tynwda?

  • @onadeyak6867
    @onadeyak6867 4 ปีที่แล้ว

    Facebook page එකකින් මේක කරන්න බැරිද අයියේ.

  • @LALLOOREACTS
    @LALLOOREACTS 5 ปีที่แล้ว

    mchn,wisthara karaddi ekekta wisthara karanna diyan bn dennama ekata kiyonawa aluthen ena unta greek wage

  • @ronethsandeepa5014
    @ronethsandeepa5014 2 ปีที่แล้ว

    dropshipping site ekk gana video ekak genna plwnda aiye thawa?

  • @pradeeprandika1597
    @pradeeprandika1597 5 ปีที่แล้ว +1

    පට්ට.....💓

  • @shammilanka2185
    @shammilanka2185 4 ปีที่แล้ว

    Kellonwa andala salli hoyana eka kiyana hati!(?) Kohenda ohela ipaduney? Eelanga generation eka ammala duwalath vikunai salli hoyanna.

  • @Naddatec
    @Naddatec 4 ปีที่แล้ว

    dropshipping karanna/ paypal busines eccount ekak ooneda...saamaanya ekakin puluwanda

  • @lakshithahh60
    @lakshithahh60 ปีที่แล้ว

    Aiye 15 $ ka vithra podi invest ek krl krn mukuth nadda online ?😥🙏

  • @donmaduranga9623
    @donmaduranga9623 4 ปีที่แล้ว

    aiye api auction welin product ekak sell kerala buyer eka buy kele nattan api mokada keranne ?? Etakota ebay eken apita mokadda wena balapama?

  • @thelahera
    @thelahera 5 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක්....පේමන්ට් ගේට්වේ එකක් ගන්න ඕනෙද? මොකක්ද හොඳ මේකට? සල්ලි කලෙක්ට් කරන්න යූස් කරන වොලට් එක සහ ලන්කාවට ගන්න විදිය කොහොමද

  • @tharakatharaka1703
    @tharakatharaka1703 4 ปีที่แล้ว

    ඇයි මේ දුක හිතෙන බැක්ග්‍රවුන්ඩ් වාදනයක් දාලා තියෙන්න....🤔🤔👽👽

  • @tharindugimhan9076
    @tharindugimhan9076 4 ปีที่แล้ว

    Ara extension eke name eka poddak dannako ayye please

  • @ishanneranjana7480
    @ishanneranjana7480 5 ปีที่แล้ว +11

    මට සමහර තැන් වල කියපු ඒව ඇහුනෙ නෑ..සවුන්ඩ් වල අවුලක් තියනව මොක්ක් හරි😌 ...ඊටම දිල්ශාන් අයියටත් කට වහගෙන ඉන්න බෑනෙ කියල ඉවර වෙනකල්.😂

  • @nipunasahan8799
    @nipunasahan8799 5 ปีที่แล้ว

    සුපිරි dilshan aiyaa

  • @nikimc9
    @nikimc9 5 ปีที่แล้ว +1

    patta myhub bro
    ara first cmnt eka dapu ekanm buruwek

  • @Edelflond
    @Edelflond 4 ปีที่แล้ว

    මගේ පොතක් තියෙනවා ඒක විකුණගන්න ඕන. ඒක කරල දෙන්න පුලුවන්ද

  • @kusalkanchana2170
    @kusalkanchana2170 5 ปีที่แล้ว

    2CO hdaganne kohomada

  • @osuranadiranga
    @osuranadiranga 5 ปีที่แล้ว +2

    Supiri bro..

  • @akonsamantha
    @akonsamantha 5 ปีที่แล้ว +1

    Mmath oka kala AL kran kaledi.. Mn nam thaniyen igenagatte. Hodata laaba tibuna. Eth dan tikak amarui laba ganna

  • @sltechtips1
    @sltechtips1 5 ปีที่แล้ว

    Thanks video ekata

  • @PeppaTeam
    @PeppaTeam 5 ปีที่แล้ว +2

    පට්ට😍

  • @ashenpay7696
    @ashenpay7696 4 ปีที่แล้ว

    review add karana plugin eka mokakda machan..

