සිංහල හෝඩිය - 3, 4 සහ ශිෂ්‍යත්වයට වැදගත්ම පාඩම්
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- සිංහල අක්ෂර මාලාව පිළිඹඳව ඔබ දැනගතයුතු ම වැදගත් කරුණු ඉතාමත් සරළව හා පැහැදිළිව ආකර්ෂණීය අන්දමින් මෙමෙ පාඩම තුළ අන්තර්ගත කර තිබේ. මෙමෙ පාඩම් නරඹන පුංචි ඔබට අපේ සිංහල අකෂර මාලාව පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලබාගැනීමට හැකිවනවා මෙන්ම තනිව සිංහල අක්ෂර මාලාව සම්පූර්ණයෙන් ලිවීමේ හැකියාවත් ලැබේ. එසේ ම ඕනෑම වැඩිහිටියෙක් සඳහා අපේ සිංහල අක්ෂර මාලාව පිළිඹඳව පැහැදිළි කිරීමක් කිරීමේ හැකියාව ද පුංචි ඔබට ලැබෙනු ඇත. සෑම දරුවෙක් ම මෙම පාඩම නැරඹීමට යොමු කරවන මෙන් ආදරණීය වැඩිහිටියන් ගෙන් ඉල්ලා සිටිමි. සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්නා සෑම දරුවෙක් සඳහා ම මෙම පාඩම ඉතා වැදගත් වේ. ස්තුතියි.
පාසැල් පෙළ පොතේ ඇති පාඩම් කතන්දර ඇසුරින් ඉතාමත් සිත් ගන්නා අයුරින් සකස් කොට අප channel එකේ ඉදිරිපත් කොට ඇත. මේ වෙනවිට සීග්‍රයෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව.
අවශ්‍ය අය අපේ channel එකට ගොස් නරඹන්න. channel link -
@ / @grade1to5kidsspecialn...
අපේ facebook page link එක -
/ lassanaiskole86
අපේ Facebook group link එක -
/ 293433455748715
4 ශ්‍රේණිය බුද්ධ ධර්මය
4 ශ්‍රේණිය පාඩම්
4 ශ්‍රේණිය සිංහල
4 ශ්‍රේණිය ගණිතය
4 ශ්‍රේණිය
4 ශ්‍රේණිය පරිසරය
Grade 4 Buddhism
Sinhala Lessons
Parisaraya Lessons
English lesson Sinhala
English grammar lesson Sinhala
spoken English lesson Sinhala
grade 2 English lesson Sinhala
English in Sinhala lesson 2
grammar English lesson 1 Sinhala
English learning in Sinhala lesson 17
e thaksalawa grade 2
e thaksalawa grade 3
e thaksalawa grade 4
e thaksalawa grade 5
සිංහල ව්‍යාකරණ - บันเทิง