ความคิดเห็น •

  • @antrikossainis322
    @antrikossainis322 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මේ පිරිත්බලේන් මගේ සියලු රෝග දුරින් දුරූවේවා සියලු සත්වයෝ නිදුක් වේ වේවා ..........සාදු

  • @user-mq5cr2od2c
    @user-mq5cr2od2c 4 ปีที่แล้ว +11

    වකුගඩු අමාරැවෙන් පෙලෙන නිමල් සුරියආරච්චිට නිදුක් නිරොගි සුව ඇතිවේවා..ලෙඩ දුක් කරදර අපල මේ උතුම් පිරිත් බලයෙන් දුරැවේවා..නිදුක් වේවා !නිරෝගී වේවා.!තුණුරැවන් සරනයී!

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      obe pathum itu wewa .සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.sidu wuu de pahadili karala video ekak pala karanna balagena innawa
      me link eka thamai pirithe link eka.
      th-cam.com/video/VYq5nfcFURY/w-d-xo.html&start_radio=1
      haki pamana lokaya pura athurawanna theruwan saranai

  • @nimaligabadage6828
    @nimaligabadage6828 6 ปีที่แล้ว +5

    පිරිත් වල ඇති බලය සියල්ලෝම අවබෝධ කර ගනිත්වා...නමස්කාර වේවා තුණුරුවන් ට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු සාදු

  • @meegahagedara7932
    @meegahagedara7932 11 ปีที่แล้ว +6

    මෙම පිරිත් බලෙන් සියලු සත්වයො නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා!. සාදු සාදු සාදු

  • @user-nz1zp3id1f
    @user-nz1zp3id1f 5 ปีที่แล้ว +9

    සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරනින් සියලු අපල උපද්‍රව දුරුවේවා සෙතක් ශාන්තියක්ම වේවා සාදූ සාදූ සාදූ

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      obe pathum itu wewa .සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.sidu wuu de pahadili karala video ekak pala karanna balagena innawa
      me link eka thamai pirithe link eka.
      th-cam.com/video/VYq5nfcFURY/w-d-xo.html&start_radio=1
      haki pamana lokaya pura athurawanna theruwan saranai

  • @user-vi9yn7qi5z
    @user-vi9yn7qi5z 6 ปีที่แล้ว +4

    සියලු යහපතක්ම ප්‍රර්ථනා කරමින් මේ පිරිත සජ්ජායනය කරන සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්තුතිය වේවා

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු සත්‍යය නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 ปีที่แล้ว +7

    සියලු සත්වයෝ නිදුක් නිරෝගි වේවා !!
    සුවපත් වේවා !
    හැමදාමත් උදේට අහනවා ...සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏

  • @Aro897
    @Aro897 2 ปีที่แล้ว +4

    මේ වගේ උතුම් ක්‍රියා කර අපට මෙමෙ පිරිත ශ්‍රවනයට ඉඩ සලසා දුන්නට ඔබ තුමාට බොහොම පින්
    THUSHARU

  • @drmohammadalkandari2606
    @drmohammadalkandari2606 6 ปีที่แล้ว +3

    මගේ හිතට දැනන් සැනසිම කියා නිම කතාකරන්න බැහැ. මෙ අහන පිරිත් ටිකේන් සාදු සාදු සාදු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මෙ උතුම් ජය පිරිතෙන් සෙතක් ශාන්තියක් වෙවා මගේ මව්බිමට ඉක්මන් සුවය ලැබේවා කොරොනා වයිරස් තුරන් වෙවා බුදු සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.sidu wuu de pahadili karala video ekak pala karanna balagena innawa

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 6 ปีที่แล้ว +1

    sadu sadu sadu obatath samadanatath budusaraning sathak santhiyakma wava...

  • @chaturamadusanka933
    @chaturamadusanka933 6 ปีที่แล้ว +3

    සදු!සදු!!සදු!!!ඔබ වහන්සේ ල ට තෙරුවන් ස ර ණයි !

