MAHA RAVANA | SIYATHA FM - EPISODE 196

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 83

  • @disblog2329
    @disblog2329 4 ปีที่แล้ว +9

    බොහොම පින් ඔබට 🙏🙏🙏🙏

  • @traveltectours6561
    @traveltectours6561 6 ปีที่แล้ว +6

    ගයාන් ඔබට බොහොම පින් !!! සියතට ජය !!!

  • @damithnissanka7276
    @damithnissanka7276 2 ปีที่แล้ว +2

    ජය ශ්‍රී රාවණා❤️❤️❤️

  • @sisimewan5826
    @sisimewan5826 6 ปีที่แล้ว +17

    මේ ගැන සමාජය දැනුවත් කිරීමම ප්‍රමාණවත් ... අවශ්‍ය කෙනා උරුමය ඇති කෙනා මග සොයා ගනීවි

    • @anjulamax
      @anjulamax 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @udaranayanajithwijekoon8753
    @udaranayanajithwijekoon8753 6 ปีที่แล้ว +3

    බොහොම පින් අයියේ

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    නොදන්නා කම මෝඩ කමයි... 🤗🤗🤗

  • @samankumara93
    @samankumara93 5 ปีที่แล้ว +3

    හෙළයේ ප්‍රනාමය

  • @rohanaherath1184
    @rohanaherath1184 6 ปีที่แล้ว +5

    හෙළයන්ට ජය ශ්‍රී, ....

  • @tubehelps9275
    @tubehelps9275 5 ปีที่แล้ว +4

    Root Chakra Meditation And Yoga Techniques
    When it comes to overall healing, root chakra meditations can also help you. Chakra meditation techniques are very much like regular meditation techniques, but with a focus on one specific area of the body. Try this simple but effective root chakra meditation:
    Sit with your shoulders back and your spine straight. Try to relax all your muscles as you close your eyes and breathe deeply. Inhale through the nose, pulling the breath as far down into your body as you can, and exhale through the mouth.
    Turn your attention to the location of the root chakra, right below your tailbone. Notice any tightness in the area.
    Since the root chakra’s element is red, try picturing a red glow at the base of your spine. This glow will slowly expand, making the whole area warm and relaxed. Rest in this sensation for 3-5 minutes.
    When you’re ready, slowly open your eyes. Sit for a few minutes before continuing with your day.
    Some yoga poses are also linked to your root chakra’s functionality. For example, root chakra yoga poses include Balasana, which involves lying face down, resting on your knees and calves, then extending your arms out in front of you as your head drops down between them.

  • @ylakshan
    @ylakshan 4 ปีที่แล้ว +1

    🙏

  • @udhudhchampa3930
    @udhudhchampa3930 6 ปีที่แล้ว

    Stuti ..budu saranai..

  • @nishanthaherath4396
    @nishanthaherath4396 6 ปีที่แล้ว

    Theruwan saranai obata .....

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +1

    කැලුම් අධ්‍යාත්මය ට පත්වීමට තමා තුලින් තමාව පැහැදිලි අව්‍යාජ අවංක බවකින් සොයන්න
    මුනගැසීමක් කිරීමට හැකි නම් එන්න සොයා.

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +1

    🖤💪

  • @ayomadishanthi8396
    @ayomadishanthi8396 2 ปีที่แล้ว

    🙏❤️🙏🧘🤴

  • @kanishkaisuru75
    @kanishkaisuru75 5 ปีที่แล้ว +4

    ආධ්‍යාත්මිකව උසස් තලයක සිටින කෙනෙක් මෙය දකිනවානම් මා හට පිහීට වෙනු මැන . මම කිසිම කෙනෙකුට කරදරයක් නොකර, කීකරුව ,වගේම තරමක් දුරට ආධ්යාත්මික වීමටද උත්සාහ කල කෙනෙක් මීට අවුරුදු 5 පෙර (man a/l )කරන කාලයේදී මගේ මනස වියවුල් වී මා පාඩම් කලදේ පවා අමතක විය ,මාගේ මනස අසාමාන්ය ලෙස පිරිහුනි . මාගේ තිබූ එකම ආශාව campu යාම 3වරක් උත්සාහ කලත් සාරතක වුයේ නැත ඒ ඇතිවූ පීඩනය මගේ මුලු සංසාරේ ම බලපාන බව සහතිකි.

