හරිනේ දැන් අමාරුව..ඊයෙත් ඇඩෙන්නම අමතලා ආවේ.මේවා සෙල්ලමකට තියාගන්න එපා | anura kumara dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 410

  • @I.PHettiarachchi
    @I.PHettiarachchi 4 วันที่ผ่านมา +91

    අපි ඔක්කොම ඔබ සමගයි!!!

  • @tennakoonawijewardhana2932
    @tennakoonawijewardhana2932 4 วันที่ผ่านมา +86

    ,මම අද ඉතාම සතුටින් ඉන්නෙ පලමු වතාවට මෙවන් කථා ජනපති වරයකුගේ මුවින් අසන්නට ලැබීම ගැන ජයවේවා මාලිමාවට මාලිමාවට ජයවේවා!

  • @Daham4
    @Daham4 4 วันที่ผ่านมา +112

    ❤ දීර්ඝායුෂ වේවා, අපේ පිනට පහලවු සැබෑම සහෝදරයෙක් ❤❤❤❤❤❤❤

  • @jayanthimanel845
    @jayanthimanel845 4 วันที่ผ่านมา +140

    ආදරෙයි ඔබ තුමාගේ වැඩ පිළිබඳව ❤❤❤❤❤❤❤

  • @SaraSara-rr6ui
    @SaraSara-rr6ui 4 วันที่ผ่านมา +120

    යෝධවල යෝධ ශක්තිය ඔබතුමාටට ලැබේවා
    අපේ පිනට පහළ වුන දෙවියෙක් වැනි ඔබතුමා

  • @JustinfrenandoWarnakulasuriya
    @JustinfrenandoWarnakulasuriya 4 วันที่ผ่านมา +87

    ජයවේවා සොයුර ජයවේවා

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 4 วันที่ผ่านมา +155

    33න් කෝටියක් දෙවියන් ගෙ ආශිර්වාදය ලැබේවා ජනාධිපති තුමාට ❤❤❤❤

  • @NandaniWanigasuriya
    @NandaniWanigasuriya 4 วันที่ผ่านมา +199

    මෙිතාක් මෙහෙම කතාකලේ මොන ජනාධිපතිවරයා ද සැබෑ මනුෂ්‍යත්වය ❤ ආසිර්වාද කරනවා .

  • @sala3377
    @sala3377 4 วันที่ผ่านมา +89

    ජනාධිපතිතුමණි, වැඩේ වෙන්නේ නැත්නම් එලවා පහර දෙන්න අනුකම්පාව හැමිකම්පාව නොවීමට කටයුතුකරගෙන යන්න.

  • @ReldaFrancisca
    @ReldaFrancisca 4 วันที่ผ่านมา +38

    අපිට ඔබව විස්වාසයි අනුර සහො. අදහන ආගම වගෙ ආදරෙයි 🎉🎉🎉❤❤❤

  • @nalakanilantha8869
    @nalakanilantha8869 4 วันที่ผ่านมา +69

    අද්විතීය යි සහෝදරයා විධායක බලතල ක්‍රියාවට නැංවීම සුදුසු යි

  • @sidlee70
    @sidlee70 4 วันที่ผ่านมา +37

    ජයවේවා අනුර සහෝදරයාට .......!!!

  • @mohamedrizkanrizkan2783
    @mohamedrizkanrizkan2783 4 วันที่ผ่านมา +20

    Akd sir ඔබතුමාගේ අදහස සහ වැඩ පිලිවල ගෙන ජනතාව අපිට සතුටුයි ඔබතුමා කවදාවත් ජනතාවෙග් විස්වාසය කඩන්නෙ නැ කියලා අපි තරැම් අරන් ඉන්නෙ චුප්පතාගේ දුක තෙරැමි ගත්තු එකම නායකයා ඔබතුමා පමණයි අදරයි ජනාපතිතුමනි

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 4 วันที่ผ่านมา +118

    ලංකාවේ පිනට කන එක නවත්තන්න ජනාධිපති සහොදරයා විදිමත් විදිහට සැමට එක හා සමානව ජිවත් වේන්න සලස්වන්න කරුනාකරලා

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 4 วันที่ผ่านมา +9

    හැම දාම කෙලින් ඉන්න.රටට ජනතාවට වැඩ දායි තීරණ ගන්න ,ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා .....❤❤❤