  • @pradeepnilantha1359
    @pradeepnilantha1359 8 ปีที่แล้ว +69

    මේ පිරිත් බලයෙන් සැමටම යහපතක්ම වේවා

    • @kuwaitk2096
      @kuwaitk2096 4 ปีที่แล้ว

      Mama.me.ahana.pirithbalauen.mageammasuwapathweea

  • @dilmiliyanage2441
    @dilmiliyanage2441 6 ปีที่แล้ว +1

    Budu guna ananthai.meya srawanaya kireme anuhahsin matath mage puthatath satuta sanaseema langa wewaa

  • @sujeewapriyadarshani5205
    @sujeewapriyadarshani5205 10 ปีที่แล้ว +2

    Obata bohomathma pin,meya srawanaya kireemata salesuwata.yahapathakma wewaa.sematama theruwan saranai.

    • @rtyurtyu1581
      @rtyurtyu1581 7 ปีที่แล้ว

      RANJITH PRIYADARSana obatath oba pawle siyalu denatath budu balaye pihitai.

  • @mkd344
    @mkd344 10 ปีที่แล้ว +91

    I am living in the UK. My husband is an English guy. Every morning and evening he joins with me to light the lamp for Lord Buddha . I am so happy, he does it very respectfully and both of us listen this every morning and evening. Thank you so much for doing this. Triple Gem Bless you always...!

    • @asokapriyantha9556
      @asokapriyantha9556 7 ปีที่แล้ว +6

      mage leda duk karadara me pirith balen duruwewa

    • @mohanjaya8023
      @mohanjaya8023 7 ปีที่แล้ว +8

      Theruwan saranin yahapathakma wewa

    • @mohanjaya8023
      @mohanjaya8023 7 ปีที่แล้ว +9

      Mona rate hityath budu dhama amathaka karanna afa budusarani

    • @vimlavimla3120
      @vimlavimla3120 7 ปีที่แล้ว +1

      Mangala Killingback pm

    • @mohanjaya8023
      @mohanjaya8023 7 ปีที่แล้ว +4

      Vimla Vimla budusaranai

  • @poojaumashankarsportal2183
    @poojaumashankarsportal2183 8 ปีที่แล้ว +179

    කවුද මේ වටිනා දෙයටත් ඩිස්ලයික් කරන්න ඉන්නේ....ගොඩාක් පින් මෙ වටිනා පිරිත අප්ලෝඩ් කලාට..බුදු සරණයි

    • @priya328
      @priya328 7 ปีที่แล้ว +11

      dislike කරන්නේද? ඔයාලා දන්නේනැද්ද අනේ, ඒ අපාය සහයකලනේ.

    • @kdsweerawardensmith2166
      @kdsweerawardensmith2166 7 ปีที่แล้ว +4

      priya328 7'

    • @KajaliKajaligodakwadagatobatum
      @KajaliKajaligodakwadagatobatum 6 ปีที่แล้ว +2

      Pooja Umashankar Fans Club 6 godak.pin.oyata

    • @sandyasandya3463
      @sandyasandya3463 6 ปีที่แล้ว +4

      owa unlike karoth karanne mole nati un thamai.niyama baudda minissu dannawa mehi ethi wdagthkama.kamakna ganan gannepa

    • @chandaniessarath3621
      @chandaniessarath3621 6 ปีที่แล้ว

      Pooja Umashankar Fans Club 6 maiethe game. sita um. Pala.duru.vava

  • @sonitasonita8914
    @sonitasonita8914 6 ปีที่แล้ว +2

    සාද සාදු සාදු

  • @meuremeut9207
    @meuremeut9207 7 ปีที่แล้ว +1

    mage daruwanta ha seyaluma baudda lakwase samata budusaranai suwamenwahanseta dergausa labewa sadu sadu sadu

  • @nishanthawijekoon6752
    @nishanthawijekoon6752 11 ปีที่แล้ว +3

    budu guna anantai bohma pin tarwan sarnai

  • @pathmasirisamarakoon9093
    @pathmasirisamarakoon9093 9 ปีที่แล้ว +20

    සාදු.සාදු.සාදු.ඔබතුමා ගොඩක් පින් .තෙරුවන්සරණයි

    • @bhagyajayasinghe7694
      @bhagyajayasinghe7694 5 ปีที่แล้ว

      🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲🇿🇲

    • @bhagyajayasinghe7694
      @bhagyajayasinghe7694 5 ปีที่แล้ว

      ✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      Sadu sadu sadu සියලු stawayo නිදුක් wattawa nirogi watwa සුවපත් watawa ඔබ tumata දීර්ඝ ausa labawa dalada samidu phtai

  • @chandrakanthilanka4954
    @chandrakanthilanka4954 9 ปีที่แล้ว +2

    Oba samata sita satuta saktiya labava.budu saranai .Davi pihitai.

