Mathara Mahinda Himi Nethfm Bana 2023 02 19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 16

  • @dammidammi7312
    @dammidammi7312 3 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +2

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝයූශ ලබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @WasanthiWasanthi-h5w
    @WasanthiWasanthi-h5w ปีที่แล้ว

    උතුම් සාරවත් ධර්ම දේශණයක් මේ කරන්නා වුපිංබලයෙන් නිවනින් නවනටම යාම පිනිස උපකාරයක්ම වේවා...🙏🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝයූශ අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏

  • @yousefaleinze5466
    @yousefaleinze5466 ปีที่แล้ว

    Sadu sadu sadu theruvan saranai oba wahanseta niduk nirogee suvaya deergayusha labeva.🙏🙏🙏

  • @samaranandana2287
    @samaranandana2287 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනැසේවා අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන සම්පත්තියම අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය.🙏🙏🙏

  • @GemunuMendis-pp5et
    @GemunuMendis-pp5et ปีที่แล้ว +1

    Meaning uthum darmadeshana nitharama srawanaya karanna lebewa...sadu...sadu...sadu..

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺

  • @ChinthakaManawaduge
    @ChinthakaManawaduge ปีที่แล้ว

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි පින්වත් ස්වමින් වහන්සේට

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 ปีที่แล้ว

    උතුම් ශ්‍රී ධර්මය අවබෝධයෙන් ශ්‍රවණය කෙරිණි ස්වාමීන් වහන්සේට පරම රමණීයවූ ශාන්ත ලක්ෂණවු අමා මහ නිර්වාණ සුවයම අවබෝධ වේවා🙏🏽🙏🏽🙏🏽 තෙරැවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේට .

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว

    Sadu sadu saduu!!!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @IroshaRathnamali-jh2dl
    @IroshaRathnamali-jh2dl ปีที่แล้ว

    අපේ සවාමීන්නහන්සේගේ දර්ම කරුන හරිම කාලෝචිතයි .
    සමහර පැවිදි උත්තමයන් වහන්සේලා බුද්ද ගව්රවය නැසෙන ආකාරයට අභිදර්මය තුලින් නිවන අවබෝධ කරවන්න හදනව.අභිධර්මය සාමාන්‍ය මිනිස්සුන්ට තෙරෙන්නෙ නෑ එඅතනදි වෙන්නෙ ධර්මය වෙරදි තෙනින් අල්ලාගෙන අකුසල් කරගන්නව. සාමාන්‍ය ගිහියන් ගැන අනුකම්පා කර බුදු ගව්රවය තවදුරටත් දියුණු කරවන්න අපේ හාමුදුරුවනේ .
    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරන්‍යි !