    • @kanishkaisuru75
      @kanishkaisuru75 5 ปีที่แล้ว

      මා මෙම වැඩ සටහන අසා වසර ගනනක් ය නමුත් මෙය අද දීන දැමූවේ මාගේ දරාගැනීමේ ශක්තිය අවසන් බැවිනි මාගේ සංසාරයම විනාශ කර ගැනීමේ අදහස මගේ මනස තූල නැගේ

    • @kanishkaisuru75
      @kanishkaisuru75 5 ปีที่แล้ว

      අනේ පින් අයිති වෙනවා මා හට පිහිට වෙන්න

    • @yesitis9483
      @yesitis9483 4 ปีที่แล้ว

      කැම්පස් යන්න තිබ්බ ලොකු උවමනාව නිසා ඒ දේ උනේ..ඒ නිසා ඒකෙන් අනිත් හැමදේටම පාඩමක් ඉගෙන ගන්න..අධ්‍යාත්මයෙන් ඉහලට යනව කියන්නෙ සාමන්‍යය මිනිසුන් කරන්න මහන්සි වෙන දේවල් හොයන්නෙ නැතුව, හොයන්න පටන් ගන්න ශරීරයවත් ,මනසවත් පිනවන්නෙ නැතුව හරි දේ විතරක් කරන්න..ඒ වගේම හැම කෙනෙකුටම සමාව දෙන්න..ඒ වගේම ඔයාගෙ වැරදි වලටත් දෙවියන් වහන්සේගෙන් ස්මාව ලැබෙනව..කේන්ති ගන්න ඕනෙ වෙලාවට කේන්ති නෙගෙන ,තමන් කලින් ඒ වෙලාවට කරපු දේ නොකර,මෙතනින් පස්සෙ කරන දේ ගැන සතුටු වෙන්න...ඔය චක්‍ර කියන්නෙ සම්බන්ද කරන්න ඕනෙ දේවල් නෙමේ..විසන්ධි කරන්න ඕනෙ දේවල්..චක්‍ර හත මනස,ඇස,දිව,හදවත,අශ්වාස,කුසගින්න,කාමාශාව(ස්පර්ශය) විදියට ගන්න..මේ හැම එකකින් තමන්ට වෙන අහිතකර දේවල් ගැන හිතන්න,මේවා සතුටු කරන්න ගිහින් උන දේවල් ගැන හිතන්න..එදිනෙදා ජීවිතේ වෙන දේවල් වලදි වෙනදට කරපු දේවල් නොකර විවිද හොද දේවල් උත්සහ කරන්න.වැරදි සිතිවිලි,ක්‍රියා වගේ දේවල් ප්‍රතික්ශේප කරන්න!! මටනම් මේ දේවල් වලට ශුධාත්මයානන් වහන්සේ උදවු කරේ..ඒක තමා සාර්තකම විදිය..ඒත් හරියට ඒ ගැන දැනුමක් ඔයාට නැති නිසා උඩ විදියට කරන්න...පහන තියන එක ,දේවාල වලට යනවනම් නවත්තන්න..ඒවගෙන් ප්‍රයෝජන ගන්නෙ අශුද්ධ ආත්ම..

    • @yesitis9483
      @yesitis9483 4 ปีที่แล้ว

      @@kanishkaisuru75 දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධකම වැඩි කරගන්න!!

    • @kanishkaisuru75
      @kanishkaisuru75 4 ปีที่แล้ว

      @@yesitis9483 බොහොම ස්තූතී පින් සිද්ද වෙනවා උපදෙස් වලට මම උත්සාහ කරලා බලන්නම්

  • @saveeja4224
    @saveeja4224 5 ปีที่แล้ว

    ☀️

  • @yoyoyuyu3688
    @yoyoyuyu3688 6 ปีที่แล้ว +4

    ආධ්‍යාත්මික වෙන්නේ කොහොමද

  • @lankachessfirst
    @lankachessfirst 6 ปีที่แล้ว

    kohomada avadi karanne?