  • @nadikakumarikumari7902
    @nadikakumarikumari7902 6 ปีที่แล้ว +1

    Samma..sambudu...saranai...sadu...sadu...sadu

  • @dineshapriyadarshani4812
    @dineshapriyadarshani4812 7 ปีที่แล้ว +5

    me pirith balayen mage gedara ayageth siyalu apala upadrawa nathi wewa sathutin sitemata haki wewa oba Samata budu saranai

  • @m_a_l_i_n_d_u_____3304
    @m_a_l_i_n_d_u_____3304 3 ปีที่แล้ว +12

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.සුවපත් වෙත්වා.මුලු ලෝකයටම සෙතක් ශාන්තියක් වී සියලු උවදුරු දුරු වේවා.
    සාදූ සාදූ සාදූ......🙏🙏🙏🙏

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 7 ปีที่แล้ว +1

    Me Uthum U pirith balayen apa hata asanna selessu oba thumatath, mema pirith sraddhawen asana api siyaluma denatath , paule sematath ,Uthum U Samma Sambudu Saranai !!!

  • @sujeewa122000
    @sujeewa122000 10 ปีที่แล้ว +2

    hoda wadak karanakota labena prasansa kopamanada kiyala me kiyawana hama coment ekekinma kiyawenawa. oba buduraganan wahansege guna gayena me Jayapirithe balayen niduk nirogee sapa lagakaragnithwa. budusaranai
    Sujeewa

  • @swanb6014
    @swanb6014 10 ปีที่แล้ว +52

    අප්‍රමාණ වූ දහම් ගගුලෙන් අල්ප වූ ගුණ සමුදායක් සුමදුර මනෝහාර වාක් මාලාවකින් අප වෙත පිලිගැන්වූ දහම් දානයට සසර වසනා තෙක් කිසිදු සතර අපායක නොවැටී නිදුක් නීරෝගි සම්පතින් අනූන වේවා...!!!

    • @ganganilanthi4629
      @ganganilanthi4629 8 ปีที่แล้ว +3

      +RANJITH PRIYADARSHANA obata g odak pin

    • @chandrasrilanka2618
      @chandrasrilanka2618 7 ปีที่แล้ว

      Ganga Nilanthi ju

    • @bhagyajayasinghe7694
      @bhagyajayasinghe7694 5 ปีที่แล้ว

      💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳💳

    • @indikaamarashilpage261
      @indikaamarashilpage261 5 ปีที่แล้ว

      aththatama pinbara u lassanam lassana pethumak.theruwan sarani obata

  • @sunethsuneth1133
    @sunethsuneth1133 7 ปีที่แล้ว +18

    සියලු ලෝක සත්වයාටම සෙත ශාන්තිය ලැබේවා සියලු දුක් දුරුවේවා

    • @goose5873
      @goose5873 5 ปีที่แล้ว

      Budusaranai 🙏🙏🙏🙏

  • @ushanchrith1493
    @ushanchrith1493 ปีที่แล้ว +1

    පපුවේ අමරුවේන් වේදනාවිඩින H L දයාවති නිඩුක් වේත්වා නිරොගි වේත්වා සුවපත් වෙවා .ලෙඩඩුක් කරඩර
    මේ උතුම් පිරිත් දේශනාවේ බලයෙන් දුරුවේවා

  • @sandyasandya3463
    @sandyasandya3463 6 ปีที่แล้ว +1

    Budusaranai.sadu sadu sadu

  • @mudithachandanikondasingha4605
    @mudithachandanikondasingha4605 8 ปีที่แล้ว +21

    ඔබට ගොඩක් පින් සාඩු,සාඩු,සාඩු

  • @sanjekumar9791
    @sanjekumar9791 8 ปีที่แล้ว +3

    Sadu sadu. Godak pin labewa

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 ปีที่แล้ว +1

    රංජිත් පියදර්ශන මහතාට ගොඩක් පිං මේ පිරිත සිංහල තේරැම දැම්මාට හැකි සෑම අවශ්තාවකම මා මේ පිරිත කියවනවා මේ සිංහල තේරැම නිසා මගේ දරැවන්ට සෙත් පතනවා

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි සුවපත් වේවා .තෙරුවන් සරණයි සුවපත් වේවා නමස්කාර කරමු තෙරුවන් සරණයි සුවපත් වේවා .