  • @Rammika-h8t
    @Rammika-h8t 4 วันที่ผ่านมา +84

    අපි දිපු චන්දය වටිනා කම කොහොමද සතුටුයි

    • @susilayupala2959
      @susilayupala2959 4 วันที่ผ่านมา

      ❤️🙏✝️👏👍✊👍🏆🏆🏆🏆🏆

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 วันที่ผ่านมา +60

    ❤❤❤❤❤❤ ආදරෙයි අපේ ජනපති තුමනි ❤❤❤❤❤ respect ❤❤❤❤ congratulations ❤❤❤❤❤NPp ❤❤❤❤

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama 4 วันที่ผ่านมา +20

    නයා දශ්ට කරේ නෑ පෙනේ පිප්පුවා විතරයි හොදේ අපේ කතිර ගැන ආඩම්බරයක් ❤❤❤❤

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 4 วันที่ผ่านมา +11

    නියම නායකත්වයක ලක්ෂණ පෙන්නනවා. නියමයි ජන පතිතුමනි, සැරවිය යුතු තැන්වල සැරවෙන, නීතිය ක්‍රියාත්මක කල යුතු තැන්වලදී නීතිය ක්‍රියාත්මක කරන, අවශ්‍ය තැන්වලදී අනුකම්පාව තියෙන මේ සේරම කරුණුවල සංකලනයක් ඔබතුමා. දීඝායු වේවා ඔබතුමාව බොහෝ කල් දෙවියෝ රැක දෙත්වා.

  • @buddhikasanjeewani-f1c
    @buddhikasanjeewani-f1c 4 วันที่ผ่านมา +49

    සමෘද්ධි...අස්වැසුම දීම නැවත සමාලෝචනය කර ඒ වරප්‍රසාද ලැබිය යුතුම අයට ලබාදෙන්න ඕනෙ..හොඳට හම්බකරගෙන කන තේ..රබර් ආදායම් ලබන මිනිස්සුත් අස්වැසුම ගන්නවා

    • @milindasenaratna1334
      @milindasenaratna1334 4 วันที่ผ่านมา +3

      ඔව්, වහාම මේ දේ සොයා බලන්න ඕන,

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 4 วันที่ผ่านมา +3

      ඒවා ලිඛිතව දනුම් දෙන්න අදාල තැනට

    • @RenukaSenarath-we3jd
      @RenukaSenarath-we3jd 4 วันที่ผ่านมา +1

      ඔව් අපේ පැත්තේ ඉන්නවා, ලැජ්ජා නැති මිනිස්සු 😂

    • @MalkanthiSilva-f8k
      @MalkanthiSilva-f8k 4 วันที่ผ่านมา

      රට ගිය අයත් බිස්නස් කරන අයත් ගන්නවා

    • @chandima374
      @chandima374 4 วันที่ผ่านมา

      Ow eka aththa

  • @latawickrama1232
    @latawickrama1232 4 วันที่ผ่านมา +25

    ❤❤❤❤❤❤❤ජයවේවා

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 4 วันที่ผ่านมา +11

    කොහොමද අදිශ්ටානය....ඒ ගැම්ම❤❤විශ්වයේ ආශිර්වාදය ලැබේවා🙏🙏

  • @GamageSomalatha
    @GamageSomalatha 4 วันที่ผ่านมา +13

    ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා සියළු දෙවියන්ගේ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සර් ජයවේවා ❤❤❤❤❤❤

    • @nirmalakumudu-c7x
      @nirmalakumudu-c7x 4 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ap92207
    @ap92207 4 วันที่ผ่านมา +5

    ඔබතුමට බොහොම පින් බුදුසරණයි 🙏⏱️💪💪💪❤️

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 4 วันที่ผ่านมา +14

    ඔබතුමා ගැන මිනිසුන්ගේ සිත් තුල තියන බලාපොරොත්තුව බිඳකින්වත් අඩු කරන්නට එපා ❤❤❤❤❤❤❤

  • @Dewhas-r2y
    @Dewhas-r2y 4 วันที่ผ่านมา +29

    තෙරුවන් සරණයි... ජනපතිතුමනි.!!!

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 4 วันที่ผ่านมา +21

    Thank you President,

  • @kumarianula2286
    @kumarianula2286 4 วันที่ผ่านมา +31

    Mage mathiduni obata budusaranai Dalada samidu phitai adarei hamadamath ❤❤❤❤

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 4 วันที่ผ่านมา +21

    ජයෙන් ජයම වේවා ජනාධිපති තුමනි . සතුරු බලවේග බිද දමමින් රට ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා .

  • @MangalaDiaanayaka
    @MangalaDiaanayaka 4 วันที่ผ่านมา +9

    ජ න ධිපති ~ තුමාට බුදු සරනයි

  • @chandiwijesinghe6744
    @chandiwijesinghe6744 4 วันที่ผ่านมา +10

    ජයවෙිවා ❤❤❤

  • @alomafarm7263
    @alomafarm7263 4 วันที่ผ่านมา +15

    Jayavewa jayaweva jayaveva 💪💪💪♥️♥️♥️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 4 วันที่ผ่านมา +5

    අපිට හැඟෙන va ඔබතුමා ගෙ තරුණ ජීවිතය මොන තරම් කටුක ජීවිතයk ද.ගත කරන්න ඇත්තේ අද මෙතැන ට එන්න .මගෙ මව්රට රැක ගන්න ඔබතුමා ට ශක්තිය dahirya ලැබේවා බුදු sarani

  • @AmithaPiyantika-oz8sr
    @AmithaPiyantika-oz8sr 4 วันที่ผ่านมา +42

    අදරෙයි පන

    • @IranganiUwagedona
      @IranganiUwagedona 4 วันที่ผ่านมา +4

      ඔහු දැන් අපේ රටේ ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කරද්දි බොළඳ වචන පාවිච්චි කිරිමෙන් වලකින්න ඒ වෙනුවට සහෝදරයා යන ලස්සන නාමය පාවිච්චි කරන්න

    • @wasanthaarachchi2474
      @wasanthaarachchi2474 4 วันที่ผ่านมา

      ​@@IranganiUwagedona.............🤔❤❤❤❤❤💞💕💞💕💞💕💞💕💞💕💞🙏

  • @ajanthabandara8078
    @ajanthabandara8078 4 วันที่ผ่านมา +3

    Excellent speech your honor. You must adress the world every day and give them the strength, courage and hope. Then no body can mislead and poison our valuable voters and all the srilankans around the world. Thank you very much. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. ❤️❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤

  • @PadmaniGamlath-wr5hm
    @PadmaniGamlath-wr5hm 4 วันที่ผ่านมา +37

    අහගන්නලාකෝ දැන්

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 4 วันที่ผ่านมา +22

    මානව හිතවාදී අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා...දිගු සාර්ථක ගමනකට උණුසුම් සුභ පැතුම්..තෙරුවන් සරණයි!!!!❤❤❤❤❤❤

  • @UpaliJayasinghe-ef3ug
    @UpaliJayasinghe-ef3ug 4 วันที่ผ่านมา +21

    ❤❤❤❤❤

  • @indragedara1749
    @indragedara1749 4 วันที่ผ่านมา +8

    Thanks for Garu janardipathi thumani ❤

  • @upulchampika8362
    @upulchampika8362 4 วันที่ผ่านมา +4

    බුදු සරනයි දෙවිපිහිටයි ජනාධිපති අනුර සහෝදරයා ට මාලිමාවට ජය වේවා

  • @mahipalaperera8207
    @mahipalaperera8207 4 วันที่ผ่านมา +4

    "ළස්සන වෙලා" පහුගිය දවස්වල උන තෙහෙට්ටුව මගහැරිලා❤ ආදරෙයි හැමදාම ❤🎉

  • @sonalinduwara
    @sonalinduwara 4 วันที่ผ่านมา +10

    Obata siyalu devi rekawaranaya labewa

  • @DulanSrilal
    @DulanSrilal 4 วันที่ผ่านมา +7

    අපේ.ලොක්කාට.ජය.වේවා.අනුර.සහේදරයාට.ජයවේවා

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 4 วันที่ผ่านมา +7

    ජනාධිපති සහෝදරය
    ❤ ඔයාට හරිම ආදරෙයි ❤ හොඳේ ....❤

  • @binbin2550
    @binbin2550 3 วันที่ผ่านมา

    සහෝදරයා, ඔබට මුළුමහත් ජාතියේම උත්තමාචාරය💐🔥👌♥️ ,ඔබ ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනවා නොඅනුමානයි ❤❤❤❤❤ පැලෙන්න

  • @ChamilaKumari-i8z
    @ChamilaKumari-i8z 4 วันที่ผ่านมา +11

    Ape sahaya oba thumatai. Pana denna tram idiripat wen janatwak obata innwa. Adarei. Teruwan sarani

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 4 วันที่ผ่านมา +4

    නියමයි අප .සැමගේ ජනාධිපති තුමණි ගෝඩාක් සතුටු වෙනවා ඔබට සියලු දේව රැකවරණය ආශිර්වාදය ආරක්ෂාව දිර්ඝයුස ලැබේවා

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 4 วันที่ผ่านมา +8

    හොරාකමින් ජීවත් වෙන්න පුරුදු කළ සමාජය වැඩක් කරමින් ජීවත්වෙන සමාජයක් බවට පත්කිරීමට ඔබ තුමාට අවැසි යෝධ ශක්තිය ලැබේවා.