  • @kalumsss3934
    @kalumsss3934 6 ปีที่แล้ว +6

    ගයාන් අයියේ කොහොමද ආද්‍යත්මික වෙන්නේ...

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +3

    මේ සියල්ලේ වර්නයන් ඉතා නිවැරැදි යි
    ශාන්ති ශාන්ති

    • @gihanmadu4659
      @gihanmadu4659 6 ปีที่แล้ว

      chakrayan hariytama thiyana than kiyla denna puluwnda?

    • @udayadarshana3336
      @udayadarshana3336 6 ปีที่แล้ว

      Hisata ehala warnaya niwaradida..sudu warnayada?dam warnayada?..

    • @udayadarshana3336
      @udayadarshana3336 6 ปีที่แล้ว

      Dedunne warna 7 neda me..

    • @udayadxb2980
      @udayadxb2980 5 ปีที่แล้ว

      Gihan Madu th-cam.com/video/YkNPPuoBjPs/w-d-xo.html

  • @tubehelps9275
    @tubehelps9275 5 ปีที่แล้ว +2

    Blocked Root Chakra Symptoms
    A root chakra imbalance can throw your whole system out of order, leaving you feeling ungrounded and uncomfortable.
    Some of the most common root chakra problems and symptoms include the following:
    An increase in your anxiety levels
    Feeling threatened or unsafe
    Panic attacks or panic attack symptoms (like hyperventilation or a racing heart)
    Negativity towards yourself and others
    Concentration difficulties
    An unhealthy relationship with food (e.g. starving, binging or purging)
    Low self-confidence
    Doubts about things you used to take for granted
    Trouble making decisions
    Excessive reliance on external feedback
    Hypochondria
    Physical symptoms of a blocked or misaligned root chakra include the following:
    Back pain
    Lethargy
    Digestive discomfort
    Pain in the legs
    Cold hands and feet
    In some cases, you won’t know quite why your root chakra has become misaligned. However, remember that anything that shakes your sense of security can block the root chakra. Common examples include losing a job, coping with the end of a relationship, encountering financial difficulties, conflict with close family members, witnessing sometimes frightening, and received a troubling health diagnosis.
    As you learn to work with the root chakra, you’ll spot these triggers and know which exercises to do in order to pre-empt major misalignments.

  • @samanthakumara9707
    @samanthakumara9707 6 ปีที่แล้ว

    Oya ai kiyannetthe karana widiha .api inne rata hambawenna be.puluwannam kiyanna.oyata pin.

  • @ashanmadurasinghe7198
    @ashanmadurasinghe7198 6 ปีที่แล้ว

    api semdaama maha rawna raju samgyi

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +3

    ගයාන් ගයාන් විශ්මිත දෙ ඇත.
    වැයකර කීමට හැක. සම්මුඛ වීම කෙසේ වියහැකි ද?
    අමාශාන්ති.

  • @madumaths1852
    @madumaths1852 4 ปีที่แล้ว

    Anee kundalini shakthiya wadanne kohomada

  • @malithrasen99
    @malithrasen99 6 ปีที่แล้ว

    Kundalini ශක්තිය labaganne කොහොමද මොනවාද කරන්න ඕනෑ karana ක්‍රමය කියලා දෙන්න

    • @ravindudulanjana2799
      @ravindudulanjana2799 5 ปีที่แล้ว +1

      ඒක කවුරුත් දන් නෑ. ලබපුවාම වෙන දේ විතරයි දන්නෙ.
      ඇත්ත කියන කෙනෙක් නං කරන්නෙ ඒව ලබන හැටි කියල දෙන එක මිසක් නන් දොඩන එක නෙවේ.

  • @manjulapriyadharshana3262
    @manjulapriyadharshana3262 6 ปีที่แล้ว +3

    එතකොට ඇයි ඒ කාලේ කාලය හරහා ගමන් කල උතුමෝ රාවණයන්ගේ මරණය වලක්වා අද දක්වා රටට,දහමට වුනු විනාශයන් නතර නොකලේ.වුන් කාලය හරහා ගමන් කලේ පුද්ගලික දේ කරගැනීමටද?