  • @mohanjaya8023
    @mohanjaya8023 7 ปีที่แล้ว +29

    හේමලතාගේ සියලු අඏලදුරැැවෙවා .සු..බ

  • @mohanjaya8023
    @mohanjaya8023 8 ปีที่แล้ว +14

    budu guna annthay
    budu dahamata anuwa jiwath wana oba seyalu denatama nirogi suwaya labewa

  • @susanthaherath9042
    @susanthaherath9042 4 ปีที่แล้ว +1

    ජය.පිරිතෙ.බලයන්.සුසන්ත ගෙ සියලු අපල.ඉවත් ව් යහපත ලෙබෙවා.බලා පොරොත්තු ඉටු.වෙවා

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      obe pathum itu wewa .සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.sidu wuu de pahadili karala video ekak pala karanna balagena innawa
      me link eka thamai pirithe link eka.
      th-cam.com/video/VYq5nfcFURY/w-d-xo.html&start_radio=1
      haki pamana lokaya pura athurawanna theruwan saranai

  • @antrikossainis322
    @antrikossainis322 4 ปีที่แล้ว +1

    මේ පිරිත්බලේන් සියලු ලෝවැසියන් සියලු සත්වයෝ නිදුක් වේත්වා නිරොගිවේත්වා

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.sidu wuu de pahadili karala video ekak pala karanna balagena innawa

  • @nilukaniluka1511
    @nilukaniluka1511 7 ปีที่แล้ว +17

    me pirith balayen mage senasuru apala duru වේවා ..sathuta senasima mage jivitheta උදාවේවා...

  • @manjulachaminda7462
    @manjulachaminda7462 9 ปีที่แล้ว +12

    theruwane balayen siyalu pinwatunhata yahapathakma wewa!

  • @nathaliefernando7734
    @nathaliefernando7734 7 ปีที่แล้ว +1

    obata godak pin. mawani pirith ahanna laba dima,, obata theruwan saranai.

  • @lakminisndamali259
    @lakminisndamali259 9 ปีที่แล้ว +2

    thrivida rathnaye balayen yahapathakma wewa!!!!!!!!!

  • @pubuduishara180
    @pubuduishara180 8 ปีที่แล้ว +23

    mahath anubawayak thibena mema piritha samaja jala web adaviyak osse apa hata srawanaya kirimata seles u obata me pin balayen niduk,neerogi suwa lebi me sasarin ethera weemata me pin hethu wewa wasana wewaa...budusaranai oba semata...

  • @wasanthasugatha9876
    @wasanthasugatha9876 8 ปีที่แล้ว +3

    sadu sadu sadu

  • @antrikossainis322
    @antrikossainis322 4 ปีที่แล้ว +1

    මගේ දරූවගේන් මට තොරතුරක් ලැබේවා මේ පිරිත් බ ලේන් 😭🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃👃👃

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.sidu wuu de pahadili karala video ekak pala karanna balagena innawa

  • @priyanthidahanayaka6108
    @priyanthidahanayaka6108 8 ปีที่แล้ว +93

    ඔබ සිදුකල ධර්ම දානයේ අනුහසින් ඔබට ජයම වේවා! තව තවත් මෙවන් කටයුතු කරන්නට හැකියාව දෛර්ය ලැබේවා

  • @ranidisanayake6147
    @ranidisanayake6147 7 ปีที่แล้ว +24

    mage daru petau 3 denage apala duru wewa me pitite anu hasin budu saranai

    • @mohanjaya8023
      @mohanjaya8023 7 ปีที่แล้ว +6

      Rani Disanayake
      obatah obedaruwange seyalu apala duruwewa
      jayakm labewa

    • @chandaniessarath3621
      @chandaniessarath3621 6 ปีที่แล้ว

      Rani Disanayake malith e. kaviendieya gayan s'insurge à palavra d'Uruguay vava

    • @chandaniessarath3621
      @chandaniessarath3621 6 ปีที่แล้ว

      tharaka dienas game apalaçada durum vava

    • @matildapg9780
      @matildapg9780 5 ปีที่แล้ว

      Maga.daruwn.tada.ma.pirit.balayan.jayakma.wawa.sadu.sadu.sadu

  • @antrikossainis322
    @antrikossainis322 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃👃👃👃👃🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @KuKu-du4ke
    @KuKu-du4ke 6 ปีที่แล้ว +1

    obata godaak pin...