  • @dinilranathunga2933
    @dinilranathunga2933 5 ปีที่แล้ว +3

    Aiya damith aiyata Oka gana thawa hodata kiyala denna kiyannako

  • @JanuthBasura
    @JanuthBasura 5 ปีที่แล้ว +1

    Ayye draz seller center eka gana video ekakk karanna. Eken godak pahasukm deela thiyanawa.Poddak eka gana video ekakk karanna

    • @chutta.2168
      @chutta.2168 5 ปีที่แล้ว

      eka awul bn mn try kala

  • @binkly8742
    @binkly8742 3 ปีที่แล้ว

    Supiri delshan ayya

  • @videoworld2964
    @videoworld2964 5 ปีที่แล้ว

    Dilshan aiye dropshipping shopify hari WordPress blog ekak hari nathuwa karanna puluwan neda ;ex:ali express eke baduwak ebay list karala wage
    Thawa deyak ahanna ona
    Drop shipping karanna puluwan site monada ebay wage
    Apita puluwan neda ali express eke baduwak ebay list karanna a wagema ebay baduwak ali expresse list karanna puluwanda a wage karanna puluwan site monada?

  • @chamikamalshan7167
    @chamikamalshan7167 4 ปีที่แล้ว

    Payment gateway ekak khoamda hadagane mekata PayPal support nathi nisa

  • @pathummadushanka3732
    @pathummadushanka3732 5 ปีที่แล้ว

    Cex walata dan card eken salli daanna bane

  • @oshadhaheshane4349
    @oshadhaheshane4349 3 ปีที่แล้ว

    Aiye oyage Ebay dropshoping causes ehema nadda

  • @uthpalaisuru2157
    @uthpalaisuru2157 5 ปีที่แล้ว +1

    එතකොට online shopping site වලින් ඔඩර් කරපුවාම එව්ව ඩිලිවරි වෙන්ඩ සාමාන්‍යයෙන් ටිකක් ලොකු කාලයක් යනවනෙ....... එකට කස්ටමස්ල කමතිද

    • @myHubLK
      @myHubLK  5 ปีที่แล้ว +1

      eka note karalane tiyenne

  • @Looser882
    @Looser882 5 ปีที่แล้ว +5

    වීඩියෝ එක උදේම අප්ලෝඩ් කරන්ඩ දෙයියෝ....නය්ට් ටයිම් තියෙන්නෙ 😂😂

  • @chutta.2168
    @chutta.2168 5 ปีที่แล้ว +3

    kadiyo channel eke wistara karala 5iyennd

  • @anythingeverything1012
    @anythingeverything1012 5 ปีที่แล้ว

    Paypal nethuwa krannma berida bro?

  • @SaiKrishnaskph
    @SaiKrishnaskph 5 ปีที่แล้ว +4

    lot of secrets are reveled +D

  • @KRCMOBILE
    @KRCMOBILE 5 ปีที่แล้ว

    Me salli athata ganne kohomada

  • @Sharikachathuranga
    @Sharikachathuranga 5 ปีที่แล้ว +1

    Payment getway eka mokadda bro

  • @udithawishvajith9334
    @udithawishvajith9334 5 ปีที่แล้ว

    Ayye ethakota payment eka receive wenne khmda? Paypal da? Malaysian paypal ekkda hadan inne???

    • @myHubLK
      @myHubLK  5 ปีที่แล้ว

      yes

    • @udithawishvajith9334
      @udithawishvajith9334 5 ปีที่แล้ว

      @@myHubLK eka 500$ up unma verify krnn onine. Khmd eka krnne??

  • @ljay284
    @ljay284 5 ปีที่แล้ว +1

    එල

  • @d.m.nuwanchinthaka4180
    @d.m.nuwanchinthaka4180 5 ปีที่แล้ว

    Phone eken barida dropshipng krnna

  • @ravindu01manoj
    @ravindu01manoj 4 ปีที่แล้ว

    Me dawas wala drop shipping gana hoyanawa.... thaama wadiya danne na....

  • @supun2202
    @supun2202 5 ปีที่แล้ว +3

    උදේම දැම්මට පිං😒

  • @sampathdharmadasa3412
    @sampathdharmadasa3412 4 ปีที่แล้ว

    great bro..

  • @meditativelife8365
    @meditativelife8365 5 ปีที่แล้ว +1

    can we do drop shipping without connecting business PayPal?