    • @S-milo
      @S-milo 5 ปีที่แล้ว +1

      Manjula Priyadharshana rawanayan marune na

    • @nilusuranga4933
      @nilusuranga4933 ปีที่แล้ว

      රාවණ රජතුමාව මරණයෙන් වලක්වා ගන්න එතුමා මිය යන්න එපැයි. ඒත් අපේ ගයාන් සර් කියන විදියට එහෙම වුනේ නෑ නේ .

  • @udayadarshana3336
    @udayadarshana3336 6 ปีที่แล้ว +1

    Mata mekata uththare onamae..
    Hisa uda pihitana warnaya dam patata sudu patada..?
    man me bawanawa karala thiyenawa.ath kundalini shakthiya kiyala danagena nemei kare..hisata uda pihitanne sudu warnaya kiyala hithagena kareth..

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +3

    ඇත්තටම ගයාන් මේවා සැගවියයුතු යයි කිසි විටක නොසිතුනි.
    ලිවීමට වඩා කථා කල හැකි නම්
    ශාන්ති ශාන්ති

    • @disnarajapaksha2402
      @disnarajapaksha2402 6 ปีที่แล้ว

      Adyadmika wenna hati kiyala denna pulluwanda obata

  • @pushpakumaradeepal3341
    @pushpakumaradeepal3341 2 ปีที่แล้ว

    🌞🙏🌏🇱🇰💌

  • @ushancharith8527
    @ushancharith8527 6 ปีที่แล้ว

    api oya ekkai.. api sanvidanayak hadamu..

  • @pathumnisan-yn2mp
    @pathumnisan-yn2mp ปีที่แล้ว

    Sattyak..

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +2

    මා බුද්ධ පුත්‍රයෙක් මය.
    කුන්ඩලනි අවදි වී ඇත. ගයාන් මාහට රහසක් නොවේ.
    ඒ සමය අවදි වී ඇත. සුදුස්සක් වෙයි.

    • @kalumsss3934
      @kalumsss3934 6 ปีที่แล้ว +2

      Indi Mallika කොහොමද අද්‍යාත්මික වෙන්නේ

    • @udaranayanajithwijekoon8753
      @udaranayanajithwijekoon8753 6 ปีที่แล้ว

      පුළුවන් නම් දෙනුවත් කරන්න බොහොම පින්

    • @milankapathirana4435
      @milankapathirana4435 6 ปีที่แล้ว

      Bhawanawa magin meya kala haka. Obage phone No's ewanna danum dennam

    • @chaturabuddika7063
      @chaturabuddika7063 6 ปีที่แล้ว

      Obawa sambanda karaganne keseda. Ma hata yam gatalu kihipayak thibenawa pahadili karaganimata. hakinam obawa sambanda karaganimata haki akaraya danuwath karanna

    • @samitha8734
      @samitha8734 6 ปีที่แล้ว

      Matath kiyanna puluwanda mokadda karanna ona bavanawa kiyala

  • @tubehelps9275
    @tubehelps9275 5 ปีที่แล้ว +4

    මේ ගැන සමාජය දැනුවත් කිරීමම ප්‍රමාණවත් ... අවශ්‍ය කෙනා උරුමය ඇති කෙනා මග සොයා ගනීවි eema hithanne nathiva - Hari deee danna kenek innava nam poddak hari meeva patanganna vidihak kiyana eka hari vatinava
    nathnam minissu nikarune varadi paaraval vala gihin anthimata mee tharam uthum deval varadiy kiyana thanata ena eka vennath puluvan...
    basicaly methana kiyanne chakra 7k activate karagnna methodology ekak vagee
    eeka patan ganna thiyenne
    "Root Chakra" eema nathnm "Muladhara Chakra "
    me post eken deyak ganna puluvan vei hoyana kenekuta
    www.thelawofattraction.com/root-chakra-healing/

  • @sachinthakavindaofficial
    @sachinthakavindaofficial 6 ปีที่แล้ว

    Ayubowan

  • @hiranthaharshajith3669
    @hiranthaharshajith3669 6 ปีที่แล้ว

    me daana comment siyathen balanawada ?