  • @profesorbishd.r8457
    @profesorbishd.r8457 10 ปีที่แล้ว +3

    obata godak pin

  • @upulkumara9598
    @upulkumara9598 9 ปีที่แล้ว +10

    obageth siyaluma sankalpanawan ituwewa.theruwan saranai.

  • @inoka720
    @inoka720 9 ปีที่แล้ว +1

    Budusaranin sitha sanasewa.....

  • @LMR320
    @LMR320 ปีที่แล้ว

    RANJITH PRIYADARSHANA SIR ඔබතුමාට පින් සිදු වේවා .අනන්ත බුදු ගුණ සත්‍යානුවභාව බලයෙන් යහපතක්ම වේවා ... කොපමණ කාළයක් ගියත් මෙවැනි නිර්මාණ වල වටිනාකම සදාකාලිකයි.ඔබවන් ගුරුවරු ඔබවන් මනුස්සරත්නයන් සදා වාසනාවන් .මගේ පුතාත් ඔබතුමාගේ පන්තිවලට සහභාගි වන අතර ඔහු ඔබගේ ශිෂ්‍යයෙක් වීම ආඩම්බරයි .ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @geethaamarasingha4233
    @geethaamarasingha4233 7 ปีที่แล้ว +22

    Teruwan saranai
    sadu sadu sadu .

  • @ranidisanayake6147
    @ranidisanayake6147 7 ปีที่แล้ว +5

    jaya pirite anuhasin daruwanata setakma wewa b.s.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +1

    ඔබට බොහොම පින් මෙම ලිපිය මම කියෙව්වා තෙරුවන් සරණයි

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      obe pathum itu wewa .සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.sidu wuu de pahadili karala video ekak pala karanna balagena innawa
      me link eka thamai pirithe link eka.
      th-cam.com/video/VYq5nfcFURY/w-d-xo.html&start_radio=1
      haki pamana lokaya pura athurawanna theruwan saranai

  • @jayarathnakoswatta1981
    @jayarathnakoswatta1981 8 ปีที่แล้ว +9

    me pirith srawanaya kireemen siyalu karadara duruwewa

  • @sriyaninikadaniya6795
    @sriyaninikadaniya6795 10 ปีที่แล้ว +3

    sadu sadu sadu..

  • @lansikadilushi7716
    @lansikadilushi7716 5 ปีที่แล้ว +1

    මාගේ සියලු ලෙඩ රෝග දුරු වි නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි සාදු සාදු සාදු

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      obe pathum itu wewa .සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.sidu wuu de pahadili karala video ekak pala karanna balagena innawa
      me link eka thamai pirithe link eka.
      th-cam.com/video/VYq5nfcFURY/w-d-xo.html&start_radio=1
      haki pamana lokaya pura athurawanna theruwan saranai

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @kumudusureka399
    @kumudusureka399 7 ปีที่แล้ว +3

    mageth daruwangeth siyalu Apala duru wewa, teruwan saranai.

    • @mohanjaya8023
      @mohanjaya8023 7 ปีที่แล้ว +3

      obaseyalu denagema
      apala duruwewa
      theruwan saranai

    • @mohanjaya8023
      @mohanjaya8023 7 ปีที่แล้ว +1

      seyalu apala duruwewa
      theruwan sarani

  • @wywyysyeygehehehwhehehejej7159
    @wywyysyeygehehehwhehehejej7159 7 ปีที่แล้ว +3

    siyalu sathwayo neduk wethwa.neerogi wethwa .budu saranai oba samata

  • @user-hf8br3tb9j
    @user-hf8br3tb9j 5 ปีที่แล้ว

    බුදු සරණයි මම රට ඉන්නේ ලංකාවේ ඉන්නවා වගෙම පිරිත් අහනවා තෙරුවන් සරණයි සාදු !සාදු !! සාදු !!!...

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      obe pathum itu wewa .සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.sidu wuu de pahadili karala video ekak pala karanna balagena innawa
      me link eka thamai pirithe link eka.
      th-cam.com/video/VYq5nfcFURY/w-d-xo.html&start_radio=1
      haki pamana lokaya pura athurawanna theruwan saranai

  • @kumudusureka399
    @kumudusureka399 8 ปีที่แล้ว +2

    dinapatha Asannata laba dun ubata godak pin.