  • @flavvory
    @flavvory 5 ปีที่แล้ว

    bro tutorial ekk denna puluwand step by step

  • @isurinimeshika411
    @isurinimeshika411 4 ปีที่แล้ว

    Mokadda site eka ?

  • @RamithD
    @RamithD 4 ปีที่แล้ว

    Dropship video serious ekak karanna puluwanda?

  • @satnets
    @satnets 4 ปีที่แล้ว +4

    9:00 You have bought an item for 20$s and sold it for 80$s. Don't you think it's unfair to do so?

  • @Charith_LakshanJ
    @Charith_LakshanJ 5 ปีที่แล้ว +1

    Ethkota site ekn kelinma plug wenne ebay nm api laba tiygnne komd🙄

    • @heshanhere
      @heshanhere 5 ปีที่แล้ว

      Eka thamai matath prashne

  • @max_r8636
    @max_r8636 5 ปีที่แล้ว +1

    එලම පට්ට😍😘😂😊😜

  • @Dulajiperera
    @Dulajiperera 5 ปีที่แล้ว +2

    Thank you 🙏

    • @myHubLK
      @myHubLK  5 ปีที่แล้ว

      🙏

  • @aquatichugz8124
    @aquatichugz8124 5 ปีที่แล้ว +1

    2nd like එක

  • @mrtommy4794
    @mrtommy4794 3 ปีที่แล้ว

    vayasa 16 kenekta barida

  • @akonsamantha
    @akonsamantha 5 ปีที่แล้ว +2

    Mn headphone ekak dropshipping kala ali eken 17$ ta buy krala ebay eke 32$ ta dunna.. orders 50ta wada awa.. Lokuma aula paypal eke.. Un ekka ba podda athnam limit krnwane

  • @kinginofjapan
    @kinginofjapan 5 ปีที่แล้ว

    wade patta eth eka para dennaa kiyawanna epa ban tharanne na mokuth sawund awul ban

  • @PC-de5dl
    @PC-de5dl 4 ปีที่แล้ว

    aiiyage rawulata wela thiyen de mama vitharada dakke

  • @KoshithaBalasooriya
    @KoshithaBalasooriya 5 ปีที่แล้ว

    supiri bro

  • @Dileeshdiaries
    @Dileeshdiaries 5 ปีที่แล้ว

    Ela ela Supiri bro

  • @MrEkdekd
    @MrEkdekd 5 ปีที่แล้ว

    අතිශෝක්තියෙන් ලාභ පෙන්නන එපා. ඩ්‍රොප්ෂිපින් කරන උන් දන්නවා පේපෑල් පී එක ඊබේ පී එක එහෙම ගෙවල අයිටම් එකක් ලාබ කරන්න ලොකු ගේමක් දෙන්න ඕනෑ කියල.

  • @Axdhettiarachchi
    @Axdhettiarachchi ปีที่แล้ว

    Thanx

  • @chenthakarohan1009
    @chenthakarohan1009 5 ปีที่แล้ว

    Digatama videos karanna bro

  • @nuwanr
    @nuwanr 5 ปีที่แล้ว

    Okomath hari paypal ekk goda daganna hati karanna

  • @ArunaNamal
    @ArunaNamal 5 ปีที่แล้ว

    Ela ela

  • @dhamma-dipani7440
    @dhamma-dipani7440 5 ปีที่แล้ว

    Thank.thank.....udaw onii..

  • @himanthasaumya
    @himanthasaumya 5 ปีที่แล้ว

    Sound අවුල්😬😬

  • @UdithaMudalige
    @UdithaMudalige 5 ปีที่แล้ว

    ayye audio quality eka wadi karannako.....

    • @myHubLK
      @myHubLK  5 ปีที่แล้ว

      :(
      ow malli
      sry

  • @thusithasampath
    @thusithasampath 5 ปีที่แล้ว +1

    තව වීඩියෝ ඕන😓😓😓😓😓😓😓😓😓❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ප්ලීස්

  • @shehanhansana5156
    @shehanhansana5156 5 ปีที่แล้ว +1

    Ela 👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @akilawanniarachchi7647
    @akilawanniarachchi7647 5 ปีที่แล้ว

    වීඩියෝ එකේ කොලිටි එකත් යනවා බං සෞන්ඩ් එකෙන්. මෙලෝ රහක් නෑ. අපරාදෙ මහන්සිය