  • @samitha8734
    @samitha8734 6 ปีที่แล้ว

    Mamath bawana karanawa kundalini sakthiya awadi karanna

    • @ravindudulanjana2799
      @ravindudulanjana2799 5 ปีที่แล้ว

      ඉතිං අවදි උනාද 😂

    • @chanukachanuka
      @chanukachanuka ปีที่แล้ว

      @@ravindudulanjana2799 ඇයි එහෙම දෙයක් නැද්ද ඒකියන්නෙ🤔

  • @nuwandias5329
    @nuwandias5329 6 ปีที่แล้ว +6

    ඔච්චර මහන්සි ගන්න එකේ බුදු හාමුදුරුවන් වහන්සේ කියාදුන්න කෙනෙක් ට ලබාගත හැකි උපරිම ඥානය නොහොත් නිවන හොයා ගන්න එක වැදගත් නැද්ද

  • @roshansagara5141
    @roshansagara5141 4 ปีที่แล้ว

    Mage uthshaya sdsysthmaya diyunu kirimai

  • @sandeepmadushanka2319
    @sandeepmadushanka2319 5 ปีที่แล้ว +2

    තෙවනි අඑසගෙන නෙද කියන්නෙමෙ

  • @monkeyddragon4004
    @monkeyddragon4004 6 ปีที่แล้ว +5

    ඔය මහත්තයා හැමදාම කරන්නේ අර පරංගියා කොට්ටේ යනවා වගේ අපිව වටේ එක්කන් යන එක විතරයි. භාවනාව කොහොමද කරන්නේ කියලා, කියලා දෙන්න වුවමනාවක් නෑ. ඔබ තුමාට මිනිස්සු අධ්‍යාත්මික වෙන්න ඕනලු, ඒ වුනාට ඔබතුමා ඒකට වැඩිය යුතු භාවනාවක් අපට කියලා දෙන්නේ නෑ. ඒක දන්නැති කමද පුරාජේරුවද කුහක කම ද කියන්න දන්නෑ. Awakening Kundalini is not that easy, many claimed they did it and they felt awesome, if what they said were true, we would have seen a very different future. Now i am getting more and more vibes confirming that u r a phoney !

    • @lishangunawardene389
      @lishangunawardene389 6 ปีที่แล้ว +1

      Gomu Gomu No Rifle Man
      සිංහලයන්ට හැමදාම වැරදුනු තැන අනවශ්‍ය ඉක්මන් වීම..
      කෙටි කාලීනව කිසිම දෙයක් ලැබෙන්නෙනැ.. ඉවසීමෙන් තනිවම ගමන්ක් යන්න..

    • @monkeyddragon4004
      @monkeyddragon4004 6 ปีที่แล้ว +3

      තනිව තමයි ඉපදෙන්නෙත් මැරෙන්නෙත්, තනිවම තමයි විශවයත් එක්ක සම්බන්ධ වෙලා ඒ ඥාණය අරන් බුදු වෙන්නෙත්.
      1. සිංහලයන් ට වැරදුණේ ගජබා රජ්ජුරුවෝ 12,000ක් වූ දෙමළ වහලුන් මේ රටට අරගෙන ආපු නිසා.
      2.සිංහලයන්ට වැරදුණේ අරාබියෙනුයි ඉන්දුනිසියාවෙනුයි ආපු වෙළන්දන්ට රජවරු නිළමෙවේරු හිතේ හැටියට ඉන්න ඉඩ දීපු නිසයි.
      3. සිංහලයන්ට වැරදුණේ රෙදි කච්චියට නම්බු නාම්ම වලට ඉඩ කඩම හරකා බාන කළු සුද්දන් විසින් රට පාවා දීපූ නිසා
      4. සිංහලයන්ට වැරදුණේ ඒ පැත්තෙන් මේ පැත්තට මාරුවෙන් ඡන්ද අපේක්ෂකයන්ට බත් ගොට්ටට්යි, රුපියල් 1000 ටයි, අරක්කු බාගෙටයි කතිරේ ගහපු නිසා.
      5. සිංහලයන්ට වැරදුණේ කුහකම, ගුරු මුශ්ඨිය සහා තණ්හාව නිසා.
      ඉක්මණ් කොට බව ඇත්ත, හැමතිස්සෙම යමක් ගැන පාරම් බබා ඉන්නවට වඩා හොඳයි නේද, ඒ දේ කරන හැටි ගැන කියලා දුන්නනම්, අඩුම ගානේ පළවෙනි පියවරවත්, නිකම ඒ ගැන හිතලා බලන්න, කුණ්ඩලීනී කියන්නේ ඉතා විසේස භාවනාවක් ඒක උපදෙස් නොකර කෙරුවොත්, ආනන්ද මෛත්‍රීය හාමුදුර්වෝ කියන හැටියට ඉස්පිරිතාලෙන් හරි අංගොඩින් හරි තම්යි ඒ කෙනා නතර වෙන්නේ, ඒ ගැන විස්තරයක් යූටියුබ් එකේ වීඩියෝවක් තියෙනවා නැත්නම් දිවයින "බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ" - I ask you kindly to read these articles first.
      Merci