  • @user-si7wb6un8m
    @user-si7wb6un8m 7 ปีที่แล้ว +33

    තේරැවන් සරනයි ඔබ සැමට

    • @mohanjaya8023
      @mohanjaya8023 7 ปีที่แล้ว +11

      sadu sadu sadusa,,,,,,

  • @kumaranilanka9601
    @kumaranilanka9601 8 ปีที่แล้ว +4

    mewage buduguna mululokayatama asimata dakimata salassawima maha loku pinkamak .budusaranai....

  • @vasanthasr245
    @vasanthasr245 3 ปีที่แล้ว +2

    පින්වත් අපේ.හාමුදුරුවන්ට.දීර්ග ආයුස ලෙබේවා .සාදු සාදු සාදු .

  • @lionman2680
    @lionman2680 4 ปีที่แล้ว +1

    දරුනු ලෙඩ දුක් කරදර දුරු වෙවා සාදු සාදු සාදු සාදු බුදු සරනඊ

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      obe pathum itu wewa .සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.sidu wuu de pahadili karala video ekak pala karanna balagena innawa
      me link eka thamai pirithe link eka.
      th-cam.com/video/VYq5nfcFURY/w-d-xo.html&start_radio=1
      haki pamana lokaya pura athurawanna theruwan saranai

  • @nationalstrokeassociation9885
    @nationalstrokeassociation9885 9 ปีที่แล้ว +3

    mehi teruma sinhalen terumganeemat ida salasa dun obata godak pinnnn......... budusaranay!!!!!!!!!!!!!!!!!

  • @nethunikapahesarani4649
    @nethunikapahesarani4649 8 ปีที่แล้ว +9

    me piri balayen mage daruwanta yahapathak weva....

    • @mohanjaya8023
      @mohanjaya8023 7 ปีที่แล้ว +2

      obatah obedaruwantah nirogi suwaya ha dergayusa labewa
      jaya pirite balayen

    • @mohanjaya8023
      @mohanjaya8023 7 ปีที่แล้ว

      Budusarani

  • @ihalatayamu1731
    @ihalatayamu1731 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu.....!!!. Oyage paul a siyalu dennagema adala duru wewa yahapathakma wewa...

  • @antrikossainis322
    @antrikossainis322 4 ปีที่แล้ว +2

    මේ බුදුබලේන් මගේ දුවගේන් තොරතුරක් ලැබේවා..........🙏🙏🙏🙏🙏🙏🙏😭👃👃👃👃👃👃මගේ දුවගේ සියලු අපල දුරූවේවා.........

  • @nadeemanika8486
    @nadeemanika8486 7 ปีที่แล้ว +4

    sadu sadu sadu .seyalu satwayo suwapat weva

  • @LakmalPradeep
    @LakmalPradeep 8 ปีที่แล้ว +3

    bohoma sthuthi......

  • @s.kalugala2737
    @s.kalugala2737 8 ปีที่แล้ว +1

    sadu.sadu.sadu. theruwan saranaiii...

  • @geethamadagedaramadagedara713
    @geethamadagedaramadagedara713 7 ปีที่แล้ว +1

    saduu.saduu.monarataka jivath unath budu daham taram utum dahama na

  • @CharityDeA
    @CharityDeA 7 ปีที่แล้ว +12

    So beautifully compassionate....may all living beings have the good fortune to listen to the most precious dhamma of our buddha....may all beings live a long and healthy life!

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      i am sorry to say you that this channel was hacked by a hacker and all the pariththas had been deleted. yesterday the team youtube recovered it. im so sorry for ur inconvenience. ls share this again

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි බොහොම පින්

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      obe pathum itu wewa .සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.sidu wuu de pahadili karala video ekak pala karanna balagena innawa
      me link eka thamai pirithe link eka.
      th-cam.com/video/VYq5nfcFURY/w-d-xo.html&start_radio=1
      haki pamana lokaya pura athurawanna theruwan saranai

  • @sujibasani7379
    @sujibasani7379 3 ปีที่แล้ว +1

    Sadu sadu saadu....siyalu sathwayo niduk wewa...nirogi wewa....suwapath wewa..

  • @nilanthakumara1158
    @nilanthakumara1158 10 ปีที่แล้ว +3

    Godak pin.!

