Word වලින් සාහිත්‍ය විමර්ශනය ලියන්න පටන් ගමු | Literature Review Sinhalen #5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @IQLabs
    @IQLabs  3 ปีที่แล้ว +2

    Video #1 - th-cam.com/video/v8mLLGEAl5Y/w-d-xo.html
    Video #2 - th-cam.com/video/dlC0p1Wdrmg/w-d-xo.html
    Video #3 - th-cam.com/video/PHJONNgmW_o/w-d-xo.html
    Video #4 - th-cam.com/video/RAzAw3DpxJY/w-d-xo.html
    Video #5 - th-cam.com/video/V_eYeSTOizU/w-d-xo.html

  • @shalikamanoj
    @shalikamanoj 3 ปีที่แล้ว +9

    ස්තූතියි ! මම මගේ පේපර් එක ලියන්න පටන්ගන්න ලෑස්ති වෙනකොටම මේක දැක්කෙ..

  • @WisdomForge19
    @WisdomForge19 ปีที่แล้ว +1

    Thank you අයියේ මට මේ මාසේ අවසානෙට literature review එකක් හදන්න තියෙනවා. මෙලෝ අදහසක් නෑ මට. මේ video ටික ගොඩක් වැදගත් මට. Thank you

  • @methushasewwandhi399
    @methushasewwandhi399 3 ปีที่แล้ว +4

    මම මෙ කියන දේ මෙි video එකට අදල නැහැ. මට මෙ දේ දැන ගන්න ඹන‍ෙ. පුලුවන්නමි ලොකු උදවිවක් මම මෙ අහන ප්‍රශ්නෙට video එකක් කරනවනමි .මොකද මම මෙිකට උත්තරයක් හෙවිවට පැහැදිලි උත්තරයක් ලැබුනෙ නැහැ .මම මෙ අවුරැද්දෙ A/L කරන කෙනෙක් .( BIO වලින් කරන්නෙ) මට දැනගන්න ඹන‍ෙ ලංකාවෙ BIO කරපු අයට කරන්න තියෙන degrees වලින් මොන වගේ degree ද අපිට america වෙ PR ගන්න පුලුවන් වෙන degrees. තව අපි එහෙම degree එකක් කලොත් තව මොනවද අපිට තව තියෙන්න ඹිනෙ qualification. මම වගේ තව ගොඩක් අය ඉන්වා ඇති මෙි ගැන දැන ගන්න ආස .Plzz ඒ නිසා මෙිකට video එකක් කරන්නකෝ

    • @nethmiperera4645
      @nethmiperera4645 3 ปีที่แล้ว +2

      ane ow matath e gana dana ganna one . math visthara hewwata hambune naha
      paluwannam e gana video ekak karannako

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +5

      මම ඔය මාතෘකාවට අදාල කිසිම දෙයක් දන්නේ නැහැ සහ වීඩියෝ හදන්නෙත් නැහැ. ඕවා බලන අයගේ සිතුම් පැතුම් වෙනස්. මට මේ කරන ටික හොඳටෝම ඇති :)

  • @nishanidesoyza9784
    @nishanidesoyza9784 2 ปีที่แล้ว +1

    Wow so simple and so informative.keep it up brother.❤️❤️

  • @dilshaniweragama1101
    @dilshaniweragama1101 2 ปีที่แล้ว

    What a relief ! I didn't have a clear idea about how to use mendeley. Thanks for explaining it simply !

  • @ThiliniRanasingha
    @ThiliniRanasingha ปีที่แล้ว

    Thank you so much, sir. It was really important for me.

  • @Blackeyexv
    @Blackeyexv 3 ปีที่แล้ว

    වටිනවා 😍 ambo.... literature review ඇන ගෙන ඉන්නෙ සර් මගේ මාතෘකාව මාර්කටින් රිලේටඩ් එකක් ... ඔහේ කරන්නන් වාලෙට කරේ variables හෙව්වෙත් reverse මෙතඩ් දැන් ආයේ ටිකක් හොයන්න වෙයි වගේ... එවා මැච් වෙන්නෑ වගේ 😐😐..... harvard
    References format eka mendaly eke thiyanwa athi neda
    sir ta thank you .... 👍👍👍✊✊✊

  • @charithjayanath1292
    @charithjayanath1292 2 ปีที่แล้ว

    Very important video,Thank you sir,,,

  • @udenikumarasiri7905
    @udenikumarasiri7905 2 ปีที่แล้ว

    Interesting video. Thank you ayya

  • @vikumdisanayaka7017
    @vikumdisanayaka7017 2 ปีที่แล้ว

    Sir this is a very important video series. Thank you very much.
    Could you please make a video about the steps for publishing a research paper on MDPI or any other journal?