    • @manjulapriyadharshana3262
      @manjulapriyadharshana3262 6 ปีที่แล้ว +1

      මමත් මෙිවා කලක ඉදන් අහනවා.ඒත් පමිපෝරිය මිසක් වැඩක් ගන්න පුලුවන් දෙයක් මෙයාලා කියන්නෙ නැ.ඔය චක්කර ගැන යෝගී කරන අයත් දන්නවා.ඒත් ඒක වඩපු කෙනෙක් මෙකල නැ ඒ ගැන කියලා දෙන්න.බලන්ගොඩ ආනන්ද මෛත්රී හාමුදුරැවෝ මෙි ගැන කරපු ප්රාකාශයක් youtibe එකේ තියෙනවා.ඒක බැලුවනමි කුණ්ඩලීනි භාවනාවෙි භයානක බවත් තේරැම් යනවා.කවුරැත් නොදැන ආවට ගියාට මෙිවා කරන්න එපා.ඔය කියන හැමදේම ඇත්තත් නෙමෙයි,බොරැමත් නෙවෙයි.වැඩිපුර පුරාජේරැ තමයි.අතිෂයෝක්ති වැඩියි.

    • @nuwandias5329
      @nuwandias5329 6 ปีที่แล้ว

      මටත් ඒටික තමා අන්තිමට හිතා ගන්ඩ වෙන්නේ.නටපු නැ‍ටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ..අහපු එක් එක් කාතා නම් අතිවිශාලයි අපිට කරන්ඩ කියලා දෙයක් නැත්තේමයි .බලමුකෝ අර EPISODE 1 එකේ කිවුවා වගේ 2026 වෙනකන් ඒක වුනොත් මම මේක පිලිගන්නවා නැත්නම් නෑ

    • @sankakarunarathna7361
      @sankakarunarathna7361 5 ปีที่แล้ว

      guraa ooka awadi karaganna epai ban anith unta owa kiyala denna. whilu mewa. munta ooka kalen kaleta mokakhri market karala rating wadikaraganna

  • @danushkapiumal8288
    @danushkapiumal8288 6 ปีที่แล้ว

    Methanadai Mata ahala denaganna prasanayak thiyenawa.. Kundalani awadai kirima ha..3 weni Asa awadi kirima ha api English walin kiyana law of attraction kiyana thathwaya wagema manifestation kiyana okkoma awasatha ekak da nethahoth ekinekata wenas ththwayanda.....

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +1

    අගස්ති මුනි.
    ඒ කව්ද
    මේවා ට උත්තර දෙනවා ද?
    අප දමන කමෙන්ට්ස් බලනවද?

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว

    සැබවින්ම මේ දේ බැලීමක් කරන්නේද. (ලියනා )
    ඔය කියනා සියල්ලම අවදි වී ඇත.
    පැහැදිලියි අවර්නයි විනිවිදයි මේවා බලනවා නම් යථාර්ථයක් මවේවි. ගයාන් ඒත් අප නිහඩයි
    දැනෙයි නම් අමතන්නේ නම් ශාන්තියක්ම වෙයි.
    සියල්ල වැයකර අවසන් කිරීම යෙහෙයි