  • @mohanjaya8023
    @mohanjaya8023 7 ปีที่แล้ว +7

    උතුමිම දානය ධර්මදාණයයි ඛූදුසරණයි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 5 ปีที่แล้ว +1

    තෙරුවන්ගේ සරණයි ඔබටත් ඔබ hadu wadu දෙමාපියන් tath පරම රමණීය u උතුම් ලෝකෝත්තර නිවන් සුවය ලැබී මට මෙය හේතු වාසනා weva

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      obe pathum itu wewa .සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.sidu wuu de pahadili karala video ekak pala karanna balagena innawa
      me link eka thamai pirithe link eka.
      th-cam.com/video/VYq5nfcFURY/w-d-xo.html&start_radio=1
      haki pamana lokaya pura athurawanna theruwan saranai

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      චැනල් එක හැක් කලාට පස්සේ ⁣අලුත් දැනුවත් කිරීමේ පනිවුඩ ඔබට ලැබෙන්නේ නැහැ. එම නිසා නොටිෆිකේෂන් බෙල් එක ඔබන්න. මේ පනිවුඩය ඔපට ලැබුනානම් මාහට දැනගනු පිණිස රිෆ්ලයි එකක් දමන්න කල්‍යාණ මිතුර.

  • @makamanimanjulamahawelaara4797
    @makamanimanjulamahawelaara4797 6 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි වැලි කතරෙ ඉන්න අපට අහන්න සැලසීම ස්තුතියි

  • @jeevanisandamali5145
    @jeevanisandamali5145 8 ปีที่แล้ว +5

    sadu sadu sadu.
    theruwan saranai siyalu denatama!!!

  • @lifer1629
    @lifer1629 10 ปีที่แล้ว +3

    pin godaak ape puthathalath kiyanawa. api hemadama ahanawa. sitha niwana magak buduguna sadakalma.budusaranai

  • @tharushakavinda71
    @tharushakavinda71 7 ปีที่แล้ว

    me pirith balen mage paule sematama tibena siyaluma garaha apala duru vi tibena leda roga suwa vi dinen dina diunu wewa budusaranai

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 8 ปีที่แล้ว +2

    sadu sadu sadu
    Dubai

  • @nayanarrasika5389
    @nayanarrasika5389 7 ปีที่แล้ว +17

    සාදූ....සාදූ...සාදූ....

  • @dushanthijayasena9997
    @dushanthijayasena9997 8 ปีที่แล้ว +4

    sadu ... sadu...sadu... buduguna ananthai.

  • @gggsamaassam9847
    @gggsamaassam9847 6 ปีที่แล้ว +1

    මෙ ලෙසින් මහා සමය සූත්‍රය ලබාදෙන්න

  • @dinushailleperuma3618
    @dinushailleperuma3618 11 ปีที่แล้ว +1

    Bohoma pin sahodaraya.. theruwan sarani.. mewan weda tawath karanna shakthiya lebewa kiyala mama prarthana karanwa.....

  • @Sampath949
    @Sampath949 9 ปีที่แล้ว +3

    Sadu........ sadu............. sadu............. Godak pin .Theruwan Saranai.

  • @nawanalurasa2027
    @nawanalurasa2027 9 ปีที่แล้ว +3

    obathumata siyalu dewidewathawange arakshawa lebewa me kale mahangu punya karmayak

  • @padminiandiraja6078
    @padminiandiraja6078 10 ปีที่แล้ว +2

    pin sidu weewaa obata

  • @hirushikavindi3196
    @hirushikavindi3196 3 ปีที่แล้ว +2

    tb
    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🌹🌹

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana 3 ปีที่แล้ว

      සිදුවු අපහසුතාවට සමාවෙන්න. චැනල් එක හැක් කරලා පිරිත් මකලාදාල තිබුනා.. යුටියුබ් සමාගම දැඩි උත්සාහයකට පස්සසේ තමයි ⁣දවස් දෙකකට කලින් මට චැනල් එක ආයේ රිකවර් කරල දුන්නේ. හැකි සෑම අයුරකින්ම මෙය බෙදාහරින්න කල්‍යාණ මිත්‍රයා. තෙරුවන් සරණයි.

  • @santasrilanka3769
    @santasrilanka3769 7 ปีที่แล้ว +8

    තෙරැවාන් සරනයි

  • @asankamalimbada5698
    @asankamalimbada5698 8 ปีที่แล้ว +11

    obata bohoma pin theruwan saranai.

  • @nilusenanayake4683
    @nilusenanayake4683 3 ปีที่แล้ว +1

    Theruvan saranai uthum pirith balayen robiya duruvi lokavasi siyalu sathvayanta niduk nirogi suva lebeva