  • @thakshilagirihagama4054
    @thakshilagirihagama4054 2 ปีที่แล้ว

    very useful. Thank you

  • @shanepio7895
    @shanepio7895 3 ปีที่แล้ว

    Very useful sir … my level Just make a research proposal.. so I got more knowledge of these 5 videos … thank you

  • @lakshanisamarajeewa6578
    @lakshanisamarajeewa6578 3 ปีที่แล้ว

    Thank you very much!

  • @sandeshravimal4355
    @sandeshravimal4355 3 ปีที่แล้ว +1

    California වල software engineering phd එකක් කරන්න average cost එක කීයක් විතර වෙයිද ?

  • @Dilini_l
    @Dilini_l 3 ปีที่แล้ว +1

    Thank you sir!

  • @businesswithdilshikahettia2670
    @businesswithdilshikahettia2670 2 ปีที่แล้ว

    Very useful sir.

  • @chamithds
    @chamithds 3 ปีที่แล้ว +1

    Sir , අපි හොයා ගන්න literatures වලත් sir citations තියනවානේ එතකොට අපේ research එකේ literature review කරද්දි අපි අර කලින් තිබ්බ අයගේ citations ignore කරලා jurnal පේපර එක ලියපු අයගේ ,citations දැම්මොත් හරිත

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +3

      කාගේ තර්කයද වඩාත්ම සුදුසු - අන්න ඒකට මුල්තැන දෙන්න. සමහරවිට කාසියක් උඩ දාලා බලන්නත් සිදුවෙයි.

    • @chamithds
      @chamithds 3 ปีที่แล้ว

      @@IQLabs හරි සර්

  • @rasangashamali6092
    @rasangashamali6092 3 ปีที่แล้ว

    මේක ගොඩක් හොඳයි. මෙ ලින්ක් එක වර්ඩ් එකට convert කරගන්න විදිහ ්‍රායෝගිකවම කරානම් තව හොඳයි. මොකද මමත් අමාරුවෙන් තමයි වැඩ කරන්න පුළුවන් ආකාරයට සකස් කර ගත්තේ. පර්යේෂණ කරලා සෑම දෙනාම පරිගණක ගැන දන්නේ නැහැ. ඒ නිසා එයාලට ඉගෙනගෙන ්‍රායෝගිකව යොදාගන්න පුළුවන් විදියට කරනවා නම් තවත් හොඳයි.
    මාර්ගගත සාකච්ඡාවක් යන අතර Trint ,was used to convert the audio text කරන ආකාරය software එකත් පුළුවන් නම් සිංහලෙන් කරන්න කෝ. ඒ වගේමNVivo සොෆ්ට්වෙයාර් එකට සිංහල කතා කරලා කෝඩින් කරන්න බැරි ද? නැද්ද ඒ ගැනත් පුලුවන්නම් අපිට සිංහලෙන් කියලා දෙන්නකෝ .බොහොම ස්තූතියි

  • @shadeenishara863
    @shadeenishara863 3 ปีที่แล้ว

    Meka nm maarama watinawa aiye...thnx

  • @fathimarazeena4915
    @fathimarazeena4915 2 ปีที่แล้ว

    Can u pls do a video on " How to use SSPS tool" ?

  • @basuwnotion1289
    @basuwnotion1289 3 ปีที่แล้ว

    Superb and Thank you ayya 🌼🌼

  • @dingo_boy
    @dingo_boy 2 ปีที่แล้ว

    Thanks sir 🙏

  • @SUD856
    @SUD856 3 ปีที่แล้ว

    Thank you so much 😊

  • @buddhimachamaree8568
    @buddhimachamaree8568 2 ปีที่แล้ว

    Mendeley app eka free install kara ganna puluwan da lap ekkata. ?

  • @zaffrullahwazeer5383
    @zaffrullahwazeer5383 3 ปีที่แล้ว

    Fantastic

  • @Peter-is2em
    @Peter-is2em 3 ปีที่แล้ว

    Woooow amazing!

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 2 ปีที่แล้ว

    Very important 🤩❤️

  • @niranjalakolombage2452
    @niranjalakolombage2452 ปีที่แล้ว

    cannot add mendeley with word it??

  • @KaveeshaNanayakkara99
    @KaveeshaNanayakkara99 3 ปีที่แล้ว

    Thank you aiya ❤️🔥

  • @shashikamadushan3802
    @shashikamadushan3802 2 ปีที่แล้ว

    How to avoid plagiarism?

  • @nilu1986100
    @nilu1986100 2 ปีที่แล้ว

    Ammo oyanam deyyek

  • @dilanjewantha1458
    @dilanjewantha1458 ปีที่แล้ว