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 4 วันที่ผ่านมา +10

    ජනපති සහොදරය, රටට වැඩදායි යෝජනා අප අතර ඇත , විශේෂයෙන් පොල් ,) ඉදිරිපත් කිරීමට ක්‍රමයක් නොමැත. ්‍ර ඒ සදහා ආසන සංවිධායකවරුන් ට උපදෙස් දෙන්න, මේ වතුපිටිවල අපි.

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 4 วันที่ผ่านมา +3

    අනුර ජනාධිපතිතුමානනි..ඔබතුමාගෙ ..මුන..දැක්කාම ...මාර..අඩමිබරයක්..හිතට දැනෙනවා ..ජනතාවගෙ ...පින තමයි ..අපේ ශක්තියයි..ඔබතුමා ...අපි ඇත්තටම ..අසරනවෙලා...හිටියේ...

  • @sunethrajayasekara7946
    @sunethrajayasekara7946 4 วันที่ผ่านมา +3

    යෝද බලය යෝද ශක්තිය ලැබේවා ඔබතුමාට.ත්‍රිවිද රත්නයේ ආශීර්වදය ලැබ්ව්ව්වා.

  • @hemalchathu1207
    @hemalchathu1207 4 วันที่ผ่านมา +1

    ජයවේවා සහෝදරයා ❤❤❤❤ hamadamath api oba samagai

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 4 วันที่ผ่านมา +13

    ❤ ආදරෙයි මැරෙන්නම... තව විදිහට කීවොත් පට්ට ආදරෙයි . ❤.A...K...D...❤❤❤❤

  • @SumithWeerasinghe-c9y
    @SumithWeerasinghe-c9y 4 วันที่ผ่านมา +7

    ඔබතුමන් අවංක නායකයෙක් සියළුම දෙවියන් ඔබතුමා ආරක්ෂා කෙරෙත්වා ....

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co 3 วันที่ผ่านมา +1

    අපේ අනුර කුමාරයාට ජය වේවා❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 4 วันที่ผ่านมา

    ආදරෙයි සහොදරයා හැමදාම ,පරාජිතයින් මොනවා කීවත් ඔබව අපට විශ්වාසයි .ඔබ දන්නවා,ඔබත් ,රජයත් වෙනුවෙන් අපි දූශිතයින් සමග වාචිකව පොරබදන බව ,සහොදරයා අපට වෙහෙසක් නැහැ ...ඔබ අප වෙනුවෙන් යන්න ඉදිරියට .සියල්ල සදහා ,සියලු දෙවියන්ගේම පිහිටයි .

  • @SibalaSibala
    @SibalaSibala 4 วันที่ผ่านมา +4

    Jayawewa❤❤❤❤

  • @Mobilegamingstreame
    @Mobilegamingstreame 4 วันที่ผ่านมา +4

    Supiriyak ❤❤❤

  • @MallikaDammage
    @MallikaDammage 4 วันที่ผ่านมา +2

    Thank you president
    Budusarani.

  • @SibalaSibala
    @SibalaSibala 4 วันที่ผ่านมา +3

    Ape janapati jayawewa❤❤❤❤❤❤

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 4 วันที่ผ่านมา

    ඔබ තුමාට යෝද බලය යෝද ශක්තිය ලැබේවා . සියලු ප්‍රශ්න ඉක්මනින් විසදාගැනීමට හැකි වේවා !

