2020-03-09 පංච උපාදානස්කන්ධය පිළිබඳ ධර්ම දේශනාව 1 - Ilukegama Aththadassi Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සි ස්වාමීන් වහන්සේ විසින් 2020 මාර්තු මස 09 වන දිනට යෙදුනු මැදින් පුර පසළොස්වක පුන් පොහෝ දින ඉඳිගස්හේන ආරණ්‍ය සේනාසනයේදී, මහා පුණ්නම සූත්‍රය ඇසුරින් පවත්වන ලද පංච උපාදානස්කන්ධය පිළිබඳ ධර්ම දේශනාව - පළමු කොටස
    මෙම ධර්ම දේශනාව ගෞරවණීය ධර්ම දේශකයාණන් වහන්සේගේ අනුශාසනා හා අවසරය පරිදි සකස් කොට ප්‍රචාරය කරන බැවින් උපුටා පළ කිරීමකදී ඉහත, රූප රාමුවෙහි, මාතෘකාවෙහි හෝ විස්තරයෙහි කිසිදු වෙනසක් සිදු නොකරන ලෙස ඉල්ලා සිටිමු. එසේ වෙනස් කිරීමට අවශ්‍ය කෙනෙක් වේ නම් ගෞරවණීය ධර්ම දේශකයාණන් වහන්සේගේ අවසරය පුද්ගලිකව ලබාගත යුතු බව කාරුණිකව සලකන්න.

ความคิดเห็น • 11