Fondant Doll Cake ෆොන්ඩන්ට් වලින් බෝනික්කෙකු සරසමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • බටර් අයිසින් රෙසපි • සියලුම රස රහස් සමගින් ...
    ෆොන්ඩන්ට් අයිසින් රෙසපි • ෆොන්ඩන්ට් අයිසින් සැදී...
    ගම්පේස්ට් රෙසපි • Gum Paste ගම් පේස්ට් න...
    පාච්මන්ට් අයිසින් රෙසපි • පාච්මන්ට් අයිසින් හරි ...
    facebook page / othentik-cake-23137724...
    #dollcakedecorating #fondant #insinhala

ความคิดเห็น • 51

  • @achalafdo7486
    @achalafdo7486 2 ปีที่แล้ว

    Woooooow

  • @ireshamadushani5009
    @ireshamadushani5009 2 ปีที่แล้ว

    Harima lassanai miss.thanks

  • @ireshamadushani5009
    @ireshamadushani5009 2 ปีที่แล้ว +1

    Dami akak cover karana vidiyat kiyala denna miss.

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 ปีที่แล้ว

      වෙඩින් වලට ඩමී කවර් කරන විදි දෙකක් තියනවා නංගි.ඒවගේ ලින්ක් මං දාන්නම්.ඔයාට ඕනී බර්ත්ඩේ වලට ඩමී ක්වර් කරන විදියද? th-cam.com/video/MCfMwA5nSnE/w-d-xo.html
      th-cam.com/video/wKVfOMsiOfY/w-d-xo.html

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว

    Cake wala mila thiranya karanna thranna cake aka mila kohomada thiranaya karanna kiyala vidio akk karanna

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว

    Thanks

  • @uththarakumarasena
    @uththarakumarasena ปีที่แล้ว

    Lassanamai

  • @maduridilrukshi8615
    @maduridilrukshi8615 3 ปีที่แล้ว

    Oya godak hodata kiyala denawa akki.Thank u..❤

  • @misscutie4691
    @misscutie4691 3 ปีที่แล้ว

    Oyage cake mara lassanai

  • @dhananjaniiresha2318
    @dhananjaniiresha2318 3 ปีที่แล้ว

    Harima lassanai.Me cake aakiyak wenawada dear

  • @geethanisiriwardena8412
    @geethanisiriwardena8412 3 ปีที่แล้ว

    Mata cake trays wala sizes kiyannako doll hadanna gathapu.

  • @dilanisrimali4813
    @dilanisrimali4813 ปีที่แล้ว +1

    ගම්පේස්ට් කියන්නෙත් ෆොන්ඩඩ් අයිසින් වලටමද

  • @champamarasinghe8879
    @champamarasinghe8879 3 ปีที่แล้ว

    Love this ❤

  • @thikinihewage24
    @thikinihewage24 3 ปีที่แล้ว

    Wow beautyfull

  • @uththarakumarasena
    @uththarakumarasena ปีที่แล้ว +1

    Classes karNawDa lankawe

  • @ishananu2336
    @ishananu2336 3 ปีที่แล้ว

    Me mal grass danne mona icing ekenda kiyannako

  • @menakadilhani3344
    @menakadilhani3344 3 ปีที่แล้ว

    Wow

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว

    Doll cake tray එකේ 1kg එකක් bake කරන්න පුළුවන් ද ස්තුතිය

  • @mohamedirfan8709
    @mohamedirfan8709 3 ปีที่แล้ว +1

    Kohameda fondant icing making

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      චැනල් එකේ ප්ලේ ලිස්ට් වල රෙසපි එක තියනවා ඩියර්

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 3 ปีที่แล้ว +1

    Mis kalin hada ganna fondant toppers kal tiya ganne kohomada

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      වොට් 5 විදුලි බුබුලක් අස්සට දාපූ රිජිෆෝර්ම් පෙට්ටියක් ඇතුලට දාලා තියන්න.මුලු වෙලාවෙම බල්බ් එක දාන්න අවශ්‍ය නෑ.සැරින් සැරේ ටිකක් දාන්න රස්නයක් රැදෙන්න

    • @upekshaashinsani2107
      @upekshaashinsani2107 3 ปีที่แล้ว +1

      Mis oya ganna colors mona brand eke ewada.rasaco brand eka hodaida kiyanna mata.

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      රසාකෝ සහ විල්ටන් මේ දෙකම මම යූස් කරනවා.රසාකෝ හොදයි

    • @upekshaashinsani2107
      @upekshaashinsani2107 3 ปีที่แล้ว

      Thank mis.man oyage videos walta godak asai.puluwn nam dami ekak fondant walin sarasana widiha eka aye remove karana eka gena video ekak karanna

  • @sandaminilayanka6793
    @sandaminilayanka6793 3 ปีที่แล้ว

    ඔයාලගේ දරුවන් අතට නංගි මල්ලි අතට 4න් එක දෙනවා නම් මේ settings අනිවාර්යයෙන් හදාගෙන දෙන්න. කැමතිනම් channel එක subscribe කරලා මේ වගේ videos තවත් බලන්න.
    th-cam.com/video/BR1SYwWZxuI/w-d-xo.html

  • @achalafdo7486
    @achalafdo7486 2 ปีที่แล้ว

    Fondant mata hariyannema naha 😢

  • @hansamalifernando4087
    @hansamalifernando4087 3 ปีที่แล้ว

    Me cake kg kiyakda miss

  • @imaadimaad1515
    @imaadimaad1515 3 ปีที่แล้ว

    Akki mama Oyage channel eka subscribe karanna kota oyage channel eka subscribe hitiye 20 denai but ada oya inna tana balanakota attamai harima satutui

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති නංගියෝ ඔයාගෙ කමෙන්ට් එකට.ඔයාල නිසයි මට මේ තැන ලැබුනේ❤️එදා වගේම ඉදිරියටත් මාත් එක්ක ඉන්න

  • @nishadihettiarachchi2300
    @nishadihettiarachchi2300 3 ปีที่แล้ว +1

    Kilo keeyaka doll kenekda me.

  • @ceylonexperiments5638
    @ceylonexperiments5638 3 ปีที่แล้ว

    🤤🤤🤤🤤

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว

    අනෙ. ලක්ෂණයි පැහැදිලි ව. කියලා දෙන්වා. නත්තල්. කෙක්. බටර්. හ. ය්සින්. එකෙන් ලක්ෂණ. ඩ්සය්න්ස්. එක්ක. දාන්නකො 🙏👍❤️💔🇺🇸

  • @uththarakumarasena
    @uththarakumarasena ปีที่แล้ว

    Classes karNawDa lankawe