  • @malinim152
    @malinim152 4 วันที่ผ่านมา +4

    Weldone.....goood luck....best....fine....excellent...❤❤❤❤❤❤❤❤

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 4 วันที่ผ่านมา +3

    🌷🌷🌷🌷🌷🌷🌷God bless

  • @donPathirana-h9k
    @donPathirana-h9k 4 วันที่ผ่านมา +4

    Ela Ela

  • @sudanapoli6016
    @sudanapoli6016 4 วันที่ผ่านมา +4

    Budusaranai anura shavodarya malima jaya veava budusaranai srilanka ❤❤❤❤❤❤

  • @gnanalathaaluthge1789
    @gnanalathaaluthge1789 4 วันที่ผ่านมา +3

    ජනපති තුමනි ග්‍රාමීය ජනතාවගේ අත්‍යවශ්‍ය අඩු ලුහුඩුකම් සොයා බලා ඒ අයගේ ජනජිවිත සාර්ථක කරගැනීමට ඔබගේ විශේෂ අවධානය යොමුවේවා!!! ඔබතුමාට විශ්වයේ ආශීර්වාදය ලැබේවා!!!

  • @kanti7069
    @kanti7069 4 วันที่ผ่านมา +5

    Ape adaraneya janadepate thumani obata dergau wewa jayama wewa bohoma sthuti bohoma pen ahensaka janathawage balaporotthu etuwemen pawa thena wa dekkama sathutui❤❤❤❤❤❤❤❤

  • @kithsirimervyn3908
    @kithsirimervyn3908 3 วันที่ผ่านมา

    ❤❤ great action 🙏 ❤️ god bless you. Theruvan saranai

  • @SugathChamara-w2n
    @SugathChamara-w2n 4 วันที่ผ่านมา +1

    Jayawewa ❤

  • @AmanthaKaushalya-m4f
    @AmanthaKaushalya-m4f 4 วันที่ผ่านมา +5

    Jayawewa...🙏♥️🧭

  • @UpamalikaDassanayake
    @UpamalikaDassanayake 4 วันที่ผ่านมา

    We are happy about our voting

  • @sandyakumari4172
    @sandyakumari4172 4 วันที่ผ่านมา

    Excellent speech ❤❤❤❤

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 3 วันที่ผ่านมา

    අනුරට රටට අපට යහපතක්ම වෙන්න❤❤❤❤❤❤දළදා සමිඳුගේ පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න❤❤❤❤❤ඔබ අපට විශ්වාසය ි🎉🎉🎉🎉🎉

  • @harshajanaka6949
    @harshajanaka6949 4 วันที่ผ่านมา +1

    ඇත්තටම හොද කථාවක්

  • @TharangaDarshani-u4e
    @TharangaDarshani-u4e 4 วันที่ผ่านมา +1

    Jayawewa

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 4 วันที่ผ่านมา +22

    ඔබතුමාට නිදහසේ වැඩ කරන්න නම් දගලන හොරු ගැන බලන්න වෙනවා

  • @susanthasuzy4473
    @susanthasuzy4473 4 วันที่ผ่านมา +5

    ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.ආදරෙයි ජනපති තුමනි 🎉❤️

  • @nadinadi647
    @nadinadi647 3 วันที่ผ่านมา

    අපේ ජනාධිපති තුමාට නිදුක් නිරෝගි සුවය දීර්ඝඋස ලැබේවා ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UpamalikaDassanayake
    @UpamalikaDassanayake 4 วันที่ผ่านมา

    Jaya wewa get our strength too

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 4 วันที่ผ่านมา +4

    ජයවේවා .අපේ.ජනාධිපති ට.දිර්ඝ .ආයුෂ .ලැබේවා .

  • @SriyaniPremadasa-bn4dn
    @SriyaniPremadasa-bn4dn 3 วันที่ผ่านมา

    අපිට ඔබ තුමා විශ්වාසයි❤

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 4 วันที่ผ่านมา +11

    හාල් සතොසෙන් 150-160 මිලකට දෙන්න පුළුවන් .එහෙම උනොත් තමයි සාදාරන. වරායෙන් බාද්දි රැ 100 යි,අනෙකුත් සියලුම වියදම් කවර් කරල සතොසෙන් 150 ට දෙන්න පුළුවන් වෙන්න ඕන

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 4 วันที่ผ่านมา

      Ow ow ethakota goviyagen vee ganne kiyatada harak katha kiyanna kalin hoyala balanna goviyata akkarekata kiyak yanawada kiyala from Korea

    • @RenukaSenarath-we3jd
      @RenukaSenarath-we3jd 4 วันที่ผ่านมา

      මීළඟ අස්වැන්න ලැබුණම මේ රටේ සහල් මිල පාලනය වෙයි කියලා හිතනවා ❤

    • @TharangaSanjeewa-e6w
      @TharangaSanjeewa-e6w 4 วันที่ผ่านมา

      To thanakolada kanne

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k 3 วันที่ผ่านมา

    ඔබ රටට සම්පතකි බත්බැලයන්ට හොරුන්ට තක්කඩින්ට භීතියකි .හරිදේ කරන්නට ඔබට ශක්තිය ලැබේවා..❤❤❤❤❤❤❤

  • @DayaManika
    @DayaManika 4 วันที่ผ่านมา

    Jaya wrwa

  • @SunielDhilan
    @SunielDhilan 4 วันที่ผ่านมา +5

    ඔබ තුමා නම්, ඉතාමත් වටිනා කෙනෙක්!

  • @nishanisiriwardhana7982
    @nishanisiriwardhana7982 4 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤ ❤❤

  • @thilakaperera3007
    @thilakaperera3007 4 วันที่ผ่านมา +1

    Staying calm under pressure maintaining your composure you are increditably smart in your speech with perfectly smart thinking.
    Your amazing concern about the downtrodden of our beautiful island is beyond expression.

  • @lalithagallage7042
    @lalithagallage7042 3 วันที่ผ่านมา

    ඔබ තුමාගේ අාරක්ෂාව වැඩි කරගන්න.ජනාධිපති තුමාට බුදු සරණයි.සියලු දෙවි රැකවරණයි.

  • @DayaManika
    @DayaManika 4 วันที่ผ่านมา

    Jaya wewa sir

  • @DayaManika
    @DayaManika 4 วันที่ผ่านมา

    Jaya wewa jaya wrwa

  • @KusumThennakoon-l7c
    @KusumThennakoon-l7c 4 วันที่ผ่านมา

    Ape adaraniya janadipathithumeni❤️❤️may God bless you🙏🙏🙏

  • @nalinpradeep5046
    @nalinpradeep5046 4 วันที่ผ่านมา

    Thank you brother.
    We see what we wished.

  • @hindhamid4615
    @hindhamid4615 3 วันที่ผ่านมา

    Excellent speech AKD 👌👌👍👍👏👏 My respect to you 🫡🫡🫡🫶🫶🫶🫶 May God bless you and your team AKD/NPP/JVP ❤❤❤

  • @worldofrc776
    @worldofrc776 4 วันที่ผ่านมา +3

    කෙක්කෙන් නැත්නම් එය කොක් කෙන් හරි කරමු ජනපති තුමනි.ජය වෙවා.❤❤❤

  • @chavigoonetilleke7513
    @chavigoonetilleke7513 4 วันที่ผ่านมา

    May you be protected from all evil. Theruwan Saranai

  • @SurangikaRathnayaka-y1v
    @SurangikaRathnayaka-y1v 3 วันที่ผ่านมา

    ජනපති තුමනි ඔබටත් ඔබේ මැති ඇමති මඩුල්ලටත් සැමදා ජය වේවා.දගුකලක් අප රට ධාර්මිකව පාලනය කිරීමට අවශ්‍ය සිලු දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා.සියලු දෙවි රැකවරණයි.තෙරුවන් සරණයි.

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 4 วันที่ผ่านมา +6

    හාල් ටිකට පොල් ගෙඩියට කෑගහන අය අරක්කු ,සිගරට් එක, ඩෙටා කාඩ් එක දවස ගානේ පාවිච්චි කරන විට ගාණ වැඩියි කියනවාද? කරුණා කර මෙතුමාට මේ රට හදන්න අපි සියලු දෙනාගේ අවංක කැපවීම දිය යුතුයි

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 4 วันที่ผ่านมา

      Ewa awlak ne ewa gaswalane hedenne hal pol wage nemeine 😂😂😂from Korea

    • @ajanthabandara8078
      @ajanthabandara8078 4 วันที่ผ่านมา

      👌👌👌👌👌👌👌👌👌

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 4 วันที่ผ่านมา +5

    Common Comrade AKD ❤❤❤

  • @anneslysenarath3046
    @anneslysenarath3046 4 วันที่ผ่านมา +3

    🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @WijiWardana
    @WijiWardana 4 วันที่ผ่านมา

    ජනාධිපතිවරයෙක් ගේ මෙවන කතාවක් අහපු පලමු වතාවට හරිම සතුටුයි තෙරුවන් සරණයි අපේ වීරෝධාර ජනාධිපතිතුමාට 🙏❤️ මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